Friday , February 3 2023

Search Results for: Night at the Museum

Night at the Museum Secret of the Tomb (2014) |සොහොන් ගැබේ රහස…(50) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය.ඇත්තම කියනවා නම් මම උපසිරසි 50ක්ම කරා කියලා මටම පුදුමයි.ඒත් හැබැයි උපසිරසි දාන අපේ බයිස්කෝප් සමාජිකයො නම් දන්නවා මේ වැඩේට යොමු වුනාම උපසිරසි දාන වැඩේ අතාරින්න නම් හිතෙන්නෙ නෑ කියලා. 2013 දෙසැම්බර් මාසෙ Puss in Boots …

Read More »

Night at the Museum (2006) | කෞතුකාගාරයකට පණ ආවොත් ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මෙන්න මම ඔයාපට ගෙනාවා තවත් ලස්සන චිත්‍රපටයක්. මේක ටිකක් පරණ වුනත් එහි රසවත් බවේ නම් අඩුවක් නෑ. අපේ පුංචි යාලුවො නම් මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. night-at-the-museum-2006 (කෞතුකාගාරයග රැයක්) තමයි මේ චිත්‍රපටය. ඒකෙන් කියවෙන්නේ අරුම පුදුම කෞතුකාගාරයක් ගැන. ඒ පුදුම කෞතුකාගාරයේ තියෙන හැම දේටම ඉර බැහැල ගියායින් පස්සේ …

Read More »

Night at the Museum: Battle of the Smithsonian (2009) |සියවස් ගණනාවක කථාවක්! [සිංහල උපසිරසි සමඟ]

මගේ නම විශ්වජිත් හරින්ද්‍රප්‍රිය. මේ මගේ පළවෙනි උපසිරසිය. මම නිතරම බයිස්කෝප් එකෙන් ෆිල්ම් වල උපසිරසි ගන්නවා . ඉතිං මටත් හිතුණා එක උපසිරසියක් හරි දුන්නොත් ඒක වටිනවා කියලා. මම තාම ඉස්කෝලෙ යනවා. ඒත් මම ඉඩ තියෙන් වෙලාවට උපසිරසියක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම දෙන එක නම් ගොඩක් කට්ටිය බලලා ඇති. ඒත් …

Read More »

The Adam Project (2022) Sinhala Subtitles | අතීතයෙ වැරදි නිවැරදි කල වික්‍රමාන්විතය. [සිංහල උපසිරසි]

මේ අරගෙන එන්නෙ Netflix වලින් 2022 වසරේ මුල් කාර්තුවේදී නිකුත් කරපු හොදම චිත්‍රපට වලින් එකක් අරගෙන. ඕනම කෙනෙක් ආසාවෙන් බලන චිත්‍රපට වර්ගීකරණයක් තමයි ටයිම්-ට්‍රැවල් එහෙම නැත්තම් දන්නා සිංහලෙන් කියනවා නම් කාල තරණය අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් අර කලින් කිව්වා වගේ මේක හොදම චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. IMDb දර්ශකයෙ 6.9/10 ක …

Read More »

Bicentennial Man (1999) Sinhala Subtitles | හැඟීම් දැනීම් දැනෙනා රොබෝවෙකුගේ ඉතා සංවේදී දෙනෙත් වලින් කඳුළු ගැලෙනා චිත්‍රපටයක් [සිංහල උපසිරැසි සමග] *50

සුභ දවසක් ! හොඳයි, එහෙනම් මේ තමයි මගේ 50 වැනි උපසි‍රැසි නිර්මාණය. මෙතුවක් කාලයක් පුරාවට බයිස්කෝප් වෙබ් අඩවියේ නිල සාමාජිකයෙකු වී සිටීම පිළිබඳ මා තුළ තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මම උපසි‍රැසියක් නිර්මාණය කරන්න මුලින්ම පෙළඹුනේ… මතක විදියට… 2016 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වගෙයි. මට ලැබුනු යම් චිත්‍රපටි කිහිපයක තිබුන සිංහල උපසි‍රැසි කිහිපයක් …

Read More »

Bohemian Rhapsody (2018) Sinhala Subtitle | වී විල් රොක් යූ! [සිංහල උපසිරැසි සමඟ]

  “මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.” අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Legion [S01 : E01] with Sinhala Subtitles | මාවල් විශ්වයේ තවත් විකෘතිකයෙකුගේ කතාවක ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]

Legion (ලීජන්) කියන්නේ සිංහල අරුතෙන් නම් “පුරාණ රෝම හමුදාවේ 3000-6000 අතර සේනාංක වලට. නමුත් මාවල් කොමික් විශ්වය තුල ඉන්නා විකෘතිකයන් අතරේ ලීජන් කියලා චරිතයකුත් ඉන්නවා. අපි කතාව පැත්තට හැරෙන්න කලින් පොඩ්ඩක් එයා ගැන විස්තර හොයලා බලමු නෙහ්?! කවුද මේ ලීජන් කියන්නේ? ඇත්තටම ලීජන් කියන්නේ මාවල් විශ්වයේ ඉන්න තවත් බලගතුම විකෘතිකයෙක් …

Read More »

Max (2015) with Sinhala Subtitles (100) | මිනිසාගේ ලබැඳි මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ. කොතනින් කොහොම පටන් ගන්නද මන්දා. මෙහෙම පටන් ගන්නම්කො. අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ අරන් ආවෙ මගෙ සිය වෙනි උපසිරසිය. මෙච්චර දුර එන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මෙච්චර දුර එන්න ලැබුනෙ මගෙ පවුලෙ අයත්, අපේ බයිස්කොප් අඩවියෙ සහෝදර සහෝදරියො වගේම මේ උපසිරසි අරගෙන බලන අදහස් කමෙන්ට් …

Read More »

This Is Where I Leave You (2014) | මේක තමයි මං ඔයාව අතහැරිය වේලාව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් අයෙත් හැමෝටම. ඔන්න දෙවන වතාවටත්, ඒ කියන්නේ මගේ දෙවන සබ් එකත් අරන් මං ආපහු ඔයාලා ගාවට ආවා. මේ අවස්ථාව මට ලබාදුන්න අපේ සමීර චතුරංග සහෝදරයට මං ගොඩක් ස්තූතියවන්ත වෙනවා. කලිනුත් කිව්වා වගේ මේ සබ් එකෙත් වැරදි ඇත්නම් සමාව ඉල්ලන ගමන් ඒ වැරුද්ද පෙන්වා දී මට කොමෙන්ටුවකින් සහයෝගය දක්වන මෙන් …

Read More »

Haunted 3D (2011) | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා ඔයාලව බලන්න. හැබැයි මේ පාරත් ගෙනාවෙ හොල්මන් කතාවක්මයි. මේකෙ නම Haunted 3D. ඒක හින්දි චිත්‍රපටියක්. තිරගත වෙලා තියෙන්නේ 2011. IMDb අගය 6.2/10 වන මේ චිත්‍රපටියේ මුලු ධාවන කාලය මිනිත්තු 143ක් වෙනවා. ඇමරිකාවෙ අධ්‍යාපනය හදාරල ඉවරකරල තමන්ගෙ රටට ආපු තරුණයෙක් වන රෙහාන් තමන්ගෙ තාත්තගෙ ව්‍යාපාර …

Read More »

Behind Enemy Lines (2001) | සුපිරිම යුධ චිත්‍රපටයක්. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කෂ්ටිය කොහොමද :D…..හුඟ කාලෙකට පස්සෙ බයිස්කෝප් එකට උපසිරැසියක් ගේන්න හැකිවීම ගැන බොහොම සතුටුයි. මට පහුගිය අවුරුදු දෙකක් විතර කාලය ඇතුළත හුස්මක් කටක් ගන්න බැරුව හිටිය නිසා මේ වැඩ පොඩ්ඩක් අතපහු උණා. හ්ම්…කමක් නෑ, මගේ හතර වෙනි උපසිරැසිය හැටියට අද මෙන්න එළකිරි වගේ භාණ්ඩයක් ගෙනාව. ඉස්සල්ලම කියන්න ඕනි මට තාම …

Read More »

Mission: Impossible III (2006) with Sinhala Subtitles | කළනොහැකි මෙහෙයුමේ තෙවැන්න. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවනි සබ් එක. මගේ පළවෙනි එක Night At The Museum 2 සබ් එක 500+ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ගොඩක් අය කමෙන්ට් කරලත් තිබුණා.මමත් පුළුවන් පුළුවන් විදිහට රිප්ලයි කළා.මට සමහර කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුණොත් සමාවෙන්න.මගේ සබ් එක ඩවුන්ලෝඩ් කරපු/කරන කමෙන්ට්ස් දාපු/දාන හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි. දෙවනියට දෙන …

Read More »

The Internship (2013) | ගූගල් එකේ ජොබ් එකක් ගමුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ඔයාල හමුවෙන්න අවා අලුත්ම බයිස්කෝප් එකක් අරගෙන. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක ගැන මට කිව්වෙ අපි කවුරුත් ආදරය කරන අපේ විකියා සහෝදරයා. මේක නම් ඔයාලට වෙනස් විදියේ අත්දැකිමක් වේවි. මොකද කිව්වොත් ඔයාල මාව හදුනන්නෙ horor සිනමා රසිකයෙක් විදියටනේ. ඉතින් මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ හොල්මන් …

Read More »

Around the World in 80 Days (2004) | ලොව වටා 80 දිනකින්….[සිංහල උපසිරැස සමඟ]

නම කියු පමනින්ම ඔයාල හුග දෙනෙක් මේ කථාව දන්නවනේ. අපි හුග දෙනෙක් මෙහි ඉංග්‍රීසි නවකතාව හෝ සිංහල පරිවර්තනය කියවලා තියනවා. නවකතාවක් චිත්‍රපටයකට නගනවා කියන්නේ ලෙහෙසි වැඞක් නෙමෙයි. එහෙම කරලා Box Office වාර්තා තියනවා කියන්නේ ඉටත් වඞා අමාරැ දෙයක්. මෙම චිත්‍රපටය ඹය අභියෝග සියල්ලම ජය ගත්තා. මෙම නවකතාව 1956 දීත් චිත්‍රපටය …

Read More »

Peaky Blinders [S01 : E01] Sinhala Subtitles | අමන පීකි බ්ලයින්ඩ්ර්ස් කල්ලිය….. [සිංහල උපසිරසි ] (18+)

හැමෝටම සුභ නත්තලක් වේවා! 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ලෝක ප්‍රසිද්ධ, පහුගිය කාලේ ෆේස්බුක් එකේ සෑහෙන්න වයිරල් වෙච්ච,  පීකී F*#$  බ්ලයින්ඩර්ස්  කතා මාලාවයි. දැන් තියෙන BR කොපිවලටත් ගැලපෙන, හොඳ සබ් එකක් දෙන්න කියල බොහෝ දෙනෙකුගෙන් මට පෞද්ගලිකවත්, පොදුවේ අපේ …

Read More »
error: Alert: Content is protected !!