Friday , February 3 2023

Search Results for: Nobody

Nobody Knows (2004) Sinhala Subtitles | අම්මාවරු නැති දරුවන්නේ…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” THE PILOT (2021) සැබෑ මිනිසෙකුගේ කතාවක්…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම …

Read More »

Nobody (2021) Sinhala Subtitles | මම කවුරුවත් නෙවෙයි! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක්. ඉතින් ඔන්න අවුරුද්දෙන් පස්සෙ කට්ටියට බලන්න සුපිරිම ඇක්ෂන් තියෙන සලරුවක් තමා ඔන්න අරගෙන ආවේ අද. 2021 මාර්තු 18 දින තිරගත වීම ආරම්භ කළ NOBODY සිනමාපටය IMDB අගය 7.8ක් ලබා ගන්නෙ කුණු තක්කාලි දර්ශක අගය 82%ක් තරම් ඉහළ අගයක රදවා ගනිමින්. ඒ වගේම සැලකිය යුතු …

Read More »

Mr. Nobody (2009) | නිවැරදි මාවත සොයා (18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මම මේ ඔයාලට උපසිරැසි ලබාදෙන චිත්‍රපටිය ගොඩක්ම වෙනස් තාලෙ එකක්. මම බලල තියෙන චිත්‍රපටි අතරින් වෙනස්ම තේමාවක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටියෙ මුල ඉදන් අග වෙනකන් විවිධ කාල වලට අයත් පුංචි පුංචි කතා ගොඩක් සිද්ධවෙනවා. චිත්‍රපටියෙ අන්තිම මිනිත්තු කිහිපය වෙනකන් මේක පැටලැවුන නූල් බෝලයක් වඟේ. එකකට එකක් සිදුවීම් පරස්පරයි. ඒත් ඒ …

Read More »

Failan (2001) Sinhala Subtitles | තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Nobody Knows (2004) අම්මාවරු නැති දරුවන්නේ…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම …

Read More »

Emma. (2020) Sinhala Subtitles | එමා [සිංහල උපසිරසි සමඟ]

පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටමත් ස්තුතියි. ඉතින් මේ පාර මම ඔයාලට අරගෙන එන්නේ 2020 වර්ෂයේ තිරගත වුන EMMA චිත්‍රපටියයි. ඉංග්‍රීසි සාහිත්‍ය ගැන තරමක් හෝ දැනුමක් ඇති කෙනෙක් හරි, ලෝකයේ ප්‍රසිද්ධ කතුවරු ගැන දන්නා අය Jane Austen කියපුවාම හොදට දන්නවා. …

Read More »

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව ලබා දීපු එක ගැනත්, මට දුන් උපදෙස් ගැනත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ පාර මම ඔයාලට අරගෙන එන්නෙ ටිකක් වෙනස් විදිහේ කතාවක්. වැඩිය කවුරුත් කතා නොකරන වැඩි දෙනෙක් නොදන්න මානසික රෝගයක් ගැන හදපු කතාවක් මේක. …

Read More »

Nick and Norah’s Infinite Playlist (2008) Sinhala Subtitles | ආදරයේ සංගීතය [සිංහල උපසිරසි සමඟ]

ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් . ඉතින් පුරුදු විදිහට බයිස්කෝප් එකේ හැමදෙනාටම ස්තුතියි. ඔයාලගෙන් ලැබුන උපදෙස් සහ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. මේ පාරත් මම ඔබට සිංහල උපසිරැස ලබා දෙන්නේ පරණ කතාවකට. කතාව පටන් ගන්නේ එක හැන්දෑවක යි. ඒ වෙලේ ඉදන් අනිත් දවසේ පාන්දර වෙනකන් වෙන දෙයක් තමයි තියෙන්නේ . පටන් ගන්නේ …

Read More »

Dark Waters (2019) Sinhala Subtitle | මරණීය කලු දිය..! [සිංහල උපසිරැසි සමඟ]

“Dark Waters” නම ඇසූ පමණින්ම පැහැදිලිව දැනෙන්නෙ යම් ගුප්ත බවක්. මේ කලු දිය හා සම්බන්ධ වුණු අපූර්ව ඉතිහාස කතාන්දරයක් තියෙනව. නිකම්ම කතාන්දරයක් නෙවෙයි. “සත්‍ය කතාවක්!” මෙතැන් පටන් දිගහැරෙන්නෙ ඒ කතාන්දරය. “විල්බර් අර්ල් ටෙනන්ට්” අපේ කතාවේ පාදක චරිතය. ටෙනන්ට් ජීවත් වුණේ ඇමරිකා එකසත් ජනපදයේ, බටහිර වර්ජිනියා වල පර්කින්ස්බර්ග් කියන පළාතෙ. ඔහුගෙ …

Read More »

Notting Hill (1999) Sinhala Subtitles | තරුවකට පෙම් බැදිමි [සිංහල උපසිරසි සමඟ]

ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් . පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් එකේ හැමදෙනාටම. A Bridge Too Far තමයි මගේ පළවෙනි සිංහල උප සිරස වන්නේ. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම මට වටිනා උපදෙස් ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයාටත්, චාමර සම්පත් සහෝදරයාටත් මම ස්තුති වන්ත වෙනවා. ඇත්තටම …

Read More »

A Bridge Too Far (1977) Sinhala Subtitles | ඒ පාලමට දුර වැඩියි [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුති වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයට මේ අවස්ථාව මා හට ලබා දීම ගැන. ඒ වගේම මෙහි සිංහල උප සිරස කිරීමෙන් දායක වන සියලු දෙනාටත් ඔයාලා හැම දෙනාටමත් මම ස්තුති වන්ත වෙනවා. මේ මගේ ප්‍රථම සිංහල උපසිරස කිරීමේ උත්සාහය බැවින් දෝෂයක් ඇත්නම් එයට මගේ සමාව ඉල්ලා සිටිනවා. හරි …

Read More »

Doom Patrol [S01: E01] Sinhala Subtitles | විකෘතිකයන්ගෙ එක්වීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා DCලගේ අලුත්ම කතාමාලාව. DCලගේ අතිසාර්ථක ලෙස විකාශය උන TItans කතාමාලාවට පස්සෙ තමයි මේකත් විකාශය කෙරෙන්නෙ. ටයිටන්ස් බලපු කෙනෙක්නම් මතක ඇති DOOM PATROL කණ්ඩායම එම කතාමාලාවෙන්ද දැකගන්නට ලැබුනා. ඉතින් මේ කතාමාලාවට දැනට බොහොම සාර්ථක ලෙස රසිකයන්ගෙ සිත් දිනාගනිමින් යහපත් ප්‍රතිචාර ලබමින් IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයක්ද …

Read More »
error: Alert: Content is protected !!