Wednesday , August 10 2022
Breaking News

Search Results for: One Missed Call

One Missed Call (2008) Sinhala Subtitles | මින් පස්සේ දෙනවා එහෙම නෙවෙයි ඕවා! [සිංහල උපසිරසි සමඟ]

මේ අපේ පලවෙනි උපසිරසි ගැන්වීමයි. කලින් ලිපියක් තිබ්බ නිසා මුකුත් නොලියා ඉන්නම්. කමෙන්ට් එකක් දාලා ගුණදොස් කිව්වොත් අගය කරනවා. මීට කලින් පලකළ ලිපිය. ඔන්න සති අන්තයේ කස්ටිය බය කරන්න හිතාගෙන තමයි මේ ෆිල්ම් එක දෙන්නෙ..වැඩි විස්තර ඕන නෑ මේක හොල්මන් කතාවක්..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. තම යහළු ‘ශෙලී’ ගේ මරණයෙන් …

Read More »

Dark Water (2002) Honogurai Mizu No Soko Kara Sinhala Subtitles | ජලයෙන් මතු වූ ආත්මය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, ඔන්න එහෙනම් මං අද අරගෙන ආවේ ජපන් හොල්මන් චිත්‍රපටයක්. ජපන් හොල්මන් ෆිල්ම් කිවුවම ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. සුපිරිම නිර්මාණ තමයි. The Grudge (2004), Ring (1998), One Missed Call (2003) කියන චිත්‍රපටි කට්ටියම බලල ඇතිනේ. මේකේ Remake එකක් Dark Water (2005) යන නමින්ම නිකුත්වෙලා තියෙනවා. ඒකට උපසිරැසි කලින්ම …

Read More »

13 Assassins (2010) AKA Jusan Nin No Shikaku with Sinhala Subtitles | රණශුරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ,ඔන්න මම අරන් ආව ගොඩක් හොඳ ඇක්ෂන් පිරුන කතාවක්.මේකත් මම කලින් උපසිරසි දුන්නු ඒවා වගේම පරණයි.හැබැයි පරණ උනාට නරක නෑ.අපි හැමෝම ආසයිනේ සමුරායිලට.පොඩි කාලේ කඩුවක් වගේ ලීයක් අරගෙන සෙල්ලම් කරපු අතීතයක් ඔයාලටත් තියෙන්න ඇති,මේකත් සමුරායිල ගැන තියෙන සුපිරි කතාවක්.අපි ෆිල්ම් වල එක එක විදිහේ වීරයෝ දැකල තියෙනවා.සමහර අය හෙන …

Read More »

Dark Water (2005) | පුංචි සෙසීගෙ මනඃකල්පිත යෙහෙළිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් පට්ටම පට්ට හොල්මන් භාණ්ඩයක් ගෙනාව. මේක බලද්දි ටිකක් විතර The Orphanage ‍ෆිල්ම් එකත් ඔයාලට මතක් වෙයි. ඒ ‍ෆිල්ම් එකට කැමති අය අනිවා මේකටත් කැමති වෙයි කියල නම් මට විශ්වාසයි. මේක ජපන් ‍ෆිල්ම් එකක් වන ‘Honogurai mizu no soko kara (2002)’ කියන ‍ෆිල්ම් එකේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණයක්. ආසියාවෙ හොල්මන් …

Read More »

Don’t Hang Up (2016) Sinhala Subtitle | විහිළු කරද්දි බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ පාරත් ගෙනාව පට්ට Horror, Thriller ෆිල්ම් එකක්. ඔයාලට Hush, One miss call, Don’t breath වගේ ෆිල්ම් සෙට් නම් අනිවාරෙන් මේකත් අරන් බලන්න ලොවෙත් සෙට් වෙයි..ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් බලලම එන්නකෝ එතකොට තවත් සෙට් වෙයි. ඔයාල හැමෝම වගේ කැමතීනෙ ප්‍රෑන්ක් වීඩියෝ බලන්න (දන්නැති අය …

Read More »
error: Alert: Content is protected !!