Friday , February 3 2023

Search Results for: One

The Black Phone (2022) Sinhala Subtitles | මියැදුනු ආත්ම පහක්, එක් ජීවතයක් වෙනුවෙන්! [සිංහල උපසිරැසි]

කොහොම බයිස්කෝප් වාසිනි. මේ වෙලා තියෙන රටේ තත්ත්වෙ එක්ක ෆිල්ම් එකකට උපසිරැසියක් කරනව කියන්නෙ බොහොම අමාරු දෙයක්. ඒ ඉතිං රටේ පවතින එක එක ප්‍රශ්න නිසා තමා. කොහොම උනත්, ඔන්න එහෙනම් පුළුවන් තරම් ඉක්මන මගේ ආසම ෆිල්ම් කාණ්ඩෙ වෙන හොරර් කාණ්ඩෙට හැමෝම වගේ එනකම් බලාගෙන හිටපු ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා. …

Read More »

Money Talks (1997) Sinhala Subtitles | දියමන්ති පසුපස [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ මම අද ආවේ ටිකක් පරන ඒත් පට්ට පතුරැ ෆිලුමක් අරන්. මේක මගේ 09 වෙනි සබ් එක. Money Talks 1997 නම් වෙන මෙම චිත්‍රපටය ඉංග්‍රීසි / ප්‍රංශ භාෂා වලින් නිකුත් කරන ලද චිත්‍රපටයක්. Lord of the Rings / The Conjuring වැනි දැවැන්ත සිනමා පට බිහි කල New line cinema …

Read More »

Ron’s Gone Wrong (2021) Sinhala Subtitles | මගේ යාළු රොන් [සිංහල උපසිරැසි] 50*

ලැබුවා වූ 2022 අවුරුද්ද බයිස්කෝප් වාසී සියලුම දෙනාට සාමය සතුට පිරි ලෙඩ රෝගවලින් තොර අයහපතක් නොවන, යහපතක්ම වන සිතූ පැතූ දේ ඉටුවන ඉසුරුබර අලුත් අවුරුද්දක් වේවා කියා පතනවා! ඒ වගේම බයිස්කෝප් ටීම් එකේ සිංහල උපසිරැසි ලබා ගන්නත් ලබා දෙන්නත් අප වෙනුවෙන් කැප වුනු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන් හට හදපිරි …

Read More »

Money Heist aka La casa de papel [S05 : E10] Sinhala Subtitles | මංකොල්ලයක අවසානය… [සිංහල උපසිරැසි]

හැමදේකම අවසානයක් තියෙනවා කියල ඔයාලා දන්නවනෙ. ඔන්න එහෙනම් ජනප්‍රිය “Money Heist” කතාමලාවේ අවසානය අද සිදු වෙනවා. කතාව ගැන කියන්න කලින් කට්ටියක් ගැන මතක් කරන්න වෙනවා. මොකද එයාලා නැත්තම් මෙච්චර දුරට ඇදගෙන එන්න වෙන්නෑ. කතාව පටංගන්නෙ තරිඳු සහෝදරයා. කෝමහරි එයා දිගට දීගෙන යද්දි මග දෙන්න නොහැකි උනා. ඊට පස්සෙ තමයි මම …

Read More »

Money Heist aka La casa de papel [S05 : E09] Sinhala Subtitles | නැතිවුන රත්තරන් සොයා….. [සිංහල උපසිරැසි]

ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් සුපිරිම සබ් එකක් අරගෙනයි ඔයාලා හම්බවෙන්න ආවේ. ඉට්ස් මනි හයිස්ට් බේබී. ඔන්න මටත් කොහොමින් හරි මේ වික්‍රමාන්විත කතාමාලාවේ කොටසකට උපසිරසියක් කරන්න අවස්ථාවක් ලැබුනා. ඒකට රවිඳු රුක්ෂාන් අයියට ස්තූතියි. ඒවගේම මේ කොටස් ටික ඉවර කරන්න වැඩකරපු ලහිරු අයියටත්, සචින්ත මලයටත් ස්තූතිය පුදකරනවා. එහෙනම් අපි යමු …

Read More »

Money Heist aka La casa de papel [S05 : E08] Sinhala Subtitles | ජයග්‍රහනයේ ඝෝෂාව…! [සිංහල උපසිරැසි]

Money Heist කතා මාලාවේ අන්තිම සීසන් එකේ අටවෙනි කොටස භාරවුනේ මට. දැන් අපි අවසන් කොටසට එන්න එන්න ළං වෙමින්නේ ඉන්නේ. තව කොටස් දෙකකින් මේ ප්‍රසිද්ධ කතා මාලාව අවසන් වෙනවා. ඒ නිසා අපි ඉක්මණින්ම අද කොටස ගැන බලමු. කලින් කොටසෙදි මතක ඇතිනේ සෙට් එකේ කෙනෙක් නිසා ප්‍රොෆෙසර්ට වුනු දේවල් ටික. ඒත් …

Read More »

Money Heist aka La casa de papel [S05 : E07] Sinhala Subtitles | පැන යාමේ උත්සහය [සිංහල උපසිරැසි]

සුබ දවසක් Money Heist හිතුවතුනි…ඔන්න එහෙනම් විදුලි විසන්ධි වීම් මැද්දෙ පුළුවන් ඉක්මනට හත්වන කොටසට උපසිරැසි අරගෙන ආවා.වෙනදා වගේම මේ වැඩේට මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝදරයට බොහොම ස්තූතියි.එහෙනම් බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා.. ටෝකියෝගෙ මරණෙන් පස්සෙ හැමෝම කලබල වෙලා ඉද්දි ඇලීසියා පැනලා යනවා.ඇයව හොයාගෙන යන ප්‍රොෆෙසර්ව පැහැරගන්න ඇලීසියා ඔහුවත් අරගෙන තමන්ගෙ …

Read More »

Money Heist aka La casa de papel [S05 : E06] Sinhala Subtitles | සියෙරාගෙ පැනගැනීම… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ”Money Heist” අවසාන කතාමාලාවෙ අන්තිම කොටස් 5 යි මේ අරගෙන එන්නෙ. ඒවගේම තමයි මම ඉක්මණින්ම ඉවර කරගන්න ඕන නිසා කට්ටියක් එකතු කරගත්තා. ඒවගේම කියන්න ඕන මේක සෙනසුරාදා උදේම ලබාදෙන්න හිතං හිටියත් නොහැකි වුණා විදුලි ඇන හිටීම නිසා. තවමත් විටෙන් විට විදුලිය යනවා. මාත් එක්ක කරන …

Read More »

No One Gets Out Alive (2021) Sinhala Subtitle | අත්භූත පෙට්ටගම… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ ආරම්භ වෙන්නෙ හැලොවින් සමයයි. හොරර් බලන අයට නම් කියාපු මාසය. ඔන්න ඉතින් එහි ආරම්භයක් වශයෙන් Netflix ලා විසින් හොරර් චිත්‍රපටයක් නිකුත් කරනවා. මේ වෙද්දී නම් IMDb අගය 5.5 ක් අරගන්න සමත් වෙලා තියෙනවා වගේම කුණු තක්කාලි අගය 55% අරගන්න හැකියාවක් ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Santiago Menghini …

Read More »

One (2021) Sinhala Subtitles | දූෂිත දේශපාලනයෙන් ඔබ්බට… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියනවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ මේ වර්ෂයේ නිකුත් වුණු මලයාලම් ෆිල්ම් එකක් වන “ONE” ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. කලින් මම ගෙනාපු ‘Angamaly Diaries’ ෆිල්ම් එක කට්ටිය නරඹලා රස විඳින්න ඇති කියලා මම …

Read More »

Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | අඳුරු දේශයක බිහිසුණු සංග්‍රාමය [සිංහල උපසිරසි] [18+]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Prisoners of the Ghostland චිත්‍රපටය 2021 සැප්තැම්බර් 17 තමයි VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) ක්‍රමය හරහා නිකුත් වෙන්න තිබුනේ. ඒත් හදිසියේම ඊයේ (14) මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන නිසා ඉක්මනටම උපසිරැසි ගේන්න පුළුවන් උනා. මේ චිත්‍රපටය 76%ක …

Read More »

Honest Thief (2020) Sinhala Subtitles | අවංක හොරාගේ වික්‍රමය [සිංහල උපසිරසි]

ආයූබෝවන්, ඔක්කොටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මොකද ගොඩක් කලින් දෙන්න පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. Covid-19 වසංගතයත් එක්ක වැඩ රාජකාරි නිසා මේකේ බාගයක් කරද්දි මඟ හැරුනා. අද අහම්බෙන් තමයි මේ ෆයිල් එක දැකලා අදම මේකේ වැඩ ඉවරයක් කලේ. Honest Thief (2020) මේ ෆිලුම IMDb 6.0ක …

Read More »

Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ …

Read More »

Money Heist aka La casa de papel [S05 : E04] Sinhala Subtitles | හෙල්සින්කි බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න හැමෝම බලන් හිටපු හතරවෙනි කොටසෙ උපසිරැසිය අරන් ආවා. මුලින්ම මාව මේකට සම්මාදම් කරගත්ත රවිඳු සහෝට ස්තූති කරලා ඉන්න ඕන. මේක එක හුස්මට බලන කතා මාලාවක් නිසා පහුගිය කොටස්වලදි මොකද වුනේ කියලා වැඩිය මතක් කරන්න යන්නෙ නෑ. තුන්වෙනි කොටස අවසානෙදි ඇලීසියාට ලමයා හම්බෙනවා. ටමායෝ විසින් කොල්ලකරුවන්ට පහර දෙන්න විශේෂ කොමාන්ඩෝ …

Read More »

Money Heist aka La casa de papel [S05 : E03] Sinhala Subtitles | ජිවිතයේ තිත්ත ඇත්ත [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා Money Heist අවසාන කතාසමයේ එපියකට උපසිරසි ලබාදෙන්න. ඒකට ඉතින් ස්තුති කරන්න ඕනේ රවිඳු සහෝදරයට තමයි. උණු උණුවෙම තියෙන නිසා ඉක්මනට කතාවටම යන්නම්. ප්‍රොෆෙසර් සියෙරාට අහුවුනාට පස්සේ දැන් බේරෙන්න විදිහක් නැතුවයි ඉන්නේ. ඒ අතරේ ස්ටොක්හෝම් ආර්ටුරෝ ට වෙඩිතිබ්බට පස්සේ ඔහු ඉන්නේ ඉතා අමාරු අඩියක. කොහොමින් හරි …

Read More »

Money Heist aka La casa de papel [S05 : E02] Sinhala Subtitles | චෙක්මේට්? [සිංහල උපසිරැසි]

ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායමේ රන් කොල්ලයේ තුන්වෙනි කතා මාලාවෙන් අනතුරුව, පස්වෙනි කතා මාලාවට උපසිරැසි ගෙන එන්නට බයිස්කෝප් අඩවියත් එක්ක අවුරුදු දෙකකට පස්සේ ආයේම එකතුවෙන්න වේලාවක් වෙන් කරගන්න ලැබීම සතුටක්…. ප්‍රේක්ෂක ඔබටත් සිතෙනවා ඇති පසුගිය කතා සමයන් වලදී මෙන් සකස් කල සැලසුම් ඉතා සුමටව, පියවරෙන් පියවර පෙර අනුමාන කල ලෙසම සිදුනොවන, තෙවන …

Read More »

Money Heist aka La casa de papel [S05 : E01] Sinhala Subtitles | අවසන් සටන… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් බලාගෙන හිටපු සිරිස් එකක්. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි Money Heist කියන කතාමාලාව මෙම කතා සාමයෙන් ඉවර වෙන බව Netflix එකෙන් දැනුවත් කරලා තියෙන්නෙ. ඒවගේම තමයි මේක කොටස් 2 ක් විදියට කැඩෙනවා. මේ අරං එන්නෙ පළවෙනි කොටසෙ එපිසෝඩ් …

Read More »

Fear Street. Part One: 1994 (2021) Sinhala Subtitles | නගරයක් භීතීයට පත් කල බිහිසුණු ශාපය [සිංහල උපසිරසි]

ඔන්න කිව්වා වගේම ආපහු ඉක්මනටම ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් දුන්න Apt. (2006) චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒ ෆිල්ම් එක උපසිරැසි ගන්වන්න අවසර ඉල්ලද්දි අපේ චාමර සම්පත් සහෝ මේ Fear Street චිත්‍රපට මාලාව කරමුද කියලා ඇහුවා. ඒ නිසා ඉක්මනටම ඔන්න වැඩේ කොටසක් අහවර කරලා ගෙනාවා. Fear Street. Part Two …

Read More »

Latte and the Magic Waterstone (2019) Sinhala Subtitles | ලැටේ සහ මායා වතුර ගල [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද අරගෙන ආවේ වෙනම විදිහක Animation ෆිල්ම් එකක්. මේක වෙනස්ම අද්දැකීමක් වෙයි. ඉතින් මේකේ කතා කරන්නේ ගොඩක් වෙලාවට ඉස්සරහට වෙන්න තියෙන අනතුරක් කියලා කියන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ මම කියන්න හදන්නේ? ඒ තමයි වතුර ප්‍රශ්නය. ඉතින් මේ ෆිල්ම් එකෙන් කතා කරනවා, ඉස්සරහට සත්තුන්ට වතුර ප්‍රශ්නයක් ආවොත් ඒක මොන …

Read More »

Batman: The Long Halloween, Part One (2021) Sinhala Subtitles | හොලිඩේ නම් මිනීමරුවා [සිංහල උපසිරසි]

සෑහෙන්න පරක්කු වෙලා තමා මට මේක අරං එන්න සිද්ද වුනේ. මට ආරංචිත් උනා ගොඩ දෙනෙක් මේකේ සබ් එක දෙනකං බලාගෙන ඉන්නවා කියලා. ඒත් මොනා කරන්නද, කාර්‍යබහුල උනාම ගොඩක් වැඩ කරන්න පරක්කු වෙනවා. පරක්කු වෙලා නිසා මම වැඩිය දිගට ලිපිය ලියන්නෙත් නෑ. එහෙනම් වැඩේ පටං ගමු. මීට අදාල කොමික් පසුබිම… Batman: …

Read More »
error: Alert: Content is protected !!