Thursday , August 18 2022
Breaking News

Search Results for: Pariyerum Perumal

Pariyerum Perumal (2018) Sinhala Subtitles | අඩු කුලේ එකා මං [සිංහල උපසිරැසි සමග]

පලවෙනි විනාඩි 7.. ඔව්, පලවෙනි විනාඩි 7න් පස්සේ උඹට දැනෙනවා මේකේ වෙනස පලවෙනි විනාඩි 07න් පස්සේ කාටවත්ම බෑ, උඹ මේ පිචර් එක බලන එක නතර කරන්න උඹ පුටුවට ඇලිලා වගේ ඉඳියි ආයේ නැගිට්ටොත් නැගිටින්නේ මේක ඉවර කරලම තමයි. සහතිකයි.. මේ පැය දෙකාමාර ඇතුළත, උඹ ශොක් වෙයි, පපුව කීරි ගැහෙයි ඇස් …

Read More »

Karnan (2021) Sinhala Subtitles | පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්! [සිංහල උපසිරසි]

හැමෝටම ආයුබෝවන්…! 1995 අගෝස්තු 31 දින තමිල්නාඩුවේ තූතුකුඩි දිස්ත්‍රික්කයේ කොඩියන්කුලම් වල සිදුවූ ප්‍රචන්ඩත්වය සිහිිගන්වමින් මුළු ගම්මානයටම පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගෙන් යුත් බලකායක් විසින් පහරදී දේපළ විනාශ කර රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබීම පිළිබඳ මෙම කථා වස්තුව වෙත ලෙස බලපායි. මාරි සෙල්වරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද …

Read More »

Sathru (2019) Sinhala Subtitles | කදිර්ගේ මෙහෙයුම ! [සිංහල උපසිරසි සමඟ]

කදීර්…අවංක පොලිස් නිළධාරියෙක්.අරක්කු කඩයක් කරගෙන යන පෙරුමාල්ට කොක්ක දැම්ම කියල ලොක්කගෙන් බර බරේ ඔප්පු කරන්න සාක්කි නෑ කියල.මල පනින කදීර් ගිහින් පෙරුමාල්ටයි ඌගේ ගෝලයන්ටයි අම්බානෙක නෙලල පෙරුමාල් එක්ක පොලීසියට ඇවිල්ල එයාම පිළිගන්න විදියට ලිපි ගොනු කරනවා.පස්සෙ ලොක්කට කෝල් කරල එයා වැරැද්ද පිළිගත්ත කිව්වාම ලොක්කටත් මල පැනල ඕන මගුලක් කරගන්න කියනවා.ඔය …

Read More »

Sigai (2019) with Sinhala Subtitles | ගණිකාවකගේ ප්‍රහේලිකාව [සිංහල උපසිරසි සමඟ]

2019 වසරේ දමිළ සිනමාවෙන් මුලින්ම නිකුත් වෙච්ච ත්‍රිලර් ගණයේ චිත්‍රපටිය අරන් තමයි මං මේ ආවේ. ඩිජිටල් රිලීස් එකක් විදිහට ජනවාරි 9වෙනිදා කල එලි බැස්සත්, උපසිරසියක් එන්න පරක්කු වෙච්ච නිසා මං අතිනුත් ටිකක්පරක්කු වුණා. චිත්‍රපටිය මීට කලින් එලි දක්වන්න නියමිතව තිබ්බත් විවිධ හේතු නිසා කල් ගිහින් තියෙනවා. මේ වෙද්දී සුළු මනාප …

Read More »

Pataakha (2018) Sinhala Subtitles | යක්ෂ නැකතින් උපන් අක්කා නගෝ [සිංහල උපසිරැසි සමග] 100*

“මොකද ඔය තනියෙන් හිනාවෙන්නේ?” කී බෝඩ් එකට කොට කොට හිනාවෙද්දි අම්මා එහෙම ඇහුවා. “උඹ මොකක්ද 100ට කරන්නේ?” අපේ අචියා අහනවා. “උඹ ඊයේ පෙරේදා බලපු හොඳම හින්දි එකක් කියහන්.” සිසියා අහනවා. ඔය හැම එකටම මට දෙන්න තිබ්බේ එකම උත්තරයයි. ඒ තමා “Pataakha“ හැබෑට මොකක්ද ඔය Pataakha? අහලවත් නෑනේ. මොකක්ද ඔය තරම් …

Read More »
error: Alert: Content is protected !!