Friday , February 3 2023

Search Results for: Ratsasan

Ratsasan (2018) Sinhala Subtitles | අති බිහිසුණු ඝාතකයකුගේ මායාකාර වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

හොඳම ඉන්දියානු චිත්‍රපට අතර 44 වන ස්ථානය හිමිකර ගත් Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද? එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද හොඳම Thriller සිනමා පටය ලෙස විරාජමාන අයුරින් වැජඹුණු Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද? වසර කීපයක් තිස්සේ රැකගෙන පැමිණි ඒ අභිමානය සුණු විසුණු කරමින්, Dhuruvangal Pathinaaru චිත්‍රපටයට හිමි ස්ථානය ඩැහැගත්, දමිළ සිනමාවේ …

Read More »

Gatta Kusthi (2022) Sinhala Subtitles | කීර්තිට අහුවුණ වීරාගේ ඉරණම! [සිංහල උපසිරසි]

කීර්ති කේරළ ප්‍රාන්තයේ ජීවත් වෙන්නෙ. එයා පොඩි කාලේ ඉඳන්ම ගට්ටා කුස්ති(ගැට මල්ලවපොර වගේ අදහසක්) ඉගෙන ගන්නවා. වෙහෙසිලා පුහුණුවීම් කරලා ජාතික, ජාත්‍යන්තර මට්ටමින් ඉන්දියාවට ජයක් අත් කර දෙන එක එයාගේ ඉලක්කය. ඒත් කීර්තිට මේ හීන ඉෂ්ඨ කරගන්න හිතද්දි බාධාවක් වෙනවා. එයාගේ තාත්තට හෘදයාබාධයක් ඇති වෙනවා. තාත්තා මැරෙන්න කලින් කීර්තිට කසාදයක් කරලම …

Read More »

Tamil Rockerz [S01 : E01] Sinhala Subtitles | හොරාට කොල්ල කන බල්ලෝ! [සිංහල උපසිරසි]

Yennai Arindhaal (2015) චිත්‍රපටයේ වික්‍ටර් ලෙසින් ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අරුන් විජයි රඟන කතා මාලාව තමයි මේ Tamil Rockerz. බොහෝ කාලයකට කලින්ම මේ නළුවා, පියාගේ සහය ඇතිව සිනමාවට පිවිසුණත් දිගින් දිගටම අසාර්ථක වුණා. කොටින්ම කිව්වොත්, අසුබ නළුවෙක් විදිහට ලේබල් ගහලත් තිබුණා. කොහොම වුණත් අරුන් සිනමාව අතැහැරලා දාලා ගියේ නැහැ. මුලින් …

Read More »

Khiladi (2022) Sinhala Subtitles | වංචාවක පැටළුණු මිනීමරු ගාන්ධි… [සිංහල උපසිරසි]

විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ නැහැ. මේ වෙනකොට ගාන්ධි කසාද බැඳලා …

Read More »

විලංගු [S01] Complete Season Sinhala Subtitles | මනෝ ව්‍යාධික ඝාතකයෙක්… [සිංහල උපසිරසි]

පරුදි වේම්බූර් ග්‍රාමයේ උප පොලිස් පරීක්ෂක විදිහට කටයුතු කරන නිලධාරියෙක්. සුපුරුදු විදිහම පොලිස් ස්ථානයේ සියලුම නිලධාරින් එදිනෙදා කටයුතු කරගෙන යමින් හිටියා. ඒත් මේ දවසේ පොලිස් ස්ථානයට ලැබුණ ඇමතුමක් නිසා හැමෝවම විමතියට පත් වුණා. නිර්නාමිකව ලැබුණ ඒ ඇමතුමෙන් අදාල පුද්ගලයා කැලයක තිබී සොයාගත් මළ සිරුරක් ගැන දැනුවත් කලා. ස්ථානය බාර පරීක්ෂකවරයා …

Read More »

Anjaam Pathiraa (2020) Sinhala Subtitles | මැදියම් රැයේ ආ බිහිසුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…? සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි හීතල …

Read More »

Hit (2020) Sinhala Subtitles | පළමුවැනි අපරාධ පරික්ෂණය [සිංහල උපසිරැසි]

සියලුදෙනාම නිවෙස්වලම සිටින මේවගේ අවස්ථාවක විදේශිය සිනමාපටයක් රසවිඳින්නට තිබෙනව නම් ඉතා අගනා දෙයක්.! දකුණු ඉන්දීය සිනමා රසිකයින්ට මෙය ඉතාමත් වටිනා සිනමා පටයක් වනු නිසැකයි.! වැඩිදුරටත් රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වයෙන් අපේ රට මුදවා ගන්න රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට …

Read More »

Rakshasudu (2019) Sinhala Subtitles | මිනීමරු රාක්ෂයාව සොයා…?[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික. රසිකාවියන් සැම දෙනාටම..ඔන්න ආයෙමත් මං ඔයාව හම්බවෙන්න අදත් ආවේ කලින් ලබා දුන්න Bayama Irukku (2017) Tamil චිත්‍රපටයට පසුවයි. 2019 වසරේ ආගොස්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.7/10 ලැබි ඇති, සටන්/අපරාධ සහත්‍රාසජනක කතා ඝනයට අයත් ලොව පුරා $4,602 ක ආදායමක් ලැබු Rakshasudu …

Read More »

Abhay (2019) [S01 : E01] Sinhala Subtitles | මිනී මස් බුදින්නො… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක් ඇතුලත ළමයි 16 දෙනෙක් අතුරුදහන් වෙනවා… අන්තිම ළමයි දෙන්නම අතුරුදහන් වෙන්නෙ ගිය සතියෙ… අනික, මේ හැමෝම ළමයි චින්තාරි කියන ගම අවට පදිංචි ළමයි… අතුරුදහන් වුණා වුණාමයි, ඊට පස්සෙ කිසිම අරංචියක් නැහැ ළමයි ගැන… මොකක්ද මේ ළමයි 16 දෙනාට වුණෙ? වහල් සේවයට වත් අරගෙන ගියාද? නැත්නම්, වෙන මොකක්හරි දේකට …

Read More »

Silukkuvarupatti Singam (2018) Sinhala Subtitles | සයිකල් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා බැඳි සිටින සියලු රසික රසිකාවියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! එහෙනම් SARKAR 2018 දමිළ චිත්‍රපටයට පසුව මා ඔබ හමුවන්නේ නව වසරේ මාගේ පලමුවැනි උපසිරැසි නිර්මාණය සමඟින් තනියම නම් නෙවෙයි තවත් අපේම අඩවියේ සොයුරෙක්ගේද උදව් ඇතිව.! නොසිතු මොහොතක මෙම චිත්‍රපටය සඳහා හොඳ තත්වයේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වූ විගස …

Read More »
error: Alert: Content is protected !!