Sunday , February 5 2023

Search Results for: Resident Evil

Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitle | රැකූන් නගරේ බිහිසුණු රාත්‍රිය… [සිංහල උපසිරසි]

දැන් එන්න එන්නම වීඩියෝ ගේම් පාදක කරගෙන නිර්මාණය කරන චිත්‍රපට එන්න අරගෙන තියෙන්නෙ. දැනටමත් ගොඩක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතිං අද මේ අරගෙන එන්නෙත් අන්න එහෙම චිත්‍රපටයක්. Resident Evil කිව්වම ඕනෙම කෙනෙක්ට මතක් වෙන්න ඇති කියලා හිතනවා. Sony මඟින් අවුරුදු ගණනාවක් Resident Evil ෆ්‍රැන්චයිස් එකක් කරගෙන ආවා. මේ වෙද්දීත් නොබලපු අය …

Read More »

Resident Evil: Infinite Darkness [S01 : E03 & E04] Sinhala Subtitles | නපුරන්ගේ ලෝකයේ අසීමිත අන්ධකාරය [සිංහල උපසිරසි]

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 ජූලි මස 08 දින Netflix හරහා විකාශය වූ Resident Evil TV Mini Series එකේ තෙවැනි සහ සිව්වැනි කොටස්වල උපසිරැසියි. මුලින්ම කලින් කොටස්වලදි මොකද වුනේ කියලා ආපහු පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මතකයිනෙ පළවෙනි කොටසෙදි පෙනැම්ස්ථාන ගුවන් සීමාවෙදි ප්‍රහාරයකට ලක්වුනු Alpha Two ඇමරිකානු …

Read More »

Resident Evil: Infinite Darkness [S01 : E01 & E02] Sinhala Subtitles | නපුරන්ගේ ලෝකයේ අසීමිත අන්ධකාරය [සිංහල උපසිරසි]

Racoon City, Umbrella Corporation, T-Virus, Zombie. ඔබ හොඳ සිනමා රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේ වචන ටික අහල පුරුදු වෙන්න ඕනෙ. ඔව් ඔබ හරි මේ වචන ටික ඇහෙද්දි කාටත් මතක් වෙන්නෙ සුප්‍රසිද්ධ Resident Evil සිනමාපට පෙළයි. 1996 වසරේදී ජපානයේ Capcom සමාගම විසින් පළමුවෙන්ම Resident Evil නමින් වීඩියෝ ක්‍රීඩාවක් නිකුත් කරනවා. ඒක ලොවපුරා …

Read More »

Resident Evil: Infinite Darkness (2021-)

Resident Evil: Infinite Darkness (2021-)

      Stars: Nick Apostolides, Bill Butts, Kellen Goff, Stephanie Panisello, Bill Rogers, Armen Taylor Genres: Animation, Action, Horror, Sci-Fi Season 01 Episode 01 & 02 Episode 03 & 04

Read More »

Resident Evil Vendetta (2017) with Sinhala Subtitles | නව ලොවක් කරා පියනගන, ලෝක විනාශයේ ජන සංහාරය! [සිංහල උපසිරැසි සමඟ]

පිල්ලී(සොම්බි) ඝාතනය කිරීමේ විශේෂඥ හැකියාවක් සහිත ඇමරිකානු හමුදා බටයකු වන ක්‍රිස් රෙඩ්ෆීල්ඩ්, සහයක බල ඇණියක් සමගින් මේ ගමන් කරන්නෙ, එක්තරා සුවිශේෂී වූ මෙහෙයුමක් වෙනුවෙනි. නීති විරෝධී අවි ආයුධ වෙළඳාම නිසා ජාත්‍යන්තරයට අත්‍යාවශ්‍ය වන්නාවූ අපරාධකරුවෙකු වන්නා වූද, මෑත කාලීනව අති සාර්ථකව ජීව රසායනික අවි නිපදවීමට හැකියාවක් සහිත යැයි සැක සහිත වන්නාවූද, …

Read More »

Resident Evil: The Final Chapter (2016) With sinhala subtitles | මාරාන්තික වෛරසයක අවසානය (200) [සිංහල උපසිරසි සමඟ]

හම්මේ ඉතින් කොහෙන් කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් හිතේ තිබ්බ ආසාව නිසා මම තිබ්බ පුංචි පියවර අද මමවත් නොහිතුව තැනකට ඇවිත් තියෙනවා.ඒ තමා උපසිරසි 200 කඩඉම. මුලින්ම මම මගේ උපසිරසි කඩඉම්වල කාල වකවානු ගැන පොඩි මතක් කිරීමක් කරලම ඉන්නම්කො. ප්‍රථම උපසිරැසිය 2015.04.19 50 වන උපසිරැසිය 2015.10.23 …

Read More »

Resident Evil: Extinction (2007) | බිහිසුණු වෛරයක් නිසා වුන විනාශය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මන් තවත් සබ් එකක් අරන් ආවා. මුලින්ම මගේ කලින් සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සබ් එක ගෙන්න නම් මට ටිකක් කල් ගියා යාළුවනේ එකට හේතුව ඔයාලා දන්නවනේ යාළුවනේ. මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ ටිකක් පරණ Action/Horror ගණයට අයිති වෙන සුපිරි ෆිලිම් එකක් ඒ තමයි හැමෝම …

Read More »

Resident Evil: Apocalypse (2004) | වෛරසයට එරෙහිව…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් තවත් සුපිරිම චිත්‍රපට මාලාවක අඩුපාඩුවක් පුරවන්නයි මෙදාපාර මම සැරසෙන්නේ. ඔයාලට මතක ඇතිනේ Resident Evil චිත්‍රපට මාලාව. ඉතින් මේ චිත්‍රපට මාලාවේ අනෙක් චිත්‍රපට වලට සයිට් එකේ සිංහල සබ් දීල තිබුණට Resident Evil Apocalypse (2004) සහ Resident Evil Extinction (2007) යන චිත්‍රපට දෙකට සිංහල සබ් දෙන එක මොකක් හෝ හේතුවකින් මගහැරී …

Read More »

Resident Evil (2002) Sinhala Subtitles | අති බිහිසුණු වෛරසය. [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමුවෙනි උපසිරසිය එක්ක බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔයාලත් එක්ක අද ඉඳලා සම්බන්ධ වෙනවා. ඉදිරියෙදිත් හොඳම හොඳ ෆිල්ම් සෙට් එකක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම උණත් අද මම ගෙනත් තියෙන්නෙ Resident Evil ෆිල්ම් එකේ පළමු කොටස. කතා මාලාවක් විදියට දිගහැරෙන Resident Evil මේ වෙනකොට කොටස් 6 ක් නිකුත්වෙලා තියෙනව. ඒකෙන් …

Read More »

Resident Evil: Degeneration (2008) Sinhala Subtitles | මාරක වෛරසයේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාලා Tekken – Blood Vengence චිත්‍රපටිය බලන්න ඇති කියලා. ඉතින් ඔන්න මම මේ පාරත් ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා අනිවා මේකේ දෙවෙනි කොටසනම් බලන්න ඇති කියලා හිතනවා. නොබලා ඉන්නේ කොහොමද සිංහල උපසිරැසිත් එක්කම දීලා තිබුණාම නේද ? සිහින ලහිරු සහෝදරයා උපසිරැසි ගන්වපු ඒ Resident …

Read More »

Resident Evil: Retribution (2012) Sinhala Subtitles | වෛරසයෙන් ගැලවෙන්නට හැකි වේද..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න උණු උණුවෙම ආපු ගමන්ම තව බයිස්කෝප් එකක් අරගෙන මම ආයිත් ආව . මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් ආව කියල දැනගන්න හම්බුවුනේ අද උදේ . ඉතින් වැඩ අස්සෙ වුනත් ඔයාලට මේකන ඉක්මනටම දෙන්න ඕන නිසා ෆිල්ම් එක ඉක්මනටම සිංහලට සබ් හැදුව. Milla Jovovich රඟපාන අලුත්ම බයිස්කෝප් එකක්.අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Paul …

Read More »

Resident Evil Damnation (2012) Sinhala Subtitles | දුෂ්ඨයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ජපානයේ Capcom සමාගම 1996 වසරේදී නව සජී-රූ ක්‍රීඩාවක් (Video Game) නිකුත් කරනවා. එහි නම වුණේ Resident Evil. මෙය නිකුත් කරද්දී ඔවුන් වීඩියෝ ගේම් වර්ගීකරණයට නව අනු-ෂානරයක් නොහොත් උපකුලයක් හඳුන්වා දෙනවා. ඒ කුලය නැතිනම් ෂානරය තමයි Survival Horror, එහි අදහස උන්නතිභීත (ජයගත හැකි අද්භූත) යන්නයි. මේ සජී-රූ ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය වුණාද …

Read More »

Resident Evil: Afterlife (2010) Sinhala Subtitles | ඇලිස්ගේ මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ බයිස්කොප් එකට මං ගොඩක් පරක්කු වීම ගැන. මොකද පොරොන්දු වෙලා ගොඩක් කල් ගියා මට මෙක ඉවරකරන්න. මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක. එහෙම තියෙද්දිත් වාසල සොහොයුරා මාව ගොඩක් උනන්දු කළා මේ වැඩෙට. ඔන්න ඉතින් මං අද මගේ මුල්ම සිංහල සබ් බයිස්කොප් එක එළියට දානවා. ඉතින් සබ් දාන එක …

Read More »

Uncharted (2022) Sinhala Subtitles | නේතන් ඩ්‍රේක්ගෙ වික්‍රමයන්… [සිංහල උපසිරසි]

දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි …

Read More »

Monster Hunter (2020) Sinhala Subtitles | රාක්ෂ ලොවට දොරටුවක්… [සිංහල උපසිරසි]

සුබ සැන්දෑවක් යහළුවනේ. හදිසි උපසිරසියක් අරගෙන ඉක්මනටම ආයෙත් එන්න වුනා. සිසිල අයියාට නැවතත් ස්තූතිවෙනවා මේක භාරදීම ගැන ඊයේ රෑ 9.30 පහුවෙලා මම මේක භාරගන්නකොට හැමදෙයක්ම ගානට සබ් එකට දාලා හදලා ගන්නකොට වෙලා ගියා. ඇත්තටම මමත් හිතුවේ දවල් 12ට විතර දෙන්න පුළුවන් වෙයි කියලා. කමක් නැහැ දැන් හරි ආවනේ. මමත් හරි …

Read More »

A Perfect Getaway (2009) Sinhala Subtitles | මිතුරු වෙසින් සැරිසරනා අමානුෂික මිනීමරු දෙපළ [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම, ඔන්න එහෙනම් හුඟ කාලයකට පස්සේ ආයෙමත් උපසි‍රැසියක් අරගෙන ආවා. Resident Evil චිත්‍රපට මාළාවේ අපි කවුරුත් දන්න සුපිරි නිළි Milla Jovovich ප්‍රධාන රංගණයකට මේ චිත්‍රපටියේ පණ පොවනවා. පැයයි විනාඩි 37ක ධාවන කාලයකින් සමන්විත මෙය David Twohyගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙම සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 22.85ක Box office ආදායමක් …

Read More »

The Angry Birds Movie 2 (2019) Sinhala Subtitles | ඌරු කුරුලු විරසක පසෙකට [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකට පස්සේ තවත් චිත්‍රපටයකින් තමයි මේ මුණගැහෙන්න සූදානම. Angry Birds කිව්වට පස්සේ ෆෝන් එකක් පාවිච්චි කරන නොකරන හැම කෙනෙක්ම වගේ දන්නවා කතාන්දරේ මොකද්ද කියන එක. චිත්‍රපට කියන්නේ ඉතිං මේ වෙබ් අඩවියේ ඉන්න අයට කියලා දෙන්න ඕනේ අමුතු කන්සෙප්ට් එකක් නෙමෙයිනේ. ඒත් චිත්‍රපට හදන්න ගත්තාම ඒක පාදක වෙන කතාවක් …

Read More »

Vykrutasy Aka Lucky Trouble (2011) Sinhala Subtitles | අරුම පුදුම පාපන්දු වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මම අරගෙන ආවෙ අපි කවුරුත් දන්න Resident Evil චිත්‍රපට මාළාවේ වීරවරිය Milla Jovovich රංගනයෙන් දායකවන රුසියානු චිත්‍රපටියක්. Milla Jovovich උපතින්ම රුසියානු සම්බවයක් ඇති නිළියක් වුවත් ඇය රගපා ඇති රුසියානු චිත්‍රපටි ඇත්තේ ස්වල්පයක් පමනයි. Milla Jovovich මෙම චිත්‍රපටිය රගපෑමට මූලික හේතුව වී ඇත්තෙත් තමන්ගේ හොදම යාළුවාගෙන් ලද අහක …

Read More »

Killing Joan (2018) Sinhala Subtitles | අඳුරත් ආලෝකයේ අවියක් කරගමු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයගොල්ලො හැමෝටම සුබ දවසක් කිව්වා!!!! අද මං ඔයාල වෙනුවෙන්ම ගෙනාව අළුත්ම අළුත් චිත්‍රපටියක්. ඒ Killing Joan (2018) කියන සලරුව තමයි අද මං ඔයාලට ගෙනාවෙ. මේ චිත්‍රපටිය ඇමරිකාවෙ නිශ්පාදිත එකක්. මේ සලරුව IMDb දර්ශකයෙ එතරම් ලොකු අගයක් ලබාගන්න නම් සමත්වෙල නෑ, ඒත් මේ සලරුව ගැන යමක් කිව්වොත් Action , …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »
error: Alert: Content is protected !!