Friday , March 5 2021
Breaking News

Search Results for: Rush Hour

Rush Hour 2 (2001) | නියම වැඩකාරයෝ දෙන්නා නැවතත්…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනෙ කට්ටියටම මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය. දන්නවනෙ ඉතින් කොල්ලොන්ට එක එක කාලෙට එන ආසාවල්.මම උසස් පෙළ කරල මේ දවස් වල ගෙදර ඉන්නෙ.ලොකු උවමනාවක් තිබ්බ සිංහල උපසිරැසියක් කරන්න..එත් වෙලාවක් තිබ්බේ නෑ.(දැන්නම් ඇති වෙන්න වෙලා තියේ) ඊළඟට කියන්න ඕනේ මම ලඟදි ආපු ජනප්‍රිය චිත්‍රපටියක් තෝරාගන්න හැදුවත් ඒක හරිගියේ නෑ …

Read More »

Rush Hour (1998) | මෙන්න නියම වැඩ්ඩො දෙන්නෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

​හලෝ යාළුවනේ ඔන්න මම මේ පාර ගෙනාවේ සුපිරිම සුපිරි ක්‍රියාදාම සටන් වලින් පිරිණු කොමඩි බයිස්කෝප් එකක්..rush hour කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ ඒ වගේම හුගක් අය බලලත් ඇති..බලපු නැති අයට ඔන්න දැන් සිංහල සබ් එකත් එක්කම බලන්න පුළුවන්..මේ සලරුවට IMDB දර්ශකයේ 6.9/10ක් වැනි ඉහළ ඇගයීමක් ලැබිලා තියනවා..මෙහි රහස් පරීක්ෂක කාටර්ගේ චරිතයට …

Read More »

Rush Hour 3 (2007) Sinhala Subtitles |වැඩකාරයෝ දෙන්නා..[සිංහල උපසිරැසි සමඟ]

මේක ගැන ආයි අමුතුවෙන් කියන්න තරම් දෙයක් නැහැ නේ. ගොඩක් අය මේක මේ වෙන කොට බලල ඇති. ඒත් නොබලපු එක්කෙනෙක් හරි හිටියොත් කියල මම පොඩ්ඩක් මේක ගැන කියන්නම්. කතාව පටන් ගන්නේ මෙහෙමයි. හැන් කියන්නේ ඇමරිකාවේ ඉන්න චීන තානාපතිතුමා එයා හොයා ගන්නවා ජාත්‍යන්තර අපරාධ කල්ලියක් වන “චීන ත්‍රිකය” ගැන තොරතුරු. එතුමා …

Read More »

Saaho (2019) Sinhala Subtitles | වැඩ පෙන්නන වෙලාව….! [සිංහල උපසිරැසි සමඟ] 100*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Memoirs of a Geisha (2005) with Sinhala Subtitles |ගේශාවකගේ මතක සටහන් [සිංහල උපසිරැසි සමඟ]

හලෝ ඉතින් කොහොමද කස්ටිය,සැප්තැම්බර් කියන්නේ කියවීමේ මාසෙනේ,ඔන්න මම ගෙනාවා පොතක් ආශ්‍රයෙන් නිර්මාණය වුන,ඔස්කාර් සම්මාන වලට පවා පාත්‍ර වුන හොඳ ජපන් ෆිල්ම් එකක්.ෆිල්ම් එක බලලා ඉවර වෙලා මේ පොතත් අරගෙන කියවන්න.මොකද මට නම් ෆිල්ම් වලට වඩා එකාට බේස් වුන පොත් ලස්සනයි කතාව මෙහෙමයි,මේක පටන්ගන්නේ 1940 මුල් කාලේ ජපානයේ.ඒ කාලේ ජීවත්වෙන ගෙයිශාවෝ …

Read More »

Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙකනම් මාත් පෞද්ගලිකවම කාලයක් තිස්සේ බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නිකුත් උනා. මේ අවුරුද්දේ හර්කියුලස් කතාමාලා නිපදවෙනවා වැඩියිද මංදා. ඒකෙත් මේ WWE තරුවලට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියනවනම් චිත්‍රපටි දෙකකම මේ WWE ලාගේ තරු දෙකක් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. කොහොම උනත් හුඟ දෙනෙක් වගේ බලාගෙන හිටපු හර්කියුලස් චිත්‍රපටිය මේක කියන්නත් පුලුවන්. …

Read More »

X-Men: The Last Stand (2006) with Sinhala Subtitles | තෙවන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පොරොන්දු වෙච්ච විදියටම X – Men චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටියත් අරගෙන මම ආවා. මං හිතනවා මම දුන්න X – Men 1, 2 අනිත් චිත්‍රපටි දෙක මේ වෙනකොට ඔයාලා හැමෝම බලලා ඇති කියලා…චිත්‍රපටිය ගැන පොඩ්ඩක් විතර කියන්නම්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මුල් චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු බ්‍රයන් සින්ගර් නම් නෙවෙයි. …

Read More »
error: Alert: Content is protected !!