Friday , February 3 2023

Search Results for: Saw IV

Saw IV (2007) | ජීවිතය උදෙසා මියයෑම 4 (18+) [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනා ටිකක් පරක්කු උණාට සමාවෙන්න. භාර අරන් ටිකක් කල් උනාත් දෙන්න පරක්කු උණා. මේ පිලුම් සෙට් එක ගැන ආයිත් කියන්න දෙයක් නෑනේ්‍. කතාව පටන් ගන්නෙ මරණ පරික්ෂණයකින්. මරණ පරික්ෂණය වෙන කාගෙත් නෙවෙයි ජෝන් ක්‍රේමර් නැත්තම් කවුරුත් දන්න ජිග්සෝගේ. එයාගේ ආමාශයේ තිබිලා හමුවෙනවා දෙයක්. ඔන්න ඔහොම ගලා යන කතාවේදි …

Read More »

Texas Chainsaw Massacre (2022) AKA The Texas Chainsaw Massacre Sinhala Subtitle | හාර්ලෝ නගරයේ සමූලඝාතනය [සිංහල උපසිරැසි] (18+) 50*

සුභ දවසක් හැමෝටම. මේක තමයි මගේ පනස් වෙනි උපසිරැසි ගැන්වීම. මගේ මුල්ම උපසිරැසි ගැන්වීම පල වුණේ 2020 ජනවාරි හතර වෙනිදයි. එදා පටන් ගත්තු පාර මං උපසිරැසි 12ක් වගේ කරල නැවැත්තලා තිබ්බ වැඩ කටයුතුත් එක්ක. ඊට අවුරුද්දකට විතර පස්සෙ තමයි ආයෙත් උපසිරැසි කරන්න ගත්තේ. ඒ මං බාරගෙන තිබුනු Euphoria කතා මාලාව …

Read More »

Detective Chinatown 3 (2021) Sinhala Subtitles | මෙදා පොටේ ජපානයේ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක අළුත්ම එක අරගෙන ආව. මේකෙ කලින් චිත්‍රපටි දෙක ඔයාලා බලලා ඇති කියල හිතනවා. බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් පුළුවන්නම් බලන්න කියල ඉල්ලනවා. මොකද කලින් දෙකත් එක්ක මේකෙ යම් සම්බන්ධකම් තියෙන හින්දා. මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ ගිය සතියෙ. අපේ අශාන් සහෝදරයා මට …

Read More »

Jigsaw (2017) Sinhala Subtitles | ජීවිතය උදෙසා මිය යාම [සිංහල උපසිරැසි සමඟ](18+)

Saw (2004), Saw (2005), Saw(2006), Saw (2007), Saw (2009), Saw 3D (2010). මේ තියන ෆිල්ම් ටික නොදන්න කෙනෙක් නැතුව ඇති..මොකද රියල් බයිස්කෝප්කාරයෙක් නම් මේවගෙන් එකක් හරි බලලා තියෙනවා මොකද මේවා ප්‍රසිද්ධ විතරක් නිසා නෙවෙයි, මේවගේ තියන කතාතේමාව, කුතුහලය දනවනබවට ඒ කාලේ ඉඳලම මිනිස්සු ආසකරා. සාම්ප්‍රදායික හොරර් කලාවෙන් බැහැරව වෙනස්ම තාලේ …

Read More »

The Texas Chainsaw Massacre (2003) Sinhala Subtitles | ටෙක්සාස් හි අභිරහස් ඝාතනයක… සුලමුල [සිංහල උපසිරැසි සමඟ]

1වෙනි උපසිරැසියෙන් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් එන මම  www.baiscopelk.com වෙබ් අඩවියට  අලුත් කෙනෙක්. මම පළමුවෙන්ම අරන් ආවෙ Horror (වඩාත් භය හිතෙන)  චිත්‍රපටයක්..  මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2003 ඔක්තෝබර් 15 වෙනි දින  මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Mystery / Slasher (අභිරහස් / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් …

Read More »

Hacksaw Ridge (2016) with Sinhala Subtitles | දැවී-තැවුණ සිත් නිවී-පහන් කරනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ]

වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. අද කියන්න යන කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල. මේකත් දෙවැනි ලෝක …

Read More »

Tom Sawyer (2011) with Sinhala Subtitles| ටොම් සෝයර්. [සිංහල උපසිරසි සමඟ]

උපතින්ම දඟකාරයෙක් වන ටොම් සෝයර් , ඔහුගේ යාලුවා වෙන හක්ල්බෙරි ෆින් එක්කු එකතු වෙලා කරන දඟකාරකම් ගැන කියවෙන ජර්මානු භාෂාවෙන් එලිදක්වලා තියෙන කදිම චිත්‍රපටයක්. ටොම් සෝයර් ගැන චිත්‍රපට කිහිපයක්ම තිබුනත් ඒ අතරින් මේ ජර්මානු චිත්‍රපටය තමයි මගේ සිත් ගත්තේ. කතාව මෙහෙමයි. සෙන්ට් පීටර්ස්බර්ග් කියන නගරයේ මිසිසිපි ගඟට ආසන්නයේ ජීවත්වෙන ටොම් …

Read More »

Warsaw ’44 (2014) | 1944 දි වෝර්සෝ නගරය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ 2014 වර්ෂයේ තිරගතවීම ආරම්භ කරපු චිත්‍රපටයක්. ඒවගේම තමයි මේක පෝලන්ත චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයට මම මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDB දර්ශකයේ 6.8ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේක ඇවිල්ලා යාලුවනේ war, drama යන ගණයන්ට අයත් එකක්. ගොඩක් කට්ටිය war films බලන්න කැමතිනේ. හරි මේකේ …

Read More »

Saw 3D: The Final Chapter (2010) | මරණයේ අවසන් අදෝනාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කලින් ලිපියේ කියපු විදියටම SAW VII වල උපසිරැසි අරගෙන ආවා. කොහොමවුනත් කට්ටිය මම මේ වෙන වෙන චිත්‍රපටිවලට උපසිරැසි දුන්නා කියලා බය වෙන්න එපා. අනිවාර්යෙන් ෂර්ලොක් හෝම්ස් කතාමාලාව ඉවර කරන එක කරනවාමයි! කලින් කරපු අය වගේ මම නම් මේක නවත්වන්නේ නෑ. ඔන්න….ඔන්න කතාවෙන් පිට යනවනේ. දැන් ඉතින් කතාවට බහිමු. …

Read More »

Saw V (2008) | බිහිසුණු ඉරණම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න මම ඔයාලා කියලා තිබුණ විදියටම SAW චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් අරන් ආවා. මේක දෙන්න මට ටිකක් කල් ගියා. හේතුව තමයි කොලිටි දෙකකින් මේක දෙන්න මම හිතපු නිසා. දැන් කතාව දිහා පොඩ්ඩක් බලලා ඉමුකෝ. චිත්‍රපටිය ගැන කියනවනම් මේක පටිගත වෙලා තියෙන්නේ 2008 වසරේදි. David Hackl තමයි මේක අධ්‍යක්ෂණය …

Read More »

Saw VI (2009) | තවත් කුරිරු අවසානයක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම මගේ 2 වෙනි උපසිරැසියත් අරන් ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් ලිපියෙ කිව්ව විදියට SAW 6 තමයි උපසිරැසිය අරන් ඇවිල්ලා තියෙන්නෙ. SAW ගැන කියනවනම් මේක ෆිල්ම් සීරීස් එකක්. මේ ඒකෙ 6 වෙනි එක. SAW කලින් ඒවත් බලල ඇති කියලා මං විශ්වාස කරනවා. Baisopelk එකට එන සහෝලා …

Read More »

Saw III (2006) | ජීවිතය උදෙසා මියයෑම 3 (18+) [සිංහල උපසිරසි සමඟ]

ඕං මං ආයිත් ආවා චිත්‍රපටියක් අරන්. මං මේ මාසේ අරං ආපු මුල් චිත්‍රපට දෙක විනෝද ජනක චිත්‍රපට දෙකක් නිසා මට හිතුණා ටිකක් වෙනස් චිත්‍රපටයකට සබ් කරන්න. මේ චිත්‍රපට පෙළට සමහරු නම් කැමති ඇති. නැතුවත් ඇති. නමුත් horror චිත්‍රපට රසිකයන් නම් අතාරින එකක් නෑ. මුලින්ම කියන්න ඕනා ලේ හොල්ලන, වද දෙන …

Read More »

Saw (2004) | ජීවිතය උදෙසා මියයාම. (18+) [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලාම ඔයාල හැමෝටම සුබ නව වසරක් කියල ප්‍රාර්ථනා කරනවා. මේ මගේ පළමු ප්‍ර‍යත්නයයි. මේ film එක නියම horrer film එකක්..මේක ගැන ලසිත ශානුක සහෝදරයා හොද විස්තරයක් කරල තියන නිසා film එක ගැන වැඩි විස්තරයක් කරන්න ඕන වෙන එකක් නෑ. English sub file එකේ timing වල පොඩි පොඩි අවුල් වගයක් තිබුණා. …

Read More »

I Saw The Devil (2010) | අපූරු පලිගැනිම (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි දාලා ගෙනාවා. IMDb දර්ශකයේ 7.8/10ක් තරම් ඉතා ඉහල අගයක් අරගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටිය සම්මාන 11කින් පිදුම් ලද චිත්‍රපටියක්. ඒ වගේම තවත් සම්මාන 6ක් සඳහා නාම යෝජනා ලබලත් තියෙනවා. දකුණු කොරියාවේ දර්ශන තල වල රූප ගත කරලා තියෙන මේ චිත්‍රපටිය …

Read More »

Texas Chainsaw 3D (2013) | කෲර ආරක්ෂකයාගෙ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

    7112b3e686ae7b2428798b47e1694066fc4a284f 09958387826e304e2204595c309c68d414b4ed24 38731689e3f43176867e088ac7a09bf8131803de 90d530609c3d9bd7ee22ea5c27a3307dec5c56c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

Death of Me (2020) Sinhala Subtitles | අද්භූත දිවයිනේ සැණකෙළිය [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයූබෝවේවා බයිස්කෝප්වාසීනී, ටික කාලෙකට පස්සේ ඕන් ආපහු උපසිරැසියක් කලා. මේ වසරේ නිකුත් උන අළුත්ම Horror ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මගෙත් ප්‍රියතම ෆිල්ම් කැටගරි එක හොරර් නිසා හොල්මන් ෆිල්ම් වලට ආස අය අනිවා මේකට කැමති වෙයි කියලා හිතනවා. Horror/Mystery/Thriller යන කාණ්ඩවලට අයත් IMDb අගය 4.3 අරන් තියෙන මෙය අධ්‍යක්ෂනය කරලා …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Pearl (2022) Sinhala Subtitle | හීන වලට වහල් වූ කල! [සිංහල උපසිරැසි] 18+

කට්ටියට මතකද ගිය අප්‍රේල් මාසෙයෙ නිකුත් වුණ X (2022) ෆිල්ම් එක. මතක නම් කට්ටියට අනිවාරෙන් මතක ඇති ඒකෙ හිටපු පර්ල් ආච්චිව, කොහොම අමතක වෙන්නද නේද වයසටයෑ වැඩ කරේ. වයසක කාලෙ එහෙමනම් තරුණ කාලෙ මොන මොන වැඩ කරලා අතිද? ඔන්න එහෙනම් ඒව ගැන බලාගන්න පුළුවන් වෙන්න A24 ආයතනයෙන්ම X ෆිල්ම් එකේ …

Read More »

චේන්ෂෝ මෑන් [S01 : E02] Sinhala Subtitles | ටෝකියෝ වෙත පැමිණීම [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. චේන්සෝ මෑන් දෙවෙනි එපියට සබ් අරගෙන ඔන්න මම ආවා. ඉතින් මේ වෙනකොට චේන්සෝ මෑන් බලන්න ගොඩක් අය සැඳී පැහැදී ඉන්නවා. පළවෙනි එපියට මේ වෙනකොට Imdb 8.8 ක වගේ අගයක් ලැබිලා තියෙනවා. ඉතින් පළවෙනි එපිය බලපු ඔයා, චේන්සෝ මෑන් ඔපෙනින්ග් තීම් සෝන්ග් එක දකින්න ඇතිනේ. …

Read More »

Men (2022) Sinhala Subtitle | කිනම් වූ ආදරයක්ද මෙය? [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 ආයතනයේ නවතම චිත්‍රපටය. මෙයාලගේ චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ, මෑතකදි නිකුත් වුණ X(2022), everything everywhere all at once (2022) බැලුවා නම් තේරෙනවනේ එයාලගේ වැඩ ගැන. ඊට අමතරව A24 ලගේ Hereditary, midsommar වැනි චිත්‍රපට නම් ඔබ අනිවාරෙන් නරඹලා ඇති හොල්මන් චිත්‍රපට රසිකයෙක් නම්. ඉතිං …

Read More »
error: Alert: Content is protected !!