You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 23 2019
Breaking News
Home / Search Results for: Spartacus

Search Results for: Spartacus

Spartacus [S03 – E10] (18+) | විජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

“මගේ මිතුරනි, සමුගැනීමට කාලය පැමිණ තිබේ.” “මතකයේ තබා ගන්න, ඔබ සැවෝම හොඳින් අපගේ මතකයේ රැඳේවි,” ” ක්‍රෝසස්ගේ හමුදාවට මුහුණදෙන විටදී.” “එහිදී අපේ බොහෝ දෙනෙක් මිය යාවි.” “එහි අපට කරන්න කිසිම උපායක්වත් මායවක්වත් ඇත්තේ නැහැ.” “එහිදී අපට නියත වි තිබෙන ඉරණම වෙනස් විය හැකියි.” ” එනමුත් ඔබ දැනගන්න අපගේ රුධිරය ඔබට …

Read More »

Spartacus [S03 – E09] (18+) | මරණය සහ මියයෑම [සිංහල උපසිරැසි සමඟ]

නමවෙනි කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. අන්තිම කොටසත් මේ වෙනකොට අවසන් කර තියෙන්නේ. එකත් තව දවස් දෙක තුනක් ඇතුලට ඔයාලට ලැබේවි. ඊට පස්සේ ස්පාටකස් එක්ක තිබ්බ ගනුදෙනුව ඉවර කරන්න පුළුවන් වේවි. එහෙනම් ඉක්මනටම කලින් කොටස් මතක් කරන්නම්. මතකනේ කලින් කිව්වා වගේම ස්පාටකස් කියන කතා මාලා හතරේම ස්පාටකස්ට නොදෙවෙනිව ප්‍රධාන චරිතයක් …

Read More »

Spartacus [S03 – E08] (18+) | වෙනස් මාර්ග [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අටවෙනි කොටසටත් ලඟා උනා. එහෙනම් සුපුරුදු පරිදි මම කතාව ගැන මතකය අවදි කරන්නම්. කලින් කොටස තුලින් දකින්න ඇති ස්පාටකස් ඇතුළු පිරිස අභියෝග වලට අභියෝග කරලා ඉන් නැගිටින්නේ කොහොමද කියලා. ඒ වගේම ක්‍රෝසස්ගේ වහල් පෙම්වතිය ඔහුගෙන් පලා යන අයුරුත්. අවසානයේ දකින්න ලැබුනේ ස්පාටකස් ඇතුළු පිරිස ක්‍රෝසස් අටවපු උගුලේ ක්‍රොසස්වම …

Read More »

Spartacus [S03 – E07] (18+) | මුලාකළ නොහැකි මරණය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ගෙන්න යන්නේ හත්වෙනි කොටසයි. අපිට තව කොටස් තුනකින් මේ ශාපලත් යුද්ධයේ අවසානයක් දැක ගන්න ලැබේවි. එහෙනම් මම ඉක්මනටම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී සිදු උන දේවල් මෙන්න මෙහෙමයි. කලින් කොටසේදී ස්පාටකස් සහ ඔහුගේ කැරලිකාර හමුදාවට සිදු වෙනවා සිනුඑසා නගරය අත්හැර පලා යන්න. සීතල කාලය වෙනුවෙන් සොයාගත් මේ ආරක්‍ෂිත …

Read More »

Spartacus [S03 – E06] (18+) | යුද්ධයේ අනවශ්‍ය දේ…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද මේ හමුවෙන්නේ හයවෙනි කොටස සමඟින්. ඉක්මනටම එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් සතියේ උනේ මොනවද කියලා එහෙනම් ටිකක් මතක් කරලම ඉන්නම්. කලින් කොටසේදී දකින්න ඇති ජුලියස් සීසර් සැහෙන්න ලොකු සැලැස්මක් කරලා තියෙනවා ස්පාටකස් ඇතුළු කැරලි හමුදාව මර්ධනය කිරීමේ අදහසින්. අවසානයේ ස්පාටක්ස්ට දකින්න ලැබෙන්නේ කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්. ඒ ඔහුව …

Read More »

Spartacus [S03 – E05] (18+) | ලේ සහෝදරයෝ…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම කල් නොඇර ඊළඟ කොටසත් ගෙනාවා. ඇත්තටම යාළුවො හැමෝම දාලා තිබුන කොමෙන්ට් නිසා ආයේ පණක් ආව වගේ කතාව ඉක්මනටම ඉවර කරන්න. ඇත්තටම ඔයාලගේ අදහස් නිසා තමා අපිට මේ වගේ දෙයක් වෙනුවෙන් පැය ගාණක් එක තැනකට වෙලා මෙහෙම ඇඟිලි රිදෙනකන් උපසිරසක් හදන්න අපිව යොමු කරවන්නේ. ඒක මට පමණක් නෙමෙයි …

Read More »

Spartacus [S03 – E04] (18+) | දස පංගු යුධ දඬුවම…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ හතරවෙනි වන කොටසයි. කලින් කොටස ගැන එහෙනම් මම පොඩ්ඩක් මත කරන්නම් සුපුරුදු පරිදි. මතකනේ ස්පාටකස් රෝමන් නගරයක් යටත් කර ගත්ත ශීත සෘතුවේ ඔහුගේ පරිසට රැඳෙන්න. තවමත් මේ නගරය තුල වෙන සිද්ධීන් අතරේ ඉන්නේ. කලින් කොටසේදී දකින්න ඇති මේ නගරයේ හිටපු රෝමන් ප්‍රධානියා සමඟ …

Read More »

Spartacus [S03 – E03] (18+) | ගරුසරු ඇති මිනිස්සු…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ තුන් වන කොටසයි. කලින් කොටස් දෙකනම් අමතකත් ඇති මොකද මාසෙකට විතර පස්සේ තමා මේ කොටස ඔයාලට ලැබෙන්නේ. එකට මූලික උන කාරණාව තමා මේ වනවිටත් මම මගේ වාර්ෂික නිවාඩුව වෙනුවෙන් ලංකාවට පැමිණ සිටීම. අවරුද්දකට පස්සේ ලංකාවට අවහම කරන්න තියෙන දේවල් ඒ වගේම මිත්‍රයන්, නෑදෑයන් …

Read More »

Spartacus [S03 – E02] (18+) | දොරටුව අභියස වෘකයන්…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ අවසාන කතා සමයේ දෙවන කොටසයි. ඉතාමත්ම කාර්යබහුල කාලයක තමයි මම මේ උපසිරැස සම්පූර්ණ කලේ. කොහොම නමුත් මේ වගකීම මා අතින්ම වෙන්න ඕනේ නිසා කෙසේ හෝ හැකි හැම මොහොතේම මේ සඳහා වෙලාවක් යොදවල අපේ යාළුවන්ට ලබා දෙන්න තමා උත්සහ කරන්නේ. ඒ නිසා ප්‍රමාදයට මුලින් …

Read More »

Spartacus [S03 – E01] (18+) | රෝමයේ සතුරන්…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ පියවර තබන්නේ යන්නේ ශාපලත් යුද්දයේ පළමු අදියරට. කොටස් දහයකින් සමන්විත මේ කතා සමයේ පළමු කොටස සිංහල උපසිරැසි සහිතව පොරොන්දු පරිදි ගෙන එන්නයි මේ සූදානම. අපි මේ දක්වා මේ Spartacus නැමති ඓතිහාසික රෝම කතාවේ කොටස් 29 ක් අවසන් කර හමාරයි. එය සමන්විත වෙන්නේ Blood and Sand කතා සමයේ කොටස් …

Read More »

Spartacus: Vengeance [S02 – E10] (18+) | දේව උදහස…. [සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න එහෙනම් පොරොන්දු උන දවසට දවසක් කලින් මම පොරොන්දු ඉටු කලා. අද තමයි පළිගැනීමේ අවසානය සනිටුහන් කරන්නේ. ඒ කියන්නේ ශාපලත් යුද්ධයට පියවර තබන්න ගන්න ප්‍රථම පියවර මගින් තමයි මේ කතා සමය අවසන් කරන්න යන්නේ. එහෙනම් ඉක්මණින්ම යමු කතාව දෙසට. කලින් කොටස ගැන මතක ඇතිනේ අපේ යාළුවන්ට. ස්පාටකස් රෝම වයින් කරත්තයක් …

Read More »

Spartacus: Vengeance [S02 – E09] (18+) | රාක්ෂයන්… [සිංහල උපසිරැසි සමඟ]

පළිගැනීම අවසන් කරන්න තව එක පියවරක් පසු පසින් ඉන්නේ එහෙනම් අපි. මේ ඉදිරිපත් කරන්න යන්නේ දෙවන කතා සමයේ අවසාන කොටසට පෙර කොටසයි. ඒ වගේම අවසන් කොටසත් තව දින තුනක් වගේ කාලයක් ඇතුලත් දෙනවා කියලා මේ සමඟම පොරොන්දුවක් දෙන්නම්. මොකද අද කොටස බලලා අවසාන කොටස ඉක්මනට නොබැලුවොත් අවසානය පිලිබඳ එන හැඟීම …

Read More »

Spartacus: Vengeance [S02 – E08] (18+) | තුලනය…[සිංහල උපසිරැසි සමඟ]

මේ එකතු වෙන්න යන්නේ දෙවන කතා සමයේ අට වන කොටස සමඟයි. මීට පසු මේ කතා සමයේ අපට පළිගැනීම අවසන් කිරීමට ඇත්තේ තවත් කොටස් දෙකක් පමණයි. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක් කර ගෙන අද කතාව දෙසට යොමු වෙමු. හත්වන කොටසේදී දකින්න ලැබෙන්න ඇති ගැනිකස් අවසානයේ යමක් කර බලන ප්‍රේක්ෂකයන් හට …

Read More »

Spartacus: Vengeance [S02 – E07] (18+) | සක්‍රමේන්තුව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දහසට පසුව සත් වැන්න සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක් කර ගෙන අද කතාව දෙසට යොමු වෙමු. හයවෙනි කොටසේදී සිද්ධ උනේ මල්ලවපිටියේ කල සටනින් නැවත ගම බිම් බලා එන ස්පාටකස් ඇතුළු පිරිස කොහොමද ඉදිරියට මුහුණ දෙන්නේ කියලා. ඒ වගේම …

Read More »

Spartacus: Vengeance [S02 – E06] (18+) | තෝරාගනු ලැබූ මග…[සිංහල උපසිරැසි සමඟ]

හය වෙනි කොටස සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. කොපමණ වැඩ තිබුනත් මේ වැඩේ අත්නොහරින පොරොන්දුවක් දීල තියෙන්නේ මම මුල ඉඳන්ම. ඒ නිසා වැඩ රාජකාරි අතරේ මේ වෙනුවෙන් හැකි විලසින් කාලයක් සොයා ගෙන ඔබට ඉක්මණින්ම ලබා දෙන්නයි මගේ උත්සාහය. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු. පස්වෙනි කොටසේදී දැක ගන්න …

Read More »

Spartacus: Vengeance [S02 – E05] (18+) | නිදහස වෙනුවෙන්…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් පස් වෙනි කොටස ගෙන්න තමයි මේ සූදානම. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු තවත් පරක්කු නොකර. කලින් සතියේ මතක ඇතිනේ “ස්පාටකස්” සහ අනෙක් පිරිස කැලයේ තනිව ගෙන ගිය සටන. අවසානයේ ඉතුරු උනේ හතර දෙනයි. අන්තිම මොහොතේ “ඇග්රොන්” සහ අනෙක් පිරිස පැමිණෙනවා. ඒ වගේම “බැටියාටස්” නිවසේ ලොකු කම් සැප සාජ්ජයක්. තරඟ …

Read More »

Spartacus: Vengeance [S02 – E04] (18+) | හිස් වූ දෑත්… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් හතරවෙනි කොටස ගෙන්න තමයි මේ සූදානම. කොහෙද ඉතින් අපේ යාළුවො අපි ගැන හිතන්නේ නෑ නේ අපි ඔයාලා ගැන හිතුවට. පොඩ්ඩක් ප්‍රමාද උනාම පලු අරිනවා අපේ. 😀 කමක් නැහැ ඒ කතාවට මේ තරම් ආස නිසානේ. එහෙම දුකට බැන්නට දුකක් නැහැ. හැමදාම කියන්න ඕනේ නැහැනේ ප්‍රමාද වෙන්නේ හිතා මතා නෙමෙයි කියලා. ඒවගෙන් …

Read More »

Spartacus: Vengeance [S02 – E03] (18+) | ශ්‍රේෂ්ඨතම යහපත… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩ දෙනෙක් අවුරුද්දට “ස්පාටකස්” බලන්න ඕනේ කියලා කිව්වනේ ඉතින් අද උදේ ඉඳන් වෙහෙසුනා හවසට කොහොම හරි මේ තෑග්ග දෙන්න. උදේ දුන්න අලුත් කතා මාලාව ආරම්භ උනේ “ස්පාටකස්” තුන්වන කතා මාලාව පහු ගිය සිකුරාදා රාත්‍රියෙන් අවසන් වූ නිසා එහි හිඩැස පුරවන්න STARZ නාලිකාව ගෙන ආව ආදේශකය නිසා. එහෙනම් හමොටම මුලින්ම අයෙත් …

Read More »

Spartacus: Vengeance [S02 – E02] (18+) | මේ ලෝකයෙන් තවත් තැනක්… [සිංහල උපසිරැසි සමඟ]

බනින්න කලින් කියන්නේ සමා වෙන්ට ඕනේ ඉවසීම ඕනෙවටත් වඩා පරික්ෂා කරන්න උනාට. මොකද කියනවා අතවශ්‍ය වැඩ කිහිපයක් නිසා මේ වෙනුවෙන් කාලයක් හොයා ගන්න බැරි උනා. මම හිතනවා වැඩිය නැතුව පොඩ්ඩක් විතර බනිවි කියලා ප්‍රමාද කල එකට :P. එහෙනම් ඔන්න පළිගැනීමේ දෙවන පියවර සනිටුහන් කරන්නයි මේ හදන්නේ. වෙනද වගේම මම කලින් …

Read More »

Spartacus: Vengeance [S02 – E01] (18+) | පලායිතයන් [සිංහල උපසිරැසි සමඟ]

මම මුලින්ම ඇහුවා නේද අපේ යාළුවන්ගෙන් සටනකට මුල පුරමුද කියලා? අද ඉඳන් තමා එහෙනම් මේ සටන ඇත්තටම ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ අපි එහෙනම් යන්නේ ලුඩුසයට සමු දෙන්න එත් එක්කම රෝමය සලිත කරවන්න. අද ඉඳන් තවත් කොටස් දහයක් මඟින් දිග හැරෙන්න යන්නේ “ස්පාටකස්ගේ” පලිගැනීමේ ක්‍රියාවලියයි. Spartacus:Vengeance ආරම්භක පියවර මෙලෙසින් තබන්නයි මේ …

Read More »
error: Alert: Content is protected !!