Friday , February 3 2023

Search Results for: Spider-Man: Far from Home

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

“I’m just a friendly neighborhood Spider-Man.” ―Spider-Man― අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි. ඉතින් අද මම ආව කාරණාව කියන්න …

Read More »

Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | තුන්කොන් පීටර් වික්‍රමය [සිංහල උපසිරසි]

සුපුරුදු හෑල්ල පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. පහල ලිපියේ සම්පූර්ණ ස්පොයිලර්ස් තියෙනවා. ඉතින් ඔයා ෆිල්ම් එක බලන්නේ පළවෙනි පාරටනම් ලිපිය කියවන්නේ නැතුව පහලට ගිහින් සබ් එක අරන් බලලා ඉවර වෙලා ඇවිත් කියවන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. කාලයක් තිබුන මාර්වල් ද DC ද කියල බලන් නැතුව අපි හැමෝම එක …

Read More »

The Spectacular Spider-Man [S02 : E01] Sinhala Subtitles | මිස්ටීරියෝ [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් අද ආවේ ස්පෙක්ටැකියුලර් ස්පයිඩර්-මෑන් දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ උපසිරැසි අරගෙන. මේක තමයි මාස්ටර් ප්ලෑනර් ස්ටෝරි ආක් එකේ පටන්ගැන්ම. ඒවගේම මේකේදී අපට හම්බ වෙනවා මුල්ම සිනිස්ටර් සික්ස් එකේ හිටපු හතුරෙක්. එයා තමයි මිස්ටීරියෝ. මිස්ටීරියෝ කියන්නේ ස්පයිඩර්-මෑන්ට හම්බවුණු මුල්ම හතුරන්ගෙන් එක්කෙනෙක්. මෙයාට පුළුවන් එක එක ඒවා බොරුවට මවලා …

Read More »

The Falcon and the Winter Soldier [E06] Sinhala Subtitles | එකම ලොවක්, එකම ජනතාවක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් මේ සූදානම TFATWS හයවන කතාංගය නොහොත් මේ කතා මාලාවේ අවසානය සනිටුහන් කරන්නයි. MCU එකේ පළමු කතා මාලාව වුණු WandaVision එකට වෙනස්ව, මේක Action-Packed නොහොත් ක්‍රියාදාම සපිරි කතා මාලාවක් වුණා. ඉතින් කතාවට අපූරු ආරම්භයක් අරගෙන දුන්නට විමා සහෝදරයට මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනව. තුන්වෙනි කතාංගයේ උපසිරස කරපු මධුකප්‍රිය සහෝදරයාටත් ස්තුතිය …

Read More »

WandaVision [E05] Sinhala Subtitles | සුවිශේෂී කතාංගයක් [සිංහල උපසිරසි]

WandaVision පස්වෙනි කොටස සමඟ තමයි මේ මුණගැහෙන්නේ. ඔන්න පළවෙනි කොටස් දෙකටම වෙනස් විදිහට, හතරෙනි කතාංගය ඍජුවම සහ තනිකරම සම්බන්ධ වුණේ MCU එකට. අපි දකින්නේ 2023 වර්ෂය නොහොත් MCU එකේ වර්ථමාන අවධිය. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති මම කලින් කොටසෙදිත් කිව්වා මේ සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Endgame සිදු වීම්වලින් පසුව …

Read More »

WandaVision [E01] Sinhala Subtitles | වොන්ඩා-විෂන් නව නගරයක පදිංචියට [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් තුළින් මේ හමුවෙන්නෙ මාවල් සිනමා විශ්වීය ඉතිහාසයේ මේ අවුරුදු ගාණට ඒ් කිව්වෙ 2008 අවුරුද්දේ Iron Man චිත්‍රපටය නිකුත් වුණ දවසේ සිට 2019 අවුරුද්දේ Spider-Man: Far from Home නිකුත් වෙච්ච දවස වෙන තුරු දවස වෙනකල්ම වෙනස්ම ආරයේ රූපවාහිණී කතා මාලාවක් අරගෙන. S.H.I.E.L.D. කතා මාලාව ඇතුළු කතා මාලා …

Read More »

Spies in Disguise (2019) Sinhala Subtitles | විද්‍යාඥයාගෙයි ඔත්තුකාරයාගෙයි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

වෝල්ටර් බෙකට්; පුංචි මොලකාරයා එහෙම නැත්තන් පුංචි විද්‍යාඥයා, ලාන්ස් ස්ටර්ලින්; ලෝකෙ හොඳම ඔත්තුකාරයා, මෙන්න මේ චරිත දෙක වටේ තමා මං මේ අද ගෙනාපු කතාව ගෙතිලා තියෙන්නෙ. මුලින්ම කතාවට බැහැලා ඉමු එහෙනම්. මං කෙටියෙන් කතාව කියලා දාන්නම්. වෝල්ටර් එහෙම නැත්තන් ගැජට් බෝයි කිව්වොත් හරි. පොඩිකාලෙ ඉඳලා පුංචි පුංචි නිර්මාණ කරන එක …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Dumbo (2019) Sinhala Subtitles | විශ්මයජනක අලි පැටියා ඩම්බෝ…!! [සිංහල උපසිරසි සමඟ] *50

ආයූබෝවන්! අනේ මන්දා මොනවා කියන්නද කියලා, කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා. ඔව් මේ මගේ උපසිරැසි දිවියේ පලවෙනි කඩයිම එහෙම නැත්තම් 50 වැනි උපසිරැසිය. 50 නම් මේ වෙනකොට පහුවෙල හමාරයි. ඒත් අපේ සයිට් එකේ සම්ප්‍රදායක්නේ කඩයිම් වලට විශේෂයක් කරන එක. එහෙනම් පොඩි කතාවක් කියන්න යන්නේ මුලින්ම කියන්නම් ඒක කියන්න …

Read More »
error: Alert: Content is protected !!