Wednesday , August 10 2022
Breaking News

Search Results for: Sword of Destiny

Crouching Tiger, Hidden Dragon Sword of Destiny (2016) with Sinhala Subtitles | දෛවයේ අසිපත…. [සිංහල උපසිරැසි සමඟ] [150]

2013 පෙබරවාරි මාසේ 13 වැනිදා ආරම්භ කරමු පිස්සු වැඩක් අද වෙනකොට 150 වැනි කඩයිම දක්වා ඇවිත්. වසර තුනකට වඩා කාලයක් නම් ගත වෙලා තියනවා හැබැයි කියන්න ඕනේ දැනුනෙවත් නැහැ. මුල් කාලේ උපසිරැස කරන්න පිස්සුව වැඩි කල අපේ විකියට හද පුරා ස්තුතිවන්ත වෙනවා මෙතනට එන්න අඩිතාලම දැම්මට. ඔය එකක්ම බයිස්කෝප් මාමා …

Read More »

The Witcher (2019-) [S02 : E01] Sinhala Subtitles | සටනින් පසුව.. [සිංහල උපසිරසි ] (18+)

බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලං හිටිය කතාවක් දෙවැනි අදියර තමයි මේ ආරම්භ කරන්න හදන්නෙ. මං මුල් කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට කලින් The Witcher විශ්වය ගැන දැනගන්න කැමති නම් මීට කලින් පල කරපු මේ ලිපිය කියවලා බලන්න. මොකද ලිපියෙ වගේම සබ් එකේදී පාවිච්චි වෙන වචන ගැන ආයෙ ආයෙ පැහැදිලි කරන්න …

Read More »

The Witcher (2019-) [S01 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම! [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කියන්නෙ හැම අවුරුද්දකම වගෙ අමුතුම විදිහෙ සුපිරි නිර්මාණ නිකුත් කරන තැනක් කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනෙ. මේකත් ඒ විදිහෙ අපූරු කතාවක් තියෙන, අති දක්ෂ නළු/නිලියන් ඉන්න කතාමාලාවක්. දැන් ඉතින් නම දැකපු පමණින් සමහර දන්නවා ඇති කතාව ගැන. The Witcher කියන්නෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන කතාවක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම ගේම් …

Read More »

Isle of Dogs (2018) Sinhala Subtitles | අටාරීගේ ලන්තෑරුම…. [සිංහල උපසිරැසි සමඟ] (250*)

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා …

Read More »

12 Strong (2018) Sinhala Subtitles | ප්‍රති ප්‍රහාරයේ මුල්ම වෙඩි මුරය…. [සිංහල උපසිරැසි සමඟ] (200*)

ඇත්තම කියනවා නම් මේක තමයි මගේ ජිවිතයේ මම ලියන අමාරුම ලිපිය, මොකද මේක ලියන්න ඕන කියලා හිතලා ගොඩක් දවස නමුත් හැමදාම ලියන්න හදනකොට හිතට කිසිම අදහසක් ගලාගෙන එන්නේ නැහැ, එහෙමම කියන්නත් බැහැ ගොඩක් දේ හිතෙනවා විශේෂයෙන්ම මතක් වෙනවා ඒ සියල්ල එකක් මුවගට සිනහවක් නගාගෙන වෙන මොකක් හරි වැඩක් කරන්න හැරෙන …

Read More »

Overlord (2018) Sinhala Subtitles | යුධ ගිනි දැල් මතින් උපන් කුරිරු ජර්මානු යක්ෂයින්…!! [සිංහල උපසිරසි සමඟ]

දෙපාර්ශ්වයක් අතරේ පැවති ගැටළුකාරී හා මතභේදාත්මක සිදුවීම් සමූහයක උච්ඡතම අවස්ථාව යුද්ධයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. අනෙකෙක් පරයා තමන්ගේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීමේ අරමුණුන් බොහෝ දෙනා යුධ පිටියක එකිනෙකා සමඟ සටනේ යෙදුනත්, යුද්ධයක් අවසානයේදී සිදුවී ඇති විනාශය දෙස ආපසු හැරී බැලුවොත්, සටනේ ජය කුමන පාර්ශ්වයකට හිමිවී තිබුණද එය හුදෙක් වචනයට පමණක් සීමා වූ ජයග්‍රහණයක් විදිහටයි …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Iron Monkey (1993) AKA Siu nin Wong Fei Hung chi: Tit ma lau Sinhala Subtitle | යකඩ වඳුරා [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මගේ පලවෙනි උපසිරැසිය විදියට මුලින්ම අරන් එන්නෙ සුපිරි action film එකක්. මේක වාර්තා තියපු Hong Kong චිත්‍රපටයක්. විදේශ භාෂාවකින් තිරගත උනත් United States වලදි එහෙම මේ film එකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිල තියනවා. මට මේකට සබ් කරන්න idea ඇවිල්ලා ටිකක් කල්. සබ් එක පරිවර්තනය කරගෙන යද්දී මේකට සබ් …

Read More »
error: Alert: Content is protected !!