Friday , February 3 2023

Search Results for: Talvar

Talvar (2015) with Sinhala Subtitles | නීතිය අපරාධකාරයෙකු වූ කල්හි. [සිංහල උපසිරැසි සමග]

“දිනය 2008 මැයි 16 වෙනිදා. ඒ වෛද්‍ය තල්වාර් නිවස. වෙලාව උදේ 6ට විතර ඇති. නුපුර් තල්වාර් ඇහැරුනේ කවුදෝ දොරට ගහන සද්දයක් ඇහිලයි. ගෙදර වැඩට ඉන්න භාරතී උදේ පාන්දරම ඇවිදින්. නුපුර් ගිහින් නිදිමතේම දොර අරින්න හැදුවා. ඒත් දොර එළියෙන් අගුලු දාලයි තිබ්බේ. ගෙදර වැඩට ඉන්න හේම්රාජ් දොරත් අගුලු දාගෙනම කිරි ගේන්න …

Read More »

Once Again (2018) Sinhala subtitles | පැසුණු පෙම… [සිංහල උපසිරසි]

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වුණා. 2018 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්වල් සේති විසින්. Jalsa, Darlings වැනි චිත්‍රපටවලින් මෙන්ම Delhi Crimes 2 හරහා මේ වසරේදී ඔබ හමුවට පැමිණි ෂෙෆාලි ෂා සමඟ Talvar, Hichki, Sherni චිත්‍රපටවල රඟපෑ නීරජ් කබි මෙහි ප්‍රධාන චරිත රංගනයෙන් …

Read More »

The Song of Scorpions (2017) Sinhala Subtitles | ආදරයට යා හැකි දුර [සිංහල උපසිරසි]

නව වසරේ පලවෙනි මාසයත් ඇගට නොදැනී අවසන් වී යද්දී දෙවනි මාසයේ මුලම තවත් එක උපසිරසියක් අරගෙන අදත් ආවා…. වෙනදා වගේම මේක මට භාරදුන්නු සිසිල අයියට ස්තූතිවන්ත වෙනවා… හැබැයි ඊටත් වඩා සමාවෙන්න ඕනේ මෙච්චර පරක්කු වුනාට… ඉර්ෆාන් ඛාන් නම ඇහුව සැනින් මට නම් මුලින්ම මතක් වෙන්නේ Talvar කියන ෆිල්ම් එක, රංගනය …

Read More »

Chhapaak (2020) Sinhala Subtitles | ඇසිඩ් මතින් නැගීසිටි යකඩ ගැහැණිය! [සිංහල උපසිරැසි සමඟ]

He changed my face, not my heart. He threw acid on my face, not on my dreams. එයා වෙනස් කලේ මගේ මූණ මිසක්, මගේ හදවත නෙමෙයි. එයා ඇසිඩ් ගැහුවෙ මගේ මූණට මිසක්, මගේ හීන වලට නෙමෙයි…!!! හරි ලස්සන හිනාවකින් මුහුණ සරසාගෙන මෙහෙම කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, ලක්ෂ්මි අගර්වාල් නැමැති දිරිය …

Read More »
error: Alert: Content is protected !!