Friday , February 3 2023

Search Results for: The Courier

The Courier (2020) Sinhala Subtitles | යුද්ධයක් වැලකූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයා [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම…අද මං උපසිරැසි අරගෙන එන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපදවුනු පසුගිය මාර්තු 19 වෙනිදා තිරගත කිරීම් ඇරඹුණු The Courier නම් චිත්‍රපටයටයි.Thriller | Drama කාණ්ඩයන්ට අයත් මිනිත්තු 112ක ධාවන කාලයක් සහිත මෙය IMDb දර්ශකයේ 7.1 ඉහල අගයක් අරගන්නට සමත් වුනා.මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Sherlock කතා මාලාවෙන් සහ Doctor Strange …

Read More »

The Courier (2019) Sinhala Subtitle | කුරියර් කෙල්ල.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න මේ පාර සුපිරි ඇක්ෂන් ෆිලුමකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලා දන්නවනේ කුරියර් කෙනෙක් කියන්නේ කවුද කියලා. කාට හරි ලියුමක් හෝ පාර්සලයක් තව කෙනෙකුට යවන්න ඕන උනාම ඒ වෙනුවෙන් තියෙන සේවාවක් තමයි කුරියර් සේවාව කියන්නේ. මේ කතාවෙ තියෙන්නෙත් එහෙම පාර්සල් ගෙනිහින් දෙන කෙනෙක් ගැන. හැබැයි එයා පිරිමි …

Read More »

The Room (2019) Sinhala Subtitles | අරුම පුදුම කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, ගෙදරට වෙලා ඉන්න ටිකේ කට්ටියටම බලන්න ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ගොඩක් අය දැනටමත් බලලත් ඇති. සයිට් එකේ උපසිරැසි කරල නැති නිසා කරන්න හිතුනා. The Room – 2019 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටය අයත් වෙන්නේ Drama | Mystery | Sci-Fi වර්ගයට. Christian Volckman නැමති අධ්‍යක්ෂකවරයා විසින් …

Read More »

The X-Files [S09 : E06] Sinhala Subtitle | ඔවුන් බලාගෙන ඉන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ හයවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි.  පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට බුද්ධි අංශ රේඩියෝ නාලිකාවලින් ෆොක්ස් මෝල්ඩර්ට සම්බන්ධ කර ගන්න ඕන කියන පුද්ගලයෙක් කතා කරනවා. ඒ පුද්ගලයා කියනවා තමන් ළඟ ජෛවඉංජිනේරු සුපිරි භට ව්‍යාපෘතිය ගැන තොරතුරු තියන බවත් ඒවා භාරදෙන්නේ ෆොක්ස් මෝල්ඩර්ට පමණක් බවත්. මෝල්ඩර්ව සම්බන්ධ කරගන්න පුළුවන් එකම විදිය පරීක්ෂක …

Read More »

The X-Files [S09 : E05] Sinhala Subtitle | මැසි උවදුරක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ පස්වන කතාංගයයි. කෙලින්ම කතාව කියන්නම්. උසස් පාසලක සිසුන් පිරිසක් ‘ඩම්බ් ඈස් ෂෝ‘ එහෙමත් නැත්නම් ‘මෝඩයන්ගේ වැඩසටහනක්‘රූගත කරනවා. දන්නවා ඇතිනේ ඒ වගේ වැඩසටහන් ගැන. ඒ වගේ වැඩසටහන්වල තරුණයින් මෝඩ අත්හදාබැලීම් කරනවා. ස්කයි කමාන්ඩර් වින්කි සහ කැප්ටන් අභියෝග විදියට රඟපාන වින්කි සහ බිල් කියන ළමයි දෙන්නා තමයි මේ වැඩසටහන කරන්නේ. වැඩසටහන …

Read More »

The Last Ship [S05 : E05] Sinhala Subtitles | රණබිමින් තොර යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ කතාවෙන් පසුව මේ ප්‍රමාදයක් නැතිව ඉක්මනට හමුවෙන්නේ පුල පුලා මග බලා හිටපු ඊලඟ කතාංගයෙන්. ඉතිං පසුගිය සතියේ ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා හැමෝටම වගේ මතක ඇති. ඉතිං අද හැමෝම වගේ බලාපොරොත්තුවෙන් ඇත්තේ ඊලඟට සිද්ධ වෙන දේ බලන්නයි. පසුගිය සතියේ කතාංගයේදී නේතන් ජේම්ස් කියුබාව සහ මෙක්සිකෝව එකිනෙකා සම්බන්ධ කරගෙන යුකටෑන් …

Read More »

The Last Ship [S05 : E03] Sinhala Subtitles | වාසනාවන්ත දිනයක්. [සිංහල උපසිරසි සමඟ]

දිනයක් ප්‍රමාද වුනා උපසිරැසිය දෙන්න. ගොඩක් දෙනෙක් කතාව එනකං මග බලාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒත් මටත් කතාව බලන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. ඒක නිසා අද තමයි උපසිරැසිය හදන්න වෙලාවක් ලැබුනේ. ඒ අවසන් වෙලා තමයි මේ ඔයාලට උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී නේතන් ජේම්ස් තෙල් සහ අනෙකුත් සැපයුම් බලා යන ගමන …

Read More »

The Runner (2015) | දේශපාලනය ද? ජීවිතය ද? දේශපාලන ජීවිතය ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ගොඩක් දවසකින් එන්නත් බැරිවුණා බයිස්කෝප් එක පැත්තෙ. ඉතිං ඔන්න කෝමහරි අමාරුවෙන් වැඩ අස්සෙ එකක් කොටා ගත්තා. වැඩි විස්තර කර කර ඉන්නැතුව මං චිත්‍රපටිය ගැන කියන්නම්කො.මොකද කොටලම මහන්සියි. මේ අවුරුද්දෙ අගෝස්තු 7 වෙනිදා ඇමරිකාවෙදි තිරගත වුණ මේ චිත්‍රපටියෙ ඉතාම හොඳ කොපියක් උණූ උණූවෙම අාවා. නිකලස් කේජ් රඟන මේ චිත්‍රපටියට රේටින්ංස් …

Read More »

McFarland, USA (2015) | හිත ඇත්නම් පත කුඩා ද? [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් දවසකට පස්සෙ ආව කට්ටියම බැහැදැකල යන්න. හිස් අතින් නම් නෙමෙයි ආවෙ. මේ අවුරුද්දෙ හොලිවුඩ් සිනමාවෙ බිහිවුණ සුන්දර සිනමා පටයක් අරගෙන තමයි ඔයාල බලන්න ආවෙ. අද දිග ලිපියක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද කොටල කොටල හරි මහන්සියි. එ්ත් මේ ටික නම් කියන්න ඕනෙ, මට බලෙන්ම වාගෙ අභියෝගයක් බාර දෙනව වාගෙ …

Read More »

Last Knights (2015) | උරුමය, අභිමානය සහ පලිගැනීම වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මුලින් ම බයිස්කෝප් යාළුවෝ සියළු දෙනාටම ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වෙන්න කියල සුබපතනවා. මාස තුනකට වඩා දිගු නිහැඞියාවකට පස්සෙයි අද මම ඔයාලව හමුවෙන්න එන්නෙ. විවිධ හේතු නිසා උපසිරැසියක් හදන්න කාලය වෙන් කරගන්න අමාරු වුණා කියමුකො. අනික කණ්ඩායමට ගොඩක් අය සම්බන්ධවෙලා ඉන්න නිසා හොඳ …

Read More »

88 (2015) | මංමුලාව… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද?  මම ආසිරි සදුන් තාරක. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.  මුලින්ම සමීර කරුණාරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට. ඊලගට සමාව ඉල්ලන්න ඕනි ටිකක් පරක්කු උනාට. (දන්නෙ නැද්ද තියෙන වැඩ රාජකාරි.)  හරි දැන් කතාව දිහා බලමුකො. තම පෙම්වතාගේ ඝාතනය නිසා මානසිකව වියවුල් වී සිටින …

Read More »

Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධාවන ශූරයෙකු වූ Louis …

Read More »

Pride (2014) | අමුතු අයගෙ අමුතු වැඩේ… [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ… සෑහෙන කාලයක් ඇදි ඇදී ගිහිං යන්තං අවසන් කරගත්ත සලරුවක් තමයි අද ගෙනත් තියෙන්නෙ. ඇචි ඇදී ගියෙ නම් වැඩ වැඩිවුණ හින්දා. වෙනද වගේම අපේ සැමියා තමයි මට මේක බාර දුන්නෙ. කොහොමහරි කමක්නෑ, අපි වැඩි විස්තර නැතුව කතාව දිහාට හැරෙමු. මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පදනම්ව නිර්මාණය වී ඇත. 1984 …

Read More »

Boyhood (2014) | සංශිප්ත ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න  ගොඩක් කාලෙකට පස්සෙ ආව. 2015 අවුරුද්දෙ පළමු වෙඩිමුරය තියන්නයි මේ සූදානම. ඒත් වෙඩිමුරේ ට කට්ටිය දොස්මුර තියන්න එපා මේක ගේන්න පමා වුණාට. ඉතිං ඔන්න මං වෙන චිත්‍රපටියක් බාර අරගෙන කර කර ඉන්නකොට අපේ සමීර සහෝදරයා මගෙන් ඇහුවා එයා ටිකක් කාර්යබහුලයි මට මේක කරන්න පුළුවන්ද කියල. ඒ වෙකොට සමීර සහෝ …

Read More »

Dead Mine (2012) ජපන් ජෙනරාල් ගේ රත්තරන් නිධානය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ අදත් අරගෙන ආව නියම චිත්‍රපටියක්. Action | Horror යටතෙ තමයි මේක වර්ග වෙලා තියෙන්නෙ. 2012 දි තමයි මේ චිත්‍රපටිය මුල් වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDb අගය නම් 4.6 ක් වගේ ටිකක් අඩු අගයක් තමයි ලැබිල තියෙන්නෙ. මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල. Indiana Jhones වගේ …

Read More »

Drag Me To Hell (2009) | අනුන්ගේ ශාපයෙන් ප්‍රවේසම් වන්න…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගොඩ දවසකින් නැවතත් මම, මගේ පස් වන උපසිරැසිය අරගෙන ආවා. මේ සැරේ මම අරගෙන ආවෙ හොල්මන් චිත්‍රපටියක්. මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් මේ හොල්මන් කතා වලට ලැබෙන IMDB අගය අඩු කියලා බොහොම දෙනෙක් දන්නා කරුණක් නෙව. නමුත් මේක නම් ඒ බාධකය ලස්සනට ජය …

Read More »
error: Alert: Content is protected !!