Friday , March 24 2023

Search Results for: The Curious Case of Benjamin Button

The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitles | අවරෝහණයි! [සිංහල උපසිරසි සමඟ]

The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බලන්නකො..එතකොට මේ චිත්‍රපටය බලන්න ආසාවක් ඇති වෙයි..අනිත් ලිපි වල වගේ මම මේකෙත් කතාව ටිකක් දුරට කියන්නම්..මෙන්න මෙහෙමයි කතාව..මරණාසන්න කාන්තාවක් …

Read More »

The Kingdom (2007) Sinhala Subtitles | ත්‍රස්තයින් සොයා රාජධානිය හෙල්ලූ අපූරු මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]

කතා දෙකක් නෑ. පොඩ්ඩක් විතර පරණ වුනත් පට්ටම පතුරු බයිස්කෝප් එකක්. මට පුදුම කවුරුවත් මේකට සබ් නොකරපු එකයි. IMDB අගය 7/10 ක් අරන් තියෙන්නේ 111,114 කගේ මනාපයෙන්. සවුදිය කියන්නේ තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ පලවෙනියටම ඉන්න රටක්. 1932 දී ඉබන් සවුඩ්, වහබි ඉස්ලාම් රණශූරයින් සමඟ එකතු වෙලා අරාබි අර්ධද්වීපයෙන් සෑහෙන කොටසක් …

Read More »

Panic Room (2002) with Sinhala Subtitles | භීතියේ කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කොහොමද කස්ටිය ඉතින්. මං අද ඔයාලට තවත් සබ් අරගෙන තමා මේ ආවේ. මං අද ඔයාලට ගෙනාවේ Panic Room (2002) කියන සලරුව. පරණ වුණාට මේක සුපිරි බඩුවක්. මේක බැලුවම ඔයාලට හිතෙයි මේක ළඟදි ගහපු ෆිල්ම් එකක් වගේ කියලා. David Fincher කියන සුපිරි අධ්‍යක්ෂවරයා තමා මේක කරලා තියෙන්නේ. එහෙනං ඉතින් අහන්න …

Read More »

Supernatural [S05 : E07] | ඩීන් වින්චෙස්ටර්ගේ අමුතු අත්දැකීම… [සිංහල උපසිරැසි සමඟ]

මනුස්සයෙක් වයසට ගිහින් මැරෙනවා. වයසට ගිනින් මැරෙන එක අරුමයක් නෙමේනේ. ඕක අපි කාටත් වෙනවා. (ඒත් කවුරුවත් කැමතිනං නෑ මං හිතන්නේ 😛 ) ඒ වුනාට අපේ කොල්ලෝ දෙන්න එනවා මේක ගැන හොයලා බලන්න. ඇයි කියලා කතාව බලලම දැන ගන්න. මේ අතරේ ඩීන්ටත් හරිම අකරතැබ්බයක් තමයි වෙන්නේ. ඒ මොකද්ද කියලත් කතාව බලලම …

Read More »
error: Alert: Content is protected !!