Wednesday , August 10 2022
Breaking News

Search Results for: The Lost City

The Lost City (2022) Sinhala Subtitles | අග්නි කිරුළ සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරසි]

ඔන්න හැමෝම බලාගෙන හිටපු තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ කෙණහිලිකම් සහ කාලගුණයෙ වෙනස් කම් නිසා උන විදුලි බිඳ වැටීම් එක්ක අමාරුවෙන් මේක කරගත්තේ. ඒ වගේම නිකුත් වෙලා තියෙන ඉංග්‍රිසී උපසිරසියෙත් ගොඩක් වැරදි තිබුනා. ඒ නිසා තමයි මේ තරම් පරක්කු උනේ. …

Read More »

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles | ඩෝරාගේ ත්‍රාසජනක වික්‍රමය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ, වසර එකහමාරකට පසුව මම ආයෙත් ඔයාලට බොහොම සුන්දර චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරන් ආවා. අන්තිමට කරපු Peter Rabbit (2018) වලට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.  ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා අතර Nickelodeon කියන්නෙ ළමයින් වෙනුවෙන් වෙන් කරන ලද රූපවාහිනී නාලිකාවක්. ඉතින් මේ නාලිකාවේ 2017 විකාශනය වෙච්ච Dora the Explorer කියන කාටුන් කතා මාලාව පදනම් කරගෙන James …

Read More »

The Lost City of Z (2016) with Sinhala Subtitles | ලොවකින් වසන් වූ ‘ඉසෙඩ්’ නගරය [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත් …

Read More »

Allan Quatermain and the Lost City of Gold (1986) | රත්‍රං නගරය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටියට. ඔන්න ඉතිං මේ අරන් ඇවිත් තියෙන්නේ නම් එක්දාස් නමසිය බර ගණන්වල තිරගත වුණ චිත්‍රපටයක්. නම කිව්ව පමණින් හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන H. Rider Haggard ලියපු නවකතාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ඉතිං මේ පට්ට කොටිවලිගය මට අල්ලලා දුන්න විමා මල්ලිට …

Read More »

Emerald City [S01 : E01&02] with Sinhala Subtitles | මායා ලෝකයට අවසරයි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, මේ හදන්නේ තවත් අපූරු කතාමාලාවකට ආරම්භය සනිටුහන් කරන්නයි. කතාවේ නම EMERALD CITY. බයිස්කෝප් එකත් එක්ක දිගු කාලයක් තිස්සේ රැඳිලා ඉන්න අය නම් “legend of Oz” නැතහොත් OZ මායා ලෝකය කියන නම හුරුපුරුදු ඇති. ඒ කොහොම උනත් වැඩි හදිස්සියක් එහෙම නැති එකේ, කතාවේ ඉතිහාසය සහ ඊට පාදක වෙලා තියෙන්නේ …

Read More »

TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම් ගන්න බැරිවෙන බව. ඉතිං මේකත් එක සැරයක් …

Read More »

Instant Family (2018) Sinhala Subtitles | වෙනස්ම විදිහේ පවුලක්… වෙනස්ම විදිහේ කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද, කට්ටිය? ඔන්න ඉතිං පොරොන්දු වුණු විදිහටම තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. හැබැයි ඉතිං මෙදා පාර නම් කාලෙකට ගේන අවසාන උපසිරැසිය මේක වෙයි. ඒ මොකද කිවුවොත් මං තාවකාලිකව උපසිරැසිකරණය නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඉතිං හිතනවා ඇති නේ ඒ මොකද කියලා. හේතුව තමයි මම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ …

Read More »

Ad Astra (2019) Sinhala Subtitle | මනුෂ්‍යත්වයෙ නව ඇරඹුම.. [සිංහල උපසිරැසි සමඟ]

මනුෂ්‍යයෙක් යනු කවුද? නිකන් දෙපයින් හිටන්න පුළුවන් වෙලා මොළය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ද? නැහැ, මනුෂ්‍යයෙක් කියන්නෙ ඊටත් වඩා එහාට ගිය කෙනෙක්. ඒ නිසයි අපි සත්වයින්ට වඩා ගොඩක් වෙනස් වෙන්නෙ. නමුත් අද කාලෙ වනවිට එය ක්‍රමයෙන් තුරන් වෙනවා. මේ ලෝකයෙ ”මනුෂ්‍යත්වය” කියන එක ගෑවිලා තියෙන්නෙ 1% වැනි කොටසකටයි. මං මේ කියන්නෙ …

Read More »

Papillon (2017) Sinhala Subtitle | සිරගෙයින් පලා ගිය කළු සමනළයාගේ සත්‍ය කතාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ  ප්‍රිසන් බ්‍රේක් එකක් අරගෙන ආව. ප්‍රිසන් බ්‍රේක් කියන්නේ ලංකාවේ ජනප්‍රියම රුපවාහිනී කතා මාලාවන් කිහිපය අතරින් ඉදිරියෙන්ම ඉන්න එකක්. ලංකාවේ විතරක් නෙමේ ලොව පුරා ප්‍රසිද්ධයි ඒ ටීවී සිරිස් එක. ඒ වගේම තමා The Shawshank Redemption (1994) කියන්නේ IMDB Top 250 ලයිස්තුවේ 9.2ක අගයක් ලබාගෙන ඉදිරියෙන්ම ඉන්න සිනමාපටය. …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Corbin Nash (2018) Sinhala Subtitles | පිශාච දඩයක්කරුවා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ටිකක් සම්ප්‍රධයෙන් බැහැර නමුත් පරණ Drama ටිකක් කරපු එකේ මේ සුදානම ඊට සම්පුර්ණයෙන්ම වෙනස් කණ්ඩයක් කිහිපයක් නියෝජනය කරන සලරුවක් ඔබ වෙත ගෙන එන්න. මේක Action, Horror, Thriller කියන කාණ්ඩයන් තමයි නියෝජනය කරන්නෙ. 2018 වසරේ අප්‍රේල් 20 වැනිදා නිකුත් වුන මේ නිර්මාණය මමත් දුටු සැනින් තවත් රේටින් අඩු වැඩකට නැති Horror …

Read More »

AFI හොඳම ඇමරිකානු චිත්‍රපට 100 ලැයිස්තුව

AFI හොඳම ඇමරිකානු චිත්‍රපට 100 ලැයිස්තුව

AFI (American Film Institute) ආයතනය විසින් 2007 වසරේ ප්‍රකාශයට පත් කරන ලද එදා මෙදා තුර නිර්මාණය කල හොඳම ඇමරිකානු සිනමා නිර්මාණ 100.  දුඹුරු පැහැයෙන් දක්වා ඇති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටත් අවස්තාවක් ඇති, වැඩි විස්තර සඳහා විද්‍යුත් ලිපිනය ([email protected]) මගින් අප සම්බන්ධ කරගන්න.     චිත්‍රපටයේ නම Year උපසිරසකරුවා 1. Citizen Kane …

Read More »

Shadowhunters (2016– ) [S01 : E01] with Sinhala Subtitles | සෙවනැලි ලොවට එබී බලන්න… [සිංහල උපසිරැසි සමඟ]

ටෙලි කතාවක් වෙන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න පුළුවන් වරක් අසාර්ථක වුණායින් පස්සේ නැවත අවස්තාවක් වැඩි කලක් යන්න කලින් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම එකේ යම් ගත යුත්තක් තියෙන්න ඕනේ නෙව, ඉතින් එහෙම අවස්ථාවක් තමයි The Mortal Instruments වෙත මේ උදා වෙන්නේ. 2013 වසරේ බයිස්කෝප් මාමා ඔබ වෙත අරගෙන ආව The Mortal Instruments: City …

Read More »

Boyhood (2014) | සංශිප්ත ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න  ගොඩක් කාලෙකට පස්සෙ ආව. 2015 අවුරුද්දෙ පළමු වෙඩිමුරය තියන්නයි මේ සූදානම. ඒත් වෙඩිමුරේ ට කට්ටිය දොස්මුර තියන්න එපා මේක ගේන්න පමා වුණාට. ඉතිං ඔන්න මං වෙන චිත්‍රපටියක් බාර අරගෙන කර කර ඉන්නකොට අපේ සමීර සහෝදරයා මගෙන් ඇහුවා එයා ටිකක් කාර්යබහුලයි මට මේක කරන්න පුළුවන්ද කියල. ඒ වෙකොට සමීර සහෝ …

Read More »

Amélie (2001) Sinhala Subtitles | විස්මිත දිවිය [සිංහල උපසිරැසි සමඟ]

මේක ඇවිල්ලා සුපිරි ගනයේ චිත්‍රපට ලොවට දායාද කරන ප්‍රංශයේ බයිස්කෝප් පටයක්! මේ බයිස්කෝප් පටයේ ප්‍රංශ නම “Le Fabuleux Destin d’Amélie Poulain”, ඉංගිරීසියෙන් කියනවනම් The Fabulous Destiny of Amelie Poulain [ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය]. කෙටියෙන් කියනව ”Amélie” කියල. මේක 2001 නිෂ්පාදනයක් වුණාට torrent ජාලයට එකතුවෙලා තියෙන්නෙ 2011 අගෝස්තු 18 වෙනිදයි. මේ …

Read More »
error: Alert: Content is protected !!