Friday , February 3 2023

Search Results for: The Soul

Don’t Tell a Soul (2020) Sinhala Subtitles | ආත්මෙකටවත් කියන්න එපා! [සිංහල උපසිරැසි සමඟ] [18+]

හායි යාලුවනේ,කොහොමද හැමෝටම.මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත් සාමාජිකයෙක්.ඉතින් ඔන්න මගෙ පළමුවෙනි උපසිරැසි නිර්මාණය විදියට අලුතින්ම ආපු ලස්සන චිත්‍රපටියක සිංහල උපසිරැසි උණු උණුවෙම අරං ආවා. ඉතිං අපි වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන කතා කරමු. මේක ආරම්බ වෙන්නෙ පුංචි කොලු ගැටයො දෙන්නෙක් ගෙන්.එක්කෙනෙක්ගෙ නම තමා, ජෝයි එයා වයස අවුරුදු 15 ක විතර …

Read More »

Batman: Soul of the Dragon (2021) Sinhala Subtitles | සර්ප දෙවියාගේ ඉරණම [සිංහල උපසිරසි]

ඔන්න අද වෙනස්ම ආරක බැට්මෑන් ෆිල්ම් එකක් අරං තමයි මං ආවේ. මොකද කියනවනම් මේ ෆිල්ම් එකේ තියෙන්නේ 1970 දි වුන සිද්දියක් ගැන.හැමෝම දන්නවනේ Justice League Dark: Apokolips War එකෙන් පස්සේ යුනිවර්ස් එක ආයෙමත් මුල ඉදන් පටං ගත්තා කියලා. ඒකේ පලවෙනි ෆිල්ම් එක හැටියට Superman: Man of Tomorrow ෆිල්ම් එක ආවා. …

Read More »

Soul (2020) Sinhala Subtitles | ජීවිතයේ අරමුණ සොයා [සිංහල උපසිරසි]

අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..? පුංචි කාලේ ඉඳන්ම තවත් පිරිසකට අවශ්‍ය විදියට අපි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට, එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් ලොකුවට වරද්දගත්තට පස්සේ, එහෙමත් නැත්නම් මොකක්ම හෝ හේතුවක් නිසා තමන් හඹා …

Read More »

The Scorpion King Book of Souls (2018) Sinhala Subtitles | ආත්මයන්ගේ පොත ! [සිංහල උපසිරැසි සමඟ]

   ඔන්න ඉතින් යාලුවනේ මගේ 17 වන් උපසිරැසි නිර්මාණය විදියට ගේන්න ලැබුණේ Action , Adventure , Fantasy ගණයට අයත් IMDb අගය 4.7 වන 2018 ඔක්තොම්බර් මස 23 වන හින් තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 විනාඩි 42 පුරා දිවෙන චිත්‍රපටයක්. Zach McGowan ස්කෝපියන් කිංගේ චරිතයෙන් දායක වෙනවා Dracula Untold (2014), Terminator Salvation …

Read More »

Heart and Souls (1993) Sinhala Subtitles | දිව්‍ය ලෝකයේ වැරදීමක් නිසා වුනු හදියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ගොඩක් අය මේ කාලෙදි පොත් කියවා කියවා ඇති කියලා හිතනවා. මොකද මේ සාහිත්‍ය මාසය නේ. ඉතින් මම අද ගෙනාවෙත් පරණ චිත්‍රපටයක් තමා. කොමඩි ෆිල්ම්වලට කැමති අය සහ Robert Downey Jr. ට හෙවත් අයන් මෑන්ට කැමති අය මේ චිත්‍රපටයත් අනිවාර්යයෙන් බලන්න. ඔයාලා හැමෝම දන්නවනේ ඩවුනි ජූනියර් කියන්නේ නියමම කොමඩි නළුවෙක් …

Read More »

R.L. Stine’s Monsterville: The Cabinet of Souls (2015) with Sinhala Subtitles | ආත්මයන් හි කැබිනෙට්ටුව [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම ආයුබෝවන් කියලා එහෙනම් ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්විම අරගෙනයි මම ආවේ. අවුරුදු පහක පමණ කාලයක් Baiscopelk සමග රැදිමෙන් සිට අද උපසිරැසක් බයිස්කෝප් වෙනුවෙන් කරන්න ලැබිම ගැන ගොඩක් සතුටු වෙනවා, ඉස්සලාම කියන්න ඕනේ මම ඉස්සලාම උපසිරැසි  කලේ  TV series එකකට වැඩේ කියන්නේ එක තාම කරගනෙ යනවා මොකද තාමත් විකාශන …

Read More »

Soul Surfer (2011) with sinhala subtitles | ආත්මීය රැලි පදින්නිය [සිංහල උපසිරසි සමඟ]

ආයු‍බෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ‍ඒක කරන්න උනේ …

Read More »

6 Souls (2010) | ආත්ම හයේ කථාව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම අද ඔයාලට ගෙනාවේ 2010 තිරගත වූ 6 souls කියන ෆිල්ම් එක. මේක horror, mystery, thriller ගණනයට අයත් ෆිල්ම් එකක්. මයිකල් කෝනි තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. insidious, case 39 වගේ ෆිල්ම් වලට ඇලුම් කරන අය මේකට ගොඩක් කැමති වෙයි. කාරා ජේසප් කියන්නේ මනෝ …

Read More »

She-Hulk: Attorney at Law [S01 : E03] Sinhala Subtitles | ඇබොමිනේෂන්ගේ නඩු විභාගය… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න අද උපසිරසි අරගෙන එන්නේ She-Hulk: Attorney At Law තුන්වෙනි එපිසෝඩ් එකටයි. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “The People Vs. Emil Blonskey” කියලයි. ඒ, මේ එපිසෝඩ් එකේදී එමිල් බ්ලොන්ස්කි හෙවත් ඇබොමිනේෂන්ගේ නඩු විභාගය අපට බලාගන්න පුළුවන් වෙන නිසායි. පසුගිය කොටසින් කලින් කොටසෙදී අපි දැක්කනේ ජෙනිෆර් වෝල්ටර්ස් හෙවත් She-Hulkගේ …

Read More »

Elvis (2022) Sinhala Subtitles | රොක් & රෝල් රජු [සිංහල උපසිරසි]

හොදයි මම අද අරගෙන ආවෙ 2022 වසරේ නිකුත් උන සත්‍ය කතාවක් පාදක කරගත්ත සුපිරිම ෆිලුමක්, කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එහෙම නෑ. …

Read More »

2022 ඔස්කා සම්මාන ලැයිස්තුව.

වාර්ෂික ඔස්කා සම්මාන නිර්දේශ සහ ජයග්‍රාහක ලැයිස්තුව 2022 ඔස්කාර් (94 වෙනි) සම්මාන උලෙළේ සම්මාන නාම ‌‌යෝජනා පෙබරවාරි 8 වෙනිදා නිවේදනය කරනු ලැබුවා. මෙවර ඔස්කාර් සම්මාන උලෙළ පැවැත්වුණේ මාර්තු 27 වැනිදා හොලිවුඩයේ ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාහි Dolby Theatre එකේදියි. මේ එහි ජයග්‍රහණ හා නිර්දේශයන් ලැයිස්තුව. එම සිනමාපට සඳහා අප විසින් සිංහල උපසිරසි …

Read More »

Peacemaker (2022-) [S01 : E04] Sinhala Subtitles | සත්‍ය සොයා යන ගමන [සිංහල උපසිරසි] [18+]

පසුගිය කොටස් වලින් ඉතිං මේ කතාමාලාව පටන් ගත්තෙ The Suicide Squad චිත්‍රපටයෙ අවසන් වුන තැනින්. ඒ කිව්වේ රෝහල්ගත වෙලා ඉන්න ක්‍රිස්ටෝෆර් ස්මිත් නොහොත් පීස්මේකර්ගෙන්. සනීප නිසා රෝහලෙන් පිටව ගියාට ස්මිත්ගෙ තැනට ක්ලෙම්සන් මර්න්, හා(ර්)කෝට්, ජෝන් එකෝනොමස් වගේම ඇමැන්ඩා වොලර්ගෙ දුව ලියෝටා ඇඩේබායෝ එහෙම ඇවිල්ලා. කවුරුත්වම දන්නෙ නැහැ ලියෝටා කියන්නෙ ඇමැන්ඩාගෙ …

Read More »

Puppy! (2017), Lamp Life (2020), 22 vs. Earth (2021) & Monster Pets (2021) Sinhala Subtitles | කෙටි-ඇනිමේෂන් චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න අද අරගෙන එන්නෙ 3D ඇනිමේෂන් චිත්‍රපට හතරක තනි එකතුවක්. මේ හැම එකක්ම එකකට එකක් මීට කලින් නිකුත් වුන දැවැන්ත චිත්‍රපටවල කතාවට පෙර හො පසු සම්බන්ධ වනවා. දැන් බලමු මේ චිත්‍රපට හතර මොකක්ද කියලා.  01. Puppy! (2017) 2018 වසරේදී නිකුත් වුන Hotel Transylvania 3: Summer Vacation චිත්‍රපටයෙ පෙර සිදුවීම් …

Read More »

Justice Society: World War II (2021) Sinhala Subtitles | යුක්තියේ එකමුතුවක ඇරැඹුම [සිංහල උපසිරසි]

හොදයි එහෙනම් මේ මාසේ නිකුත් වුන තවත් ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන තමයි මං ආවේ. මේක අලුත් ඩීසී ඇනිමේටඩ් යුනිවර්ස් එකට තමා අයිති වෙන්නේ. කලින් ආපු Superman The Man Of Tomorrow එකයි Batman: Soul Of The Dragon එකයි කට්ටියම බලන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් අපි ආයෙමත් ෆිල්ම් එක පැත්තට හැරෙමු. …

Read More »

2021 ඔස්කා සම්මාන ලැයිස්තුව.

වාර්ෂික ඔස්කා සම්මාන නිර්දේශ සහ ජයග්‍රාහක ලැයිස්තුව 2021 ඔස්කාර් (93 වෙනි) සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ අප්‍රේල් මස 25 වැනිදායි. මේ එහි නිර්දේශ හා ජයග්‍රහණ ලැයිස්තුව. එම සිනමාපට සඳහා අප විසින් සිංහල උපසිරසි ලබා දී තිබෙනවා. අප විසින් මෙතෙක් ලබා දී නොමැති සිනමාපට සඳහා උපසිරසි ලබාදීමට ඔබට අවස්ථාව හිමියි. ඒ සඳහා …

Read More »

Vikings [S06: E14] Sinhala Subtitles | ස්වර්ණමය දේශය සොයා [සිංහල උපසිරසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 420,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.5ට කරකවපු, සම්මාන 122කට නිර්දේශ වෙලා සම්මාන 36ක් දිනාගත් Vikings කතා මාලාවේ 6 වෙනි අදියර එහෙමත් නැත්තම් අවසාන කතාසමයට මටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා. වැඩ රාජකාරි තිබුනත් කිං රැග්නාගේ රසිකයෙක් නිසා ඉල්ලීම අහක දාන්න බැරි කමට කොහොමහරි …

Read More »

Academy Awards 2018

** – උපසිරැස ගැන්වීමට ඔබටත් ඉඩක් ඇති චිත්‍රපට වසරේ හොඳම චිත්‍රපටය The Shape of Water (හෙළිලි හේමමාලි) Call Me by Your Name (සමීර කරුණාරත්න) Darkest Hour (සුරේනි අතුරුගිරි) Dunkirk (රොයිලි ප්‍රනාන්දු) Get Out (මයුර සුරාජ්) Lady Bird (හසන්ත මාලිංග) Phantom Thread (සමීර කරුණාරත්න) The Post (ප්‍රබුද්ධ කේසර විතානගේ) Three Billboards Outside Ebbing, Missouri (ශාන් විමුක්ති [විමා]) හොඳම නළුවා …

Read More »

Altered Carbon [S02 : E02] Sinhala Subtitles | ඇක්ස්ලිගෙ රහස්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් පුළුවන් ඉක්මණින්ම වගේ අරගෙන හැකියාවක් ලැබුණා. අපි කලින් ලිපියෙදී සඳහන් කරා වගේ අද කොටසේදී හම්බවෙන අලුත් වචන ටික සඳහන් කරගෙන යන්නම්. Wedge – මං සබ් එකේදීත් දැම්මේ ඉංග්‍රීසි නමමයි. කොහොමහරි මොවුන් එක්තරා ආකරායෙ කුලිහේවායින් පිරිසක්. කෙටියෙන් කියනවා නම් සංවිධානයක්. මෙයාලා දුරස්ථ ජනපද වල ඇතිවන යුධමය තත්ත්වයන් …

Read More »

The Last Man (2018) AKA The Last Man: On the Face of the Earth Sinhala Subtitles | ලෝක විනාශය අභිමුව සිටින අවසාන සොල්දාදුවා [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් විද්‍යා ප්‍රභන්ධ සලරුවක උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2018 දී Rodrigo H. Vila හා Gustavo Lencina විසින් රචිත මෙම සිත්තම 4.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Ssi-Fi යන කාණ්ඩ වලට අයත් මෙය Rodrigo H. Vila විසින් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. කතාව මොකක්ද කියලා …

Read More »

Robin Hood (2018) Sinhala Subtitles | රොබින්හුඩ් [සිංහල උපසිරැසි සමග] (50*)

හැමෝටම සුභ දවසක් වේවා! මේක මගේ 50 වෙනි උපසිරැසිය වුනත්, ඇත්තටම මගේ 50 වෙනි කඩයිම ගෙවිලා ගියේ Robin hood (2006 – 2009) කතාමාලාවත් එක්කයි. ඒත් බයිස්කෝප් කාර්ය මණ්ඩලය අපි හැමෝටම විශේෂ විදියට කඩයිම සම්පූර්ණ කරන්න දෙනවා නොවැ. ඒ අනුව මේ තමයි මගේ නීත්‍යානුකූල 50 වෙනි උපසිරැසිය. ඒ වගේම කතාවක් අන්තර්ජාලයට …

Read More »
error: Alert: Content is protected !!