Friday , February 3 2023

Search Results for: The Woman in the Window

The Woman in the Window (2021) Sinhala Subtitles | අසල්වැසි නිවසේ අභිරහස් ඝාතනය! [සිංහල උපසිරසි]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසිකයන්ට. නැවතත් වාරයක් විනෝදාත්මක කටයුතු සඳහා වැඩි ඉඩක් ලැබිලා තියෙන මේ කාලයේ අදත් ආවේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි අරගෙන. ඉතින් අද මේ සිංහලට පරිවර්තනය කරන ලද උපසිරැසි ගෙනාව චිත්‍රපටයේ නම The Woman in the Window. ඉතින් මේක ඉතාමත් මෑතකදි නිකුත් වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කලේ …

Read More »

Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… කට්ටියට මාව මතකද මන්දා? ඔන්න මාත් කාලෙකට පස්සෙ හොඳ නාට්‍යමය සලරුවකට උපසිරස යෙදුවා. මේක ඉතිහාසයේ සිදුවුණ සත්‍ය කථාවක්. මේක කරන්න වෙන් කරලා දෙන්න උදව් කරපු හැමදාම මතක් කරන සමීර චතුරංග සහෝව අදත් මතක් කරනවා. ඒ වගේම මේක කරන්න ඉඩ දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. මේක කරන්න ටිකක් විතර අමාරු …

Read More »

Wonder Woman (2009) | අපූරු කාන්තාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඉක්මනින්ම තවත් බයිස්කෝප් එකකට උපසිරැසි අරන් ආවා. මේක animation බයිස්කෝප් එකක්. ඉතින් ඔයාලා justice leauge කතා ටික බලලා තියනවනම් වන්ඩර් වුමන් කියන්නෙ කාටද කියලා හොඳට දන්නව ඇතිනෙ. මේකට imdb එකේ 7.3ක අගයක් දීල තියෙනවා. මම කතාව ටිකක් විස්තර කරන්නම්කො. මේ කතාවෙ තියෙන්නෙ ඩයනා කුමරිය නැත්තම් වන්ඩර් වුමන් කොහොමද …

Read More »

The woman in the black 2:Angel of Death (2015) | මරණයේ දුතිකාව…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් අරන් ආවා.. හොරර් ෆිලුම් වලට කැමති අයට නියම එකක් තමා මේක. අනික ගොඩක් ලස්සන ෆිලුමක්.මේක මේක රිලීස් වුනේ 2105 ජනවාරි 2 වෙනිදා තමා.. දැන් ටිකක් දවස් වෙනවා හොද කොපියත් ඇවිත්.. අපේ හසන්ත සහෝයි. සමීර සහෝදරයයි මට මතක් කරා ඉක්මනින් කරලා …

Read More »

Batman: Mystery of the Batwoman (2003) | අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැම දෙනාටම… මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත්, ඒ කියන්නෙ මම අපේ වෙබ අඩවිය ගැන දන්නෙ අද ඊයෙ නෙවෙයි. නමුත් මේක මගේ උපසිරසි ලබා දෙන පළමු අවස්ථාව. මීට කලින් මේකට සම්බන්ධ වෙන්න බැරි උණ එකට නම් කණගාටුයි. මොකද පාසල් වැඩකටයුතු නිසා බොහොම කාර්‍යබහුල උණා. නමුත් දැන් නම් දිගටම වෙබ් අඩවියත් එක්ක රැඳී ඉන්න …

Read More »

Catwoman & Kung Fu Panda – 3 Short films | කෙටි චිත්‍රපටි තුනක් [සිංහල උපසිරසි සමඟ]

DC Showcase Catwoman (2011) | අපරාධකාර ගෝතම් වීරවරිය [ සිංහල උපසිරසි සමඟ ] DCලගේ බැට්මෑන් විශ්වයේ ඉන්න අපූර්ව චරිතයක් තමයි කැට්වුමන් ඇත්තටම මෙයා බැට්මෑන් විශ්වයේ ප්‍රධාන චරිතයක්. දක්ෂ හෙරක් උණාට අසාධාරණයේදී ඇය සාධාරණ වෙනවා. බෘස් වෙයින්ට මෙයා හොඳ හතුරෙක් උණාට බැට්මෑන් ට අපූර්ව උපකාරිනියක්. බයිස්කෝප් අඩවියේ කැට්වුමන් ගැන කිසිම සලරුවක් …

Read More »

Catwoman (2004) | බිලාළ යුවතිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සිව්වන සබනම් ඉක්මනට ගෙනාවමේ දවස් වල පොඩි  නිදහසක් හම්බුනු නිසාත් තියෙන ලයින්ගාන අඩු නිසාත් වැඩේ දවස්තුන හතරකින් ඉවරකර ගත්තා .මට මේ අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන ගමන් මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්ම්කො imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා …

Read More »

The Other Woman (2014) | හොරගෑණු ආශ්‍රය කරන්නේ බලාගෙනයි !!! [සිංහල උපසිරැසි සමඟ]

හායි! මගේ නම අනුරුද්ධ ආරියරත්න.මේ මගේ පළමු උපසිරැසිය බයිස්කෝප් වෙබ්  අඩවියට කරන.ඇත්තටම කියනවා නම් මම ටිකක් වාසනාවන්තයි කියල හිතෙනවා මගේ පළමු නිර්මාණයම විදියට මේ වගේ සුපිරි ෆිල්ම් එකක් මේ ගෙන්න ලැබුන එක. ඇත්තටම කියනවා නම් මම මුලින් මේ සිනමා අහනකොට කෙනෙක් මේක බාරගෙන තිබුනේ එත්  අන්තිමට මේක මටම ලැබුනා සහ ලබාදීපු සමීර කරුණාරත්න …

Read More »

Gun Woman (2014) | ගිනි අවිය රැගත් ගැහැනිය. (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ 5වන උපසිරැසියත් අරන් මං ආවා. Dus (2005), Krishna Cottage (2004), Shaapit (2010), Rudraksh (2004) හිංදි ෆිල්ම් 4 මං එක දිගට ගෙනාවනේ. මං මගේ 5වෙනි සබ් එක විදියට තෝරගත්තෙ 2014 ආපු සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ හොඳ කොපියක් ඇවිත් දවස් 3,4ක් වෙනවා හැබැයි. පුළුවන් ඉක්මනට කරලා ගෙනාවා ඉතින්. …

Read More »

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කිරීම් අතරේ කඩින් කඩ අපූරු කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කලා. ඉතිං අද මුණගැහෙන්නෙ ඒ වගෙ චිත්‍රපට තුනක් අරගෙනයි.මේ තුන ගැන කියන්න කලින් මෙතෙක් DC Showcase යටතේ නිකුත් වුන කෙටි ඇනිමේෂන් චිත්‍රපට ලිස්ට් එක මතක් කරලම …

Read More »

Academy Awards 2018

** – උපසිරැස ගැන්වීමට ඔබටත් ඉඩක් ඇති චිත්‍රපට වසරේ හොඳම චිත්‍රපටය The Shape of Water (හෙළිලි හේමමාලි) Call Me by Your Name (සමීර කරුණාරත්න) Darkest Hour (සුරේනි අතුරුගිරි) Dunkirk (රොයිලි ප්‍රනාන්දු) Get Out (මයුර සුරාජ්) Lady Bird (හසන්ත මාලිංග) Phantom Thread (සමීර කරුණාරත්න) The Post (ප්‍රබුද්ධ කේසර විතානගේ) Three Billboards Outside Ebbing, Missouri (ශාන් විමුක්ති [විමා]) හොඳම නළුවා …

Read More »

Batman returns(1992) with Sinhala Subtitles | පෙන්ගුයින්ගේ කරදර!!!!!! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් කියලා හැමෝටම මුලින්ම මම පතනවා. මේ මගේ පළමු උපසිරස ගැන්වීම. උප සිරසක් කරන්න ගත්තහම තමා තෙරැනේ ඒකේ කරන්න තියෙන අමාරැව… අම්මේ. ඒ අතින් බයිස්කෝප් මංසලේ අයියලා අක්කලා, හැමෝම කරන දේ පට්ටම වටිනවා….. කොහොම හරි මේක කරන්න මට උදව් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ අයව අනිවා මතක් කරන්න ඕනා. …

Read More »

Hoodwinked Too! Hood vs. Evil (2011) With Sinhala Subtitle|රවටන්නෝ සැම විට රැවටෙති. [සිංහල උපසිරසි සමඟ]

☺ ☺ ☺ ☺ ☺ මේ උපසිරැසි ගැන්වුම මා බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවිය හා එක්ව වසරක් සපිරීම නිසා කල එකකි. ලිපිය රසවිදින්න. ☺ ☺ ☺ ☺ ☺ *** ෴නාට්‍යය෴ ඔන්න දුවේ පුතේ එකෝමත් එක කාලෙක හිටියා රතු හැට්ටකාරී කියල කෙනෙක්. එයාට ඒ නම ලැබුණෙ එයා රතු කබායක් පැළදගෙන හිටපු නිසා. …

Read More »

Innocence (2014) | හැමිල්ටන් අභිරහස… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් අරන් ආවේ තවත් හොරර් ෆිලුම් එහෙම බලන්න කැමති අයට හොද එකක් අරගෙන..ඔයාලා The Woman in Black 2: Angel of Death 2015 ෆිලුමත් බලන්න ඇතිනේ.. මේකත් ඒවගේ ලස්සන ෆිලුම් එකක්. මේක තිරගත වෙන්න පටන් ගත්තේ 5 September 2014 වෙනිදා..මීට සති දෙකකට වගේ උඩදී හොද කොපියක් දාලා තිබුනා..ඒ නිසා ඉතින් මේක …

Read More »

Breathe In (2013) | ඉංග්‍රීසි කුසුමක්, වියපත් බඹරෙක් සහ තහනම් ආදරයක්. [සිංහල උපසිරැසි සමඟ]

වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වන කීත්, ‍රැකියාව කරන්නේ තම නව යොවුන් දියණිය වන ලෝරන් ඉගෙනුම ලබන පාසලේමයි. ඔහු විවාහයට පෙර සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳට දරුවකු පිළිසිඳ ගැනීමත් සමග එම කටයුතු නවතා දමා නගරයෙන් පිට පලාතක පදිංචියට යාමට සිදු වූවෙක්. යහපත් පවුල් ජීවිතයක් ගත කළත්, ඔහු …

Read More »

LEGO Batman: The Movie (2013) | සතුරු හා මිතුරු හවුල් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.මම අද ආවා තවත් animation film එකක් අරන් ඔයාලට.මේක LEGO Batman.මේක 2013 මැයි මාසෙ තමයි නිකුති වෙලා තියෙන්නෙ. IMDb අගය 6.7/10 ක් අරන් තියනවා. මේකෙදි අපට හම්බවෙනවා batman සහ superman ගෙ සතුරො වෙන Lex සහ Joker. ඒ වගේම catwoman, Penguin, Two Face වගේ Batman ගෙ සතුරො ඔක්කොමත් ඒ වගේම …

Read More »

Jonah Hex (2010) | නියම වැඩකාරයෙක්…[සිංහල උපසිරැසි සමඟ]

ඉ‍තින්‍ ‍යා‍ලු‍ව‍‍නේ ‍කො‍හො‍ම‍ද? ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා ‍ම‍ගේ 2‍වැ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍බ ‍වෙ‍ත ‍ගෙ‍න ‍එන්‍‍න‍ට. මේ‍ක ‍මේ ‍අ‍ඩ‍වි‍යේ ‍සබ්‍ ‍එ‍කක්‍ ‍නො‍ති‍බූ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍කි. ‍මේ Jonah Hex ‍ෆිල්‍ම්‍ ‍එ‍ක 2010 ‍දී ‍නි‍කුත්‍ ‍වූ ‍සු‍පි‍රි ‍එ‍ක‍කි. Western (cowboy) ‍ග‍න‍ය‍ට ‍මේ‍ක ‍වැ‍ටෙ‍න‍වා.IMDb rating ‍ව‍ල 4.6 ‍ක ප්‍රමා‍න‍යක්‍ ‍ල‍බා ‍ගන්‍‍න ස‍මත්‍ ‍වී ‍ති‍බෙ‍න‍වා. ‍ක‍තා‍ව ‍ගැ‍න ‍ම‍ම …

Read More »
error: Alert: Content is protected !!