You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , August 22 2019
Breaking News
Home / Search Results for: The Bourne

Search Results for: The Bourne

The Bourne Legacy (2012) Sinhala Subtitles | කථාවේ ඉතුරු ටික… [සිංහල උපසිරැසි සමඟ]

මතකද ජේසන් බෝන් ව? පට්ටම චිත්‍රපටි තුනක් තුළින් ක්‍රියාදාම සපිරුණු ඒ කතා මාලාවේ ඊළඟ කොටස තමා මේ. ඒත් ඇත්තටම කියනවනම් මේ නමින් ලියවෙච්ච නවකථා මාලාවට වඩා වෙනස්ම විදියට තමා මේ චිත්‍රපට මාලාව හැදුණේ. මේ චරිතය මුලින්ම ඉපැද්දුවේ Robert Ludlum විසිනුයි. ඔහු නව කතා 2ක් ලිවූ පසු එයටම ඈඳෙන ලෙස Eric …

Read More »

The Bourne Ultimatum (2007) Sinhala Subtitles | අවසන් බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ “ජේසන් බෝර්න්”ව. මේක තමයි ‍බෝර්න්ගෙ චිත්‍රපටි ත්‍රිත්වයේ අවසාන එක. (අළුතින් තව එකක් එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා) මේ චිත්‍රපටිය පලමු චිත්‍රපටි දෙකටත් වැඩිය පට්ට එකක්. IMDB රේටින් වල 8.1ක් ලබා ගත්ත මේ චිත්‍රපටිය  ඔස්කාර් සම්මාන තුනකුත්  දිනාගෙන තියෙනවා. මේකට තවත් සම්මාන 16ක් ලැබී ඇති අතර තව සම්මාන 26ක් සඳහා …

Read More »

The Bourne Supremacy (2004) Sinhala Subtitles | බෝර්න් ගේ ශ්‍රේෂ්ඨත්වය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම බෝර්න් ගෙ චිත්‍රපටි මාලාවෙ දෙවෙනි චිත්‍රපටියත් අරගෙන ආවා..මේකත් IBMD රේටින් වල 7.7ක් අරගෙන තියෙන චිත්‍රපටියක්. සම්මාන පහක් දිනාගෙන තියෙන මේ චිත්‍රපටිය තව සම්මාන දහ නවයකට නාම යෝජනා ලබලත් තියෙනවා..මේකත් තවම ලෝකයේ හොඳම චිත්‍රපටි 500 අතර රැඳිලා තියෙනවා. එක දිගටම බලන් ඉන්න පුළුවන් මේ චිත්‍රපටිය පළමු එකටත් වඩා …

Read More »

The Bourne Identity (2002) Sinhala Subtitles | නැතිවුන අනන්‍යතාවය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ චිත්‍රපටි ත්‍රිත්වයක පළමුවැනි චිත්‍රපටිය. (මේක මට හොයලා දුන්නේ විකී සහෝ.. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මේ චිත්‍රපටි මාලාවේ ඉතුරු චිත්‍රපටි දෙකටත් ලඟදිම සිංහල උපසිරැසි දෙනවා කියන එක කියන්න ඕන..) මේක එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ක්‍රියාදාම/අපරාධ/අභිරහස් /ගණයට වැටෙන චිත්‍රපටියක්.. 2002 …

Read More »

Jason Bourne (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් (350) [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න පරණම සාමාජිකයා තමා මම. මේ වෙද්දි මේකෙන් හම්බකරන් කන (සබ් DVD කරල විකුණන හා තවත් බොහෝ ක්‍රම වලින්) බොහෝ දෙනෙක් …

Read More »

The Pacific [Episode 03-Melbourne] – Sinhala Subtitles | මෙල්බර්න්. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා හැමෝටම දෙවෙනි කොටසෙදි උන දේවල් මතක ඇති කියලා. දෙවෙනි කොටස අවසන් උනේ ග්වාඩකැනල් සටන ජය ගත්ත මැරීන් බළකාය ආපහු යන්න ලෑස්ති වෙන තැනින්නේ. ඉතින් තුන් වන කොටසෙදි මැරීන් බළකාය දරුණු සටන් වලට සහභාගී වෙලා හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලව විවේක ගන්න ඕස්ට්‍රේලියාවට යවනවා. ඉතින් මේක මැරීන් භටයන්ට සුර …

Read More »

Velvet Buzzsaw (2019) Sinhala Subtitles | එය ඔබට මරණය කැදවාගෙන ඒවි… [සිංහල උපසිරැසි සමඟ]

උඩ දාපු මාතෘකාව ටිකක් අමුතුයි, ඒ මොකෝ කියල කට්ටිය කල්පනා කරනව ඇතිනෙ. ඒත් මේ රැගෙන ආපු චිත්‍රපටය හට ගැළපෙනම එකක් තමයි දැම්මෙ. ඔයාලට ඒක බලනකොටම පැහැදිලි වෙයි. ඉතිං මේ රැගෙන ආපු චිත්‍රපටයෙ නම Velvet Buzzsaw. ඒකත් හරි අමුතු නමක්නෙ 🙂 . හැබැයි ඉතිං මෙය Horror | Thriller | Mystery යන …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් අදාල චිත්‍රපට …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Acts Of Vengeance (2017) with Sinhala Subtitles | තම පවුල වෙනුවෙන්, පලිගැනීම කරා… [සිංහල උපසිරැසි සමඟ]

දුෂිත පොලිස් නිලධාරින් නම් ඕන තරම් දැකලා ඇති. දුෂිත කියලා අදහස් කලේ වැරදි දෙයක් නම් නෙවෙයි. තමන්ගේ රාජකාරිය පසෙකලා මුල්‍ය වාසියක් ඇතිව හෝ නැතිව ජරා වැඩ කරන අය. විදෙස් රටවල් කියලා බොරුවට ලංකාව සුද්ද කරන්නේ මොකටද. ලංකාවෙත් ඉතින් පදුරකට පයින් ගැහුවත් එහෙම අයව ඕන තරම් අද සමාජේ හොයාගන්න පුලුවන්. මේක …

Read More »

The Wall (2017) with Sinhala Subtitles | ප්‍රාකාරයකට වසන් වී, දිවි බේරාගැනීමට සටන් වැදි ස්නයිපර් සෙබළා…! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ ඉරාක දේශය ආක්‍රමණය කරන ලද ඇමරිකානු …

Read More »

Arrival (2016) with Sinhala Subtitles | ඔවුන් සැබෑවටම ආක්‍රමණිකයන්ද? [සිංහල උපසිරසි සමඟ]

ඕනි කෙනෙක් දන්න දෙයක් තමයි පහුගිය අවුරුද්ද කියන්නේ සුපිරිම සිනමාපට බිහිවුණු අවුරුද්දක් විදිහට. සුපිරි සිනමාපට කියන්නේ නිකන්ම නිකන් රූප ටිකක් සංකලනය කරලා දෙන ඒවා නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධ පැතිකඩ සම්පුර්ණයෙන්ම වගේ ඩැහැගන්න හැකියාවක් ලැබුණු සිනමාපටයක් තමයි මේ Arrival කියලා කියන්නේ. මේ තරම් ලොකු වැල් වටාරමක් කියවන්න දගලන්නේ ඇයි කියලා බලමුකෝ. පිටසක්වලයන් …

Read More »

Supernatural [S07 : E17] | යළි පැමිණියෙමි…[සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් සෑම්ගේ ලුසිෆර් ප්‍රශ්නේ උපරීමටම ගිහිල්ලා. නින්ද නැති කම නිසා අමාරුවෙන් ඉන්න සෑම් කාර් එකක හැපිලා කෙළවර වෙන්නේ ඉස්පිරිතාලේ. ඒත් ඉස්පිරිතාලේ අයටවත් සෑම්ට නින්දයන්න විදිහක් හදා දෙන්න බෑ. මේ අතරේ ඩීන් හදන්නේ මොන විදිහෙන් හරි සෑම්ව බේරගන්නයි. නොහිතපු අය දෙන්නෙක්මත් ඉදිරිපත් වෙනවා මේ වෙලාවේ උදව් කරන්න. බලමු ලුසිෆර්ව එළවන්න …

Read More »

Captain Phillips (2013) with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකරුවන්ට මැදි වූ කපිතාන්වරයා.. [සිංහල උපසිරැසි සමඟ]

අද දිනෙන් ආරම්භ වූ නව වසර ශ්‍රී ලාංකික හැමෝටමත් ලෝකවාසී හැමෝටමත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!! මේ එකතු වෙන්න යන්නේ තවත් ගෙවුන වසරේ නොමැකෙන නමක් දිනු සලරුවක් සමග එකතු වෙන්නයි. මේ සලරුවට පදනම් වූයේ  2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන …

Read More »

Side Effects (2013) | මාරාන්තික අතුරු ප්‍රතිඵල… [සිංහල උපසිරැස සමඟ]

ඔන්න එහෙනම් මගේ තුන්වැනි උපසිරැස නිර්මාණය වගේම පළමු චිත්‍රපට උපසිරැස නිර්මාණය. මම මේ සඳහා තෝරගත්තෙ බොහොම මෑතකදී හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුන Side Effects (2013) චිත්‍රපටය. අපි කවුරුත් දන්න IMDb වෙබ් අඩවියේ ප්‍රේක්ෂක මනාපයට අනුව නම් මේකට ලැබෙන්නෙ 7.2ක අගයක්, මේක අයත් වෙන්න් Crime, Drama, Thriller කියන චිත්‍රපට වර්ගයන් අතරට. …

Read More »

Hansel & Gretel: Witch Hunters (2013) with Sinhala Subtitles | මායාකාරියන් දඩයම් කරමුද? [සිංහල උපසිරැසි සමඟ]

      Due to copyright issues, we do not provide any torrent links.   Hansel.and.Gretel.2013.1080p.BluRay.x264.YIFY Hansel.and.Gretel.Witch.Hunters.2013.DVDRip.XviD-NYDIC මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් අදාල චිත්‍රපට …

Read More »

The Adjustment Bureau (2011) | දෛවයට පිටුපෑම…

මේ දින වල ලොව ජනප්‍රියම චිත්‍රපට අතර 9 වැනි ස්ථානයේ පසුවන,ලොව ජනප්‍රියම ටොරන්ට් අතර ඉහළ ස්ථානයක පසුවන IMDB හි චන්ද 32,873 කින් 7.1/10 ක රෑන්ක් එකක් ලබාගෙන තියෙන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට අරගෙන ආවෙ..මෙහි ප්‍රධන නලුවා ලෙස The Bourne චිත්‍රපට මාලාවෙන් ඔබ හමුවූ සුපිරි නළු Matt Damon රඟපාන අතර …

Read More »

Green Zone (2010) | බොරුව හා රැවටීම.

ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ෆිල්ම් එකක් උණු උණුවෙම ගෙනාවා. තාම ටොරන්ට් එක ඇවිල්ලා දවසකටත් අඩු නිසා බාන්න නම් ටිකක් අමාරු වෙයි. කවුරුත් දන්න පට්ටම චිත්‍රපට පෙලක් වෙච්ච The Bourne කතාමාලාවේ අවසන් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කරපු Paul Greengrass හා ඒ කතාමාලාවේ රඟපෑ Matt Damon ගේ සුපිරි රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටය …

Read More »

Raazi (2018) Sinhala Subtitles | මාගේ දේශය වෙනුවෙන් ජීවිතයම කැප.කරමි… [සිංහල උපසිරසි සමඟ]

  ඉන්දියාව සහ පාකිස්තානය කියන්නෙ නිතරම යුද වැදි රටවල් දෙකක්. 1971 දි ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වුනු යුද්දය වර්තමානයේ බංගලාදේශය නමින් හඳුන්වන නැගෙනහිර පාකිස්තානයේ ස්වාදීන සටනේදි ඇති වූ යුද්දයක්. එය 1971 දෙසැම්බර් 03 වනදා ආරම්බ වී දෙසැම්බර් 16 වනදායින් අවසන් වුනා. දින 16ක් පුරා පැවති ඒ යුද්දය ඉතිහාසයේ කෙටිම …

Read More »
error: Alert: Content is protected !!