Wednesday , August 10 2022
Breaking News

Search Results for: Train to Busan

Train to Busan 2 (2020) aka Peninsula with Sinhala Subtitles | අර්ධද්වීපයක ජීවිත ගැටුම [සිංහල උපසිරසි සමඟ]

“මරණයෙන් ගැලවී ආවුන්, දිවි රැකගත්තවුන්, වැරදිකරුවන් ඉදිරිපිට වැරදිකරුවන් ඌවන්”… ඔව්, එය තවමත් අවසන් වී නැහැ… ඔවුන් සියලු දෙනාට එම අවාසනාවන්ත දෛවයෙන් ගැලවිය හැකිද? මේ ඔයාලා හමුවට අරගෙන එන්නේ වසර 4 කට පෙර තිරගතවූ සුපිරි චිත්‍රපටයක දෙවෙනි දිගහැරුමයි. කාලයක් තිස්සේ හැමෝම මගබලාගෙන හිටපු Train To Busan චිත්‍රපටයේ දෙවෙනි කොටස අරගෙන තමයි …

Read More »

Train to Busan AKA Busanhaeng (2016) with Sinhala Subtitles | මලයක්කුන්ගේ දුම්රිය [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මෙදා සැරේ මම බොලාලට අරගෙන ආවේ ප්‍රතික්ෂේප කරන්න බැරි ෆිල්ම් එකක්. ඒ මොකද කියනවනම් විචාරකයෝ කියන විදිහට කාලෙකින් නිකුත් වෙච්චි හොඳම Zombie චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්ලු. වැඩිය කතා නැතුව ඔයාලා මම කියනවට Trailer එක බලන්න, ඒක බැලුවොත් , අනිවා මේ ලිපිය කියවන්න කලින් ෆිලුම බාගන්න දාලා තමයි …

Read More »

#Alive (2020) AKA #Saraitda Sinhala Subtitles | ලෙයින් තෙත් වූ සොම්බි නගරය. [සිංහල උපසිරැසි]

හායි කට්ටිය. ඉතින් ඔන්න ගොඩක් අයගෙ ඉල්ලීමක් මත තවත් කොරියන් සුපිරික් අරගෙන එන්නයි ලෑස්තිය.මම කලින් කරපු sweet Home ටීවී සීරිස් එක මතක ඇතිනෙ. ඉතිං ඔන්න මම ඊට පස්සෙ කරන දෙවන කොරියානු පරිවර්තනය තමා මේක. ඔයාල train to busan කියන කොරියානු ච්ත්‍රපටය ගැන අහල ඇති. ඒකනම් මම බලපු සුපිරිම කොරියානු සොම්බි …

Read More »

Seobok (2021) Sinhala Subtitles | අමරණීයයාගේ ආරක්ෂකයා [සිංහල උපසිරසි]

සුබ දවසක් බයිස්කෝප්වාසීන්ට…ඔන්න බොහොම ඉක්මනින් තවත් උපසිරැසියක් අරගෙන ආවා.මුලින්ම මට මේක වෙන් කරලා දුන්න ලෂේන් සහෝදරයට ස්තූති කරන්න ඕන.මේ චිත්‍රපටය පසුගිය දෙසැම්බරයේ තිරගත වෙන්න තිබුනත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මේ වසරේ අප්‍රේල් 15 දක්වා කල්ගියා.ඒ වගේම මේක TVING OTT නම් Platform එක හරහාත් නිකුත් වුනා.මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ Park Bo-Gum …

Read More »

Psychokinesis (2018) AKA Yeom-lyeok (2018) Sinhala Subtitles | තවත් එක් සුපිරි වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතාමත් අහබු සිදුවීමකින් නැතිනම් ප්‍රති වැඩසටහන් සම්පාදනය කිරීම මගින් – මේ දක්වා නිපදවා ඇති දැවැන්තම සුපරි වීර චිත්‍රපටිය ලෝකයට කල එලි දකිද්දිම ඉතාමත් කුඩා සුපිරි වීරයෙකුගෙ චිත්‍රපටියක් Netflix හි මතකයන් අතරට එක් වුණා. “Avengers: Infinity War” චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙන අතරතුර මෙම “Psychokinesis” චිත්‍රපටිය එහි සෙවනැල්ලක් බවට පත් වුණා.නමුත් …

Read More »

The Suspect (2013) AKA Yong-eui-ja Sinhala Subtitles | සැකකරු [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මගෙ යාළුවො ඔක්කොටම. මගේ පස්වන උපසිරසිය විදිහට මම අරගෙන ආවෙ ජනප්‍රිය දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDB අගය 6.9 ක් විදිහට සටහන් කරගන්නා මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වුන Train to Busan හි ප්‍රධාන චරිතය නිරූපණය කල Yoo-Gong. ඩොන්ග්-චුල්(Yoo-Gong) කියන්නෙ උතුරු කොරියාවේ හිටපු හොඳම ඔත්තු බැලීමේ …

Read More »

The Villainess (2017) AKA Ak-Nyeo Sinhala Subtitles | වියරු පළිගැනීම! [සිංහල උපසිරසි]

ඉක්මනටම මගේ 44 වෙනි උපසිරසි නිර්මානය විදියට තවත් සුපිරි කොරියානු චිත්‍රපටියකුත් අරගෙන මේ පැත්තට ආවා.කොරියන් ෆිල්ම් බලන අයනම් මේක දෙනකම් මඟ බලාගෙන ඉන්න ඇත්තෙ.මුලින්ම කියන්න ඕන මම කොරියානු චිත්‍රපට රසිකයෙක් නෙමෙයි. ඒ නිසාම මේක තමයි මම උපසිරසි ගන්වන පලවෙනි කොරියානු චිත්‍රපටය.මම වැඩිය කොරියන් චිත්‍රපටි බලලත් නෑ.අන්තිමට බැලු වේ Train To …

Read More »

The Age of Shadows (2016) AKA Hangul with Sinhala Subtitles | සෙවණැලි යුගය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 07 තිරගත වීම ආරම්භ කරලා ඇමරිකානු ඩො.මි 55 කට වඩා ඉහළ ආදාමයක් සමඟ තක්කාලි අගය 100% කුත් imdb 7.3 ක අගයකුත් ගත්තු drama/thriller/action ගනයට අයත් වෙන කොරියානු චිත්‍රපටියක්. මේක හුඟක් අය ඉල්ලුවා වගේම තමයි මාත් දෙනකල් ආසාවෙන් හිටියෙ. “Train to busan”,”Goblin” කතාවල  ප්‍රධාන …

Read More »

The Wailing (2016) with Sinhala Subtitles | මර ලතෝනි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් අදත් මම අරගෙන ආවා මේ අවුරුද්දෙ කොරියාවේ තිරගත වුණ සුපිරිම චිත්‍රපටි දෙකෙන් එකක්. එකක් තමයි ‘‘train to busan”.ඒත් ඒක වෙන කෙනෙක් භාර අරන් තිබුණ නිසා මම මේක භාර ගත්තා. ඒ චිත්‍රපටිය බැලුවෙ නැත්තන් බලන්න කියලා මමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක ඒ තරම් සුපිරි නිසා. හරි …

Read More »
error: Alert: Content is protected !!