Wednesday , August 10 2022
Breaking News

Search Results for: Transformers: The Last Knight

Transformers: The Last Knight (2017) With sinhala subtitles | අවසන් නයිට්වරයා[සිංහල උපසිරසි සමඟ] (250)

ඔන්න එහෙමනම් මං මේ පාර ආවේ හැමෝම වගේ මග බලාගෙන හිටිය අති දැවැන්ත සිනමාපටයක් රැගෙනයි. ඔයාලා වගේම මාත් මේක එනකම් මග බලාන තමා හිටියේ . මොකද කියනවනම් මේ සිනමාපටය තමයි මගේ උපසිරසි ක්ෂේත්‍රයේ 250වන කඩයිම සැපිරීමේ සළරුව වෙන්නේ. කට්ටියට මතකද දන්නේ නෑ මාව මෙහෙම එකෙක් හිටියද කියලවත්.හෙහ් හේ..හොදයි එහෙමනම් මගේ …

Read More »

Instant Family (2018) Sinhala Subtitles | වෙනස්ම විදිහේ පවුලක්… වෙනස්ම විදිහේ කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද, කට්ටිය? ඔන්න ඉතිං පොරොන්දු වුණු විදිහටම තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. හැබැයි ඉතිං මෙදා පාර නම් කාලෙකට ගේන අවසාන උපසිරැසිය මේක වෙයි. ඒ මොකද කිවුවොත් මං තාවකාලිකව උපසිරැසිකරණය නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඉතිං හිතනවා ඇති නේ ඒ මොකද කියලා. හේතුව තමයි මම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ …

Read More »

The Call of the Wild (2020) Sinhala Subtitles | වනාන්තරයේ ඇමතුම! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ බලන්න ලැබුණු විශිෂ්ටතම සිනමා කෘතියක්. මුලදී හිතන් හිටියා වගේ අධි සංවේදී චිත්‍රපටයක්මත් නෙවෙයි. සංවේදී දසුන් වගේම ත්‍රාසය සහ ඊටත් වඩා හාස්‍යය පිරුණු අපූරු කතාවක්. ප්‍රවීණ රංගධරයෙක් වන හැරිසන් ෆෝඩ් මෙහි ප්‍රධාන චරිතයක් වන ජෝන් තෝර්ටන් ගේ චරිතය ඉදිරිපත් කරනවා. හැරිසන් ෆෝඩ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ඉන්නව නම් …

Read More »

Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු …

Read More »

The Elephant Man (1980) Sinhala Subtitles | අලි මිනිසා (මම සතෙක් නෙවෙයි, මමත් මනුස්සයෙක්) [සිංහල උපසිරසි සමඟ]

උදාවුණු 2018 වසර චිත්‍රපට ලෝලී ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා! මුළින්ම කියන්න ඕන Elephant Man කියල නම තිබුණට මේක Spider Man, Bat Man, Ant Man වගේ සුපිරි වීරයෙක්ගෙ කතාවක් නම් නෙවෙයි. 1980 ඔක්තෝම්බර් මාසෙ 10 වෙනිදා මුළින්ම තිරගතවුණු David Lynch ගෙ අධ්‍යක්ෂණයක් වුණු මේ චිත්‍රපටිය පැය …

Read More »

Stratton (2017) with Sinhala Subtitles | මාරාන්තික සීල් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

දෙවැනි ලෝක යුද්ධ සමයේදී, මහා බ්‍රිතාන්‍යය විසින් ඔවුන්ගේ වඩාත්ම රහසිගත සහ අතිශය භයානක මෙහෙයුම් සඳහා, නාවික හමුදාවේද සහාය සහිතව විශේෂ ඒකකයක් ස්ථාපනය කරනු ලැබුවා. විශේෂ බෝට්ටු සේවය යන නාමයෙන් හඳුන්වනු ලබන මෙම ඒකකය, MI6 ඒකකය සමගින් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කළ අතර, පසුකාලීනව ඇමරිකානු හමුදා නාවුක සීල ඒකකය සඳහාද පදනම වූයේ …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

All the Money in the World (2017) Sinhala Subtitles | සල්ලි කොච්චර තිබුනත් මදි… [සිංහල උපසිරසි සමඟ]

1973 රෝමෙදි ජෝන් පෝල් ගෙටී කියන තරුණ ළමයව පැහැර ගන්නවා.පැහැරගත්ත අය පෝල්ගෙ අම්මගෙ ඩොලර් මිලියන 17ක් ඉල්ලනවා.ඒකාලේ ඩොලර් මිලියන 17 ක් කියන්නේ මේකාලේ ඩොලර් මිලියන 93ක් වගේ ලොකු ගානක්.පෝල්ගේ තාත්තා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක්, ඒක නිසා පෝල් ජීවත් උනේ අම්මා එක්ක .ඉතිං ඇයි මෙච්චර ලොකු මුදලක් ඉලන්නේ? ඒකට හේතුව …

Read More »
error: Alert: Content is protected !!