You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / Search Results for: Twilight

Search Results for: Twilight

The 100 [S01E05 – Twilight’s Last Gleaming] | පෙම් පළහිලව්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා පස් වෙනි කොටස. වැඩියෙ කතා කරන්නෙ නැතුව මතක් කරගම්මු පහුගිය කොටස. පහුගිය කොටසෙදි ක්ලාක් මර්ෆි ට චෝදනා කිරීමෙන් පස්සේ කොහොම හරි එළිවෙනවා වෙල්ස් ව මැරුවේ චාලට් කියලා. අවසානයේ බොහොම දුක් සහිත ලෙස චාලට් සියදිවි නසා ගැනීමත් එක්කම කට්ටිය තීරණය කරනවා ඔවුන්ට නීති තිබිය යුතු බව. මෙසේ ඔවුන් …

Read More »

Twilight (2008) – Sinhala Subtitles | කුමක් වෙනුවෙන් ජිවත් වන්නද… [සිංහල උපසිරැසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.

Read More »

The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) – Sinhala Subtitles |ජීවත් වන ආදරය වෙනුවෙන්…[සිංහල උපසිරැසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.   උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

Read More »

The Twilight Saga Breaking Dawn Part 1 (2011) with Sinhala Subtitles | අමනු‍ෂ්‍ය ආදරයක අතුරුඵල… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ආපහු සිංහල උපසිරැසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඒත් කෙටියෙන්ම කියනවනම් මේ කතා මාලාවේ මුලින් තිබ්බ ගතිය නම් දැන් එන්න එන්න අඩුවෙනවා කියලා මට හිතෙනවා. ඒත් ඉතින් කලින් වෙච්ච පොරොන්දු ඉටුකරන්න ඕනනේ. ඒ නිසා අධික කාර්යය බහුලත්වය එක්ක වුනත් සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් මේක අරගෙන ආවා. මේ කතා මාලාවෙ …

Read More »

The Twilight Saga: Eclipse (2010) with Sinhala Subtitles | තෝරාගැනීම…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම පොරොන්දු වෙච්ච පරිදිම චිත්‍රපට හතරකින් සමන්විත Twilight කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් සිංහල උපසිරැසි සමඟම රැගෙන ආවා. වාසල සහෝ ගේ උදව්වෙන් හවුල් උපසිරැසි නිෂ්පාදනයක් ලෙස තමයි මේ චිත්‍රපටය එලි දකින්නේ. පළමු චිත්‍රපටයේ තිබුනු ආකර්ෂණීය බාවය දෙවන චිත්‍රපටයේ එතරම්ම නොතිබුනත් මෙම චිත්‍රපටයට දෙවෙනි එකට වඩා කට්ටිය කැමති වෙයි කියලා මම …

Read More »

The Twilight Saga: New Moon (2009) with Sinhala Subtitles | එක් මලකට අමනුෂ්‍යයෝ දෙදෙනෙක්! [සිංහල උපසිරසි සමඟ]

මම උපසිරැසි දෙන්න වැඩිම කාලයක් බලන් උන්නු චිත්‍රපටිය තමයි මේක. හොඳ කොපියක් එනකම් පුල පුලා බලන් හිටියට දැන්නම් මේකේ කාලය පැන්නද මන්දා. ඇවෙටර් එක එන්න කලින් මේකට කට්ටිය සෑහෙන උනන්දුවක් තිබ්බා නොවැ. නවකතා හතරකින් සමන්විත මෙම වැම්පයර් හා මනුෂ්‍ය ආදර කතා මාලාවේ දෙවෙනි පොත තමයි New moon නමින් සිනමාවට නැගුනේ. …

Read More »

The Messengers (2007) Sinhala Subtitle | මරණෙන් නැගිටි පනිවිඩකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන්! කියනව සියලු දෙනාටම, හැම දාම සබ් එක විතරක් බාගෙන යන මට හිතුන මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල, ඉතින් හොයල බලල තෝරගත්ත පරණ Horror චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන කියනවනම් ප්‍රධාන රංගනයෙන් දායක වෙනව Kristen Stewart (ජෙස්) මෙයා ගැන නොදන්නව වෙන්න බෑනෙ කට්ටිය. Twilight, American Ultra,…. වගේ ප්‍රසිද්ධ චිත්‍රපට වල …

Read More »

Miss You Already (2015) Sinhala Subtitles | ආදරණීය යෙහෙළිය [සිංහල උපසිරසි සමඟ]

යාළුකම කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. මේ ලෝකේ හැම මනුස්සයෙක්ම ගත්තොත් හැම කෙනාටම ඉන්නවා තමන්ගේ ඕනෙම දෙයක් ගැන කතාකරන්න පුළුවන් යාලුවෙක්. ඒත් , කාලයක් ගතවෙනකොට, තවත් අය ජීවිතේට ලං වෙනකොට, සමහර යාලුවෝ අපේ ජිවිත වලින් ටිකක් ඈත් වෙනවා. අපේ මේ කතාවේ කථා නායිකාව , ජෙස් ටත් හිටියා හොඳම යාලුවෙක්. හැමදාටම එක …

Read More »

Thor: Tales of Asgard (2011) Sinhala Subtitles | සාටර්ගේ අසිපත සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී සියලූම දෙනාට සුබම සුබ නව වසරක් වේවා!(මට නම් මේ අවුරුද්දම සුබයි. දන්නෝ දනිති.) නමින්ම තේරෙනවානේ මේක මාර්වල් ෆිලුමක් කියලා. සෑහෙන කාලයක් තිස්සෙ මාර්වල් ෆිලුමකට උපසිරසි කරන්න ආශාවෙන් හිටියේ. මේ උපසිරසිය අපි අතරින් වියෝ වූ ස්ටෑන් ලී මහත්මයාට උපහාරයක්ම වේවා! ඇනිමේශන් ෆිලුමක් වෙන මේ ෆිලුම Action, Adventure සලෙරුවක් ලෙස වර්ගීකරනය …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් අදාල චිත්‍රපට …

Read More »

Hide and Seek (2005) Sinhala Subtitles | චාලි, චාලි ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

මනෝවෛද්‍යවරයෙකු වන ඩේවිඩ් කැලවේ තම කුඩා දියණිය එමලි හා තම භාර්යාව සමඟ සතුටින් ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දවසක් ඔහුගේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව සිය දිවි නසා ගන්නවා. මේ සිද්දිය නිසා කම්පාවට පත් වෙන ඩේවිඩ් තම දියණියත් රැගෙන පිටිසර පළාතකට පදිංචියට යන්නේ තමාට සහ දියණියට පසුගිය අමිහිරි මතක නැති කර ගැනීමේ …

Read More »

Battle Drone (2018) Sinhala Subtitles | රොබෝ මෘගයන්ට එරෙහිව මිනිස් මෘගයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? මම බයිස්කෝප් එකට එකතු උනේ අලුතෙන්. ඉතින් මේ මම හා හා පුරා කියලා කරන පලවෙනි උපසිරිසිය. ඉතින් ෆිලුමත් බලලා රසවිදලා, උපසිරිසිය ගැන ඔයාලගේ අදහසුත්, මගේ අඩුපාඩු ඇත්නම් ඒවාත් පහල comment කරන්න. මොකද ඒවාගෙන් මම ගන්න ආදර්ශය ඉස්සරහට මට ගොඩක් වැදගත් වේවි. වැඩිය අටුවාටීකා ඕනේ නෑ.අපි ෆිලුමට බහිමු. …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Jessica Jones [S02 : E01] Sinhala Subtitles | මුල ඉඳලම පටන් ගමු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් දෙවැනි කතාසමය අරගෙන ආව. වැඩි දෙනෙක් ජෙසිකා ජෝන්ස් එකට කැමති නෑ. සුපර්ගර්ල් එකට වඩා සිය දහස් ගුණයක් කතාව හොඳ උනත් දකින දකින තැන ජෙසිකට බැනපු කතා තමයි දකින්න තියෙන්නේ. කොහොම උනත් ජෙසිකා ජෝන්ස් තමා මම කොමික් ටීවී සිරිස් එහෙක දැක්ක හොඳම වීරවරිය. මාවල් නෙට්ෆ්ලික්ස් හවුල කියන්නේ …

Read More »

7 Guardians of the Tomb (2018) AKA Guardians of the Tomb Sinhala Subtitles | පුරාණ සොහොන් කුටියක බිහිසුණු පුරාවෘත්තය…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙමත් තවත් අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2018 පෙබරවාරි මස 23 වැනිදා පටන් තිරගත වීම ඇරඹි Action | Adventure යන සිනමා වර්ගීකරණයන්ට අයත් වන සලරුවක්. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kimble Rendall නම් අධ්‍යක්ෂකවරයා විසින්. තිර පිටපත් නිර්මාණය කරල තියෙන්නෙ Kimble Rendall හා …

Read More »

The Loved Ones (2009) Sinhala Subtitle | ආදරය කරන කෙනා [සිංහල උපසිරසි සමඟ]

මෙ මගේ 6 වන උපසිරස ගැන්වීම. අවුරුදු 2 කට පස්සෙ තමා ආපහු උපසිරස ගන්වීමක් කරන්නෙ. ඒක නිසා සමහර විට අඩුපාඩු ඇති.මම කලින් දාපු කතා වලට වඩා වෙනස්ම විදියෙ කතවක් තමා මේපාර ගෙනාවෙ. 2009 තිරගත වුනු Drama/Thriller ගනයට අයත්මේ කතාවට 6.7/10 IMDB අගයකුත්, 98% කුණු තක්කාලි අගයකුත් හම්බවෙලා තියනව.මේ කතාවෙ ප්‍රධාන …

Read More »

Justice (2017) with Sinhala Subtitles | භීෂණයට එරෙහිව…! [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් ටික කාලෙකට පස්සෙ ඔයාලට තවත් වෙනස්ම විදිහෙ කතාවක් රැගත් සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2017 වසරේ තිරගතවුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 22 Newport Beach International Film Festivalහි දීයි. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 සැප්තැම්බර් 15. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල …

Read More »

Personal Shopper (2016) with Sinhala Subtitles | පුද්ගලික සාප්පු යන්නිය [සිංහල උපසිරසි සමඟ]

අද ලිපිය කොහොම පටන් ගන්නද කියල හිතා ගන්නත් බෑ. මේ චිත්‍රපටයට මං උපසිරැසිය හදන්න බාර ගත්තේ සෑහෙන කාලෙකට කලින්. දෙන්නම් දෙන්නම් කියල හිතුවට එක එක හේතු නිසා ගොඩක් පරක්කු උනා. මං ඇත්තටම ඒ ගැන ගොඩක් කණගාටු වෙනවා වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගෙන් සමාවත් ඉල්ලනවා. මේ ලිපිය ලියන්නෙත් ඔෆිස් එකේ හවස ඉඳලයි. …

Read More »

Run the Tide (2016) with Sinhala Subtitles | බැදීම් හා වගකීම් හමුවේ තම ජීවිතය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හුග කාලෙකට පස්සේ ෆිලුම්කට සබක් අරං ආවා. දන්නවනේ ඉතින් ෆිල්ම් නම් කරන්නෙම නැති තරම්. ඒත් ඉතින් ආස හිතුන නිසා බාරගත්තෙ. මං කතාවේ වෙන්න මොකක්ද කියලා මුලින් කියලා ඉන්නම්කො. 🙂 රේ කියන්නේ පවුලේ වැඩිමලා. එයාට තව බාල සොහොයුරෙකුත් ඉන්නවා. එයාගේ අම්මා (ලෝලා) පොඩි කාලේ ඉදන්ම එයාට වෙනස්කම් කරලා තියෙන්නේ. …

Read More »

Catch That Kid (2004) with sinhala subtitles | වැඩ්ඩො අපියි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මගේ 3 වැනි උපසිරැසියත් ගෙනාවා. හැබැයි ඉතිං සමාව ඉල්ලන්න ඕන පොඩ්ඩක් පරක්කු වුනාට. මට පොඩි ඇබැද්දියක් වුනා. ඒකයි. හරි ඉතිං. ආසාවට එක සබ් එකක් ගහලා නිකම් ඉන්නවා කියලා හිතුවට දිගටම සබ් දෙන්න මට හිතුනා. ඒකනෙ තුන්වැනි එකත් ඔයාලට ගෙනාවේ. මම ඔයාලට කලින් කිව්වා වගේම මේකත් මම බලපු පට්ටම …

Read More »
error: Alert: Content is protected !!