Friday , February 3 2023

Search Results for: Vedam

Vedam (2010) | වේදනාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කියපු විදියටම මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. මේකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මුලික හේතුව උණේ මං කැමතිම නළුවෙක් මෙහි රංගනයෙන් දායක වී තිබීමයි. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපි කවුරුත් දන්න “අල්ලු අර්ජුන්”. මෙයාගේ කියලා දැනගත්තම කොහොම අතාරින්න ද මේක. මේක 2010 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. ඒත් …

Read More »

Gangotri (2003) Sinhala Subtitles | ගංග්‍රෝති [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් ඉන්නෙ අල්ලු අර්ජුන් නිසා, මේ චිත්‍රපටිය⁣ට සිංහල උපසිරැසියක් කරන්න ඕනි කියලා හිතුණා. Allu Arjun කියන්නෙ කවුරුත් අාදරේ කරන තෙළිඟු සිනමාව තුළ ඉහලින්ම වැජඹෙන නර්තන තරුවක්. Stylish Star, Bunny, වගේ අනුවර්ත නාම වලින් ඔහුව හඳුන්වනවා. මේ වෙන කොට ඔහු ගොඩක් චිත්‍රපටිවල …

Read More »

Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | නිදහස උදෙසා සඳලුතලයෙන් යුධපිටියට පැමිණි අභීත කුමාරිකාව [සිංහල උපසිරැසි සමග]

Bahubali සහ Bajarangi Bhaijaan සිනමාපටයන්හි රචක විජේන්ද්‍ර ප්‍රසාද් විසින් ලියවුණු, Vedam, Gabbar Is Back වැනි සිනමාපටයන්හි අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික සම්මානයෙන් පිදුම්ලත් රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි සහ ප්‍රවීණ නිළි කංගනා රනෞත්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ මනිකර්ණිකාව! මේ වසරේ ජනවාරි මස 25 වන දින සිට සිනමාහල් Housefull කරවපු ඛාන්, කපුර්, සිං, දේව්ගන්ලගේ චිත්‍රපට …

Read More »

Kanche (2015) with Sinhala Subtitles | ගමක් එක්කල ආදරයක් , අනාගතය වෙනුවෙන් යුධ වැදි සෙන්පතියෙක්…! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් වාසි සියළුම දෙනාට…! මලයාලම් චිත්‍රපට කිහිපයකටම උපසිරැසි කලාට පස්සේ හිතුනා තෙලුගු චිත්‍රපටයකටත් උපසිරසියක් කරන්න ඕන කියල. මේක මගේ පලවෙනි තෙලුගු උපසිරැසිය. දැන් ඉතින් තෙලුගු චිත්‍රපට වලට උපසිරසි වැටෙන්නෙත් අඩුවෙන් නිසා තෙලුගු බලන කට්ටිය මේක කොහොමත් බලයි කියල හිතනවා. චිත්‍රපටය තමයි Kanche(2015). IMDB අගය 8.2/10ක් ලබාගන තියනවා. නරකම …

Read More »

Desamuduru (2007) | සුපිරි මාධ්‍යවේදියෙක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න ඉතින් තවත් උපසිරසියක් අරගෙන මම ආවා. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක ඉතින් තෙලුගු චිත්‍රපටියක්, 2007දී තමයි නිකුත් වුනේ. චිත්‍රපටය නම් ඉතින් කියලා වැඩක් නෑ. සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. ලස්සන ආදර කතාවකට හිමිකම් කියන මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ කොමඩි චිත්‍රපට ගණයටද අයත් වෙනවා. ඊට අමතරව ලස්සන ගීත කිහිපයකට වගේම …

Read More »
error: Alert: Content is protected !!