Wednesday , August 10 2022
Breaking News

Search Results for: Vikram Vedha

Vikram Vedha (2017) with Sinhala Subtitles | හොරා-පොලිස් [සිංහල උපසිරසි සමඟ]

උස්සගෙන ආවා එනකන් කට්ටිය දත කාගෙන හිටපු ෆිල්ම් එකත් අරන්. ට්‍රේලර් එක බලපු අයට නම් ඉන්නම බැරිව ඇති. වික්‍රම් වේධා. 2017 ආපු හොඳම ෆිල්ම් වලින් දැනට උඩින්ම තියෙන ෆිල්ම් එක. දකුණු ඉන්දියාවේ එතෙක් මෙතෙක් ආපු ෆිල්ම් වලින් ගොඩක්ම වෙනස් සුපිරිම ජාතියේ ෆිල්ම් එකක්. දෙමළ සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනා. R.මාධවන් එක්ක …

Read More »

Vikram (2022) Sinhala Subtitles | අපරාධ විශ්වයක ගවේෂණයේ ආරම්භය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරමින් සැලකිය යුතු කාලයකට පසුවය අද මා ඔබ හමු වන්නේ! මුලින්ම මා බොහෝමයක් දමිළ සිනමා රසික රසිකාවියෝ තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි Vikram 2022 දමිළ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E03] Sinhala Subtitles | ආදරණීය කතාවක්. [සිංහල උපසිරසි සමඟ]

සාම්බලූර් ගම පුංචි ගමක්. (මනඃකල්පිත ගමක්.) සාම්බලූර් ගමේ මයාන කොල්ලයි උත්සවය ආරම්භ කල දවසේ ගමටම රස්සා දුන්න සිමෙන්ති ෆැක්ටරිය ගිනි ගත්තා. එදාම ශන්මුගම්ගේ දුව වුණ නිලාව අතුරුදහන් වෙනවා. කොහොමින් හරි මේ සිදුවීමට සැක කරන්නෙ ඉන්ස්පැක්ටර් රෙජිනාගේ පුතා අදිසයම්ව. අදිසයම් නිලාගේ පස්සෙන් දින කිහිපයක ඉඳන්ම ලුහුබැඳ ගිහින් තියෙනවා. අදිසයම්ගෙ හැසිරීම අයහපත් …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ ගෑනු දරුවා… [සිංහල උපසිරසි සමඟ]

The Family Man, Mirzapur වගේ ජනකාන්ත ජනප්‍රිය වෙබ් කතාමාලා දුන්නු ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් වෙනවා තවත් අලුත් ඉන්දියන් වෙබ් කතාමාලාවක්. හින්දි නම් නෙමේ හැබැයි දමිළ කතාමාලාවක්. එහෙමයි කියලා එසේ මෙසේ නිර්මාණයක් නම් නෙමේ, වෙනම ලෙවල් එකක තියෙන කතාවක්. එක කොටසක් බලලා පුටුවෙන් නැගිටින්න හිතනවා නම්, සහතික වෙනවා එහෙම …

Read More »

Carbon (2022) Sinhala Subtitles | මගේ තාත්තා වෙනුවෙන් මම පිස්සෙක් වෙනවා. [සිංහල උපසිරසි]

2022 වසරේ ජනවාරි මස 13 දා නිකුත් වූ මේ චිත්‍රපටයට Imdb අගය මේ වෙනකොට 7.1ක්(මනාප 40ක්). Times of India විචාරක අගය 3.0ක්. Drama වර්ගීකරණය අයත් මේ චිත්‍රපටය තම පියා රැකගැනීමට වෙහෙසෙන, තමන් දකින හීන හැබෑ වෙන පුතෙක් වටා ගෙතී යනවා. Drama චිත්‍රපටි බලන්න කැමති කෙනෙකුට හොඳ චිත්‍රපටියක් කියලා හඳුන්වන්න පුළුවන්. …

Read More »

Sabhaapathy (2021) Sinhala Subtitles | ඉරණමේ සල්ලි සෙල්ලම. [සිංහල උපසිරසි]

ඉරණම බොහෝ කලක සිට මිනිසුන් තමන්ගේ ක්‍රීඩාවේ යොදවමින් සිටිනවා. ඒ ආකාරයට ඉරණම බොහෝ කාලයක පටන් ක්‍රීඩා කරමින් සිටින අහිංසක ජීවිතයක් වුණ සභාපති වටා මේ කතාව ගලා යනවා. ඉරණම නොනවත්වා සභාපති එක්ක සෙල්ලම් කරමින් හිටියත් තවත් දවස් 5කට පසු, වඩාත් දරුණු ආකාරයෙන් සභාපති එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙනවා. සභාපති අහිංසක, ගුණ …

Read More »

Karuppankaatu Valasu (2020) Sinhala Subtitles | කරුප්පන්කාට්ටු වලසු ගමට මොන වින්නැහියක්ද වුණේ? [සිංහල උපසිරසි]

හැමෝටම සුභ නව වසරක් වේවා! Imdb 8.2 අගයක් හා Google 93% ක ප්‍රතිශතයක් ලබා ඇති මේ චිත්‍රපටය Thriller, Drama ගණයට අයත්. මෙහි අධ්‍යක්ෂණය සෙල්වේන්ද්‍රන්. ඔහු කෙටි චිත්‍රපට, වෙබ් සීරීස් අධ්‍යක්ෂණයෙන් පසු ඔහුගේ පලමු චිත්‍රපටයත් සමඟ සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වනු ලබනවා. මෙය විවිධ මාතෘකා ඔස්සේ දිව යන ගමක් පාදක කරගත් චිත්‍රපටයකි. …

Read More »

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget Movies කිව්වම ඒ …

Read More »

Diya (2018) Sinhala Subtitles | නූපන් දරුවෙකුගේ බිහිසුණු දාම ඝාතනය! [සිංහල උපසිරැසි සමඟ]

සිත සනසන දරු නැළවිල්ල… නුඹට ගායනා කිරීමට අතපසු වූ එය… ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබ සතු වටිනාම වස්තුව ලෙසින් වැළඳගෙන… හුරතල් කිරීමට නොහැකි වුවත්… ඇය තවමත් ඔබ සතු මාහැඟි කොටසකි. සිත සනසන දරු නැළවිල්ල… නුඹට ගායනා කිරීමට අතපසු වූ එය… ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා. වචනයකුදු නොදොඩා… අම්මා යනුවෙන් ඇය නුඹව ඕනෑම මොහොතක …

Read More »

Puriyaadha Pudhir (2017) with Sinhala Subtitles | වියරු ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් හොඳ ෆිලුමකට උපසිරසි අරගෙන ආවා. අපි කවුරුත් අඳුනන මක්කල් සෙල්වන් විජය් සේදුපතිගේ නවතම චිත්‍රපටය. පුරියාද පුදිර්. (නොතේරෙන ප්‍රහෙලිකාව). නවතම කිවුවට මේ මාසේ 28 වෙනිදා එයාගේ ඊළඟ ෆිලුමත් තිරගත වුණා. කරුප්පන්. ඉතින් ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් දවස් දෙකක් ඇතුළත ඔන්න උපසිරසිය අරගෙන ආවා. මේකට ඉංග්‍රිසි උපසිරසිත් නැහැ. ෆිලුම ආව …

Read More »
error: Alert: Content is protected !!