Friday , February 3 2023

Search Results for: White House Down

White House Down (2013) | ධවල මන්දිරය බේරා ගැනීමේ සුපිරි මෙහෙයුම..[සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වගේ සෑහෙන කාලයක් එනකම් බලන් හිටිය ෆිල්ම් එකක් තමයි මම අද අරන් ආවේ.. IMDb මීටරේට අනුව 6.4 ක අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එක නිකුත් උනේ පසුගිය ජුනි 28 වැනිදා. Channing Tatum සහ Jamie Foxx ගේ සුපිරි රංගනය මේ ෆිල්ම් එක බලන ඔයාලාට බලා ගන්න පුළුවන්.. Independence Day …

Read More »

Mark Felt: The Man Who Brought Down the White House (2017) sinhala subtitles | ධවල මන්දිරය දණ ගැස්වූ මිනිසා [සිංහල උපසිරසි සමඟ]

වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත් සමගින්ය. එම සිදුවීම තීරණාත්මක දේශපාලන ව්‍යවර්තනයකට පවා තුඩු දෙන්නේ එම පුද්ගලයින් …

Read More »

Max 2: White House Hero (2017) Sinhala Subtitles | ධවල මන්දිරයේ වීරයා [සිංහල උපසිරසි සමඟ]

හරි අපූරු චිත්‍රපටියක් තමයි අද මේ ඔයාලට ගෙනල්ල තියන්නෙ. චිත්‍රපටියෙ නම නං ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇතිනෙ. චිත්‍රපටියෙ නම තමයි Max 2: White House Hero (2017) මේක අයිති වෙන්නෙ නම් Adventure ගණයට. ඉතින් 2017.05.05 තමයි මේ චිත්‍රපටයේ මුල්ම තිරගත වීම සිද්ධ වෙලා තියන්නෙ. මේ ලිපිය කියවන ඔයාලා අතර Max (2015) …

Read More »

Where Is the Friend’s House? (1987) Sinhala Subtitles | හරි ලස්සන පුංචි හිත්! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “DANGER CLOSE (2019) මරු පෙනෙන මානයේ!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ  වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලොව පුරා විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »

Game of Thrones [S5E02 – The House of Black and White] (18+) | අපොයි අපොයි ඩැනේරිස්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? එච්චරම කොලිටියෙන් නම් හොඳ නැති වුණත් බලන අය වෙනුවෙන් ස්ක්‍රීනර් කොපි වලට සබ් දෙන්න තීරණය කළා. හැබැයි තියෙන වෙලාවත් එක්ක තමා කරන්න වෙන්නෙ. ලිපි මේ කොටස් හතරෙන් පස්සෙ විස්තර ඇතුව ලියන්නම්කෝ. මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. කතාව පටන් ගත්තෙ අවුරුදු 25 කට කලින් සර්සි පොඩි කාලෙ යාලුවෙක් …

Read More »

The Lost City (2022) Sinhala Subtitles | අග්නි කිරුළ සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරසි]

ඔන්න හැමෝම බලාගෙන හිටපු තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ කෙණහිලිකම් සහ කාලගුණයෙ වෙනස් කම් නිසා උන විදුලි බිඳ වැටීම් එක්ක අමාරුවෙන් මේක කරගත්තේ. ඒ වගේම නිකුත් වෙලා තියෙන ඉංග්‍රිසී උපසිරසියෙත් ගොඩක් වැරදි තිබුනා. ඒ නිසා තමයි මේ තරම් පරක්කු උනේ. …

Read More »

Pet Sematary (2019) Sinhala Subtitles | බිහිසුණු සුසාන භූමිය නැවතත් විවෘත වූ වගයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඔබ හමුවට එන්නෙ 2019 තිරගත වීම ආරම්භ කරපු Pet Sematary චිත්‍රපටය සමගින්ය. 1989 දී ආපු චිත්‍රපටය නැරඹු අයෙක් නම් ඔබව සිතෙයි මේක කලින් බැලුව වගේ හැඟීමක්. ඒකනම් ඇත්ත, මොකද මේක Reboot සිනමා පටයක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ නිසා කලින් චිත්‍රපටය නැරඹුවා කියලා …

Read More »

The Kissing Booth (2018) with Sinhala Subtitles | ඔහු ඇයට ආදරෙයි, ඇය ඔහුගෙ සොහොයුරාට ලෙන්ගතුයි.. [සිංහල උපසිරැසි සමඟ]

සමහර යාලුකම් තියෙනවා පොඩි කාලේ ඉදලම පවත්වන් යන, අදටත් හොදම යාලුවෝ වෙලා ඉන්න අයත් ඕන තරම් ඉන්නවා.  යාලුවෝ වෙනවා කියන්නේ ගෑනු පිරිමි භේදයකින් තොරව පවත්වයන් යන්න පුලුවන් දෙයක්. මං කිව්වේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක්ව තමන්ගේ හොදම යාලුවා කරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කොටින්ම බලන් ඉන්න මොකක් කිව්වත් ඒක අපිට අදාලම …

Read More »

Second In Command (2006) with Sinhala Subtitles | ජනාධිපති බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මාස දෙකකට විතර පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ වතාවෙ තෝරගත්තෙ 2006 වසරේ තිරගතවුණ Action | Thriller | War ගණයන්ට අයිති වෙන සුපිරිම සිනමා නිර්මාණයක්. ගිය අවුරුද්දෙ නොවැම්බර් වල වගේ බාර ගත්තත් වැඩ වැඩි නිසා ඉවර කරගන්න බැරිවුණා. හරි එහෙනම්. ෆිල්ම් එක ගැන කියනවා නම් මේ සලරුව 2006 වසරේ …

Read More »

Bone Tomahawk (2015) with Sinhala Subtitles |බිහිසුණු කෙටේරිය… [සිංහල උපසිරසි සමඟ]

සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් වාසී ඔබ සැමටම! හැමෝටම ආයුබෝවේවා! මේක මගේ පළමු උපසිරැසිය. ඔන්න ඉතින් අන්තිමට මමත් බයිස්කෝප්ලන්තෙට එකතු වුනා. මටත් හිතුනා හැමදාම නිකමෙක් වගෙ ඉදලා හොරෙන් හොරෙන් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගියාට වැඩක් වෙන්නෙ නෑ කියලා. යාළුවනේ අවංකවම කියනවානම් මම සබ් සියයකට වඩා බාගෙන ගිහින් ඇති නමුත් ලැජ්ජාවෙන් වුනත් කියන්න …

Read More »

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ …

Read More »

Foxcatcher (2014) | ෂොල්ට්ස් සොහොයුරන්…. [සිංහල උපසිරසි සමඟ]

අද මම ඇනිමේෂන් චිත්‍රපටි වලින් බැහැර වෙලා ටිකක් වෙනස් විදියක කතාවක් අරන් ආවෙ. මේ චිත්‍රපටියට උපසිරසි කරන්න ලබාදුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන් බලමු මොකක්ද මේ චිත්‍රපටිය කියලා. චිත්‍රපටිය Foxcatcher,2015 ජනවාරි 16 වෙනිදා තමයි චිත්‍රටිය නිකුත් වුනේ.මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. Biography | Drama | Sport වර්ගයට අයත් …

Read More »

Jarhead (2005) | අහිමි වන ජීවිතය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදියටම මේ චිත්‍රපටයත් ඔයාලට ගෙනාවා. දෙවෙනි එක බලපු අයට දැන් පළවෙනි එකත් බලන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එකේදී අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 2005 වසරේ නොවැම්බර් 05 වෙනිදා තමයි තිරගත වීම අරඹලා තියෙන්නේ. Biography, Drama, War තමයි වර්ග කර දැක්වෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Anthony …

Read More »

Step Up (2006) | නටමුද එකතු වෙලා..? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා..මේකට උප සිරැසි කරන්න නම් ටිකක් පරක්කු වුණා.. මගේ A/L වැඩත් එක්ක.. කොහොම වුණත් Street Dance 2 එකට අදහස් දක්වපු හැමෝටමත් බාගත කරගත් හැමෝටමත් බොහොම ස්තුතියි..අදහස් නම් අඩු හැබැයි. 🙁 කමක් නෑ.. 😀 අදත් ගෙනාවේ ඩාන්සින් ෆිල්ම් එකක්ම තමයි.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධ ෆිල්ම් …

Read More »

StreetDance 2 (2012) | අපරාජිතයන්ට එරෙහිව පොප්කෝර්න්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවන උපසිරසියත් අරන් ආවා.. Street Dance පළමු චිත්‍රපටය හැමෝම බලන්න ඇති කියලා හිතනවා..ඒකට අදහස් දක්වපු අයටයි අදහස් නොදක්වපු අයටයි ගොඩක් ස්තුති වන්ත වෙනවා.. අනික හොද කොපියක් දෙන්න බැරි වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා.. අද මම අරන් අවේ Street Dance 2 කියන චිත්‍රපටය. මේක නම් හොද කොපියක්.. ඒනිසා …

Read More »

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ …

Read More »

The Knight Before Christmas (2019) Sinhala Subtitle | නයිට් වරයාගේ කාල තරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ අරගෙන එන්න හදන්නෙත් අපි හැමෝම දන්න Netflix ආයතනය කරපු තවත් වැඩක් ගැන. කට්ටිය දන්නවනේ ඉතින් වැඩක් කලොත් කොහොමද කියලා පට්ටම තමා TV – Series එහෙම බලපු අය දන්නවනේ කොහොමද කියලා ඉතින් මේක ඉල්ලපු ගමන් වෙන් කරලා දුන්න සිසිල අයියට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මුලින්ම. හරි දැන් එහෙනම් ෆිල්ම් එක …

Read More »

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »
error: Alert: Content is protected !!