Friday , February 3 2023

Search Results for: Wolf Warrior 2

Wolf Warrior II (2017) Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට සහ ප්‍රචණ්ඩ කැරළිකාර හමුදාවකට එරෙහිව, අප්‍රිකානු දේශයෙහි වෘක රණශූරයාගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි]

අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආවේ, දුප්පත්කමයි, ලෙඩ රෝගයි, යුද්ධයයි විතරයි. වර්තමානය වෙන විටත්, අප්‍රිකානු දේශයට මේ …

Read More »

Wolf Warrior (2015) | වෘක රණශූරයන් [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආව. වැඩේ කාලෙකට කලින් භාරගත්තට ඉවර කරගත්තෙ බොහොම හෙමිහිට. IMDb දර්ශකයේ ක්‍රියාදාම, නාට්‍යය සහ යුද්ධ යන ලෙසට තමයි මේ සිනමාපටය වර්ගීකරණයට ලක් වෙලා තියෙන්නෙ. මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2015 අප්‍රේල් 06 වෙනිද චීනයේදී තමයි නිකුත් කරල තියෙන්නෙ. The Mummy: Tomb of the Dragon Emperor …

Read More »

Love and Monsters (2020) Sinhala Subtitles | විපරිත රාක්ෂයන් අතරින් ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම, සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. ගොඩක් අය මේක නිකුත් වෙනකන් ඇඟිලි ගැන ගැන හිටියේ. මේ මාසේ 16 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට මම උපසිරැසි දුන්නා. මේ නිර්මාණයේ විස්තර බැළුවොත් මේ වන විට 7.2 …

Read More »

The Climbers (2019) AKA Pan deng zhe Sinhala Subtitles | මාරාන්තික ශිඛර තරණය [සිංහල උපසිරසි සමඟ]

එවරස්ට් කිව්වම කව්ද නොදන්නෙ? එවරස්ට් චීන භාෂාවෙන් ගත්තොත් Zhumulangma. ලෝකෙ උසම කන්ද මේක තමා. වර්ථමාන ගණනය කිරීම්වලට අනුව උස මීටර 8848ක් වෙනවා. අද අරගෙන ආපු සිනමාපටයේ කතාවත් එවරස්ට් එක්ක බැඳිච්ච එකක්. The Climbers එහෙමත් නැත්තන් කඳු නගින්නො. Everest (2015) ආපු ෆිල්ම් එකට සමාන කතාවක් යන මේ ෆිල්ම් එක චීනේ 1960දී …

Read More »

Explosion (2017) AKA Yin bao zhe (2017) Sinhala Subtitles | ගල් අඟුරු පතලේ කුමන්ත්‍රණය…. [සිංහල උපසිරැසි සමඟ]

තවත් චීන ක්‍රියාදාම චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්න තමයි මේ සුදානම. නමුත් මෙතෙක් මම අරගෙන ආව චීන ක්‍රියාදාම චිත්‍රපට දෙක වගේ නෙමෙයි මේක ටිකක් පුද්ගලික කතාවක්. තනි පුද්ගලයෙක් බලවතුන් හමුවේ අසරණ වෙන හැටි, ඒ පීඩනය නිසාවෙන්ම ඔහු දන්නා දෙයින් පළිගන්න එහෙමත් නැත්නම් තමුන්ගේ සහ තමුන් ආදරය කරන කෙනාගේ ජීවිතය බේරා …

Read More »

Operation Red Sea (2018) AKA Hong hai xing dong Sinhala Subtitles | රට රකින, ජීවිත රකින අභිමානවත් මුර දේවතා! [සිංහල උපසිරැසි සමඟ]

තවත් චීන අටමගලක්! සමහරු දැකපු ගමන් එහෙම හිතනවා ඇති. Operation Red Sea! ඇහුවෙත් අදමයි මෙහෙම ෆිල්ම් එකක් ගැන. තවත් සමහරු එහෙම කියාවි. මේ වගේ ගොඩක් දෙනෙක් පෝස්ට් එක ඇතුලට වත් ඇවිල්ලා බලන එකක් නැහැ. සතුටු වෙන්න! අඩුගානේ මේ මොන මගුලක්ද කියලා ඇතුලට ඇවිල්ලා බලන්නවත් ඔබට හිත් දුන්නා. යුධමය චිත්‍රපට ප්‍රියකරන …

Read More »

Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitles | මාල හොරා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවේ.2017 ජුනි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dileesh Pothan.මේක වෙනස්ම කතාවක්..මේකෙ රගපාන ප්‍රධාන නලුවා තමයිFahadh Faasil.මෙයා ගැන කියන්න දෙයක් නෑනේ…තම ප්‍රධාන නලුවෙක් ඉන්නවාSuraj Venjaramoodu මෙයත් ඉතින් සුපිරිම නලුවෙක්නෙ.කතාව ගැන කිව්වොත ප්‍රසාද් (Suraj Venjaramoodu)තනිකඩයෙක්…මිනිහ ෆාමසියට යනවා දවසක් එදා ෆාමසියට කෙල්ලෙක් එනවා..එයා …

Read More »

Legendary Assassin AKA Long nga (2008) with sinhala subtitles | පලිගැනීමේ චාරිත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ ඔයාලට ගෙනාවේ. මමත් ඔයාල වගේම බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බලන එක තමයි මෙච්චරකල් කලේ. ඉතින් මටත් හිතුනා බයිස්කෝප් එකට පොඩි සප් එකක් දෙන්න. පාඩම් වැඩ මැද්දෙ තමයි මේ හැමදේම කරන්නෙ.පලවෙනි සබ් එක නිසාද මන්දා,ටයිප් කරලා අතත් ටිකක් රිදෙනවා මේක මගෙ පලවෙනි නිර්මාණය නිසා …

Read More »

SPL 2 – A Time For Consequences (2015) with Sinhala Subtitle|බලාපොරොත්තුව වෙනුවෙන්..[සිංහල උපසිරසි සමඟ]

හැමදාම ඉංග්‍රීසි චිත්‍රපට හා කතාමාලා සදහා උපසිරැසි ගැන්වූ මම, අද ගේනවා වෙනත් භාෂාවක චිත්‍රපටයක්. 2015 තිරගත වුන සුපිරිම චිත්‍රපටයක් තමයි මේක. මේක මට ලබා දීපු සමීර චතුරංග සහෝටයි, අවසරය ලබා දීපු හසන්ත සහෝටයි ගොඩක් තුති. මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2015 ජුනි 18. අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Cheang Pou-soi. මේකේ සුපිරිම …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

TV Series

Game of Thrones   Revolution   The Legend of Korra   Prison Break   Band of Brothers   The Pacific    Elementary (2012)   Planet Dinosaur (2011)   The Adventures of Sherlock Holmes   Homeland  

Read More »
error: Alert: Content is protected !!