Saturday , June 19 2021

Search Results for: iron man

The Invincible Iron Man (2007) with Sinhala Subtitles | අනභිභවනීය යකඩයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය මේ පාර ගෙනාවේ Marvel Comic වල දැවැන්ත චරිතයක් වෙච්ච අයන් මෑන්ගේ කාටුන් චිත්‍රපටියක්. චිත්‍රපටිය නම් ටිකක් පරණයි. පරණ වුනත් ඉතිං Marvel Fans ලා මේවා අතාරින අය නෙවෙයිනේ. චිත්‍රපටිය නම් මේ වෙන කොට ගොඩක් අය බලලා ඇති. බලපු නැති අයට පුළුවන් සිංහල උපසිරසි එක්ක ආපහු බලන්න. චිත්‍රපටිය පැත්තට හැරුනම …

Read More »

Iron Man and Captain America : Heroes United (2014) | සහයෝගයෙන් අරමුණකට … [සිංහල උපසිරැසි සමඟ]

කාටුන් ක්ෂේත්‍රයට ඔන්න මමත් ඇතුළු වුණා. මේ මම කරන පළවෙනි කාටූන් චිත්‍රපටය. මගේ පළවෙනි කාටූන් චිත්‍රපටය විදියට Marvel චිත්‍රපටයක්ම ලබා දෙන්න හැකිවුණේ සමීර කරුණාරත්න අයියා නිසා .එයාටත් ගොඩක් ස්තුතියි. මම කෙලින්ම කතාව කියන්නම්.   අයන් මෑන් ලෙස Adrian Pasdar  කැප්ටන් ඇමරිකා ලෙස Roger Craig Smith   රතුහිස්කබලා ලෙස Liam O’Brien  …

Read More »

Iron Man: Rise of Technovore (2013) | යකඩයාගේ තවත් වැඩක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම මගේ ඊළඟ උපසිරසත් අරන් ආව….බයිස්කෝප් එකේ අයර්න් මෑන් Collection එකේ තියන ෆිල්ම් එහෙකට මට උපසිරසි දාන්න හිතුණ..ඒක නිසා මම මේ ෆිල්ම් එක තෝර ගත්ත… මේ ෆිල්ම් එක 2013 අප්‍රේල් 9 තමයි රිලීස් කරල තියෙන්නෙ. Hiroshi Hamasaki අධ්‍යක්ෂවරයා යටතෙ තමයි මේ කාර්ටූන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. මේ …

Read More »

Iron Man & Hulk : Heroes united (2013) Sinhala Subtitles | යකඩයා සහ යෝධයා:එකම සංග්‍රාමයක,එකම අරමුණක [සිංහල උපසිරැසි සමඟ]

2013 දෙසැම්බර් මාසයේ නිකුත් වුන මේ බයිස්කෝප් එක අයිති වෙන්නේ Animation, Action, Adventure කියන ප්‍රභේදයනට. නිශ්පාදනය කරලා තියෙන්නේ USA වල Marvel Studios ආයතනය විසින්. Batman Animation, Xiaolin Showdown Animation වල අධ්‍යක්‍ෂක Eric Radomski සහ Leo Riley කියන අය තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මිනිත්තු 72 ක් පුරාවට දිවෙන මේ ඇනිමේෂන් …

Read More »

Iron Man 3 (2013) | යකඩ මිනිසාට ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

    b68bcc3c8ae739c797c629ed76dc254c94a951bd 5505667f80ed9b5a0d9388f097ee5772b6b6f2ea/span> afef20c000435f8ae8801c04aab3ea87e37c142b 42d7db6fbf0955af7fd9a2af7ce7163e414a9cc3 96282ca44afa19fa842a4043d986594b9c084199 04e1de5846d47b6c487c6ca77782918c02ca0903 70b487b9e21e2869af831397851f45a00d3ea7ca ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

Iron Man 2 (2010) | අළුත් කතාවක ඇරඹුම..[සිංහල උපසිරැසි සමඟ]

5cd0c0eef20c688a4b97da4d65c22e11bb9d9961 5bbbeea6265e3c934ad7d657d5c5d5bc49dd6c87 b550a0a32b0749abfadb8eb0736f03d271e876e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »

The Man with the Iron Heart (2017) AKA HHhH with Sinhala Subtitles | යකඩ හදවතක් ඇති මිනිසා! [සිංහල උපසිරසි සමඟ](18+)

කොහොමද?..මේක මගේ දෙවනි උපසි‍රැසි ගැන්වීම..සති 2ක් 3ක් ගියා මේක ඉවර කරන්න.පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් වැඩ..අනිත් එක මේකේ සමහර වචන වල තේරුම හොයන්න මාර ගේමක් දුන්නා. මේක සුපිරිම කතාවක් තියන ‍ෆිල්ම් එකක් නිසා කොහොමහරි සබ් එක කරන්න හිතුනා..කොහොමහරි නිදිමරාගෙන රෑ 1 විතර වෙද්දි ඉවර කරා..අඩුපාඩු නම් තියෙන්න පුලුවන් එහෙම උනොත් …

Read More »

The Man with the Iron Fists 2 (2015) | යකඩ අත් ඇති මිනිසා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

 මේ අරගෙන එන්නේ අප්‍රේල් 14 වෙනිදා නිකුත් වීමට නියමිතව තිබෙන චිත්‍රපටයක්. නිල වශයෙන් චිත්‍රපටය නිකුත් නොවුණත් මොනයම් හෝ හේතුවක් නිසා මේ වෙනකොට ගුණාත්මක තත්වයේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. ඉතින් පුලුවන් තරම් ඉක්මනට ඔන්න සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවා . The Man with the Iron Fists (2012) මුල් චිත්‍රපටයට සිංහල උපසිරැසි අපේ අවඩියෙන් ලබා …

Read More »

The Man in the Iron Mask (1998) | එක රජෙක්, උරුම කරුවන් දෙදෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

මගේ ජීවිතේ ලොකු හීනයක් තිබ්බා Leonardo Dicaprio ගේ කතාවකට සබ් එකක් දාන්න. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ කතාව ගෙනාවේ. American Pie සෙට් එකෙන් පස්සේ මාව අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. ඉතින් හෑල්ලක් කියන්නේ නැතුව අපි කතාවට බහිමු. කතාව කියන්න කලින් ඔයාලා ප්‍රංශ විප්ලවය ගැන දැනගෙන ඉන්න එක හොදයි …

Read More »

The Man with the Iron Fists (2012) Sinhala Subtitles | යකඩ අත් ඇති මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

අති බිහිසුණු, තියුනු සටන් ජවනිකා වලින් සපිරි පට්ට ෆිල්ම් එකක් අද මම ඔයලට අරගෙන ආව. නොවැම්බර් මාසෙ මුල තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. IMDb ලකුණු 6.3ක් ලැබිල තියනව. තනිකරම බිහිසුනු සටන් ඇතුලත් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ RZA විසින්. මෙහි කතා රචනයද RZA සහ Eli Roth සමඟ එක්වී …

Read More »

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

“I’m just a friendly neighborhood Spider-Man.” ―Spider-Man― අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි. ඉතින් අද මම ආව කාරණාව කියන්න …

Read More »

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | පවුලක් නිසා ඇති කල විනාශය. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම පුලුවන් විදිහට එයාලා ලග …

Read More »

Iron Monkey (1993) AKA Siu nin Wong Fei Hung chi: Tit ma lau Sinhala Subtitle | යකඩ වඳුරා [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මගේ පලවෙනි උපසිරැසිය විදියට මුලින්ම අරන් එන්නෙ සුපිරි action film එකක්. මේක වාර්තා තියපු Hong Kong චිත්‍රපටයක්. විදේශ භාෂාවකින් තිරගත උනත් United States වලදි එහෙම මේ film එකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිල තියනවා. මට මේකට සබ් කරන්න idea ඇවිල්ලා ටිකක් කල්. සබ් එක පරිවර්තනය කරගෙන යද්දී මේකට සබ් …

Read More »

Master and Commander: The Far Side of the World (2003) Sinhala Subtitles | ලෝකයේ ඈත කෙළවරක සිට…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේ චිත්‍රපටියට සබ් දාන්න කියලා එව්වේ සිසිල ප්‍රසාද් අයියා. හැබැයි වැඩේ හිතන තරම්ම ලේසි වුනේ නෑ. වැඩේ මම හිතුවට වඩා කල් දිග් ගැස්සුනා. චිත්‍රපටිය ගැන කියනවා නම් මේක අයත් වෙන්නේ Action, Adventure, Drama යන වර්ගීකරණයට. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වන Peter Weir විසින්. ඒ එංගලන්ත ජාතික …

Read More »

Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles | ඩාක්ස්පෝර් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට.මිතිකා අයන් ක්‍රවුන් එහෙම නැත්තම් මිතිකා 4. මේක තමයි අද මම ගෙනාපු නිර්මණය. මුලින්ම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්නා අපේ සිසිල ප්‍රසාද් අයියාට. උදව්කළ සියලු දෙනාට මම ස්තූති වන්ත වෙනවා. හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ෆිල්ම් එක …

Read More »

The Hitman’s Bodyguard (2017) with Sinhala Subtitles | කුලී ඝාතකයාගේ අංගාරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ] (18+) [50]

New York Minute (2004) නම් චිත්‍රපටියට සැකසුනු මගේ පළවෙනි සිංහල උපසිරැසිය බයිස්කෝප් අඩවියෙ පළවෙන්නෙ 2014 සැප්තැම්බර් මාසෙ 26 වැනිදා. ඒ අදට ආසන්න වශයෙන් අවුරුදු 03 කට කලින්. ඉතිං මං මගේ උපසිරැසි කරණයේ පළවෙනි කඩඉම තමයි මේ පහු කරන්නෙ. උපසිරැසි අර්ධ ශතකය. මේ උපසිරැසි 50 ම චිත්‍රපටිවලට විතරක් කරපු උපසිරැසියි. ටීවී …

Read More »

Iron Fist [S01: E08] with Sinhala Subtitles | දෙමාපිය ඝාතකයන් සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට… ඔන්න අපි කස්ටියම එකතුවෙලා මේ අයන් ෆිස්ට් එකේ උපසිරසි දෙන නිසා මේ කොටසට උපසිරසි දෙන්නේ මම. වැඩි වැල් වටාරම් ඕනේ නැහැනේ. කෙලින්ම කතාවට එමු. ඩැනීට දැනගන්න ඕනේ එයාගේ අම්මවයි තාත්තවයි මැරුවේ කවුද කියල දැනගන්න. ඒකට එයා සැක කරන්නේ ගාඕව . ඉහතින් ඒ නිසා දැන් එයා චීනෙට යන්නයි හදන්නේ. …

Read More »

The Man Who Knew Infinity (2016) with Sinhala Subtitles | අනන්තය දත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016  වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. …

Read More »

Game of Thrones [S6E07 – The Broken Man] with Sinhala Subtitle (18+) | පළිගැනීම් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. කෝ කට්ටියගෙන් කිසි තල්ලුවක් නෑනේ. 🙁 අච්චර වටින කියන දැනුම් සාගරයක් වෙච්ච තරිඳු අයියගෙන් නොදන්න දෙයක් අහන්නෙවත් නෑ. උපසිරැසි දාන මටවත් කිසිම උද්‍යෝගයක් නැතිවෙනවා මෙහෙම ඇල්මැරුණු රසිකයෝ ටිකක් ඉන්නකොට. 🙁 එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් …

Read More »
error: Alert: Content is protected !!