Saturday , February 24 2018
Breaking News
Home / Search Results for: prison break

Search Results for: prison break

Prison Break: Resurrection [S05 : E09] with Sinhala Subtitles | සමුගෙන යෑමට අවසරයි… [සිංහල උපසිරැසි සමඟ] (50)

හැමෝටම සුභ දවසක්!ඔන්න අදත් උපසිරැසයක් අරගෙන ආවා.හැබැයි අද එක ටිකක් විශේෂයි.ඒ මොකද මගේ පලවෙනි උපසිරැස කඩයිම එහෙමත් නැත්තම් 50වෙනි උපසිරැසය.මම මේකට ෆිල්ම් එකකින් තමයි දෙන්න හැදුවේ.ඒත් හරියන ෆිල්ම් එකක් ලැබුණේ නෑ.ඉතින් විමා අයියා කිව්ව මල්ලි ප්‍රිසන් බ්‍රේක් එකේ ලාස්ට් එපිය තියෙනවා කරමුද කියලා?ඉතින් හරි හැටි ෆිල්ම් එකක් නැති එකේ මේක …

Read More »

Prison Break: Resurrection [S05 : E08] with Sinhala Subtitles | සෙල්ලමේ හොදම හරිය පටන්ගත්නෙ අද.. . [සිංහල උපසිරැසි සමඟ]

විමාට කරන්න වෙන්නේ නෑ කියලා ඊයේ හවස කිව්වා. ඒත් ඉතින් කරන්න ලැබුනේ නැහැ නිමාවක් නැති වැස්ස නිසා. අනික තමයි ගිය සතියේ කොටස බැලුවේ නැති නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. නමුත් මට තේරුණ විදිහට කියලා දාන්නම්. පයීෂා වලදී මයිකල්ට විෂ වුනාට පස්සේ එයාව බේරගෙන බෝටුවකින් වෙනින් තැනකට අරන් ගිහින් තිබුණා. …

Read More »

Prison Break: Resurrection [S05 : E07] with Sinhala Subtitles | ඒ ඔහු… [සිංහල උපසිරැසි සමඟ]

ඔක්කොටම කලින් පැහැදිලිවම දෙයක් කියන්න ඕන,මම දන්නවා වැඩි දෙනෙක් මේක කියවන්නෙත් නැහැ අහවල් දේකටද මේ ලිපි කියව කියව ඉන්නේ නේද? ගියසුමානේ සැහෙන කණගාටුවක් ඇතිවුණා, උපසිරසි කරන්න අරගෙන අවුරුදු හතරකට පස්සේ පලවෙනි පාරට හිතුනා පැයකින් එපිසෝඩ් එක ඩව්න්ලෝඩ් කරලා බලලත් ඉවරකරන්න පුළුවන්කම තියාගෙන අහවල් දේකටද මම මේ කට්ට කාගෙන සබ් කරන්නේ …

Read More »

Prison Break: Resurrection [S05 : E06] with Sinhala Subtitles | පයීෂා සොයා. [සිංහල උපසිරැසි සමඟ]

සතියකට ටෙලිකතාමාලා දැනට 21ක් බලන මට, දැනට සති තුනක ඒවා ගොඩගැහිලා, තවත් සති දෙකක ඒවාවල ලින්ක් හදලා තියෙන්නේ ඩවුන් කරලා නැතුව, මේ ගොඩේ ප්‍රිසන් බ්‍රේක් ගිය සතියේ කොටසත් තියෙනවා. වෙලාව නැති කම නිසයි මේ ඔක්කොම. ඒ නිසා අවංකවම මං ගිය සතියේ කොටස නම් බැලුවේ නැති උනත් පෙර කොටස්වල සාරාංශය උදව්වක් …

Read More »

Prison Break: Resurrection [S05 : E05] with Sinhala Subtitles | ඔහුද පොසයිඩන්? [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන මුලින්ම මේක පමා උනාට. ඊයේ සහ පෙරේදා දෙකේම වැඩ වගයක් වැටුනා ට්‍රිප් එකක් එක්කම වෙන කෙනෙක්ට බාරදෙන්නත් බැරිවුනා මේක, වැඩි දෙයක් නොකිය බලන්න ඉඩ සලසන්නම්, ලබන සුමානේ ඉඳල ආයේ පමාවක් වෙන්නේ නැතුව අරගෙන එන්න පොරොන්දුව පිට, සැහෙන දෙනෙක් බැන බැන ඇති දැන්!     Due to copyright issues, …

Read More »

Prison Break: Resurrection [S05 : E04] with Sinhala Subtitles | බබල්ගම් මෑන් වෙනුවෙන් ටික්-ටැක් මහත්තයා. [සිංහල උපසිරැසි සමඟ]

චාමරගේ පිහිටෙන් ගිය සුමානේ යාන්තම් ගොඩ ගියා. බොහොම ස්තුතියි වැඩේ ගොඩ දැම්මට චාමර. ගිය සුමානේ වැඩේ අල උනා දකින්න ඇතිනේ. ඒ වගේම ගිය සුමානේ කියවුන විදියට මයිකල් කියන්නේ මේ වෙනකොට වෘත්තිමය සිරගෙවල් බිඳින්නෙක්. ඒ කොහොමද කියල අවධානයෙන් බලපු අයට තේරෙන්න ඇති. ඒ වගේම කෙලමන් ගේමක් දුන්න බවත් දකින්න ඇතිනේ. ඉතිං ගියසුමානේ …

Read More »

Prison Break: Resurrection [S05 : E03] with Sinhala Subtitles | බොරුකාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට. නමුත් එයා සබර්බස්වල හිරවෙලා ත්‍රස්තවාදියෝ එක්ක. කැනීල් ඇතුලේ ඉදන් එලියට විසි කරන දෙයක් පොඩි එකෙක් …

Read More »

Prison Break: Resurrection [S05 : E02] with Sinhala Subtitles | එලියට නොගත් තුරුම්පුව.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම. කට්ටියම බැන බැන ඇති නේද? අවුරුදු අස්සේ වැඩ එක්ක දවස් දෙක තුනක් පමා උනා සමාවෙන්න ඕන ඒකට, ගිය සුමානේ කිව්වා වගේ කිනාට මේක බාරදුන්නත් ආයේ උබම කරපන් මට වැඩ එක්ක දැන් ඕක කරන්න අමාරුයි බන් කියල මගේ කරේම එල්ලුව. ආයේ මොනාද අවුරුදු වැඩ අස්සේ පොඩ්ඩක් පමා වෙලා …

Read More »

Prison Break: Resurrection [S05 : E01] with Sinhala Subtitles | හැම මරණයක්ම එක වගේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ] *150*

2013 පෙබරවාරි 27 : Amelie 2001 (පළමු උපසිරැසිය) 2014 මැයි 29 : Captain America: The Winter Soldier (2014) (50 වැනි උපසිරැසිය) 2015 දෙසැම්බර් 9 : The Martian (2015) (100 වැනි උපසිරැසිය) ඉහත දැක්වෙන පරිදි අවුරුදු ගානක් තිස්සේ බයිස්කෝප් සිංහලෙන් සමග එකතු වෙලා ඉඳල හෙමින් හෙමින් ආව ගමනේ තවත් එක කඩයිමක් …

Read More »

Prison Break [S04 : E23] | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2012 සැප්තැම්බර් 12ස් වෙනිදා ආරම්භ කරපු ප්‍රීසන් බ්‍රේක් කතා මාලාවේ අවසාන කොටස තමයි මේ දෙන්න යන්නේ. පුරා අවුරුද්දක කාලයක් (අවුරුද්දයි මාස දෙක්ක ඈ ඉතිං) අපිත් එක්ක හිටපු ඔය හැමෝටම ගොඩක් ස්තූතියි. අපේ ධනුෂ්ක ලක්මාල් (ධනා) සහෝදරයා පටං ගත්ත ඉතාමත් දරුණු ගණයේ වැඩේ මට ඉවරයක් කරන්න ලැබුන එක සතුටුයි.ඒ …

Read More »

Prison Break [S04 : E22] | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම ඔයාලට ප්‍රීසන් බ්‍රේක් කතා මාලාවේ අනිත් කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව එක කොටසයි එහෙමනම් ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම අද කොටසේ අවසානයටනම් මටත් දුක හිතුනා. වැඩිය කතා බහ නැතිව අපෙ කතාවට බහිමු. පසුගිය කොටස බැලුවනම් දකින්න ඇතිනේ, සිල්ලාව බොරුවට ක්‍රිස්ටිනාට දෙනවයි කියලා ඇලෙක්ස් අතේ යැව්වත් ඒ යවන්නේ බෝම්බයක් කියලා. ඒවගේම ජෙනරාල්ට බොරුව …

Read More »

Prison Break [S04 : E21] | ජීවිත දෙකක් වෙනුවෙන් සටන [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රීසන් බ්‍රේක් අවසාන කොටස් කිහිපය දෙන්න පරක්කු වුනාට. යම් යම් හේතු නිසාවෙන් ඒ දේවල් පරක්කු වුනා. අමතක කරලා පැත්තකට දාලා තිබ්බෙ නෑ. මේක දෙනකම් බලාන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා අපි හොඳට දන්න නිසා තීරණය කරා ඉතිරි කොටස් දෙකත් මේ සතිය ඇතුලත ඔයාලට දෙන්න. ඉතිං එහෙනම් මේ …

Read More »

Prison Break [S04 : E20] | ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි සීස් එකේ විසිවෙනි කොටස ගේන්නයි මේ සූදානම. තව කොටස් හතරකින් ප්‍රීසන් බ්‍රේක් කතාව ඉවර වෙනවා. ඉතින් මොනවා කරන්නද නේහ්! ඒ කොටස් හතරත් ඉක්මනටම ඔයාලට බලන්න අවස්ථාව උදා වේවි. මේ කොටස කරල තිබුනත් එවන්න විදිහක් තිබුනේ නැහැ මේ අන්තර්ජාල කෙනහිලිකම් මත 😀 .කොහොමහරි ඔන්න ඉතිං අද ඉදන් එක …

Read More »

Prison Break [S04 : E19] | එලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්. ගියපාර කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එතන ඉදන්. බලශක්ති හමුවට සහභාගි වෙන්න ඩොක්ටර් සැන්ටෙන්සික් එනවනේ. ඉතිං මේක ගැන දැනගෙන කම්පැනියේ අය ඩොක්ටර්ව අල්ලගන්නවා. ඒ සිල්ලා සහ ඩොක්ටර් අතර තියෙන සම්භන්ධය දැනගන්න. ඒත් ඩොක්ටර් මයිකල්ගේ අම්මා ක්‍රිස්ටිනා සමඟ වැඩ කරන කෙනෙක් කියලයි කියවෙන්නේ. ඒත් ඊට වඩා හාත්පසම වෙනස් …

Read More »

Prison Break [S04 : E18] | ප්‍රශ්න කෝටියයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කිවුව විදිහටම ඊලඟ කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා. දහසක් වැඩ රාජකාරි මැද්දේ තමයි මේ උපසිරැසි ගන්වන වැඩේ කරන්නේ. ඒ නිසා අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඒනා හොඳද. හරි මෙන්න මේකයි සිද්ද වෙන්නේ. මතක ඇතිනේ කලින් කොටසෙදි තමන්ගේම පුතාව මරන්න කියලා අම්මා …

Read More »

Prison Break [S04 : E17] | අම්මලා දුක් ගන්නේ [සිංහල උපසිරැසි සමඟ]

අම්මලා දුක් ගන්නේ පුතුන් මරන්ටා !! වැරදුනාද ??? හම්මේ කස්ටියව දැක්ක කල්. ඉතිං ඉතිං කොහොමද කස්ටියට. මාස ගානකින්නේ මේ පැත්තට ආවේ. මාව අමතක වෙලා නැතුව ඇති නේද සෙට් එකට. හිහි මතක තියාගන්නම මිනිහා නේද ?? හනේ අප්පේ බලන්නකෝ.. මන් නැති කාලෙට බයිස්කොප් එක ගිහිල්ලා තියෙන දුර. පට්ට ආඩම්බරයි ඈ. කී …

Read More »

Prison Break [S04 : E16] | අතුරුදන්වීමක් [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම ඇති. ඒවට සමාවෙන්න ඕනා. චලිඳු සහෝ ටිකක් කාර්යබහුල උන නිසා තමා මම මේක කලේ. ඊලඟ එක ඒ සහෝ දේවි. ගියපාර කොටසින් දකින්න පුලුවන් වුනානේ මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන වෙන නිසා ලින්ක් නැතිවුන සිල්ලාව ආපහු හොයන්න පටං ගන්නවා. ඒ වගේම මයිකල්ට අවශ්‍ය කරන ශල්‍ය …

Read More »

Prison Break [S04 : E15] | සිල්ලාව විකුණනවද? [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ටික දවසකට පස්සේ ඔන්න ආපහු ආවා. පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා මේ කතාමාලව දෙන්න බැරිවුනා කලින් එක දිගටම දුන්නා වගේම. ඉතිං එහෙනම් ගියපාර කොටසේදී අවසානෙට මයිකල්ව කම්පැනියේ අයට අහුවෙනවනේ. ඉතින් මයිකල්ගේ ලෙඩේ හොද කරන්න ජෙනරාල් පොරොන්දු වුනත් ඒකට ගෙවිය යුතු ගාස්තුව වශයෙන් සිල්ලා ආපහු ජෙනරාල්ට ගෙනත් දෙන …

Read More »

Prison Break [S04 : E14] | මයිකල්ට සිල්ලා ගන්න පුළුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ගියපාර කොටසින් බලාගන්න පුළුවන් වුණානේ සිල්ලාව විකුණන්න උත්සාහ කරද්දී සිල්ලා එකේ යම් කිසි චිප් එකක් අඩුයි කියලා. ඉතින් සෙල්ෆ්ට සිද්ධ වෙනවා ඒක හොයාගන්න. ඒ නිසා සෙල්ෆ් යම් දෙයක් සැලසුම් කරනවා. අද කොටසෙදී, සෙල්ෆ් මයිකල්ගෙන් ඒ චිප් එක ගන්න යම් කිසි සටනක් කරනවා. ඉතිං ඒ සටන අතරතුර යම් අයුරකින් චිප් එක …

Read More »

Prison Break [S04 : E13] | ගණුදෙනු… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, කලින් කථාවෙන් දකින්න පුළුවන් වුණානේ මයිකල් ඇතුළු කණ්ඩායම සිල්ලාව අරගෙන සෙල්ෆ් කියන නියෝජිතයාට සිල්ලා භාර දෙනවා. ඒ ඩන් කියන නිසා එයාලට සම්පූර්ණ නිදහස් වෙන්න අවශ්‍ය කරන ලියකියවිලි ලෑස්ති කරල දෙනව කියලා. ඒ වගේම එයාලට නගරයෙන් පිටවනේන වාහන වගයකුත් එවනව කියනවනේ. ඉතිං වාහන පරක්කුව නිසා ඒ ගැන හොයල බලද්දී …

Read More »