Saturday , June 6 2020
Breaking News

Search Results for: shehan

Airplane Mode (2019) Sinhala Subtitles | ගුවන් යානයක් තුළ ගමන් ගන්නා අසහනකාරයෝ ‍රැළක් [සිංහල උපසිරැසි සමග] (18+)

සුභ දවසක්, දුක හිතෙන චිත්‍රපටියකින් පස්සේ ඔන්න මේ වතාවේ අරන් ආවා කොමඩියක්. මෙහෙමයි… මුලින්ම මේ චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ, මේකේ IMDB අගය, මිනිස්සු සමහර තැන් වල දාලා තියන කමෙන්ට්, බළලා කරලා කිසිම තීරණයක් ගන්න එපා. නියම විහිළු ටිකක් තියෙන්නේ. පොඩි සිනාම ආයතනයකින් තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ, ඒ වුනත් …

Read More »

Hope (2013) Aka So-won Sinhala Subtitles | 8 හැවිරිදි දැරියක් අමානුශික ලෙස කෙළෙසා දමන තිරිසනා [සිංහල උපසිරැසි සමග]

තිරිසනා යනු මිනිසුන් මෙන් උසස් වූ සිතක් නොමැති සතුන්ය. යමෙක් මෙලොව මිනිසෙකුව ඉපදුනත් තම පෙර ජන්ම ගති අනුව විටක තිරිසන් ගති මතු වන අවස්ථාද ඇතිවේ. අද අප සමාජයේ බහුල වශයෙන් සිදුවන ළමා අපචාර වැනි දෑ මීට කදිම උදාහරණයකි. හයක් හතරක් නොතේරෙන කුඩා දරුවෙකුව කෙළෙසා දැමිය හැක්කේ මේ මා ඔබට සඳහන් …

Read More »

Next Friday (2000) Sinhala Subtitles | ජීවිතයට හෙන ගහන වාසනාව ගෙන දෙන ලබන සිකුරාදාව [සිංහල උපසිරැසි සමග]

හොඳයි, ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියටම ‍ෆිල්ම් එක අරගෙන ආවා. මේක 2000 වසරේ නිකුත් වුන අයිස් කියුබ්ගේ තවත් එක සුපිරි කොමඩි චිත්‍රපටියක්. Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 59ක මුදලක්ද උපයීමට චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මෙහි ධාවන කාලය පැයයි 1යි විනාඩි 38ක් පුරා දිව යනවා. කලින් මම දුන්නු ‍ෆිල්ම් …

Read More »

Daddy Day Care (2003) Sinhala Subtitles | වදකාර දඟ පොඩි එවුන්ගෙන් පිරුන ළමයින් බලාගන්න තැනක් [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක්, ඔන්න එහෙනම් අද අරන් ආවා පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් Box Office ආදායම් වාර්තා වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් උපයීමට සමත් වූ Eddie Murphy එහෙම නැත්තම් අපි හැමෝම දන්න විදියට Dr. Dolittle ගේ චිත්‍රපටියක්. Steve Carr ගේ අධ්‍යක්ෂණයක් වන මෙය 2003 වසරේ නිකුත් වූ Family/ Comedy …

Read More »

Joy Ride (2001) Sinhala Subtitles | බිහිසුණු ට්‍රක් රථ රියදුරාගේ මිනීමරු ලේ පිපාසය [සිංහල උපසිරැසි සමග]

 මේ මොහොතේ මම සිහිපත් කරන්න කැමතියි මුළු ලෝකය පුරාම පැතිරි තිබෙන කොරෝනා වෛරස වසංගතය නිසා මියගිය හැමදෙනාවම. ඒ වගේම මේ වෛරසය ආසාදනය වෙලා දුක් විඳින හැමදෙනාටමත් ඉක්මන් සුවය ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා. රාජ්‍ය අංශ අපිට ලබා දෙන උපදෙස් ඒ විදියටම පිළිපදින්න කියලා හැමෝගෙන්ම බොහොම කාරුණිකව ඉල්ලනවා. අපි මීට කලින් …

Read More »

TKKG (2019) Sinhala Subtitles | තම මිතුරාගේ අතුරුදන් වූ පියා සොයා මෙහෙයුමක යෙදෙනා වීරයින් සතර දෙනා [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක්. හොඳයි, ඔන්න එහෙනම් මේ වතාවේ ජර්මන් චිත්‍රපටියක් තමයි මම ඔයාලට අරගෙන ආවේ, ලොකු වෙනසකටත් එක්ක කියලා. මේක Adventure/Family ගනයට අයත් වෙන පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් පාසල් වයසේ ළමයි හතර දෙනෙක් වටා ගෙතුනු රහස් පරික්ෂක චිත්‍රපටියක්. අර Stranger Things රූපවාහිනි කතා මාලාවේ පොඩි ගතියක් මේ ‍ෆිල්ම් එකට …

Read More »

A Perfect Getaway (2009) Sinhala Subtitles | මිතුරු වෙසින් සැරිසරනා අමානුෂික මිනීමරු දෙපළ [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම, ඔන්න එහෙනම් හුඟ කාලයකට පස්සේ ආයෙමත් උපසි‍රැසියක් අරගෙන ආවා. Resident Evil චිත්‍රපට මාළාවේ අපි කවුරුත් දන්න සුපිරි නිළි Milla Jovovich ප්‍රධාන රංගණයකට මේ චිත්‍රපටියේ පණ පොවනවා. පැයයි විනාඩි 37ක ධාවන කාලයකින් සමන්විත මෙය David Twohyගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙම සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 22.85ක Box office ආදායමක් …

Read More »

See No Evil (2006) Sinhala Subtitles | මිනීමරු විකෘති උන්මත්තකයා [සිංහල උපසිරැසි සමග]

ඔන්න මේ පාර ගෙනාව Slasher/ Thriller ගනයේ ඇඟ කිලිපොළා යන ජාතියේ චිත්‍රපටයක්. මේක WWE Films ලගේ වැඩක්. විකෘති නොහික්මුණු උන්මත්තකයාගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න Jacob Goodnight. අපි කවුරුත් දන්න. කවුද මේ Jacob Goodnight කියන්නේ?? අපි නම් දන්නේ නෑ. හරි, එහෙනම් මම තේරෙන භාෂාවෙන් කියන්නම්, මේ ඉන්නේ අපි කවුරුත් …

Read More »

Bachelors (2015) Sinhala Subtitles | යාළුවෙනවා + නිදියනවා + අත අරිනවා = සරලයි [සිංහල උපසිරැසි සමග] (18+)

හොඳයි, එහෙනම් ඔන්න දැන් අරන් ඇවිත් තියන්නේ තනිකඩව ඉන්න වැඩිහිටියන්ට වඩාත් සුදුසු 18+ එකක්. කවුරුත් දන්නවනේ බැච්ලර් පාර්ටි කියන්නේ මොනවටද කියලා… අපි කියමුකෝ තනිකඩ සාද කියලා. කෙනෙක් බඳින්න කලින් දවසේ තමන්ගේ ජීවිතේ තනිකඩව ඉන්න අවසාන දවස සමරන්න තමයි මේ සාද පවත්වන්නේ. පිරිමින් කාන්තාවන් කියලා බේදයක් නෑ, හැමෝම මේ වගේ සාද …

Read More »

Big Momma’s House 2 (2006) Sinhala Subtitles | ලොකු අම්මාගේ රහස් පරික්ෂක වැඩ [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. ඔන්න තවත් ලස්සන විනෝදකාමී චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. පවුලේ හැමෝටම ඒකට ඉඳගෙන බලන්න පුළුවන් Martin Lawrence ගේ Big Momma’s චිත්‍රපට මාළාවේ 2 වෙනි චිත්‍රපටය තමයි මේක. වයසක මහත කාන්තාවක් මෙන් වෙස්වලාගෙන සිටින FBI රහස් පරික්ෂකයෙකුගේ අපූරු වැඩ ගොන්නක් තමයි මේ චිත්‍රපටයට මුසු වෙලා තියෙන්නේ. මේකේ කලින් චිත්‍රපටිය …

Read More »

Knocked Up (2007) Sinhala Subtitles | ලස්සන උගත් තරුණියකට මුණ ගැසෙනා මෝඩ පහේ බේබද්දා [සිංහල උපසිරැසි සමග] (18+)

එහෙනම් අද ඔන්න අරන් ඇවිත් තියෙන්නේ කොමඩියට බර සුපිරි නළු Seth Rogen ගේ 2006 වර්ෂයේ චිත්‍රපටයක්. හාස්‍යට බර සෙත් සම්මාන රැසකින්ම පුදුම් ලබා තිබෙන අතර ඔහු චිත්රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කරනු ලබනවා. ඇමරිකානු ඩොලර් මිලියන 30ක පිරිවැයක් දරලා හදපු මෙම චිත්රපටය Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 219ක් …

Read More »

Grand-Daddy Day Care (2019) Sinhala Subtitles | වැඩිහිටි නිවාසයක පිස්සු නටන වැඩිහිටියෝ [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම තවත් චිත්රපටියක් ඉක්මනින්ම අරගෙන ආවා. මේ දෙන්න යන්නේ සුන්දර අර්ථයක් තියන කලබලකාරී නැති නිවිසැනසිල්ලේ බලන්න පුළුවන් විදියේ හොඳ චිත්රපටියක්. වැඩිහිටි උදවිය සමග කටයුතු කළ යුත්තේ කෙසේද. ඔවුන්ට උවමනා මොනවද. මේ දේවල් පිළිබඳ හැමෝටම හොඳ ගුරුහරුකමක් මේ චිත්‍රපටයෙන් ගන්න පුළුවන්. ඔයාලා මම කවුරුත් දන්න කැති …

Read More »

Sextuplets (2019) Sinhala Subtitles | හිත හොඳ, පිස්සු, අමුතු, විකාර, නිවුන්නු හයදෙනා [සිංහල උපසිරැසි සමග]

හොඳයි, ඔන්න එහෙනම් ඉක්මනින්ම තවත් චිත්‍රපටියකට උපසි‍රැසි අරන් ආවා. කාලෙකට පස්සේ හොඳ කොමඩියක් තමයි මේ ගෙනත් ඇවිත් තියෙන්නේ. මේක NETFLIX ලගේ වැඩක්. සය නිවුන් දරු උපතක් දීපු අම්මෙක්ගේ ළමයි ටික තැන් තැන් වල අස්ථානගත වී සිටීමක් තමයි මේ චිත්‍රපටියේ අඩංගු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අම්මට ළමයින්ව හදාගන්න බැරුව ළමා නිවාස, …

Read More »

The Parts You Lose (2019) Sinhala Subtitles | දරුණු අපරාධකරුවෙකුට පිහිට වන දස හැවිරිදි බිහිරි දරුවා [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න 2020 වර්ෂයේ දෙන මගේ පළවෙනි උපසිරැසිය තමයි මේක. මේ ෆිල්ම් ඒකේ උඩ තියන පෝස්ටර් එක දැක්ක ගමන් කට්ටියටම මතකෙට එන්නේ මොකක්ද කියන්න මං දන්නවා. Breaking Bad නේද? හැබැයි මේක Breaking Bad රූපවාහිනි කතා මාලාවට අදාල කරලා හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒ වුනාට Breaking Bad එකේ යම් අර්ථයක් සිනමා …

Read More »

Pete’s Christmas (2013) Sinhala Subtitles | නිමා නොවන නත්තලක සිර වී [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න ආයෙත් ඉක්මනින්ම තවත් නත්තල් චිත්‍රපටියක් පොරොන්දු වුන විදියටම අරන් ආවා. මේකත් මම කලින් දුන්නු ඒක වගේම පවුලේ හැමෝටම ඒකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන නත්තල් චිත්‍රපටියක්. සැකරි ගොර්ඩන් සහ බෙයිලි මැඩිසන් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන් වලට රංගනයෙන් පණ පොවනවා. හොඳයි එහෙනම් ඉතින් වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන පුංචියෙන් …

Read More »

Good Luck Charlie It’s Christmas (2011) Sinhala Subtitles | මහපාරේ ගතවෙන දුක්ඛිත නත්තලක්ද ? [සිංහල උපසිරැසි සමග]

* හොඳයි, සුභ දවසක් සහ සුභ නත්තල් කාලයක් හැමෝටම ! ඔන්න නත්තල වෙනුවෙන් එහෙනම් ලස්සන විනෝදකාමී නත්තල් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇවිල්ලා Disnep ලගේ වැඩක්, ඒ නිසා පවුලේ හැමෝටම එකට ඉඳගෙන මේ චිත්‍රපටිය කිසි බයක් නැතුව ඔන්න බලතහැකි. කතාව මේකයි, ● චර්ලි නම් කුඩා ගැහැණු ළමයෙකුගේ ප්‍රථම නත්තල් දිනය සුන්දරව …

Read More »

The Indian in the Cupboard (1995) Sinhala Subtitles | ප්ලාස්ටික් වස්තූන් වලට පණ දෙන මායාකාරි රාක්ක පෙට්ටිය [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් ! හොඳයි, එහෙනම් ඔන්න තවත් ලස්සන පරණ චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. ඔයාලා ගොඩක් අය Jumanji බළලා ඇති කියලා මම හිතනවා. මේකත් ඊට ටිකක් සමාන චිත්‍රපටියක්. Frank Oz මහතාගේ අධ්‍යක්ෂනයක් වන The Indian in the Cupboard වසර 1995 ජුලි මස 14 වෙනි දින මෙලොව එළිය දු‍ටු Family, Fantasy, Drama …

Read More »

Big Fat Liar (2002) Sinhala Subtitles | පාසල් සිසුවෙකුගේ බුද්ධිමය අදහස් සොරකම් කෙරු අපත චිත්‍රපටි නිෂ්පාදකවරයා [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. හොඳයි, එහෙනම් ඔන්න පරක්කු නොකර තවත් උපසි‍රැසියක් හැකි පුළුවන් උපරිම ඉක්මනින් බාරගෙන කරලා අරන් ආවා. මගේ 50 වෙනි කඩයිමට සුභ පතලා අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාරයක් නම් මට ලැබුනේ නෑ 🙁 කමක් නෑ… හුඟක් අය කැමති අලුත්ම ‍ෆිල්ම් වලට. මෙතන තියන ප්‍රශ්නේ එව්වා කරන්න …

Read More »

Police Story 3: Super Cop (1992) AKA Ging chaat goo si III: Chiu kup ging chaat Sinhala Subtitles | සුපිරි පොලිස් නිලධාරි ජැකි චැන් මත්කුඩු අධිපතියෙක් සොයා පොලිස් නිලධාරිනියක් සමඟ අපුරු රහසිගත මෙහෙයුමක [සිංහල උපසිරැසි සමග] 18+

හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම Police Story 3 වෙනි චිත්‍රපටියත් අරගෙන ආවා. Police Story 1 – 2 යන චිත්‍රපටි අතරින් මේක තමයි හොඳම චිත්‍රපටිය. ජැකිගේ සුපිරි ක්‍රියාදම දර්ශන පෙලක්ම බොහොම අපූරුවට මේ චිත්‍රපටියේ එක්කහු වෙලා තියනවා. මේකේ කොච්චියක ජැකි චැන් සටන් වදින බොහොම නෙත් ඇදගන්නා සුළු දර්ශනයක් තියනවා, ඒ …

Read More »

Bicentennial Man (1999) Sinhala Subtitles | හැඟීම් දැනීම් දැනෙනා රොබෝවෙකුගේ ඉතා සංවේදී දෙනෙත් වලින් කඳුළු ගැලෙනා චිත්‍රපටයක් [සිංහල උපසිරැසි සමග] *50

සුභ දවසක් ! හොඳයි, එහෙනම් මේ තමයි මගේ 50 වැනි උපසි‍රැසි නිර්මාණය. මෙතුවක් කාලයක් පුරාවට බයිස්කෝප් වෙබ් අඩවියේ නිල සාමාජිකයෙකු වී සිටීම පිළිබඳ මා තුළ තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මම උපසි‍රැසියක් නිර්මාණය කරන්න මුලින්ම පෙළඹුනේ… මතක විදියට… 2016 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වගෙයි. මට ලැබුනු යම් චිත්‍රපටි කිහිපයක තිබුන සිංහල උපසි‍රැසි කිහිපයක් …

Read More »
error: Alert: Content is protected !!