Wednesday , September 23 2020
Breaking News

A Good Day to Die Hard (2013) | නොමැරී ඉන්න කියාපු දවස.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 8 votes.
Please wait...

A Good Day To Die Hard (2013)

ඔන්න යාළුවනේ මමත් සිංහල උපසිරැසි දැමිල්ලේ 50 වෙනි කඩ ඉම පහු කරා.වැඩේ ලේසි උනේ නැහැ. බාධක නම් එමටයි. කොල්ලා වගේ හිටියට මාත් දෙදරු පියෙක්. ඒ වගේම කරන රස්සාවත් රජයේ උනාට හරිම කාර්ය බහුල එකක්.කොහොම උනත් මේ උපසිරැසි දැමිල්ලෙදි මම මේ චිත්‍රපටි වලට ලැබෙන කමෙන්ට්ස් ප්‍රමාණය ගැන වැඩි බලාපොරොත්තුවක් තියා ගත්තෙ නැහැ.කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලලත් නෑ.හැම වෙලාවෙම සතුටු උනේ ඩවුන්ලෝඩ් කරපු ගාන බලලා. හැබැයි ඔයාලා දාපු කමෙන්ට් කියවලා මම ගොඩක් සතුටු උනා. ඔයාලා දාන පුංචි කමෙන්ට් එකක් උනත් මේ සබ් දාන හැම සහෝදරයෙකුටම ගොඩක් වටිනවා. ඒ වගේමයි හොරෙන්ම උපසිරැසිය බාගෙන යනවට වඩා කමෙන්ට් එකක් දැම්මම ඔයාලටත් පුංචි සතුටක් දැනේවි ඔයාලත් මේ උපසිරැසි කණ්ඩායමට වචනෙකින් හරි කෘතගුණ සැලකුවානේ කියලා..

උපසිරැසි දාපු චිත්‍රපටි ගැනත් කියන්නම ඕන. පළවෙනි චිත්‍රපටියට උපසිරැසි දැම්මේ 2012.06.14. “ඒ කෙල්ලෙක් නිසා යුද්ධයක්“ කියන චිත්‍රපටිය. එදා ඉඳලා මේ වන තෙක්ම විදේශිය චිත්‍රපටි වලට සිංහල උපසිරැසි දාගෙන යනවා. එහෙම දීපු චිත්‍රපටි බොහෝමයක් අමුතුම තේමාවන් රැගත් චිත්‍රපටි උනා. ඒ වගේම චිත්‍රපටි හත අටක් තිරගත වෙන්නත් කලින්ම ඔයාලට දෙන්න හැකියාව ලැබුනා. ඒ උපසිරැසි දාපු ඒවගෙන් 44 ක්ම සම්පූර්ණ චිත්‍රපටි. ඉතුරු හය රූපවාහිණී කතාංග හයක්. ඒ චිත්‍රපටි අතරින් 29 ක්ම ඔයාලා වැඩියෙන්ම කැමති ක්‍රියාදාම ගණයට අයිති චිත්‍රපටියි. තව ඉතිං සංත්‍රාසජනක චිත්‍රපටි 5කුත් වාර්තාමය චිත්‍රපටි 2කුත්, තෙලිගු චිත්‍රපටි 2කුත්, ඇනිමේෂන් හා කාටුන් චිත්‍රපටි දෙකකුත්, සංගීතමය චිත්‍රපටි තුනකුත්, ඒ වගේම එකම එක දෙමල චිත්‍රපටියකුත් සිංහල උපසිරැසි දාලා ඔයාලට ගෙනාවා. මේ දෙමල චිත්‍රපටියට උපසිරැසි දැම්මේ දිනේෂ් ගමගේ දෙල්ලව සහෝගෙ නොමද සහයත් ලබාගෙන.මම උපසිරස ලබා දුන්න චිත්‍රපට 50 න් 49 ක්ම  තනියම කරන ලද උපසිරස ගැන්වීම්. ඉතිං යාළුවනේ, මේ චිත්‍රපටි වලින් 90% ක්ම මට හොයලා දුන්නේ අපේ විකියා. ඒ වගේම ඒ බාරගත්ත චිත්‍රපටි හැම එකකටම වගේ උපසිරැසි දාලා දෙනකල්ම විකියා මාව අතඇරියේ නෑ. ඉස්සරහටත් අත අරින එකක් නෑ.

50 වෙනි චිත්‍රපටියත් ඔන්න සුපිරිම එකක්. Die Hard චිත්‍රපටි මාලාවේ අළුත්ම චිත්‍රපටිය තමයි අද ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම දෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන ජෝන් ගෙ චරිතය රඟපාන්නේ Die Hard (1988) චිත්‍රපටියේ හිටිය සුපිරි නළු Bruce Willis. ඔහු කවුද කියලා අපේ යාළුවන්ට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ මේ චිත්‍රපටිය තියෙන්නේ 43 වන තැනයි. ඇමරිකානු ඩොලර් 92,000,000.00 ක වියදමක් දරලා හදපු මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ඇරඹුන මුල් සතියේ විතරක් ඇමරිකානු ඩොලර් 24,834,845 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා. ක්‍රියාදාම ගණයට අයිති වන මේ චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් 2015දී එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා.

කතාවේ මුල ටික කෙටියෙන් මෙහෙමයි. ජොන් ගෙ පුතා අවුරුදු තුනක් තිස්සේ රුසියාවේ ඉන්නේ. ඒත් ඔහු ගැන කිසිම ආරංචියක් නැහැ. ඒත් ජෝන්ට එක දවසක් එක පාරටම ඔහුගෙ පුතා ගැන නරක ආරංචියක් ලැබෙනවා. ඒ රුසියාවෙදි පුද්ගලයෙක්ව ඝාතනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. ඉතින් ජෝන් යනවා ඔහුගෙ පුතාව බේරගෙන ආපහු ඇමරිකාවට අරගෙන එන්න කියලා. ඒත් රුසියාවට ගිහින් බලනකොට එතන වෙලා තියෙන්නේ අමුතුම විදිහේ අවුලක්.

ඒ අතරේ රුසියාවේ තවත් සිද්ධියක් සිදු වෙමින් පවතිනවා. යූරි කොමරොව් නැමති කෝටිපතියා අවුරුදු 5ක් තිස්සේ හිරේ දඬුවම් විඳින කෙනෙක්. ඔහු ගාව රුසියානු ආරක්ෂක අමාත්‍ය අපේක්ෂකයෙක් වන චැගරින් නැමැත්තාට විරුද්ධව ලිපි ගොණුවක් තියෙනවා. මේ චැගරින් කොහොම හරි යූරිගෙන් අර ලිපි ගොනුව ගන්න උත්සාහ කරනවා.

ඉතින් යාළුවනේ, කොහොමද ජෝන් ගෙ පුතා මිණී මැරුමකට පැටලෙන්නේ? ඇයි යූරි සිරදඬුවම් විඳින්නේ? චැගරින්ට විරුද්ධව තියෙන ලිපිගොනුව යූරි කොහෙද හංගලා තියෙන්නේ? ඒ ලිපිගොනුව චැගරින්ට ලබා ගන්න පුළුවන් වේවිද? මොනවද ඒ ලිපිගොනුවේ තියෙන්නේ? ඒ වගේම ජෝන්ට තමන්ගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? ඒ වෙනුවෙන් ඔහුට මොන වගේ ක්‍රියාදාම සිදු කරන්න වේවිද? යූරි, චැගරින්, ජෝන් සහ ඔහුගෙ පුතා එකිනෙකාට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ. ජයවේවා!

50

A Good Day to Die Hard (2013) on IMDb

 

 

c0f6ab60bd6d7f14ef819138cb22e81e4dce5860
38d74db2dfc8911158763799f2911689d1ca1db5
e65fa726f06082adba2378d42515003c2b85e6c0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

321 comments

  1. thanks

  2. Thanks sahoo

  3. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  4. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සබ් එකට…

  5. තැන්කූ වෙවා සහෝ.. තවත් හොදම චිත්‍රපට වලට උපසිරසි දෙන්න ශක්තිය ලැබේවා..

  6. ela machan…

  7. Buddhika Liyanage

    Ela Ela Thanks Dear, !!!

  8. සබට තුති සහෝ !!!!!

  9. elaaazzzzzzzzzzzzzz aaaaaaaaaaaaaaaaaaaa

  10. Thanks Dear,
    Thank You very mach appreciated your commitment and contributions.

  11. ela ela bn wish u all the best thawa apita sub one harida kollo thak you

  12. ගොඩක් ස්තුතියි යාලුවා

  13. thanxxxx.oyala sub danne naththam api kohomada film eka understand kara ganne???all the best.carry on.never give up!!!!!!!!!

  14. pattta wadak bro

  15. ela ekak wage

  16. Thank you all of your Team. I appreciate it. good job.
    Bobby

  17. එල කිරි හොදේ ශෝක් එකට සබ් ඇවිත් තියෙනවා ගොඩක් ස්තුතියි යාලුවේ

  18. hodai hodata karala tynawa

  19. thankssssssssssssssssssssssssssssssss

  20. sub 1ta thanks..wade niyami..

  21. mamath bewa sahoo.. good luck 😀

  22. Gr 8. ෆිල්ම්ස් 5000 වත් subtitle අපිට දෙන්න වසනාව ලැබෙවා!!!!!

  23. ඔයාගෙ මහන්සිය අගේ නොකරම බෑ දිනිඳු අයියේ!
    උපසිරසි 50ක් නිර්මාණය කිරීම ගැන බොහොම සතුටුයි.
    ඔයාගෙ කාලය අපේ රස වින්දනය වෙනුවෙන් වෙන් කලාට ගොඩාක් ස්තුතියි!
    ජයම වේවා!

  24. thanks yaluwa….all the best and good luck…

  25. ado neyami a………..

  26. thank you very much for giving us, subtitles for this kind of nice movies.. keep on..

  27. දෙසවන්

    දිගටම යමු….ජය වේවා දිනිදු…..!!!

  28. නියමයි අයිය..සුපිරියට කරලා තියනවා..

  29. well done

  30. thank you. wish you all the best

  31. fatta bro!! all the Best broo!!!!

  32. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  33. සජිත්

    එල එල sub නොමිලේම දෙන එක නම් පට්ට. thanks මචං

  34. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    එළ

  35. රාජකාරියත් එක්ක මේ කාරියත් කරන සහෝදරයට සුබ පැතුම්

  36. thnx machan

  37. thanks thanks

  38. ela boyzzzzzzzz

  39. Shehanz Rock Pubuduz

    Niyamay brother sub dammata godak thnx

  40. Ela macha…Gud Luck

  41. fitma thama!!!bt oyalage some subs films wala yaddi,film 1 ta kalin sub 1 yanawaneeee!!!ay e???

  42. supiri macho………..thanks…………

  43. tnx aiye.godak pin.jayen jayama wewa!!!

  44. Dimuth Sanjaya

    Thanx…

  45. All the Best! Thawa 500k daannata labewa!

  46. all the best machan.patta film 1k

  47. best of luck machan hemadama api wenuwen Ubala wena mahansiyata….. Jayawewa machan wede digatama hodata karagena yanda ubata subapathanawa

  48. ෂෙහාන් තාරුක

    බොහෝම පින් සහෝදරයා මේක එනකල් මග බාගෙන හිටියෙ. වැඩැ වැඩැයෙන් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවායි පතමි!!!!!

  49. thank you very much

  50. Thanks a lot….hope to see your hundred sub..also sooner. Great job..

  51. “චූටී මල්ලි”

    බොහොම පිං සහෝ A Good Day To Die Hard (2013) EXTENDED BRRip එකට සබ් අප්ඩේට් කලාට
    ෆිල්ම් එක නම් පට්ට

  52. thax machan

  53. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දිනිදු සහෝ…මචෝ ඔන්න දැන් තමයි ෆිල්ම් එක බලල ඉවර වුනේ….මැක්සා කියන්නේ ආයේ මැක්සම මැක්සම ෆිල්ම් එකක්…ඔයාගේ පනහටම හදපු එකක්….කියලම වැඩක් නැහැ…සබ් එකනම් ආයේ මල් දාහතරයි….
    පට්ටම තමයි හොදේ… ජය වේවා!!!

  54. නියමයි යාළුවා. මාත් මේ චිතුපටිය download කලා විතරයි. හුඟාක් ස්තූතියි.

  55. tnx a lot bro..

  56. niyamai bro,thnx……….meka hewwa,thnx godak

  57. Thanks macho. digatama karagena yanna.jaya weewa!!!!!!

  58. නොමැරි ඉන්න කියාපුදවස බලන්න කියාපු දවස

  59. ela ela macho

  60. මැක්සා ෆිල්ම් එක තැනක් යූ වේවා.50 ගැහුවා වගේම ශතකයත් ගහන්න ලැබේවා.

  61. maxxaaa..n thank u

  62. thank’s

  63. ගොඩක් ස්තුතියි යාළුවා… 50 උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම්!

  64. රාම් රාජ්

    දිනිදු සම්පත් සහෝ ස්තූතියි.50 වෙනි සබ් එකටත් ස්තූතියි.

  65. “චූටී මල්ලි”

    A Good Day To Die Hard (2013) EXTENDED BRRip
    එකටත් සබ් එක අප්ඩේට් කරහන්කො දෙයියෝ අනේ…

  66. කැලුම් රණවක

    මුලින්ම 50 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් දිනිඳු සහෝ..
    දැන් තමා නිවාඩුවක් ලැබුනේ..මුලින්ම මේක බාන්නයි යන්නෙ..
    තවත් ඉදිරියට උපසිරැසි වැඩි වැඩියෙන් ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…!!

  67. “චූටී මල්ලි”

    A Good Day To Die Hard (2013) EXTENDED BRRip
    අනේ දිනිදු සහෝ මේකටත් සබ් එක Update කරන්නකො
    ගොඩක් පිං….

  68. ealaaaaaaaaaaa………….
    onna mama gaththa balanna

  69. Hoya hoyaa hitapu film eakak

  70. nice work and best wishes mate……………

  71. me sub 1k open unzip karanna behene ane…

  72. please update BRRip

  73. tava aluth film tikakata sub title karanna yaluvaaaa.

  74. පට්ට ආ……. ^_^ නියමයි 50ට සුබ පැතුම්.. ඉස්සරහටත් කරගෙන යමු,,

  75. niyami friend.oyata thank

  76. මරු පට්ට ෆිල්ම් එක.ස්තුතියි මේකට උපසිරැස දැම්මට.ඒ වගේම සුබ පතනවා 50 වෙනි උපසිරැසට.My Little Bride පුලුවන්නම් මේ ෆිල්ම් එකටත් උපසිරැස දෙන්න.

  77. mekanam niyamai wage

  78. pattai machan niyamai thanx machow.

  79. File Download Manager eka Nethuwa Torrent eka download kara ganne kohomada Please

  80. සබ් එක්ස්ට්‍රැක්ට් වෙන්නෙ නැති උන් [email protected] එකට ඊ-මේලක් එවපල්ලා. එක්ස්ට්‍රැක්ට් කරපු සබ් එක එවන්නම්.

  81. kohoma karath subs extract wune na

  82. සිංහල උපසිරැසි file eka extract wenne yako balapan.

  83. maxxahhhhhhhhhhhhhma film eka…………vadi vadiyen sub danna sakthiya labavaaaa

  84. VISHAN PRADEEP

    Wish You Success Brother….!

  85. magen suba pathum

  86. Thank you very much friend…

  87. සුපිරි ආ……. ඔහොම යං…..තෑන්ක් යූ….

  88. Half Century 1 gahuwa wagema century 1k ikmanatama gahanna labewa kiya prarthana karanawa…
    congrats! bro

  89. this is great buddy….many thanx….we need more like this..

  90. well done bro.keep it doing

  91. meka nam supirima film ekak …thanks…jayawewa!!!

  92. thama banawa …sub akata thanks………

  93. සිංහල උපසිරැසි file eka extract wenne ban..

  94. ගොඩාක් ස්තුතියි

  95. Thanks Macho Ela

  96. බොහෝම ස්තුතියි සහෝ………

  97. ඇත්තටම ගොඩක් හොඳ වැඩක්… මගේ සුබ පැතුම් … සහෝ … SUB තියන නිසා තමි බලන්නේ නැත්තම් බලන්නේ නැ….

  98. THANK S BRO 🙂

  99. mahinda g nanayakkara

    උණුසුම් සුභ පැතුම්……….!

  100. Wish you all the best bro. Keep it up

  101. machan thama balannanam beri una….balanna deyak ne itn.naluvai film eke namai dekkama aye ahanna deyak ne…

  102. thanks mcn .my congrs.

  103. සහෝ මේකෙ සබ් ඩවුන්ලෝඩ් වෙන්නේ නෑනේ ලින්ක් එක කැඩිල කියල මැසේජ් එකක් එනව

  104. U made it buddy.. all the Best!

  105. කේ.යු.ජී.උදාර

    සොරි කොල්ලො කමෙන්ට් එකක් දාන්න ප්‍රමාදවුණාට……
    මේ සත් කාර්යය දිගට ම කරගෙන යන්න උඹට දිරිය ශක්තිය ලැබේවා!!!
    සිංහල සබට බොහොම ස්තූතියි.

  106. congratz bro 4 ur 50th sub…… keep it up…… MAY GOD BLESS U!!!!!!!

  107. congrtzzzz bro 🙂

  108. Highly appreciate… Thanks a lot brother…..

  109. සුභ පැතුම් සහෝ!

  110. thank you very much bro…….

  111. මේසන් බාස්

    “දිනිඳු සම්පත්” සොයුරාට මගෙනුත් මල් මිටක්

  112. adoooooooooooooooooooooo fatta ahhhhhhhhhhhh loweth naha bn…….me eka nemei action movies ma upload karanna..ela good luck 🙂

  113. Thanks brother…

  114. thnkzzzz frn!!

  115. mchn meka 720p copy ekakata hariyana sub ekak update karanawada?….

  116. maka banna ba..plz hadala dannako

  117. enakan balagena hitiye. thanx.

  118. දිනුදු සෙෝ ඔබෙේ 50 වැන උපසිරසියට මෙෙනුත් සුබපැතුම් ඒ වාෙේම ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරෙෙන් සාර්ථක ෙේවා

  119. oyata godak sthuthi yaluwa meka mama balanna asawen hitapu film ekak ewagema oya godak hodata film eke rasawindanaya araksha wenna sub dila thiyanawa. ewagema oyata subapathanawa mama

  120. mamath hamadama kale subs horenma download karapu 1 witharai.kawadawath comment 1 damme naha.sorry machan.good luck

  121. 1.8 Gb eke podi aulak.Click karata download wenna.

  122. Suba pathum. digatama sub danna

  123. ඔන්න එහෙනම් කමෙන්ට් කරලම බ ගන්නවා හොදේ…..
    THANK U වේවා…….

  124. ගොඩක් හොද වැඩක් ඔයාල කරන්නේ 50 වෙනි එකට සුබ පතන ගමන්ම තව තවත් ඉදිරියට මේ වගේ එල ෆිල්ම් වලට සබ් දාන්න ශක්තිය දෛරිය ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරනවා සුබ පැතුම් ජය වේවා…..

  125. mudiya / මුදියා

    හපෝයි හොඳටම පරක්කු වුනා.අද පාන්දරම ගියා රාජකාරී ගමනක්.ගෙදර ඇවිත් නිකන් වගේ බැලුව ගෙදර මැෂින් එකෙන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්ද කියල.මොකද මගේ ගෙදර කනෙක්ෂන් එක හාව හඳ දකිනව වගේ තමයි වැඩ.මගේ වෙලාවට අද මේක වැඩ.
    කතන්දර ඇති එහෙනම්.මුලින්ම අපේ සදාදර සිංහල උපසිරැසි සොහොයුරා දිනිඳු ට උපසිරැසි 50 වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා.ඔයාගෙ සබ් ගැන ප්‍රශංසා කරන්න වචන නෑ.ආපු ගමන් උණු කැවුම් වගේ අළුත් ෆිල්ම් වලට සබ් දීල තියෙනව දකිද්දි අනිවාර්යයෙන් හිතෙන්නෙ ඔයාගෙන් තමයි ඒ සබ් එක කියල.වැඩි සද්දයක් බද්දයක් නැතුවම අපි වෙනුවෙන් කරපු මේ සේවයට ගොඩාක් පිං.දීල තියෙන අළුත්ම ෆිල්ම් එකටත් පිං දෙන ගමන් තවත් අළුත්ම සබ් අරගෙන අපිව හම්බවෙන්න කියල ආදරයෙන් ඉල්ලනව.ඔබට සහ පවුලේ සැමටම සුභ පතනව හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල.
    ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

  126. Thanks….

  127. Nandana Jayantha

    ඔබට බොහොම ස්තුතියි.

  128. උප සිරසි 50 ක් දැමිල්ල සෙල්ලං වැඩක්යැ.
    බොහොම පිං

  129. බොහොම ස්තුති…

  130. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට සිරි ෆිල්ම් එක ගැන කියන්න බැරි උනා නොවැ…විලිස් මාමාගෙන නම් ඉතින් විස්තර ඕනේ නැහැ….අනික die hard නම් මොන කතාද…පනහට පට්ටම බඩ්ඩක් තෝරන් තියෙන්නේ……ජය වේවා..

  131. great work

  132. නිරෝෂ්

    සුබ පැතුම් දිනිඳු !
    වටිනා සේවයක්…ගොඩාක් ස්තුතියි

  133. නොමැරී ඉන්න කියාපු දවස..

  134. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දිනිදු සහෝ සමාවෙන්න කොමන්ට් එකක් දාන්න පරක්කු වීම ගැන…මොකද මේ දවස් වල මගේ නෙට් පට්ට අවුල්..එව්වා වැඩක් නැහැ…එහෙනම් ඉතා නිහතමානිව ඔයත් 50 ගැහුවා නේද….හරිම චාම් විදියට…කලිනුත් කිව්වා වගේම මම ඔයාගේ සබ් වල රසිකයෙක් උනේ බෝර්න් ෆිල්ම් එකේ සබ් එකෙන් පස්සේ..ඊට පස්සේ ඔයා දීපු ගොඩක් ඇක්ෂන් එව්වා ඇරෙන්න අනිත් එව්වා ගොඩක් බළලා තියේ..ලදී බැලුවේ නම්බර් ස්ටේෂන්…ඉතින් මගේ උණුසුම් සුභ පැතුම් ඔයාගේ 50ස් වෙනි කඩයිමට…

    හත්වලාමේ බලන් යනකොට හසන්තයා වගේම මේකාත් මාමා කෙනෙක් නොවැ…අදින් පස්සේ මේකාටත් මාමා කිව්වා නම් හොදයි වගේ…දරුවෝ දෙන්නෙක් ඉන්න “කොල්ලෙක්” අනේද කියන්නේ…..

  135. cngrtz .thanks machan….!!!

  136. thanks brother,keep it up,

  137. godak weda tiyagena apita me wage rasawindanayak dena wata godak sthuti yaluwma
    idiriyatath godak sub denna shakthiya lebewa,
    oyatath paule sematath jayen jaya
    jp

  138. කැලුම් ගුණසේකර

    එළ එළ දිනිදු. නියමයි. 50 ගැහුවා නේ? ස්තුතියි සහෝ උපසිරැසියට.

  139. සුභ පැතුම්!!!!!!!!!!!!!

  140. මම මෙච්චරකාලයක් කිවුවෙ දිනිදු අයිය කියල
    දැන් බැලින්නම් මෙයා දිනිදු මාම නොවැ ලමයි දෙන්නෙක්ගෙම පියෙක් සන්තෝසයට කාරනයක් හොදේ 😀
    එහෙමනම් ඉතින් මුලින්ම කියන්ට ඕන මම දිනිදු මාමගෙ පලවෙනි උපසිරසිය බැලුව හොදේ 😉
    එතන ඉදන් ඔයාග උපසිරසි සේරම නොබැලුවත් දහයක් දොලහක් බලල තියනව හොදේ
    එහෙමන්ම් ඉතින් වැඩිය මොනා කියන්ටද පනහෙන් සියයට යමු එහෙනම් ඒ යන ගමනෙදිත් කොමෙන්ට් එකකින් ලයික් එකකින් හයියක් වෙන්ට අපි ඉන්නව හොදේ
    උනුසුම් සුබපැතුම් සමග
    ජයෙන් ජය දිනිදු මාමේ 😛

  141. Nice Thanks…………..!!!

  142. Hitha Honda kolla

    සිංහල සබ්ටයිටිල් ෆයිල් එක වැඩ කරන්නේ නෑනේ මචන්

  143. හා මරැ ෆිල්මි ඒක ඹයාෙග් ෙගාඩක් පරිවර්ථන මම බලලා තිෙයනවා ඒවා ඹක්ෙකාම මරැ .ෙම ක්ෙෂ්තෙය් ඉදිරියට යන්න ශක්තිය ෙෙධර්ය පාර්ථනා කරමී

  144. oya dunnoth ithin hoda ewama thamai ne……. thnx ha…..

  145. දිෂාන්

    ජය වේවා මල්ලී…. ඔබ තුමාට බෝම පිං…මේ උදාර මෙහෙවරට..
    මට මතකයි දිනිදු මලය මට සබ් වැඩ කරන්නෙ නැති වෙලාවට මේල් කරලා පවා සබ් එව්වා.. එවිවාටත් බෝහෝම ස්තූතියි.. මේවගේ හොද අය ඉන්න රටටක ඉන්න ලැබීම වාසනාවක්..
    ඔබටත් ඔබේ පවුලේ උදවියටත් සුභම සුභ අනාගතයක්.. ජයවේවා..

  146. ඩවුන්ලෝඩ් කරන ගාන බලලා නම් තීන්දු ගන්න එපා … එක්කෙනෙක් ඩවුන්ලෝඩ් කර ගන්න එක කීදෙනෙක් අතට යනවාද කියන එක ඩවුන්ලෝඩ් කරන කෙනා දන්නෙත් නැහැ …… ඉතිං ඒක සර්වකාලීන දෙයක් වගේ … ගන්න එක අවුරුදු ගානක් හුවමාරු වේවි …. ඉතිං thanks …

  147. උපසිරැසි අර්ධ ශතකයේ කඩඉම එහෙනම් තවත් කෙනෙක් පැන්නුවා… බොහොම සතුටුයි දිනිඳු…
    තවත් මේ වගේම 50 ක් ඉක්මනින්ම වෙබ් අවකාශයට තිලිණ කරමු එහෙනම්. ඒ සඳහා ඔය අතැඟිලිවලට තව තවත් හයිහත්තිය ලැබෙන්න කියලා පතනවා ඕන්…!

  148. පට්ට මචං,ගොඩක් ස්තුතියි

  149. උණුසුම් සුභ පැතුම්! thanks for sub

  150. පට්ටයි මචන්…
    …ටීවී සීරීස් බාන අයට මේ සයිට් එකත් ට්‍රයි කරන්න
    …http://addictedtvshows.blogspot.com/

  151. dimuthu තරංග ඉලුක්කුඹුර

    මගේ උණුසුම් සුබ පැතුම් 50වෙනි උපසිරසියත් නිර්මාණය කිරීම වෙනුවෙන්,තවත් වැඩි වැඩියෙන් උපසිරසි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා,ජයවේවා.

  152. macho..ela… arow,revolution set 1 sub tika danna… jaya wewa…!!!

  153. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

  154. Thanks…….. Machan……. Good Work.

  155. thaz der oll the best.. api hamadama oyala akka…

  156. elazzzzzzzzzzzzzz…thanks thanks thanks thanks

  157. බොහොම ස්තුතියි සහෝ… බලන්න හිටපු චිත්‍රපටියක්….

  158. සංජිව

    ගොඩක් ස්තුතියි සහෝ ඔයාගෙ මහන්සියට ඔයාට සුබ පතනවා සබ් 50 කඩඉමට පැමිණිමගැන. තවත් ඉදිරියට සබ් දෙන්න ඔයාට ශක්තිය හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  159. අම්….මෝ Die Hard!!!!
    මේක එනකම් සෑහෙන්න කල් බලං හිටියා….
    ස්තූතියි ආපු ගමම්ම සබ් එකතත් එක්කම දුන්නට…
    දිගමට සබ් දෙන්න ශක්තිය ලැබේවා…
    ජය…!!!

  160. 50 ගහන්න නියම ෆිල්ම් එකක් නේ තෝරාගෙන තියෙන්නේ. නියමයි අයියේ. සබ් එකත් ලස්සනටම දාලා තිබ්බා. 50 මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ජයෙන් ජය.

  161. එක්කෙනෙක් 50ක් කරනවා කියන්නේ සැලකියයුතු ප්‍රමාණයක් ජයවේවා!!

  162. film 1nam patta wge..dinudu sho sinhala uparasi file 1 exrect karthdi password ilnwane komda hadagnne help me
    [email protected]

  163. tharaka sandaruwan

    thanks friend…. i’m waiting to see this movie …. thanks all the best & keep it up well done

  164. uba tamai ban kolla patta pata pata elane ubanam maara waddek tama maara gemak dila tiyenawa digatama sub denna good luck

  165. නියමයි ! ජයවේවා !
    50 ක් කියන්නේ සෙල්ලම් ද කොල්ලෝ !
    100 ටත් මට කමෙන්ට් එකක් දාන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !

  166. hemantha Agalakotuwa

    ඔයාලගේ මේ වැඩේට මම ගොඩක් ස්තූති කරනව.මේ වැඩේ නිසා ගොඩක් තේරුන් ගන්න අමාරු film බලලා රසවිදින්ට පුලුවන් උනා.Thanks machan..thanks ones-again to all of you & your team.පොඩි ඉල්ලීමක් තියෙනවා,machan sub දෙන torrent file එක 1337x.org එකෙන් දෙන්ට පුලුවන්නන් ලොකු දෙයක්.

  167. Niyamai macho. weda wadi unath weda niyamaii. ok.

  168. Film quality 1 mokadda?

  169. පට්ටම ෆිල්ම් එකක් නියමයි
    ගොඩක් ස්තුතියි යාලුවා

  170. half century 1 gahuwa wagema century 1th gahanna labewa kiya suba pathanawa.
    Congrats! Bro

  171. ගොඩක් ස්තුතියි යාලුවා …………………..

  172. sajith Rajapaksa

    elakiri samapath aiye ohoma yan 100tama

  173. ජයම වේවා සහෝ..50ට සුබ පැතුම්…

  174. tnx bro….

  175. Thanks yalu

  176. Dedaru Piya, Thanks.

  177. Senesh Dissanayake

    niyamai bro…..

  178. Thankzz mchn.
    me flim eka 720p copy ekak awilla thiyenawa ekatath update eka danna…

  179. නවීන් ලක්ෂිත

    සුපිරියිනේ දිනිදු සහෝ කොහොමත් ඔයා දෙන සබ් ආයේ සුපිරිම ඒවා තමයි. ඉස්සරහටත් අපිට මේ වගේම තව හොඳ නිර්මාණ අරන් එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  180. dinidu ettenma sampatak. thank you

  181. CONGRATULATIONS!!! 100++ sub denna pluwn wenna…jaya wewa

  182. ජය ශ්‍රි දිනිඳු සහෝ
    බෲස් මාමායි වතින්ටන් අයියයි දෙන්නම ඉන්නව නේ…..
    කේක් ඇත්නම් කැවුම් ද පඤ්ඤං …….thanx

  183. niyamai machooo thanks,………

  184. niyamai saho…,
    50 weni upasirasata suba patanawa… .
    patta maxxxxxa katawakne dila tiyenne.. .
    me wage tawa tawat patta maxxa kata walata sub danna diriya shaktiya lebewa…. .

  185. thank you machan, patta film eka

  186. Ela,,.. ela… Congrtz Brow…… :)\
    Wedi wedi yen sub denna Shakthiya Lebewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ::::: ::)

  187. 50 මණ්ඩලයේ දැන් සාමාජිකත්වය ලබා ගන්න පිරිස බොහොම වැඩි වෙනවා වගේ. සතුටට කාරණයක්. දිනිඳු දුන්නු උපසිරැසි බොහොමයක් මම බැලුවා පහුගිය ජනවාරි මුල සතිය වෙනකන්. එත් එයින් පස්සේ නම් එහෙම පිනක් ලැබුනේ නැහැ. මොකද මමත් මේ වැඩේට දායක උන නිසා. හදිස්සියක් නැතත් දිනිඳු හොඳ ගමනක් යන බව නම් පේනවා. උදා කිව්වා වගේ ඉක්මන් කොටයි. ඒ නිසා හෙමිට කරගෙන යන ඕනෙම දෙයක් කල් පවතිනවා. ගොඩක් රාජකාරි සහ දරුපවුලක් කරගෙන යන අතරේ මේ කරන මෙහෙය ගොඩක්ම වටිනවා. ඒ පින් ඔබේ දරුවන්ට සහ බිරිඳට හිමි වෙන්න ඕනේ. මොකද එයාලගේ කාලේ අනිත් අය වෙනුවෙන් කැප කිරීම වෙනුවෙන්. ඒ වගේම මම ප්‍රර්ථනා කරනවා හෙමිහිට හෙමිහිට 100 දක්වාත් ගමන් කරන්න ශක්තිය ලැබේවා කියලත්.

  188. Thankzzzzzz machan….

  189. Kattiyatama godak sthuti……. 🙂

  190. සුභ පැතුම් වගේම මේච්චර දවස් දුන්නු උපසිරැසි වලට බෝහෝම ස්තූතියි අයියේ…
    දිගටම වැඩේ කරගෙන යන්න..
    ජය වේවා !!!

  191. ela machan. digatama karapan

  192. සචිත උදාර

    උනුසුම් සුබ පැතුම් කියන ගමන් ඉදිරියටත් ජය පතනවා . ඒ වගේම මේ සුපිරි ෆිල්ම් එකටත් තෑන්ක්ස්…!

  193. ඇත්තෙන්ම කියන්න දිනිදු සහෝ… මම අද කමෙන්ටියක් නොදාන්නයි හිටියේ! ඒත් පස්සෙ මෙහෙම හිතුණා.

    ඉස්සෙල්ලාම රොයිලි, ඊළගට දිදුළ, ඊට පස්සෙ පුබුදු, ඊගාවට හසන්ත දැන් දිනිදු…

    ඉදිරියට;
    බොහොම සකසුරුවමට ගමනක් යන, වා.මු. නිලන්ත පියසිරි/ තදයා වගේ ඔට්ටු වෙන සමීර කරුණාරත්න/අමුතුම කලාවක ගමනක් යන සචිත් රූපසිංහ තවත් තවත්…

    මේ තුන්දෙනා ගැන මම කිව්වෙ මේ අය අපේ සයිට් එකට වෙනසක් එක්කරන්න ලොකූ වෙහෙසක් දරන නිසා මිස, වෙනත් වෙනස්කමක් කරන්ඩ නෙමෙයි. හේතුව මේ තුන්දෙනා බොහොම පැහැදිලිවම වෙනස් පාරවල යන බව පේනවා. මේ අය හැර නමින් නොකිව් අය තමයි වැඩියි. ඒ අයත් කරන්නෙ සුළුපටු මෙහෙයක් නෙමෙයි. ඒ හැමෝම තම තමන්ටම ආවේණික වෙච්ච අනන්‍ය කේතයක් සහිත උදවිය. ඒ හැරෙන්නට පළමුවැන්නටම එක්වෙන උදවිය ගත්තත් වෙන වෙනම ආරක් තිබෙනවා. ඒක නිසා ඒ කවුරුත් 50 ඉක්මවා යනකල්ම අප හා එක්ව රැදෙනවානම් තමයි මම සතුටු. 1න් 25න් 50න් 100න් ඉදිරියටත් හෙමින් වුණත් කමක් නෑ හොදින් යමු! සැණින් ගිහින් වාරු නැතුව කඩා බිදගෙන ගිහින් පල්ලම් ගහනවා වෙනුවට හීන්සීරුවේ හෙමිහෙමින් තමන්ගේ ගමන යමු. මම හරිම කැමතියි හෙමින් යන උදවියට. මොකද එයාලගේ ඒ හෙමින් ගමනෙදි කාලෙ වැඩීයි දුර අඩුයි වුණත් අගය නිමක් නෑ…

    ඉතින් දිනිදු වගේ වේගෙන් එන අයත් ඒ අතරට එක්වුණහම, මේ සමූහ වටිනාකම තවත් ඉහළ යනවා. දිනිදුට සුබ පැතුම් සහෝ! ඔයාගේ කේතය රැකගෙනම යමු තවත් ඉස්සරහට. එහෙමනම් ජය!

  194. thanx thanx…. dinidu saho……

  195. bohoma sthuthi machan sub walata…… jaya wewa!!!!!

  196. http://www.300mbfilms.com/a-good-day-to-die-hard-2013-720p-web-dl-650mb

    ඩිරෙක්ට් ගන්න ඕනේ කෙනුකට

    පුට් ලොකර් ගන්න

    ජය

  197. machan dinidu 50 weniyata dunne supirima ekaki hode….uba nam pattai ban

  198. ha ha mama kamathima movie akak

  199. Thanks Dinudu ! Uba dapu hama ekakma wage mama balala thiyenawa nithara adahas nam damenne na . down karan yanawa misak 😛 😀

    mage unusum suba pathum 🙂

  200. 50 veni upasirasayata unudum suba pathum 100veni kadaimath ikamanatama jayaganda labeva …………….mechchara ikamanata mekata sub labei kiyala hithuve na sub ekata godak thankz macho

  201. දිනුක මධුශාන්

    අර්ධ ශතකයට උණුසුම් සුබ පැතුම්! උපසිරසි ශතකයත් ළඟදීම වාර්තාකරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි පතනවා. ජය වේවා!

  202. ඔන්නමගෙන් 100 කමෙන්ට් එක. එල කිරි සහෝ වැඩේ පට්ට මමත් ඔයාගේ රසිකයෙන් හැම එකකටම කමෙන්ට් නොකලට අපි ඔයාලත් එක්ක හැමදා

  203. bohoma pin saho digatama subs denna api baiscope aka akka thama hamadama

  204. jayama wewa baiscope kollanata

  205. සබ් පනහක් කියන්නේ කොයි තරම් මහන්සියක්ද? කාලයක්ද? අපට බොහොම සන්තෝසයි.. 50 500 5000 කරගන්න ලැබේවා කියලා ඉතසිතින් ප්‍රර්ථනා කරනවා..

  206. මගෙත් සුභ පැතුම් එකතු කරනවා දිනිදු සහෝගේ අර්ධ ශතකය වෙනුවෙන්.. ඔයා මුලින්ම උපසිරැසි ගන්වපු “කෙල්ලෙක් නිසා යුද්ධයක්” (This Means War) චිත්‍රපටයත් මම හොඳට රස වින්ඳා. එදායින් පස්සෙ මම ඔයා සබ් දෙන හුඟක් චිත්‍රපටි බැලුව. බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් ඔබ කරනා මෙහෙය අගය කරන අතර තවත් දිගු ගමනක් යාමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව.. ඔබට සදා ජය෴

  207. Wish you all the best for your 50th Sub !!!!

  208. jaya wewa sahoo..oyage 50 weni movie ekath patta honde,thank you..jayen jayama wewa…..

  209. නියම වැඩක් මචං

  210. පවුලේ රාජකාරි, රැකියාව වගේ වැඩ ඔක්කොම එක්ක කිසිදාක නොදුටු මිනිසුන් පිරිසක් වෙනුවෙන් මේ කරපු ම්හෙවර ඇත්තටම බොහොම උදාරයි දිනිදු අයියේ.
    ඒ වෙනුවෙන් ඔයාට සහය වුන හැමෝටමත්, ඔයාටත් මගෙ හෘදයාන්ගම ස්තුතියි පුද කරනව මම, ඒ වගේම මේ සේවය තවත් චිරාත් කාලයක් යෙහෙන් බෙලෙන් කරගෙන යන්න ශක්තිය, විරිය, දිරිය පතනවා මුළු හදවතින්ම.
    ———-සදා ජය ඔබට———–

  211. 50 වෙනි උපසිරැසියට මගේ සුබ පැතුම්!!!!!!!

  212. නියමයි සහෝ

  213. මචන් 100 ක් ගහපන්

  214. වා.මු.නිලන්ත පියසිරි

    දිනිඳු මල්ලී, මගේ සුබ පැතුම් පිළිගන්න. එසේම ඔබේ සේවය සැමදා අගයන බවත් මතක තියා ගන්න. උප සිරැසි හරඹේ විස්තරේ ඉතින් ආයෙත් කියන්න ඕනෑ නැහැ. අමාරුම තමයි. කොච්චර ඉවර කළත් නැවත බලද්දී හිතෙනවා, මීට වඩා හොඳ වෙන්න ඕනේ නේද කියලා. උප සිරැසි 50 ක් කරනවා කියන්නේ, යෝධයෙක් ම තමයි. ඔබට විසින් සතුටු කරනු ලැබූ සියළු දෙනා ගේ සතුට පිනක් වී ඔබට ලැබේවා! මෙවන් වූ සත් කාරියන් කරගෙන යාමට තව තවත් දිරිය විරිය සවිය සහ කාලය ලැබේවා යි මගේ පැතුමයි. ජයෙන් ජයම වේවා!

  215. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට විශිෂ්ට මෙහෙවරක් ඉටු කල දිනිදු සහෝට උණුසුම් සුභ පැතුම්..!

    තවත් උපසිරස දාන්නට ශක්තිය වාසනාව නිබදව ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා…

    ජයෙන් ජය~!

  216. thxxxxxxxxxxxxxxxxxx sahoooooo

  217. නලියා

    සුභ පැතුම් දිනිදු සහෝ…
    50 වෙනි මෙහෙයුමට..

    50 නොනැවති ඉදිරියටම යන්න කියලා සුභ පතනවා!

    තවතවත් සුපිරි චිත්‍රපටි අප වෙනුවෙන් ගෙන්න ලැබෙවා

    ඔබට ජය වේවා

  218. thxxxxxx saho

  219. ගයාන්

    බොහොම ස්තුතියි ෆට්ට 50 ට සුබ පැතුම්

  220. එළකිරි මචං වැඩි වැඩියෙන් සබ් දෙන්නට ලැබේවා!

  221. mage unusum suba pathum machoo.. oakata thawa binduwak ekathu karala 500 kma ikkmain denna shakthiya dahiriya abeevaaa, jayama vevaa!!!!!!!!!!

  222. affa..meka denakan idiye..ane dinidu uba hari busy porak ne..ela elaz..digatama demu..jaya ho!

  223. තවත් වැඩියෙන් උපසිරසි දෙන්න ලැබේවා….

  224. mata puluwannam subtitles .sub valin denna barida.mama tv eke dala balanne ekai

  225. සරදියල්

    වොව් මේක දීලා නේ 50 හට සුභ පැතුම්

  226. Supiri aiya Thax aaaa Ma Wada Degatama Karagana Yanda LAbawa Budusaranai!

  227. Sinhala sub dana aka lasi vadak namai,Thank u very much!!!Mr.DS

  228. තව තවත් වැඩි වැඩියෙන් සබ් දාන්න හැකියාව ලැබේවා… මාගේ සුබ පැතුම්!!!

  229. niyamai yaluw maga subapathum

  230. බොහොම තුති කිවුවා සහෝට

  231. tnx
    50++ gahamu

  232. jaya wewaa machan…
    apenuth suba pathum….
    thank you very much…..

  233. උණුසුම් සුබ පැතුම් දිනිඳු සම්පත් සහෝ. හැමදාම වෙනස් තේමාවන් යටතේ උපසිරැසි දෙන්න දිනිඳු කොහොමත් දක්ෂයා කියලා හැමෝම දන්නවනේ. මෙතනින් නොනැවතී තවත් ඉදිරියටත් උපසිරැසි දෙන්න ලැබේවා කියලා පතනවා. ජයෙන් ජයම වේවා!!!!

  234. jayama pathami 😛

  235. math asawen unne meyka balanna 😀

  236. thankx bro………..

  237. lasanatha!!!!!!

    math gannooooo

    thxxxxxxxxxxx

  238. සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..සුපිරි..

  239. හොට්ටා

    බාන්න දැම්ම ඔන්න. සබ් එකත් ගත්තා

    සුභ පැතුම්!

  240. අප්පේ ඇවිත් මේක නම් පට්ටම

    ෆිල්ම් එක.සබ් වලට තෑන්ක්ස් යාළුවා

  241. ඔයාල කරන මෙහෙය ඉහලින්ම අගය කරනවා. සැමටම බොහෝ පින්

  242. ජයම පතමි

  243. බොහෝ තුති සුභ පැතුම්

  244. thanks so much 😀 all the best dinidu

  245. jaya pathanwa hadawathinma

  246. නියමා…………………යි මචෝ

  247. meyka anakam unne.tx

  248. සුපිරිම සබ් දෙන්නේ ඔයාල තමා දෙන්න තුන්දෙනා සබ් දාලා අනාගෙන්නේ නැතිව කරන වැඩේ හරියට කලේ කවදත් බයිස්කෝප් තමා.මගේ උපහාරය සැමදෙනාටම

  249. ඉස්සරවෙලාම 50 කඩයිමට සුබ පතනවා මචෝ. ඒ වගේම ඉදිරි වැඩ කටයුතුත් සාර්තක වෙන්න කියලා සුබ පතනවා. මේකේ සබ් එකටත් මචන් බෝහෝම ස්තුතියි.

  250. 50ta suba pathum

  251. කියලා වැඩක් නෑ සුපිරි හොදේ

  252. jaya wewa!!!!

  253. wish you all the best

  254. elazzz thnxzzzz

  255. supiri macho thawath subs denna wasanawa labeywa

  256. all the best ayyaa..thnkzzz..

  257. කැළුම්

    ජය වේවා අපේ කොල්ලන්ට සේරම වැඩ දැඋ මල්ලන් එක්ක අපේ සතුට වෙනුවෙන් කන කට්ටට. ජයම වේවා

  258. machan mama me film eke sub download karanna danna hama wada kallakma dala baluwa..eth hari giye na..mama hithanne sub file eka damage wela wenna ona..puluwannam ayeth sub file eka upload karanawada..?? please..

  259. එළනේ මැක්සා හොදේ

  260. මගෙනුත් සුනුස්ම් සුභ පැතුම් අදම බලනවා මේක

  261. goda goda meyka anakam unne

  262. niyama wadak bri

  263. thnks machan… man meka enakalmai unne.. thankksss a lot

  264. all the best macho

  265. ජයම වේවා..සිය දහස් ගණන් සබ් දෙන්න ලැබේවා!

  266. බොහොම පින් අපි වෙනුවෙන් ඔයාල කරන මෙහෙයට.උපසිරස 50 ම 99% ක් ම තනියම දාන ඔයාල තමා සුපිරි පොරවල්.:)

  267. නියම වැඩක් සහෝ….තැනක් යූ වේවා..!!

  268. ela wadak 😀 jaya

  269. “චූටී මල්ලි”

    අම්මත හුදු ඔයත් අර්ධ ශතකෙ ගැහුවා නෙ සද්ද නැතිවම
    එල එල සහෝ හදවතින්ම සුභ පතනවා ඕක ඉක්මන්ටම ශතකයක්
    කරගන්න ලැබෙන්න කියලා ඔයා දුන්න ගොඩක් ඒවා බැලුවා ඇත්තටම
    පට්ට ඒවා තමයි ඔක්කොම ඔයා දෙන්නෙ
    අද එකත් පහරක්නෙ ඉතින්
    මේකනම් අනිවා බලන්න ඔනි
    එහෙනම් 51 දෙනකම් බලන් ඉන්නවා
    ඔබට ජය….

  270. mihin ලංකා

    පට්ට පතුරු ෆිල්ම් එකක් මචෝ .. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  271. Niyamai macho…suba pathum…Thanks sub walata..

  272. thanks dinidu

  273. 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභපැතුම්!….

  274. tnx mchn. supiri film akak

  275. සුබ පැතුම් දිනිඳු……. මම කියන්නම්කො බස්කෝප් එකෙන්!! 😀

  276. තෑන්ක්ස් මචෝ 1000 සබ් ක්ම දන්නට ලැබේවා

  277. මගෙත් උණුසුම් සුභ පැතුම්!!!!!

  278. elakiri hode jaya

  279. mihin ලංකා

    පට්ටම ෆිල්ම් එකක්නේ නියමයි සුභ පැතුම්

  280. බියිස්කොප් එකේ පළවෙනියා උණ පලේවෙනි පාර ……….. අරන්ම බලමුකෝ

  281. ජයම වේවා කොල්ලෝ සබ් නම් උබලගේ සබ් තමා බයිස්කෝප් දිනේවා! දිනිදුට 100 ක්ම දාන්න ලැබේවා!

  282. ela ela ela 50 cngrtz

  283. wow… maru 😀

  284. එලකිරිනේ මචං මේක එනකම් උන්නේ 50 ට සුභ පැතුම්!

  285. පට්ට පට්ට මචං මගෙත් උණුසුම් සුභ පැතුම්!

  286. thnxxxxxxxxxx

  287. mage unusum suba pethum denidu sahodaraya…..thawa boho kalayak sub danna hekiyawa lebewai kiya prarthana karame….
    a wagema mekath kiyanna ona ,sub weda karan ne kiwwana mata “Wrar”soft ware ekath dunne oya…thanks..jaya wewa!!!

  288. thank uuu..

  289. විදුර අධිකාරි

    බාලා ඉවරයි .. තැන්කු වේවා හොදේ

  290. thanks all the best 😀

  291. ගොඩක් ස්තුතියි යාලුවා

error: Alert: Content is protected !!