Tuesday , October 27 2020
Breaking News

A Night at the Roxbury (1998) | පිස්සො දෙන්නෙක්!

Rating: 6.3/10. From 11 votes.
Please wait...

මේ කියන්න යන්නෙ පරණ,ඒත් හිනා යන කොමඩියක් ගැන..බයිස්කෝප් පාඨකයෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මේක බැලුවෙ..කොමඩියක් විදියට හොද ෆිල්ම් එකක්..ජනප්‍රිය විකට නළුවෙක් වන Will Ferrell තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ..
මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නව ක්ලබ් වල විනෝද වෙමින් ජීවිතය ගත කරන්නට කැමති..නමුත් ඔවුන් ලොකු සල්ලි කාරයන් නම් නෙවෙයි..ඒ නිසා සුපිරි සිනමා තරු එහෙම ගොඩවදින සමාජ ශාලා වලට යන්න ඔවුන්ට ලැබෙන්නෙ නෑ..නමුත් ඔවුන්ගෙ හීනය ඒක තමයි..මේ අරමුනත්,ඔවුන්ගේ පිස්සු වැඩත් නිසා කතාව රසවත් වෙලා තියෙනව..කොමඩි ෆිල්ම් වලට ආස අය බලන්න..

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Shehan Tharindu

    Sub nane

  2. sub aka nane bn.

  3. Rakith_Nilanka

    make sub nedda?


  4. නියමයි
    😛
    තුති……. 🙂

  5. ඔන්න එහෙනම් මාත් බානවෝ….

  6. ඔන්න මමත් බානවෝ….

  7. MEKA WADAKERANNA GOLAYO

  8. ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මෝ….

  9. @ඉද්දා !හික් හික්..එහෙනම් 18 වෙනකම් ඉදල බලපන්.. 🙂 අෆෝ ඒක හොල්මන් නෙ බන්z,මම බයයි ඕවට..!

    @ප්‍රසා! අහ් එළකිරි..මම හොයල බලල දාන්නම් මචන් උඹ කියන අනික් එකත්.. 🙂

    @නිර්නාමික! ඒක දාල තියෙන්නෙ මචන්.. 🙂

    @marvelTracker! එළ එළ මචෝ.. 🙂

  10. captain mekath banna one

  11. machn ”40 years old virgin” film eka daapan..fun thama…

  12. ප්‍රසා

    මචන් මේකේ තව එකක් තියෙනවා නේද ජිම් කේරි ඉන්න.. අන්න ඒකත් දාපන්කෝ මචෝ… මේකත් හොය හොය හිටියේ.. නම දන්නැති නිසා වැඩේ ය‍ට ගැහුනා.. තෑන්ක් යූ වේවා මචෝ මේක දැම්මට…

  13. මේ ෆිල්ම එක බබාලට හොඳ නෑනෙ. මට බලන්න වෙන්නෙ නෑ.හික් හික් පුලුවන්නං house of wax ෆිල්ම් එක ගැන දාන්න…..

  14. @panchaz! ආහ්..උඹ නම් අනිවා ආස වෙයි.. 🙂

    @Uraj Deemantha! බාපන් බාපන්..:) ටිකක් වෙනස් ෆිල්ම් එක!

    @ගැNඩොLෆ් !අෆෝයි!

    @kolla! අෆොයි..මේක නම් මහා ව්‍යසනයක්!

  15. matath ඉඩ නැතෝ

  16. ගැNඩොLෆ්

    ඉඩ නැතෝ…. 🙁

  17. බාමි බාමි….. 😀 කාලෙකින් කොමඩියක් බැලුවේ නෑ………!! 🙂

  18. hodai wage balnna oone machan meka unrated ekak neda ehenam ela thx pothegura

error: Alert: Content is protected !!