අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

A Teacher (2013) | අසම්මතය..(18+).. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 34 votes.
Please wait...

A Teacher (2013)මේ ටිකේම මට ලැබෙන්නෙම මේ වගේ ටිකක් බැණුම් අහන්න වෙන විදිහ කතා තමයි. නමුත් මේ කතා බලන කෙනාගේ ඇහැ හා හිත අනුව තමයි කතාවෙන් තමන් ගන්න දේ තීරණය වෙන්නේ. වැරදි ඇහැකින්, වැරදි හිතකින්ම මේ වගේ දෙයක් බලනවා නම් ඉතින් ඒ තුලින් තමන්ට ගන්න තියන පණිවුඩය අපිට බලෙන් දෙන්න බැහැ නෙව. ඒක නිසා සමහරුන් තමන්ගේ මතය ඉදිරිපත් කරනකොට තමන් චිත්‍රපටය බලන්න යොදාගත්තා කන්නාඩි කුට්ටමත් හොදද නරකද කියලා පොඩ්ඩක් හිතලා ඉන්න කියලා ඉල්ලනවා.

2013 ජනවාරි 20 වනදා මුල් වරට ඇමරිකාවේ “Sundance Film Festiva” හි ප්‍රදර්ශන වාරයක් පැවැත්වුනත්, නිසි ලෙස මහජනයාට නිකුත් වෙන්න නියමිතව තියෙන්නේ මේ වසරේ සැප්තැම්බර් 06 වැනිදා. නමුත් කොහොම හෝ හොද තත්වයේ Webrip එකක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. මේ වන වුට IMDB 5.5ක් ලබාගෙන ඇති මෙම සිනමා නිර්මාණය Hannah Fidell අතින් හැඩ වුවක්. Lindsay Burdge හා Will Brittain ප්‍රධාන චාරිතයන් රගන අතර ඔවුනට අමතරව Jennifer Prediger, Julie Dell Phillips, Jonny Mars වගේ පිරිසක් තම රංගන දායකත්වය මේ සදහා ලබා දෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි. ඩයනා උසස් පාසලක ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක්. ඇය ඒ තරුණ වියේ පසුවන්නා වගේම ඇය ගෙවන්නේ තනිකඩ දිවියක්. මේ පාසලේම ඇයගේම පන්තියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වන එරික් සමග ඇය සම්බන්ධයක් පටන් ගන්නවා. එය ගුරු ගෝල මායිම් සිද බිද දා ගිය අයුරේ සම්බන්ධයක්. මේ පිලිබදව පාසල හෝ වෙනත් කිසිම කෙනෙක් දැනුවත් වෙන්නේ නැහැ ඔවුන් දෙදෙනා හැරෙන්නට. කෙමෙන් කෙමෙන් ඇයගේ වෙනස් වෙන්න පටන් ගන්නවා…. මේ වගේ කතා තුල කියන්න තියන දේ බොහොම අඩුයි ඔයාලට තියෙන්නේ බලලාම වෙන දේ දැනගන්න.

අතිශය 18+ මාතෘකාවක් මේ සලරුව තුල හැකි තාක අඩුවෙන් 18+ අංග ඇතුලත් කරගෙන ප්‍රේක්ෂකයා අතට පත් කර තියනවා. මේ සලරුවත් අන්තර්ජාලට නිකුත් වූ ගමන් මා දැනුවත් කල විකියා සහෝදරයාට ස්තුතියි වන්ත වෙමින් මම යනවා. තවත් උපසිරසක් සමග හමුවෙමු.

බයිස්කෝප් රේටින් තුල මේ සලරුවට ඔබගේ මනාපය දක්වා යන්න අමතක කරන්න එපා. සැමට ජය…!

A Teacher (2013) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

d8f02273db243e917583f4bb80a21b7e9e4f6960
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

100 thoughts on “A Teacher (2013) | අසම්මතය..(18+).. [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ekata thanks ayye mehema a teacher 2020 series ekata sinhala sub denna puluvanda

    Reply
  • kohomada me film eka download karanne

    Reply
  • Divx codec support na kynw(apple 6s)

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • අන්න ෆිල්ම් ඔය වගේ ෆිල්ම් වලට සබ් දියන් බ්‍රෝ..
    ජය වේවා තෑන්ක්ස් සබෙකට. දිගටම යමු. ,

    Reply
  • Downlod karanna link eka wada nane? Link ekak denneko downlod karaganna

    Reply
  • saho sinhala sub pennanne nee plzzz

    Reply
  • sub1ta thanks bro ..nightclub secrets 1th sab denna puluwanam loku udawak…

    Reply
  • harima duka hitena film ekak. harima parissamen subs deela tiyenawa . thanks.

    Reply
  • ela saho..jaya wewa…

    Reply
  • ane yaluwane mata me web ake film dawnload karanna teren na. mama aluth me web akata. plz help me.

    Reply
    • dila tyna torant ekta yatin tyna link eka new page ekaka open krla torront eka gnna

      Reply
  • අසම්මත එකක් නං අනිවා බලන්න ඕනි….. thnx macho.

    Reply
  • br eka apuwama balamu ne……?

    Reply
  • machan,,,elaz….thawa me wage weda karanna shakthiya lebenna one……puluwannan THE NATURAL SCIENCE TEACHER kiyana film ekath hoyala dapnko…..

    Reply
  • ane kawru hari mat meka ba ganna udaw karannko

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • එළ මචන්
    සබට බොහොම ස්තුතියි
    ජය !!

    Reply
  • හෑයියා ඒ උබ හෙණ වල් වෙලා ඈ..
    කමක් නෑ ඉතිං.
    මාත් බලන්නංකො 😀
    ජයවේවා!

    Reply
  • මම මේක තත්පරයක් නෑර බැලුවා. සුපිරි චිත්‍රපටියක්…

    Reply
  • අනේ මට සිංහල අකුරු පෙන්නේ නෑ. ෆොන්ට් එක මොකක්ද?

    Reply
  • පින් සිද්ද වේවා පුතා.මේ වයසක ජෝන් මාමාට නිවනට යන පාර පෙන්නනවාට.

    Reply
  • සුපිරි කතාවක්නේ අනිවා බලන්න ඕනි,ජයවේවා, සමීර සහෝ.

    Reply
  • THANX MACHOOOOOOOOOOOOOOOOOOOO

    Reply
  • mama hamadama Baiscope 1ta awila film download karanawa.ithin mamath hithuwa film 1ta sub danna one kiyala.eth sub hadaddi mata podi prashna wagayak awilla thiyenne.mata oyala kagenhari help 1 labenawanan matath puluwan oyalata ekathu wenna.pulluwan nam mage mail 1ta msg 1 danna.PLZZZZZZZZZ
    [email protected]

    Reply
  • මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝ………

    Reply
  • Thank you very much dear…

    Reply
  • thanks a lot

    Reply
  • හප්පේ ඉතිං මේක මේව දෙනකොට අපි කොහොමද හිත හදන් නොබල ඉන්නෙ.අපි ඉතිං මල් වගේ අහිංසක පොඩි එවුවො නොවැ.ඒ නිසා ඉතිං ඇස් වහගෙන හරි බලනව.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ………………………………………..ම ස්තූතියි…!

    Reply
  • You are doing a good job for movie lovers. Recent I watched “The Godfather” trilogy and I think you must watch and promote in this site. Godfather believe to be one of the best movies in all movie history.

    Reply
    • Dear Kim,

      I can’t believe that you don’t know we’ve already issued Sinhala Subtitles for GODFATHER PART – I & PART – II. Actually We Issued them year ago or so…

      So sad you didn’t know about that bro. Next Time please be Care Enough to check our “IMDb Top 250 Subtitle” list. You’ll be very pleased to find more & more interesting and excellent movies among our posts. No doubt about that bro 😀 Trust Me… 😉

      Reply
  • මේක නම් අනිවා බලන්න ඕන​… : 😀 තව තවත් සබ් කරන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රර්ථනා කරනවා 🙂

    Reply
  • එල එල සමීර සහෝ තැනක් යූ

    Reply
  • br එකක් ආපු ගමන් බලමු…..

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. අනේ යස අගේට කාටූන් දීපු කොල්ලට මේ මක් වුණාද? ජය෴෴ 😛 😛

    Reply
  • patta machan…… thanks…..

    Reply
  • niyamai saho

    Reply
  • menna thawath ekak…minissu thawath ek pattak gana katha karna movie ekak…aniwa balanwa/…thanx

    Reply
  • සමීරයා එන්න එන්නම නරක් වෙනවද මන්දා.. 😉 දැන් 18+ කීයක් වගේ දුන්නද.. මොන දේ දුන්නත් තේරෙන සිංහලෙන් දෙද්දි පොඩි කික් එකක් තියනවනෙ.. අනිවා ජය පතනව මචෝ.. මොනා වුනත් වටින කතාවක් පාටයි.

    Reply
  • sub ekata godak sthuti saho…
    eka thamai ape minissunge weradda..18+ kiyala dekka gaman hithanne ketha hangeemakin..kathawa issella balali theeranaya karanna one…

    Reply
  • හොද එකක් වගේ
    අරන්ම බලමුකො නේ………
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • ස්තුතියි සමිර සහෝ.. 18+ උනත් හොද කථාවක් තියෙන මුවි එකක් වගේ.

    ජයවේවා සහෝ

    Reply
  • thanks machan ,,,jaya wewa!!!

    Reply
  • මට නම් ලැජ්ජයි මේක බලන්න.

    කොහොම උනත් සම්යෝ බොහෝමත්ම ස්තුති සහෝ.ඔන්න දැම්මා ඩවුන්ලොඩ් වෙන්න

    Reply
  • Sambhawya ekak wage nehh…
    lol..
    any way good work mcn…

    Reply
  • ela ela sami…
    me daws wala htiyatanam ikmanatama balanawa kiyala kiyanna ba..
    eth dan baanawa…
    haki welawata balanwa..
    hethuwa ithin amuthuwen kiyanna one na ne…
    anika 18+ ne…hadissiyata ehemath mewa ona wenawa ne…
    ehenam jaya wewa kiwwaa…

    Reply
  • 18+ ,20+ wage ewata sub denawanam api godak kamathiy.mokada ewage adahasath ekka baladdi godak watinawa.thnx

    Reply
  • ඒ පාර සමියා දිගටම 18+ වගේ දෙන්නෙ
    ස්තුතියි සහො ජය

    Reply
  • එල එල… අපිටම කියාපු කතාවක් වගේ… ස්තුතී සහෝදරයා….

    Reply
  • තවත් හොද ඒවාට සබ් දෙමු

    Reply
  • blocked in dubai..please provide a separate link

    Reply
    • බ්ලොක් කරපු කට්ටියට තමා මේක දීලා තියෙන්නේ
      d8f02273db243e917583f4bb80a21b7e9e4f6960

      ඕක ගුගල් සර්ච් කරන්න ඊට පස්සේ බ්ලොක් නැති එකකින් ගන්න වැඩේ ශේප්

      Reply
  • mamath gannawa meyka malena film ake wage seen akak ne

    Reply
  • down wenawa onna meywa nam aniwa balanwa

    Reply
  • jaya wewa baiscope my best site

    Reply
  • මේක පට්ට තුති

    Reply
  • හරියන්නෙ නෑ
    සමිය මේ මල් වගේ ඉන්න අපිව නරක් කරනව
    බොලාට බැනල විතරක් මදි
    හෙහ් හේ.. 😛 😉
    බොහොම ස්තූතියි උපසිරසියට සමියෝ
    ජය!

    Reply
  • එළනේ බලන්න ඕනේ ජය!

    Reply
  • ela saho.pattai.onna bewa

    Reply
  • දැන් නම් මොකක් බලන්න කියලා හිතා ගන්න බෑ බන් මේ දෙන දීමට පිස්සු හැදෙනවා 🙂

    Reply
  • maxxa macho niyama kathawak

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • පට්ට නේ අසම්මත කතා නම් කොහොමත් මරු

    Reply
    • thanks su eketa,

      Reply

Leave a Reply to amila Cancel reply

Your email address will not be published. Required fields are marked *