You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 7 2020
Breaking News
Home / All / A Turtle’s Tale: Sammy’s Adventures (2010) | සැමීගේ අභියෝග. [සිංහල උපසිරැසි සමඟ]

A Turtle’s Tale: Sammy’s Adventures (2010) | සැමීගේ අභියෝග. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

A Turtle s Tale Sammys Adventures (2010)
මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මේකට මම ටික දවසක් මහන්සි වුණා. මම සබ් ෆයිල් එකක් හැදුවා කියලා මටම පුදුමයි. තවත් ගොඩක් ෆිල්ම්වලට සබ් දාන්න මම බලාපොරොත්තු වෙනවා. මේක 2010 වර්ෂයේදී ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්. IMDB රේටිංග්ස්වල 6.1 ක අගයක් අරගෙන තියෙනවා. Yuri Lowenthel මෙහි සැමීට හඩකවනවා. ෂෙලීට හඩකවන්නේ Gemma Arterton ය. මම මේකෙ කතාව පොඩ්ඩක් කියන්නම්.

සෑමීගෙ ජීවිත කතාව තමයි ෆිල්ම් එක පුරාවටම ගලාගෙන යන්නෙ. සැමී කියන්නෙ පුංචි කැස්බෑවෙක්. ඔහු බිත්තරෙන් එළියට ආවට පස්සෙ ඉදන් ජීවිතය පුරාවට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සෑමීව මිනිසුන් අතට පත්වෙනවා. එහිදී ඔහුට මොකද වෙන්නෙ? ඔහු මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ කොහොමද? සැමීට ඔහුගෙ ආදරියවන ෂෙලීව හමුවෙයිද? මේ ආකාරයට කුතුහලය දනවන සිද්ධි ගණනාවක් ෆිල්ම් එක පුරාවට අත්විදින්න පුළුවන්. මේවා ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගෙන සබ් එකත් බාගන්නම වෙනවා.

එහෙනම් තවත් හොද ෆිල්ම් එකක සබ් එක්ක ආයෙත් හම්බ වෙමු. මතක ඇතුව ෆිල්ම් එක බාගන්න ගමන් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ස්තූතියි!

A Turtle's Tale: Sammy's Adventures (2010) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

558b1509eaf53f7df301d41848485e8edb7a58c0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල චාමර ගුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  2. එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  3. chamara buddhika

    jayen jaya macho….

  4. කේ.යූ.ජී. උදාර

    මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ………..
    දිගට ම මේක කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  5. mudiya / මුදියා

    සුපිරි ඇනිමේෂන් එකක්.දෙපාරක්ම බලල තියෙනව.
    ආයෙත් බලනව සිංහලෙන්ම.
    නියමයි අමිල.
    පළවෙනි එකට උණසුම් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!

  6. බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.දිගටම සබ් දෙන්න.

  8. patta thawa sub hadanna thanks

  9. ශලින් හර්ෂාන්

    ජය වේවා සහෝ

  10. Superr..niyamai ayya….thanks….

  11. දිගින් දිගටම සබ් දෙන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.

  12. “චූටී මල්ලි”

    එල එල
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය…..

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි අමිල සහො
    තවත් පට්ට ෆිල්ම් එකකට සබ් දෙමු 😛 ජය

  14. මේක මං බලල තියන හොඳම, ලස්සනම 3D Animation එකක්. කලින් බලුවෙ සිංහල උපසි‍රැසි නැතුව. දැන් උපසි‍රැසිත් එක්කම රස විඳින්න පුළුවන්. මේ වගේ ලස්සනම නිර්මාණවලට උපසි‍රැසි දීම ගොඩාක් වටිනවා. ගොඩාක් ස්තුතියි උපසි‍රැසි දුන්නට.

    සදා ජය සතුට පිරි සුභ 2014 අවුරුද්දක් වේවා!

  15. ela kiri thanx

  16. rusuru | රුසිරු

    බොහොම තුති!

  17. Niyamai sahooo..palamuu vadetaaa jaya……digatama damuu ehenamm thava film valata….

  18. animation nam aniwa balanooooo

  19. digatama subs denna jaya!

  20. ජයවේවා සහෝ.. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට…. ඉදිරියටත් හොඳ ෆිල්ම් වලට සබ් දෙමු… comment, downloads අඩු උනාට සැලෙන්න එපා… වටිනවා ඔයා කරන නිර්මාණ

  21. නිරෝෂ්

    සුබ පැතුම් දිගු ගමනකට

  22. palamu sub akata jaya!

  23. maxxxa 1st wadeyta all the best

  24. නියමයි නොවැ…දෙවෙනි එකත් ඉක්මණටම ගේමු…

  25. thnq sahooo

error: Alert: Content is protected !!