Friday , May 29 2020
Breaking News

A Walk Among the Tombstones (2014) with Sinhala Subtitles| සොහොන් කණු අතරින්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

A Walk Among the Tombstones (2014)

ගෝතම් නගරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ සුදානම අපි හැමෝම ආස කරන Taken චිත්‍රපට මාලාවේ සුපිරි තරුව වුන Liam Neeson ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්නයි, හැබැයි ඉතින් කියන්න ඕනේ Liam Neeson ගෝතම් නගරයෙන් ඒ තරම්ම ඈත් වුන කෙනෙක් නෙමෙයි මොකද Christopher Nolan ගේ Batman චිත්‍රපට මාලාවේ Batman Begins (2005) හි ප්‍රධාන හතුරා වුනෙත් ඔහුම නිසාවෙන්. 

The WolverineMinority Report වගේ සුපිරි චිත්‍රපට රැසක් වෙනුවෙන් පිටපතෙන් සම්මාදම් වුන Scott Frank ගේ අධ්‍යක්ෂණයක් වන මෙය  Lawrence Block ගේ ප්‍රසිද්ධ නවකතාව පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කලින් කිව්වා වගේ Liam Neeson හා Dan Stevens, Maurice Compte, David Harbour, Adam David Thompson වගේ පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කරපු මේ සලරුව මේ වෙනකොට $49,217,685 වගේ ආදායමක් ලෝකය පුරාම උපයා ගන්න සමත් වෙලා තියනවා. ඒ ආරම්භක සතියේ දෙවැනි තැන රැදෙමින්. ඒ වගේම IMDB මිටරයෙත් 6.7 වගේ අගයක් ලබාගන්නට සමත්කම් පාලා තියනවා. ක්‍රියාදාම අපරාධ ගණයේ චිත්‍රපටයක ඒ අගය බොහොම හොඳ එකක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නෙව.

අනං මනං ගොඩක් කිව්වා එකේ දැන් කතාව පැත්තට හැරෙන්නම්. අපේ කතා නායකයා පොලිස් රහස් පරීක්ෂකයෙක්. තැබෑරුමක මදුවිත තොල ගාමින් ඉන්න අතරේ කඩා වදින පිරිසක් අයිතිකරුවාට වෙඩි තියනවා, දෙපාරක් නොහිතා අපේ වීරයා ඔවුන් පස්සේ පන්නා ගිහින් නිසි දඩුවම් දෙනවා හැබැයි නැවත එනවිට තමයි දකින්න තමුන් අතින් වුන මහා අපරාධයක්… ඒ එක්ක රැකියාවට සමුදෙන ඔහු අද මදුවිතෙන් තොර වුවන්ගේ හමුවකදී දැන හදුනා ගන්න කොලුවෙක් මාරාගෙන තමයි කෙනී නම් පුද්ගලයා දැනගන්නේ. ඔහුගේ බිරිද කප්පම් ගැනීමේ චේතනාවෙන් පැහැරගෙන ගිහින්, සල්ලි දුන්නත් මරා කෑලි කර ඔහු වෙත එවලා.. ඉතින් ඔන්න මෙහෙයුම… හැබැයි වීරයා මේක නම් භාර ගන්නේ නැහැ… එහෙනම් මොන මගුලක්ද මේ කතාව… භාර ගන්නවා මේකට සම්බන්ධ වෙන සිදුවීමක් නිසා…

ඔහු හෝඩුවා පසුපස පන්නා ගිහින්… හොයාගන්නා කතාව… බේරාගන්නා ජිවිත… නැති වෙන ජිවිත… ඔහුගේ උදව් කරුවන් මේ සියල්ල බලාගන හැකි මිනිත්තු 114 ක් මේ චිත්‍රපටය බලාගෙන හිටියොත්. එහෙනම් ආයෙත් තවත් චිත්‍රපටයක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…

A Walk Among the Tombstones (2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Life of David Gale (2003) Sinhala Subtitles | ඩේවිඩ් ගේල්ගේ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් …

Leave a Reply to Sampath Cancel reply

Your email address will not be published.

61 comments

  1. supiriyak wage ,thanks mchan

  2. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. thank you bro.. onna mamath bagaththa ehenam.
    jaya wewa…!!!

  4. sabs ha film eka dekama hondai. thanks Hasantha. digatama niyama filmswalata subs denna. jaya wewa!

  5. ස්තුතියි මචං………….

  6. thanx macho…

  7. Thank U Hasantha.

  8. 1118lakmalkumara

    Torrent eka weda ne neda

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. Mchan meke link eka wada nane mokadda torrentz link eka??

  11. meka banna baneeeee..puluwan vidiyak kinaa plzz

  12. thank you so much bro

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  14. sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  15. thankx saho…

  16. මෙයා ඉන්න ෆිල්ම් නොබලා ඉන්නේ කව්ද.
    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට.

  17. patta filumak…aniwa bamak thama….subata thanks HASANTHA Aiye,,,digatama sub demu…jaya wewa……

  18. bohoma stuti saho…. .

  19. thanks bro…

  20. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.

  21. ela bro

  22. BRrip එක ආවාම ගන්නම් සහෝ…
    ඉක්මනටම එයි නේද..
    මම කොහොමත් ලියාම් නීසන් ඉන්න ෆිල්ම්ස් වලට කැමතියි..
    BRrip එක ආවාම අප්ඩේට් එකක් දෙන්න හසන්ත සහෝ..
    ජයෙන් ජය..

  23. මගෙ අම්මා BR රිප ආව ගමං අප්ඩේට දියාං.
    ඕක එනකම්ම බලාගෙන හිටපු ලිස්ට් එකේ එකක්.
    ජයවේවා!

  24. මේකේ වීඩියෝ එකේ කොලිටි එක කොහොමද මචන්ලා..? කොහොම උනත් සුබ එකට තැන්ක්ස්…!

  25. කථාව හොඳ නම් සබ ට තුතී සහෝ………………..

  26. මේක බලාපොරොත්තුවෙන් උන්නු ෆිල්ම් එකක් හසන්ත සහෝ! බෝම පිං උපසිරසියට 😀

  27. thanks my bro….

  28. මම අහිංසකයි

    පිං සිද්ද වෙන්න ඕනේ . තව තවත් වැඩියෙන් sub කරන්න ලැබේවා !! 🙂

  29. බොහෝම ස්තූතියි සබට….. ජය……


  30. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  31. Thank you very much dear…

  32. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  33. නලින් පෙරේරා

    ස්තුතියි හසන්ත අයියා! මෙක එනකල් බලාගෙන උන්නේ…

    ජය වේවා!

  34. නුවන්ත දුලාන්

    නියම ෆිලුමක් වගේ..
    බොහොම ස්තූතියි හසන්ත අයියා…

  35. Liam Neeson ඉන්න හින්දා අනිවා බලන්න ඕනේ. BR එක ආපුවම ඒකටත් අප්ඩේට් කරන්න. සබට තෑන්ක්ස්

  36. thanxxx wewa…good luck…

  37. ela ela thanx BR eka awama balamu
    ane lagadi eida BR eka? :'(

  38. “චූටී මල්ලි”

    අපිට ඔනි අපිට ඔනි
    අවාම ඔනි අවාම ඔනි
    එල එල හසා අනිවා බැලීමක් එක්ක
    සබට තුති
    ඔබට ජය…………

    • “චූටී මල්ලි”

      අපිට ඔනි brrip අපිට ඔනි brrip
      අවාම ඔනි update අවාම ඔනි update
      එල එල හසා අනිවා බැලීමක් br එක්ක
      සබට තුති
      ඔබට ජය…………

  39. supiriy yaluwanee..thanks lot

  40. Sandeep Tharaka

    සබ් එකට ගොඩක් ස්තුතියි 🙂
    ඔන්න එහෙනම් බාන්න දැම්මා 😛
    ජයවේවා ………!!!

  41. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  42. thnkss sahooo..me movie sub natuwa hitiyeee..elzzz…//

  43. ගොඩක් ස්තූතියි!!!!

  44. Liam Neeson innwa nam aniwa ela ekak..
    Br ekanakmma innwa…..subata thnx hasa..

  45. storya හැටියට හොදයි වගේ.Thx..cheers….

  46. thank you

  47. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න හසෝ එහෙනම් ගන්නවා..
    මොස්ට් වොන්ටඩ් මෑන් එකෙන් පස්සේ හොඳයි කියන්න පුළුවන් තරමේ ෆිල්ම් එකක් බලන්න උනේ නැහැ..
    ගාර්ඩියන් ඔෆ් ඩි ගැලැක්සි, නින්ජා ටර්ටල් එහෙම බැලුවා..
    ඒත් අල්ලලා ගියේ නැහැ..
    බලමු මේක වත් නේද>
    ඔන්න ගත්තා..
    ජය වේවා!!

  48. නියමයි Liam Neeson අනිවා බලනවා
    සුපිරි පොරක්නේ
    ස්තුතියි හසා අයියේ
    උපසිරැසියට තුති

  49. tnx bro…

  50. ada 1 mn.elz… subata thanlz wewaaaaaa…………

error: Alert: Content is protected !!