You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 20 2020
Breaking News
Home / All / Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැම‍රාවක්!

Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැම‍රාවක්!

Rating: 7.4/10. From 10 votes.
Please wait...

Aa dekhen zara 2009

මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්..හින්දි චිත්‍රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්‍රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්‍රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහින් කියල..මොහු ඒ දවස් වල කැලයේ චායාරූප ගන්න ගිහින් හිටපු නිසා ඔහුට මලගෙදරට යන ලැබෙන්නෙ නෑ..පසුව දවසක් සීයාගෙ ගෙදරට ගියාම ඔහුට පරණ සෙල්ලම් නැවක් ඇතුලෙ තිබිල යතුරක් හම්බෙනව..ඒක බැංකු සුරක්ශිතාගාරයක යතුරක්..ඔහු මෙම බැන්කුව හොයාගෙන ගිහින් සීයාගෙ ලාච්චුව ඇරියම හම්බෙනව පැරණි කැමරාවක්…
මෙන්න මැතන ඉදල තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ටික දිනකින්ම ඔහුට දක්නට ලැබෙනව ඒ කැමරාවෙන් අනාගතය දකින්න පුලුවන් කියල..ඒ කොහොමද කියල බලන්න ඕන නම් බාගන්න වෙනව මම චිත්‍රපටය..ලින්ක් එක පහළ ඇති..සරළ කතාවක්..නමුත් කම්මැලි නැතුව බලන්න පුලුවන්..විස්තරය කියවල බලන්න හිතුන නම් බාගන්න කියල තමයි කියන්න තියෙන්නෙ.. 🙂

 

 

Leave a Reply

22 comments

  1. SUB nane bro

  2. sahoo karunaawen illaa sitimi meke sinhala sub… dennakoooo…!

  3. || නියමයි ||

    | 😛 |

    🙂 තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  4. sinhala sub meaketh ne nathnam maru\

  5. me labba banne kohomada yakooooooooo

  6. ලින්ක් එක වැඩ කරන්නෙ නැ‍තෝ………

  7. මේ Link එක දැන් වැඩ කරන්නෙ නෑ..කොහොමත් පහු වෙනකොට එහෙම වෙනවනේ..

  8. mama me site ekata langadi tamai sam,banda une. ane me ,, film wala torant link nehe ne ,, puluwan nam newata danna ,,

  9. මේක බාන්නෙ කොහොමඩ?

  10. link eka wada karanne naneeeeee

  11. Onna math ma film eaka bawa… Thanks.. 😀

  12. niyamai movie1! man baluwa! English movie 1k wage tikak! End 1 nam thawath niyamai!

  13. ගාල්ලේ බඩා

    ස්තුතියි බලල විස්තර කියන්නම්

  14. ගුරා කියන නිසා ඔන්න බාගත්ත
    බලන්න තමා වෙලාව නැත්තෙ

  15. පොතේ ගුරා

    @Sahan Liyanage! තෑන්ක්ස් මචන් විස්ත‍්රේට..මම දැනගෙන හිටියෙ නෑ.. 🙂

  16. Sahan Liyanage

    Actually this guy is not a new guy. name is Neil Nithin Mukesh. This is his 4th film.
    His new movie is “New York” releasing worlwide on 26th June.

error: Alert: Content is protected !!