You dont have javascript enabled! Please download Google Chrome!
Friday , July 19 2019
Breaking News
Home / All / ABCD: American-Born Confused Desi (2013) Sinhala Subtitles | ඇමරිකාවේ ඉපදුණු අවුල් වූ ඉන්දියානුවන් [සිංහල උපසිරසි සමඟ]

ABCD: American-Born Confused Desi (2013) Sinhala Subtitles | ඇමරිකාවේ ඉපදුණු අවුල් වූ ඉන්දියානුවන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 22 votes.
Please wait...

මලයාලම් රසිකයෙක් නම් ඔබ Charlie මලයාලම් චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලලා ඇති කියා මා සිතනවා. එහි අධ්‍යක්ෂවරයාගේම තවත් චිත්‍රපටයක් තමයි ABCD කියන්නේ. Charlie ෆිල්ම් එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ Dulquer Salman.

ජෝන්ස් හා කෝරා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙයාලගේ දෙමව්පියෝ ගොඩාක් පොහොසත් අය. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කියන පොහොසත් තරුණයින් දෙන්නා ඇමරිකාවේ ගත කරන්නේ හරිම හිතුවක්කාර, වගකීම් රහිත ජීවිතයක්. ජෝන්ස්ගේ තාත්තා, ජෝන්ස් හා කෝරාව ඉන්දියාවට යවනවා ජීවිතය ගැන ඉගෙනගන්න කියලා. හැබැයි ජෝන්ස්ගේ තාත්තා හිතපු විදිහට නම් ඒ වැඩේ සිද්ධ වුණේ නෑ. ඉන්දියාවේදි ජෝන්ස් හා කෝරා කරදර කෝටියක් ඇඟේ දා ගන්නවා. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කොහොමද ජීවිතය ගැන ඉගෙනගන්නේ කියලා බලන්න නම් ABCD – American Born Confused Desi චිත්‍රපටය නරඹන්න වෙනවා.

Comedy කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති මේ චිත්‍රපටයේ Dulquer Salman, Tovino Thomas, Jacob Gregory, Aparna Gopinath ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. Google User Rating 90% ලබා ගත් මෙම සිනමා පටය, තාරුණ්‍යයට හොඳ ආදර්ශයක් සපයන්න සමත් වෙනවා.

අවසාන වශයෙන්, මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි කරන්න කියලා මගෙන් ඉල්ලපු අරුණ අමරසිංහ සහෝදරයාට ස්තූතිවන්ත වෙමින් සමාව ඉල්ලනවා උපසිරැස හදන්න මේ තරම් කාලයක් ගත්තට.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන මලයාලම් සිනමා නිර්මාණයත් රසවිඳින ලෙසට.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

63 comments

  1. abesekaragunasingha

    Prithiviraj sukumarange hoda show ekak thiyanawa memories Kiyala movie ekak imdb ihalama rating thiyana maru show ekak puluwan nam sub danna

  2. කවිනු වීරක්කොඩි

    DQ නම් නොබලා කොහොමැයි?! මෙච්චර කාලෙකට අහු නොවුණු චිත්‍රපටියක්.. බලමු එහෙනම්!
    ජය වේවා!!

  3. thank You…!!!

  4. Thaank u sis..

  5. Thank You for the Sub.. Apreciate it.. thnks a lot

  6. බොහොම ස්තුතියි නෙතිනි උපසිරැසිය වෙනුවෙන්.මලයාලම් වලට තියෙන කැමැත්ත නිසාම වෙන්න ඕනේ උපසිරැසිකරණයටත් පිවිසෙන්න ඇත්තේ.මේ විදියේ උපසිරැසි නිකුත් නොවුනු හොද මලයාලම් ෆිලුම් තව සෑහෙන්න තියෙනවා.ඒවටත් ඉස්සරහට සබ් අරගෙන එයි කියලා බලාපොරොත්තු වෙනවා.ජයවේවා!

    • abesekaragunasingha

      Prithiviraj sukumarange hoda show ekak thiyanawa memories Kiyala movie ekak imdb ihalama rating thiyana maru show ekak puluwan nam sub danna

  7. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු….

  8. kalpa madushanka

    Link plz

  9. bohoma sthuthi me wage film ekakata sub karala apita genawata.

  10. Thankyou for subtitle

  11. Lalani Maduwanthi

    Malayalam movies denne nadda?.?

  12. සබට බොහොම තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  13. link eka thama naththe ai.comment section eke wath danna.

  14. kelumchathuranga

    thanks

  15. Lalani Maduwanthi

    Thank you,,,,thawath malayalam films denna , shakthiya labewa,,,,HAPPY NEW YEAR

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Subata bohoma stutui nangi…
    Jaya wewa…!!!

  18. bohoma sthuthi sis ….

  19. thank you yaluwa

  20. link eka dennakooo

  21. ane link ekk nh film eka ganna plz link ekk dennko

  22. baiscopedownloads eke meke download link eka nane..

  23. chanakaisuru12

    meke film eka ganna link eka dennko plz plz plz……

  24. පැතුම් ඉෂාර

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!… තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!… ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!…බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!

  25. ⁣තැන්ක්ස් නෙතිනි ජය වේවා… නියමයි ජය වේවා….

  26. mewaye download link ehemath daann. seeds wath na dan me film wala .download karapu tanak athine puluwan nam link eka kothanaka hari danna.

  27. thanks for sub sis

  28. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි ජයවේවා

  29. subata thanks sis….keep it up….

  30. Lalani Maduwanthi

    Thank you,,nethini

  31. sooriyapatabadige

    Thanks for sub………(king lair 2016) film ekata sub dennako bro……………..

  32. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!