Saturday , October 24 2020
Breaking News

Adventureland (2009) | එක හුස්මට බලන්න..!

Rating: 6.4/10. From 14 votes.
Please wait...

අලුත්ම අලුත් ආදර කතාවක් ගැන කියන්නයි මේ සූදානම..Adventureland (2009) කියන්නෙ ජනප්‍රිය නලු නිළි පිරිසකගේ දායකත්වයෙන් හැඩ වුන බොහොම රසවත් චිත්‍රපටයක්..IMDB රේටින්ග්ස් වල 7.6/10ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය කොමඩි,ආදර කතා හා නාට්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරන්න පුලුවන්..
මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නෙ…එක්තරා තරුණයෙක් ඔහුගේ වැඩි දුර ආධ්‍යාපනය ගැන හිතල නිවුයෝක් නගරයට යන්න තීරණය කරනව..නමුත් ඔහුට මේ සදහා දෙමව්පියන්ගෙන් ලැබෙන මුදල මදි වෙනව..ඉතින් ඔහු තීරණය කරනව ටික කාලයක් සදහා රැකියාවක් කිරීමට..ඔහුට ලැබෙනව විනෝද උයනක රැකියාවක්..මෙහිදි ඔහුට මුණගැහෙනව අපූරු තරුණියක්..මේ දෙදෙනාගෙ ආදර කතාව තමයි චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..සරළ කතාවක් උනත් ගොඩාක් ආසාවෙන් බලන්න පුලුවන්..
ලස්සන ආදර කතා වලට කැමති අය හැමෝම බාගන්න,එක දිගට ආසාවෙන් බලන්න පුලුවන් මේක..

ඕප දූප:-මේක Superbad අධ්‍යක්ශකවරයාගෙම තවත් නිර්මාණයක්.. 😛 😉

Check Also

After We Collided (2020) Sinhala Subtitle | අත් නොහැරුණු අත්….! [සිංහල උපසිරැසි] ( 18+)

කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. කෝ බං මඟුල සබ්. සබ් නෑනෙ

  2. Make sub aka nane denta bayda

  3. meke sub download karanna link ekak nane


  4. නියමයි
    😛
    තුති……. 🙂

  5. මේක නම් බලන් බැරි උනා. බලන් වෙයි වගේ. කෝකටත් ඔන්න කමෙන්ට් එකක් දැම්මා.

  6. Torrent not found…

  7. මම නං මේවගේ ගලාගෙන යන කතාවලට කැමතියි.
    මට පටන් ගත්ත ගමන් ගහ මරාගන්න ඇක්ෂන් පිල්ම් පේන්න බෑ.A Walk To Remember බලල තියනවද.ඒක තමයි මම බලපු ආදර කතාවලින් හොඳම එක

  8. sahathika aththa ban,eya naththan mona adventureda?????

  9. kristeen naththan melo RAGAK na

  10. උමේෂ්

    ඇත්තම කියනවානම් එක හුස්මට බලන්න බැහැ. මටනම් පට්ට කම්මැලියි. බාගයයි බැලුවේ! මම මේක කලින් බෑවා, යාළුවොන්ටත් අල්ලලා ගියේ නැහැ. හික්z!

  11. Ela Ela Machan…
    Thanks Wewa.

  12. @පොතේ ගුරා: එක හුස්මට බලන්න ක‍ම්‍මැ‍ලී‍….lol 😀

  13. thank u wewa macho!!!

  14. මම නම් බැලුවා.. අපේ සමාජයට වඩා ඇමරිකන් සමාජයට තමා මේක ගැලපෙන්නේ. 1980 ගණන් වල පරිසරයක් තියෙන්නේ. කාලය ගත කරන්න නම් හොදයි..

  15. ම‍ට‍ න‍ම්‍ මේ‍ක‍ බා‍න්‍න‍ බෑ‍…
    කෝ‍ තා‍ම‍ ගූ‍රා‍ මගේ‍ හො‍ල්‍ම‍න්‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ දැ‍ම්මේ‍ නෑ‍නේ‍..
    ම‍ට‍න‍ම්‍ ආ‍ද‍ර‍ ක‍ථා‍ බ‍ල‍න්‍න‍ ක‍ම්‍මැ‍ලී‍….

  16. @chamila! අෆොයි..එහෙනම් මිණී ම‍්රන කතා තමයි දාන්න වෙන්නෙ.. 🙂

    @DragonD ! වෙල්කම් වේවා සහෝ..

    @පික්චර් පිස්සා ! එළ එළ! 🙂

    @garuka! මචන් මම මේ දාල තියෙන්නෙ මම බාල බලපු කොපි විත‍රයි..පොඩ්ඩක් හ‍රි අවුල් කොපියක් නම් මම ඒක කියනව..කොලිටිය ගැන බය නැතුව බාගනින්..:)

    @kolla !අෆ්ෆා එහෙමද.. :O

    @Uraj Deemantha !හික්z..එළ එළ මචෝ!

    @nelantha herath! එළ සහෝ.. 🙂

  17. nelantha herath

    හොඩ නරක බාලම බලමු.

  18. නොබැලුවත් බාමි…. 😛 හික්ස්….. 😀

  19. මට නම් කම්මැලියි බන් මේ film 1ka

  20. macho,
    hoda eka wage meeta passe post daaanakota meke DVDRIP da nethda kiayla daapan…podi idea ekak quality eka gene ganna.
    Torrent eke DVDRIP kiuwata ithin danne nethda wedihariyak kiyanne borune.
    Apita ithin ubawa sure ne.:D

  21. පික්චර් පිස්සා

    බාලම බලමු ..

  22. elaaaaaaaaaaaazzz

    thanku wewaaaaaa

  23. ලස්සන ආදාර කථා බලන්න මට නම් කම්මැලියි බන්…. 😉

error: Alert: Content is protected !!