අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

After We Collided (2020) Sinhala Subtitles | අත් නොහැරුණු අත්….! [සිංහල උපසිරසි සමඟ] ( 18+)

Rating: 7.6/10. From 158 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ අවසන් වුණු විධිය බලන්න නම් අනිවාර්යෙන්ම After (2019) බලන්න වෙනවා. නොබලපු කෙනෙක් වේ නම්, ඒක බලල එන්න මුලින්. නැත්නම් අගක් මලක් තේරෙන එකක් නැහැ. 🙂 

ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි 😀 ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ After We Collided  නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.3ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්. 😀

“මුළු ලෝකයම ඇය නොමැති , මම ඇයව අහිමි කරගත්, සන්දේශයක් වගේ. අපේ ආත්මයන් නිර්මාණය වෙලා තියෙන්නේ මොනාගෙන් උනත්, ඇගේ සහ මගේ ආත්මයන් එකම දෑයින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ කතාව පටන් ගන්න බොරු උසස් තත්වයකට වඩා මට නිතරම වගේ නාට්‍යමය ස්වරුපයට බර ගතියක් තියෙන්නෙ. ඔයාට පේන විධියට, මේ තමයි අපේ කතාව. ටෙසාගෙයි මගෙයි කතාව. ඒක ඔයා කලින් අහල තියෙන කතාවක්. ග්‍රීකයින්ගෙන්, ශේක්ස්පියර්ගෙන්, බ්‍රොන්ට්ස්, ජේන් ඔස්ටින්ගෙන් ලැබුණු කතාවක්. මේක තරුණියක් ඇයගේ ස්වාධිනත්වය සොයා යාමේ කතාවක්, ඇයගේ දුෂ්ඨ දෙමව්පියන්ගේ බැඳීම්වලින් නිදහස්ව. තමන් පැහැදිලිවම ආදරේ නොකරන තරුණයෙකුට පොරොන්දු ලබාදුන් ඇයට, ඇයව ප්‍රේමයෙන් ඇඳ-බැඳගත් නිර්භීත, කඩවසම් තරුණයෙකු මුණගැසෙනව. ඇය අකමැති හැම දේම වගේ ඔහු තුල තිබුනත්, ඇය ඔහුට ආලය කළා. සම්පුර්ණයෙන්ම ඔහු වෙත බැඳුනා, අවසානයේදී ඔහු ඇයට ද්‍රෝහීව… බිංදුවටම ඇද දැමුවා. ඔහු තමන්ගේම මුලාවෙන් විනාශයට පත්වූවෙක්. නමුත් සියල්ලම අහිමිවුණා යැයි සිතුණු මොහොතේ, දෙදෙනා එක්ව සතුටින් ජිවත් වුණා… පෙර කී පරිදි, ඔබ මිට පෙර අසා ඇති කතාවක්. එකම වෙනස… මේ ඒ කතාව නොවීමයි !  ❤

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

53 thoughts on “After We Collided (2020) Sinhala Subtitles | අත් නොහැරුණු අත්….! [සිංහල උපසිරසි සමඟ] ( 18+)

  • ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • upasirAsiya poddak ehaa mehaa welaa neqa

    Reply
  • sub eke samaharak than awul ne…yts eken download kale movie eka

    Reply
  • After we fell 2021 Movie eke sub dennako

    Reply
    • after we fell sub oniiiiiiiii

      Reply
  • After We Fell sub eka one

    Reply
    • film ek gaththe mona site ekend

      Reply
  • Thank you very much for the sub…..Brother 2016 apu I.T kiyala film ekak tiyanawa…..ekata sub ekai….down karaganna film ekai hoyala denna puluwanda ???

    Reply
  • blue ray walata sub nadda?

    Reply
  • yako mam after 2019 balane nathuwa baluwe haiyoo melo deyak therune na ahapu balanna yane 🙂 tikak lokuwata danna epai after 2019 balnna kiyala magula 🙁

    Reply
  • Thanks …………….good luck
    It’s romantic 2019 movie ekata sub denna

    Reply
  • Film eka ganna thanak danna puluwanda

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • thank you machan mekath dunnata…
    kalekin baluwe me wage ekak..
    umba ithin dunnoth denne mama balana jathiye ewama thama…
    sub ekata bohoma sthuthiy wimo..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanx bro………..

    Reply
  • කාලකට පස්සෙ සයිට් ඒකේ කමෙන්ට් ඒකක් දාන්නේ..
    ‌‌බොහොම ස්තුතියි විමා අයියා සිංහල උපසිරැසියට..
    ජය වේවා..!

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    Reply
  • මේ වගේ අඩු කැපෑසිටි තියෙද්දි
    After.We.Collided.2020.720p.WEBRip.800MB.x264-GalaxyRG
    795.5 MB

    ඇයි මේ වගේ වැඩි කැපෑසිටි වලට දෙන්නෙ?
    After We Collided.2020.1080p.WEB-DL.H264.AC3-EVO[TGx]
    3.6 GB

    Reply
    • සබ එකට ගැලපෙන ටොරන්ට් කොපිය මොකක්ද කියල කියල තියෙනකොටත් ඒක හොයන්න බැරි තරමටම නොහැකියාවක් තියෙනව නම්, වැළපෙන්න දෙයක් නැහැ.
      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකට පලයන්. 300mb ඉඳල පොඩි සයිස් කොපි දීල තියෙනව 😀

      Reply
  • Site ekata aye pana awilla. Thanx bn….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • rich in love 2020 sinhala sub dannako

    Reply
  • Thanks brother enakam hitiye

    Reply
  • බලන්න බෑනෙ බන් සබ් එක චෙක් කරේ නැද්ද…

    Reply
  • Thank you ikmanata dhunnata. .

    Reply
  • සබ් එක චෙක් කරලා නෙමෙයිද බන් දාන්නේ.. සෑහෙන්න අවුල් තියෙනවා… පොඩ්ඩක් බලලා දාන්න ආයේ.. අඩුපාඩු එක්ක කරන්න එපා..

    Reply
    • මොන වගේ අවුල්ද කිව්වොත් ?

      Reply
      • මුල් ටිකේ එකම ඩයලොග්ස් ටික ඇදි ඇදි යනවා.. ලයින් වල අවුලක්. අන්තිමට නම් අවුලක් නෑ

        Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Thanks…..jayawewa…..!

    Reply
  • thanks for the sub machan……….

    Reply
  • thank you sooo much..

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    සුපිරි ෆිල්ම් එකට <3
    ජය වේවා.!

    Reply
  • නියමයි මචන්… after ෆිලුම පට්ට…. මේකත් ඉතින් පට්ට පට පට….. ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…ජය වේවා…..

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • clouds (2020) akatath sub aka one

    Reply

Leave a Reply to Ami Cancel reply

Your email address will not be published. Required fields are marked *