You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 10 2020
Breaking News
Home / All / Aiyyaa (2012) Sinhala Subtitles | ඉරණම්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

Aiyyaa (2012) Sinhala Subtitles | ඉරණම්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 5 votes.
Please wait...

ඔන්න මම ආයෙත් ආව අලුත්ම බයිස්කෝප් එකක් ඇරන්. මේ පිච්චර් එකෙත් හොඳ කොපියක් ආවෙ ඊයේ. ආපු ගමන් ඔයාලට සිංහලෙන්ම රසවිඳින්න මම සබ් එකත් සිංහලට හැදුව ඔන්න.

මේක මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ රිලීස් වෙච්ච රානි මුඛර්ජි රඟපාන ලස්සන බයිස්කෝප් එකක්. Sachin Kundalkar තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේක ගෙතෙන්නෙ මීනක්ෂි කියල මරාති කෙල්ලෙක් වටා. මෙයා කොලේජ් එකක පුස්තකාලයක් බාරව තමයි ඉන්නෙ, ඉතින් මෙයාට කල වයසත් හරි නිසා එයාගෙ ගෙදරින් මෙයාට කසාදයක් කරල දෙන්න කට්ටිය හොයන්න ගන්නව හෝ ගාල. ඒත් වැඩේ කියන්නෙ මෙයාගෙ ගතිගුණ වලට එයාට කොල්ලෙක් හොයන එක පුදුම තරම් අමාරු වැඩක් වෙන එක.

කොහොම හරි මෙයාටත් හිත යන කොල්ලෙක් ඉන්නව. එයා තමයි සූර්යා. හැබැයි මේ කොල්ලා තමිල්නාඩුවේ දෙමල කොල්ලෙක්. ඔය අතරෙ මීනක්ෂිට මංගල යොජනාවකුත් එනව. ඉතින් ජීවිතේ ඉරණම් කාරයා තමන්ට ඕන විදියට තෝරගන්න කරන සුන්දර උත්සාහයක් වටා ගෙතිච්ච ලස්සන බයිස්කෝප් එකක් මේක.

එහෙමනම් ඔයාලම මේ ෆිල්ම් එක බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නෙ බලන්න.

ආයෙත් බයිස්කෝප් එකකින් හමුවෙමු. එතකන් හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් යටිවැල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

73 comments

  1. Thanks ……………..good luck ……………….

  2. Aiyo meka download wenne nene…..


  3. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  4. ගොඩක් ස්තුතියි………..!!!!!

  5. නියමයි යාළුවා. මේ විදියට හැමදාම අළුත් ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙන්න. සදා ජය…………..

  6. maxx wadak mchoo..ela ela

  7. Nirmala Suravinda

    Nic Wrk…….saho..obata jaya weva..puluwannam Jab Tak Haai Jaan hoda copyak sub ekka apita denna…

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  9. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ.ජයවේවා

  10. හිනදි එකක් ළගදි බැලුවෙම නෑ. මේ වගේ අලුත් එකක් බලන්ඩ උස්සාහයක් දාලා බලන්ඩ ඕනෑ තුති සහෝ. ජය!

  11. රානි අක්කා ඉන්න නිසා නොබලා බෑනේ. බලමුකෝ.

    ස්තුතියි

  12. Thushi Sanjeewani

    It’s a great work….You have done it well….Many thanks….accept my regards…

  13. very good work. congratulations and best wishes for future work

  14. tnx for the nice movie!!

  15. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  16. රානි මුඛර්ජි ඉන්න එකක් නම් ඉතින් අනිවා ලස්සන එකක් තමා….. 🙂 රානි මුඛර්ජිගේ හොදම ෆිල්ම් එක තමා Black…… 😀

  17. sub walata thanxx

  18. එල එල මචන්

  19. තරිදු

    Thanks macho apu gaman dunnata
    ela ela digatama hindi balanna puluwa
    Many thanks

  20. Thanks machan..puluwan nam Gangaster hindi film ekatath sub dennako..sinhala sub ekka balanna watina film ekak

  21. niroshan sampath

    machan oyalata godak thanks

  22. දිනිඳු සම්පත්

    මේක දෙමල එකක් නෙවෙයි නේද?
    බොහොම ස්තූතියි උපසිරැසි වලට
    ජයවේවා!

  23. meka harima lassana movie akak cam copy akak mama baluwa meka th aragannawa go

  24. maxxa..thank you sub ekata 🙂

  25. ඕකේ තියන Sava Doller කියන සිංදුවට මම මාර Love 😀

  26. Thanx…
    Thaandavam
    Oru kal Oru Kannadi film wala sub dennako

  27. mudiya / මුදියා

    නියමයි ලක්ෂාන්.උඹ සබ් දෙනව නිකං වෙඩි වගේ.දිගටම දෙන්න ඕනි හො‍ඳේ.පොඩි කොපියටත් ගොඩක් පිං.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!

  28. කැලුම් ගුණසේකර

    අප්පා …. ඔය තියෙන්නේ? ඔහොම යං ඔහොම යං. ස්තුතියි යටිවැල්ල සහෝ.

  29. thanks machan

  30. thankuuuuuuuuuuuuuuu so much … i was waiting for this movie :)))))))))))))))))))

  31. උපසිරැසි වලට බොහොම ස්තූතියි …දිගටම ‍හොද මුවි වලට සබ් දෙන්න..

  32. මරැ හ……

  33. එල මචං

  34. පැතුම්

    ජය පතනවා ඔයාගේ සබ් වැඩේට 🙂

  35. නියමයි ඔහොම යන් කොල්ලෝ

  36. ෂා මෙයත් වැඩේට බැහැලා නේ,,නියමයි නියමයි මචං

  37. sub dunna aka nam maxxxa bro

  38. එලම කිරි කොල්ලෙක් ලක්ෂාන් කියන්නේ හිතනකොට දෙනවා නේ සබ් ඔන්න ඔහොමයි ඉන්න ඕනේ ජයම වේවා සබ් ගහන ඔය දෑතට

  39. අනිවා බලනවා,,ජය වේවා සහෝ

  40. ගයාන් තාරක

    ela machan.. onna mamath gaththa.. ikmanatama balanna one.. thanx machan sinhala subwalata…

  41. ලක්ෂාන් සහෝගේ සබ් සුපිරි…ඔයා නියමෙට දානවා..තවත් සබ් දෙන්න ඔයා නියමයි

  42. නියමම වැඩ්ඩේක් නේ කොල්ලා සබ් දෙනවා සෝ ගාලා/////

  43. meka enakanne deiyooooooooooo mama balagena hitiye.thanx lakshan koluwo.me karana upakara walata

  44. rusuru | රුසිරු

    නියමම කතාවක් සබ් එක්කම ගෙනාවා එකට පින් සහෝ තව තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!

  45. ජය වේවා ලක්ෂාන් මචං ඔයාත් පට්ට නේ දෙනවා හො ගාලා 🙂

  46. lasanatha!!!!!!

    hindi akakta sub dunna akata thanks 😀

  47. නියමයි මචන් හින්දි එකක් නම් ඉතින් අතාරින් නෑ ස්තුතියි උපසිරෑසියට

  48. “චූටී මල්ලි”

    podi size ekatai sbatai dekatama pin

  49. රාම් රාජ්

    ස්තූතියි.හොද ෆිලම් එකක් වගේ සබ් නැත්තං ඉතිං කෙහේ තේරෙන්නද

  50. patta lokka niyama eka

  51. thanx machan

  52. මෙක නියමම කතාවක් මචෝ

  53. ජය වේවා,මරු

  54. Niyama kollekne oya machan agaya karanawa wadey

  55. යසිරු මධුක

    ස්තුතියි.

  56. එල එල මචන්

  57. නලින්

    නියමයි ලක්ෂාන් සහෝ..
    දිගටම ‍හොද මුවි වලට සබ් දෙන්න..

    ඔන්න මෙකත් ගන්නවා

    ජය වේවා..!

  58. Jaya wewa macho

  59. එල එල සහො නියමම හින්දි එකක් වගේ.

  60. Ela machan

  61. Thanks kollllaaaa

error: Alert: Content is protected !!