අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Akaash Vani (2013) | නුබේ දෑස මට මට හිමි නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.2/10. From 14 votes.
Please wait...

Akaash Vani (2013)
ඔන්න මම තවත් ලස්සන ආදර අන්දරයක් අරගෙන බයිස්කෝප් එකට ගොඩ වෙන්නයි හදන්නේ.හින්දි ෆිල්ම් එකක්..නිකුත් වෙලා තියෙන්නේ නම් මේ අවුරුද්දේ ජනවාරි 25 වැනිදා..ඒ උණාට මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් වැඩි දවසක් නැහැ..කිහිප දෙනෙක්ම මගෙන් මේක කරලා දෙන්න කියලා ඉල්ලපු නිසා තමයි මේක කරන්න ඕනේ කියලා හිතුවේ,නළු නිළියන් නම් අපිට හුරුපුරුදු අය නෙමේ.

කතාව ගැනත් සඳහනක් කරන්නම්,”වානී” කියන්නේ අක්කා කෙනෙක් ඉන්න පවුලක දෙවෙනියා.අක්ක ශිවානි. ආකාෂ් කියාන්නේ අළුත් ඉස්කෝලෙට එන කොල්ලෙක්.මෙයාලා අලුතෙන් තමයි මේ පාසැලට යන්නේ. පළමු දවසෙම ජේෂ්ඨ ශිෂ්‍යයන්ගේ රැග් එකට අහුවෙනවා. එතැනදී තමයි මේ දෙන්නා හඳුනා ගන්නේ. මෙයාලගේ හොඳම දෙන්න යාළුවෝ තමයි ශිකර් සහ සුම්බෝධි කියන්නේ. පාසැලෙන් සීත කඳුකරයේ චාරිකාවක් යනවා. එතැනදී තමයි මේ දෙන්නගේ ආදරේ මුල් පියවර තබන්නේ. දෙදෙනා ගොඩක් ආදරෙන් බොහොම සුන්දර කාලයක් ගත කරනවා. මේ අතරේ වානී ගේ අක්කාගේ විවාහ උත්සවය තියෙන නිසා වානී ඒ වෙනුවෙන් ගෙදර එනවා. විවාහය දවසට තමයි වානී එයාගේ කුමාරයා වුණ ආකාෂ්ව ගෙදර අයට හඳුන්වා දෙන්න හිතන් ඉන්නේ.

නමුත් ඒක කරන්න වෙන්නේ නැහැ. ශිවානි වෙන කෙනෙක් එක්ක පැනලා යනවා. පස්සේ දෙමව්පියන් බය වෙනවා වානීත් මෙහෙම දෙයක් කරයි කියලා එයාවත් ඉක්මනටම බන්දලා දෙන්න තමයි හදන්නේ. දෙමව්පියන් ඉන්න තත්වේ දැකලා වානී ආකාෂ්ව අතාරින්න තීරණය කරනවා. රවී තමයි මනමාලයා.මේ දෙන්නගේ විවාහයට ආකාෂ්ට ආරාධනා කරන්නේ වත් නැහැ. නමුත් ආකාෂ් ට පිස්සු හැදිලා වගේ මේක නිසා. ඇති නේද කිව්වා..ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි. කොහොම හරි ආකාෂ් වානී දෙන්නා එකතු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ?? වානී, රවීව විවාහ කර ගත්තත් එක්කනේ නේද?? ඔයාලම බලන්න මක්කෙයි වෙන්නේ කියලා.

එහෙනම් තව සළරුවක් අරන් එනකම් තාවකාලිකව සමුගන්නම්,හැමෝටම ජයෙන් ජයම පතනවා!!!!

Akaash Vani (2013) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න

7863DBE402E6CEFE20D6E84011AEC40987628383

700 MB කොපිය මෙතනින් බාගන්න

1B728BF5AF1AE9E0BEBAB0A1167A973237F3546B

1.43 GB කොපිය මෙතනින් බාගන්න

B8307717C7119CA0481DAAC73C829EDDBB9F620A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

50 thoughts on “Akaash Vani (2013) | නුබේ දෑස මට මට හිමි නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • ‍නි‍ය‍ම ‍ක‍තා‍වක්‍
    thanx

    Reply
  • සහො පට්ට ෆිල්ම් එක..උඹලට පින් අපිට මේවා හොයලා දෙනවට..දිගටම මේවාගේ හොද නිර්මාන දෙන්න..ජය වේවා!!!!

    Reply
  • ලස්සන Love story Film එකක්,තව තවත් ලස්සන ආදර Movies අපට ලබා දෙන්න මං ජය පතනවා සහෝ,
    Good Luck!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thanxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • superb………………

    Battle of the year film eka dannakooooooooooooo..

    Reply
  • ජය වේවා මේකේ සබ් එනකම් මාත් හිටියේ ජය…!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • thankz brother

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • niyama film 1k wge.aniwa blanna ona.thanks SAMEERA sahoo sub 1kata.ohoma digatama sub denn labewa.jaya wewa…..

    Reply
  • ලස්සන කතාවක් වගේ.
    ඔන්න පොඩි කොපිය බාන්න දැම්ම.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • කොල්ල නන්ස්ටොප් දෙනවා නේද හොදයි හොදයි
    ඔන්න එහෙනම් ගත්තා තැන්ක්ස් සහෝ උපසිරසියට

    ජය වේවා

    Reply
  • එලකිරි සමීරයෝ 😛 😛 ජය

    Reply
  • Thank Saho……Ela Film 1

    Reply
  • ‍නි‍ය‍ම ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • samira ayya godak sub genawane thankxxx thelugu love story ekakuth denna .maru maru onna banawa

    Reply
  • ගොඩාක් ස්තුතියි මචෝ… දිගටම කරගෙන යන්න… ජයවේවා …….!

    Reply
  • නියමයි බලන්න ඕනේ

    ජය!

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • ජය වේවා මේකේ සබ් එනකම් මාත් හිටියේ නියමම ෆිල්ම් එකක්

    Reply
  • බොහොම පින් සහෝට මේවා නම් අනිවා බලනවා

    Reply
  • බොහොම තුති!

    Reply
  • digatama demu unu unu paharwal walata sameera txz

    Reply
  • baiscope is best no1 site jaya!

    Reply

Leave a Reply to mihin ලංකා Cancel reply

Your email address will not be published. Required fields are marked *