You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 15 2019
Breaking News
Home / All / Alice Through The Looking Glass (2016) with Sinhala Subtitles | කැඩපතින් යන එන ඇලිස් 2016 [සිංහල උපසිරසි සමඟ]

Alice Through The Looking Glass (2016) with Sinhala Subtitles | කැඩපතින් යන එන ඇලිස් 2016 [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 11 votes.
Please wait...

Alice Through the Looking Glass (2016)

මගේ 28 වෙනි උපන්දිනය වෙනුවෙන් ඔයාල හැමෝටම ලස්සන, ප්‍රසිද්ධ ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටයක් දෙන්න මං අදහස් කලා. ඇලිස්ගෙ නමින් චිත්‍රපට, කාටුන්, නාට්‍ය මීට කලින් නිර්මාණය වෙලා තිබුණත් මේ කතාව තමයි දැනට නිර්මාණය වෙලා තියන අලුත්ම කතාව. අමෙරිකානු ඩොලර් මිලියන 287.1 ක ආදායමක් උපයපු මේ චිත්‍රපටය මේ අවුරුද්දේ මැයි මාසෙ තමයි එළියට ආවේ. චිත්‍රපටය නිෂ්පාදනය කලේ ලෝකප්‍රසිද්ධ වෝල්ට් ඩිස්නි සමාගම. එතකොට චිත්‍රපටයේ IMDb අගය 6.4ක් වෙනවා.

දැන් ඉතිං “කවුද බොලේ ඇලිස්” කියල හිතන අයත් ඇතිනේ. එයාලට මං කතාවෙන් පොඩ්ඩක් කියන්නම්. ඇලිස් කියන්නේ ලෝකෙ වටේ අරුම පුදුම සවාරි යන තරුණ කෙල්ලෙක්. එයාගෙ මැරුණු තාත්තාගෙ නැවෙන් තමයි එයා මේ ගමන් යන්නේ. ඇලිස්ට ඉන්නේ මිනිස් යාළුවො විතරක් නෙමෙයි. ඊට අමතරව බල්ලො, පූසෝ, හාවො, මීයෝ වගේ සත්තු එක්කත් එයා යාළුයි. යාළුවන් අතර එයාට ගොඩක් හිතවත් යාළුවෙක් ඉන්නවා ටැරන්ට් කියලා. ටැරන්ට් කියන්නේ විහිළුවෙන් ඉන්න තොප්පි මහන කෙනෙක්. පුංචි සිද්ධියක් නිසා එක පාරට එයාට එයාගෙ පවුලෙ අයව මතක් වෙනවා. එයාගෙ පවුලෙ අයව ජැබවෝකි කියල මකරෙක් මරුවා කියලා එයා කලින් විශ්වාස කලත් එයා පස්සෙ හිතනවා එයාගෙ පවුලෙ අය අනිවාර්යෙන් ජීවතුන් අතර ඉන්න ඕන කියලා. ඒ ගැන හිත හිත එයා දුකින් ඉන්නේ.

ඉතිං ඇලිස් තමන්ගේ යාළුවා, ටැරන්ට් වෙනුවෙන් ලොකු අවදානමක් අරං යන්තරයක නැගලා අතීතයට යනවා එයාගෙ පවුලෙ අයව බේරගන්න. මේ ගමනේදී ඇලිස්ට ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙනවා. කාලය තුළින් ආපස්සට ගිය ඇලිස්ට ටැරන්ට්ගෙ පවුලෙ අයව බේරගන්න පුළුවන් වෙයි ද? එයා මූණ දෙන කරදර මොනාද? එයාට ආපහු පියවි ලෝකයට යහතින් එන්න පුළුවන් වෙයිද? ටැරන්ට් දුක් විඳලම මැරෙයි ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ චිත්‍රපටය බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. මේ කතාව ළමයින්ට ගොඩක් සුදුසු උනාට ලොකු බබාලටත් කම්මැලි නැතුව බලන්න පුළුවන් ෂෝක් කතාවක්.  

චිත්‍රපටයේ ඇලිස්ට ඉන්නේ Mia Wasikowska කියන ඕස්ට්‍රේලියානු ජාතික නිලියයි. සුදු රැජිණට (මිරානා) ඉන්නේ Anne Hathaway කියල කෙනෙක්. රතු රැජිණට (ඉරාසිබෙත්) ඉන්නේ Helena Bonham Carter කියල කෙනෙක්. ඒ වගේම ටැරන්ට්ට ඉන්නේ අපි හැමෝම වගේ දන්න අපි කාවවත් නොදන්න Johnny Depp. ලොල්. කලින් මම දුන්න බොක්ස් ඔෆිස් චිත්‍රපටයට වගේම මේ බොක්ස් ඔෆිස් චිත්‍රපටයටත් නිල අනුග්‍රහය දැක්වුවේ විමා සහෝ. ඉතිං මං එයාටත් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් ලස්සන කතාවක් අරගෙන මං ආපහු එන්නම්. ජය වේවා! 

ජය වේවා!

Alice Through the Looking Glass (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Alice.Through.the.Looking.Glass.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray, Web සහ HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

53 comments

  1. thushikumarasena

    Thank you and Many many happy returns of the day!!!!!

  2. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි…!!!!
    ජයවේවා

  3. සබ් එකට සතූතියි සහො!

  4. Bluray පිටපතට යාවත්කාලින කර නැත..

  5. Film eka dn tama gatta bohoma sthuthi saho

  6. ela ela bro……….!

  7. Thank you very much bro……….

  8. බොහොම ස්තූතියි සබ් එකට

  9. ස්තුතියි සබ් එකට සහෝ

  10. සහෝදරයා කරුණාකරලා br copy ය update කරන්න.

  11. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. චාමිකර

    මගේ උපන්දිනයට සුබ පතපු හැමෝටම ස්තූතියි. ලබන උපන්දිනයට කලින් කෙල්ලෙක් හොයා ගන්න ඕන 🙂

  13. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thanks film eka thibba sub gatha

  14. උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි

  15. nuwan chinthana

    mchnla dan apii kohomda films download kranne ??????????????

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

  17. Sajith Anthony

    උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  18. HBD Brooo… Sub ekata Thanx..

  19. Hpy b dy brooooo

  20. Sub ekata thanx aaaaaaaaa

  21. මුලින්ම ඔයාගේ 28 වෙනි උපන්දිනයට මම හදවතින්ම සුභ පතනවා.
    ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා සහෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    සිංහල උපසිරැසියට ගොඩාරියක් ස්තූතියි සහෝ! මේකනම් මචෝ bluray ආවාම 1080p කොලිටියෙන්ම බලන්න ඕනේ ෆිලුමක්. පුළුවන්නම් සහෝ එතකොට මේ සබ් එකට update පාරක් දෙන්න.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  22. ඔබට නිරෝගීකම සතුටපිරි සුභම සුභ උපන්දිනයක් වේවා සහෝ..!
    සබට තුති..!
    Br ආවාම බලනවා. එතකොට update පාරක් දෙන්න සහෝ..!
    ජය වේවා..!

  23. Happy birthday bro and ෆට්ට තැන්ක්ස් …**

  24. Thanks for sub….
    Happy B’day

  25. nirosha dilshan

    happy birday

  26. ස්තූතියි

  27. දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  28. tnx bn ela a

  29. සුබ උපන් දිනයක් වේවා 😀 thanks sub ekata

  30. නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  31. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. සබ් එකට ස්තූතියි
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  33. thx broo 🙂 Many happy returns of the day!!

  34. Udara Damith B/K

    ස්තූතියි

  35. මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ චාමිකර විදානගේ (චාමි)” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    (WEB-DL.x264-FGT -991 MB tested & working fine with sub)

  36. උපන්දsිනය උබ පැතුම් සහෝ..පට්ට ෆිලුමක්ට සබ් ඩ් ඊල වගේඑ..ඔන්න හෙනම් ඊලග උපන්ඩිනය එන්න කලින් තව සබ් 100ක් වගේ කරමු නේද සහෝ……..

  37. niyamai.. supiri film ekak aya balanna yanna kalakin ahanam.. upsirasi gannuwata obata sthuti sahoo

  38. මාලින්ද

    ස්තූතියි. වෙබ් කොපියක් නම් මම බලනවා.

  39. සුභ උපන්දිනයක් වේවා..!!!
    මේක නම් bluray දොරට වැඩියම බලන්න හිතන් ඉන්න එකක්.
    එතකොට පටස් ගාල update පාර දාමු හොදේ…
    ජය වේවා!!!!!

  40. උපසිරස ගැලපෙන පිටපත්
    Alice.Through.the.Looking.Glass.2016.WEB-DL.x264-FGT
    Alice.Through.the.Looking.Glass.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
    Alice.Through.the.Looking.Glass.2016.720p.WEB-DL.XviD.AC3-FGT
    Alice.Through.the.Looking.Glass.2016.WEB-DL.XviD.MP3-FGT
    Alice.Through.the.Looking.Glass.2016.WEB-DL.XviD.AC3-FGT
    Alice.Through.the.Looking.Glass.2016.720p.WEB-DL.Ganool
    Alice.Through.the.Looking.Glass.2016.720p.WEBRip.x264.AAC-ETRG
    Alice.Through.the.Looking.Glass.2016.HDRip.XViD-ETRG
    Alice.Through.the.Looking.Glass.2016.HDRip.x264-iFT
    Alice.Through.the.Looking.Glass.2016.HDRip.XviD.AC3-EVO

    ඉහත සඳහන් ඕනෑම පිටපත් නාමයක් ඕනෑම ටොරන්ට් අඩවියක සර්ච් කිරීමෙන් චිත්‍රපටය බාගතකරගැනීමට හැකිය.

    “උපසිරෙකි ටයිම් ලයින් නොගැලපීමක් තිබනොත් කරුණාකර කමෙන්ටුවක් මගින් හෝ contact[ඇට්]baiscopelk.com ලිපිනයට ඊමේල් පණිවුඩයක් යොමුකිරීමෙන් දන්වන්න” ~ ඇඩ්මින්

    උපසිරසට බොහොම ස්තුතියි චාමිකර 😀

error: Alert: Content is protected !!