Wednesday , September 23 2020
Breaking News

Alien (1979) Sinhala Subtitles | පරණ වුනත් රජ බඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම චිත්‍රපටියක්. දැන් තරම් තාක්ෂණික උපක්‍රම දියුණු නැති යුගයක නිපදවුණු නිසාම මේ චිත්‍රපටිය බොහොම විශිෂ්ට එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවනි.

මම කතාව පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නේ ශිශිරතාරක නින්දේ පසුවෙන සත් දෙනෙකුගෙන් යුතු කාර්යය මණ්ඩලයක් සමඟ Thedus නම් ග්‍රහලොවේ සිට ඛණිජමය පාෂාණ රැගෙන පෘතුවිය කරා එන යානාවක් සමඟිනුයි. එහෙත් යානයේ පරිගණකය මඟින් මෙම ශිශිරතාරක නින්ද් පසුවෙන කාර්යමණ්ඩලය හදිසියේම අවදිකරනු ලබනවා. ඒ නොදන්නා ග්‍රහකය සිට එන පණිවුඩ ග්‍රහණය වීමක් හේතුවෙනුයි. ඉතින් මේක කුමක්ද කියලා බලන්න මෙම යානාවේ කට්ටිය එම ග්‍රහකයට ගමන් කරනවා. ඒත් අවාසනාවකට ගොඩ බෑමේදී යානයට යම් තරමක හානියක් සිදුවෙනවා. ඉතින් මේ යානයේ අලුත් වැඩියාවන් සිදුවෙන අතරතුර කණ්ඩායමක් මෙම පණිවිඩ මූලාශ්‍රය සෙවීමේදී එය අත්හැර දමන ලද පිටසක්වල යානයකින් නිකුත් වූවක් බව හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ…..

එක්කෝ ඉතුරු ටික ඉතින් බාගෙනම බලමු නේද? මේ පණිවිඩය මොකක්ද? යානය අත් හැරලා තියෙන්නේ මොකක් හින්දද? කට්ටියටම පණපිටින් ආපහු යාවිද? අවසානය දක්වාම, මම කියන්නේ අනිතිම අවසානය දක්වාම බලන්න වටින චිත්‍රපටියක් තමා මේක. මොකද ඉවර වෙන්න ටිකකට කලින් ඉවරයි කියලා හිතුවත් ඒක ඉවරම නොවෙන්න පුලුවන්. ඒ නිසා හොඳට බලන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

84 comments

  1. thanks for the sub

  2. Saranga J. Liyanagama

    Thanks…

  3. Lakshansilva18

    Primal fear ekata sub dennako

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  5. achala hettiarachchi

    බොහොම ස්තූතියි. සුපිරිම film එකක්…

  6. Thanks Brother

  7. Thanks for Sub!

  8. Pathum Niroshana

    thanks …ftta film eka

  9. Pathum Niroshana

    thanks …ftta film eka

  10. sub ekata thanks saho.. jaya wewa!!

  11. බොහෝම ස්තූතියි සහෝi
    ජයවේවා….

  12. Supiriiiiii Bro

  13. godak podi kale TV eken baluwata psse ayet blnnama one kiyla hithagena hitapu supiri film ekk.Thanks bro!!!!

  14. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  15. බොහොම ස්තුතියි සහෝ මහන්සියට…..

  16. Thanks Bro.Jaya Wewaaaaaaa

  17. පට්ට…..

  18. විමුක්ති නේලංග

    පට්ට

  19. Pasindu Bimsara

    සුපර්ර්ර්ර්ර්!!!!!!!!!!!!!!!

  20. Pamth Wijewardhana

    best alien film I have ever seen before thanks brother

  21. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  22. machn sub eka extract karaddi error ekak enawane

  23. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  24. good work bro..
    for those who interested aliens:
    me film series 1 directorsla wenas.. e e ayata ona widiyata series 1 flow wenas wenawa…. alien 1 is the best bt others r also good.. anyway, ather c clarkege 2001 sifi book 1th kiyawala balanna…
    predator series 1th balanna(part 3k).. eta passe alien vs predator balanna(part 2k)
    promethus is new alien film,

  25. machan niyamai ban meke 2,3,4 cotas walatath sub danakan balan innawa api……….jayen jaya

  26. thanx……….. all the best!

  27. super……thanks aaaa

  28. එහෙනම් මේකේත් ඔක්කොම ටික දෙන්න වෙයි දැන් හොදේ!
    ජය!

  29. k d n nishantha

    NO TIME FOR FILMS BECAUSE OF MATCHESS

  30. Isuru dimantha

    බලලා නෙත්තම් අනිව බලන්න කියල තමා කියන්න වෙන්නෙ සුපිරි ෆිල්ම් එකක් උපසිරෙසියට බොහොම ස්තුතියි…………..

  31. ෆිල්ම් එක ගැන අහල තිබුණා.. ඒත් බලල නෑ. ගොඩක් ස්තූතියි උපිසිරැසි ලබා දීම ගැන. ජය!!!

  32. කැලුම් ගුණසේකර

    පරණ වුනත් රජ බඩුවක් ම තමා. ස්තුතියි සහෝ.

  33. maru film eka

  34. Thanks alot bro!!! Nice stuff!

  35. චමිඳු සඳකැලුම් (චමියා)

    බොහොම ස්තුතියි යාලුවා උපසිරසියට!

  36. thanks… ;D

  37. IP කොල්ලා

    එලම තමා!

  38. mudiya / මුදියා

    සුපිරි මචං.සබ් දෙනවනෙ උඹ වෙඩි වගේ.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!

  39. දුමිඳු

    නියමයි…. 🙂

  40. old is gold kiyanne kata kahanawata nemei

    pattama patta film 1k. kolla kale beluwata hariyata therune na.
    sab 1ta thanks sahoooo

  41. Thanks Mate….!! 🙂

  42. maxy (හේවා ලුණුවිලගේ )

    රජ බඩුවක් නේ දීල තියෙන්නේ, තැන්ක්ස් අහ්හ්හ්

  43. තුසිත

    සුපිරි ෆිල්ම් එකක්

  44. Thanks……

  45. thanx.onna math banawo

  46. aiye, alien 4 movie upload karanna subak dala..eka thawama hoyaganna beri una..:}

  47. ගොඩක් හොද නියම සේවයක් මේක

  48. මරේ මරු .අනිත්වටත් අනිවා සබ් දෙන්න සහෝ.ජයවේවා

  49. බොහොම තුති 🙂

  50. මේක නම් එලටම ඇති

  51. නියමයි සහෝ මේක මැක්සා ෆිල්ම් එකක්

  52. එල එල එල කිරි මැක්සා මචං

  53. කැළුම්

    නියමයි සහෝ ඇත්තටම වටිනා වැඩක් දිගටම කරගෙන යන්න

  54. thxx for sub

  55. රාම් රාජ්

    ඇත්තටම පටිට ෆිලම් එකක්.මේකට දාලා තියෙන මාතෘකාවත් එල.බලලා නැති අය අනිවා බලන්න.අනික ඒලියන් පිටසක්වල ෆිලම් බලන්න ආස අය මේක නොබලලා ඉදලා වැඩක් නෑ.

  56. පට්ට පට්ට නියමයි පැතුම්

  57. අනිවා බලනවා ඉතුරු ඒවාටත් දෙන්න

  58. වෙනුර

    මැක්සා මචෝ වැඩේ දිගටම කරමු

  59. ඇත්ත මේක නම් රජම බඩුවක් සුපිරි ෆිල්ම් එක ජය වේවා බයිස්කෝප් එකට අර කිවුවාත් වගේ යටගියා වූපැරණි නිර්මාණ රසවින්දයට සැලැස්වීම ගැන

  60. සුපිරි වැඩේ අනිත් ටිකටත් දෙන්න ,,,

  61. මේකත් බලමු ජය වේවා

  62. Kalaye wali thalwen wasi giya supiri.films aye karaliyata geyna baiscope.walata jayama wewa!

  63. පට්ට වැඩක්. අනිවා බාගෙන බලන් ඕනා. ස්තුතියි

    අහිංසක හිත්නේ.

  64. මරේම මරු නේ කියලා වැඩක් නෑ ඔං දිගටම ඕනා.

  65. rusuru | රුසිරු

    මේකේ ෆිල්ම්ස් 4 ටම සබ් දෙන්න හොදේ ඔන්න බෑ නොකියා මේක ඉතින් බලන්නම ඕනේ Prometheus එක බැලුවා ඊට වඩා මේක පට්ට ඇති

  66. ඔවු මචං Prometheus හදපු කෙනාගේ ෆිල්ම්ස් ටික මේක තමා..මන් හිතන්නේ ඒ ෆිල්ම් එකේ අවසානය මේකේ ආරම්භය වගේ මම මේක බැලුවා ඒත් මතක නම් නෑ

  67. Maxxxama maxxca

  68. ආමන්ත

    Prometheus එකේ අවසානයත් Alien චිත්‍රපට මාලාවේ ආරම්භයත් අතර සම්භන්දයක් තියනවා නේද?

  69. welldone pathum
    good job …………..

  70. හොට්ටා

    පට්ට මචං සුපිරිම ඒවානේ දෙන්නේ මේවා පරණ උනාට පට්ට ෆිල්ම්ස්

  71. මම පට්ට ආසයි මේ වගේ ඒවා බලන්න නියමයි මේවා නියම ෆිල්ම්ස්

  72. ජය වේවා මැක්සා පැතුම් සහෝ

  73. ඉදිරියටත්……මේ වාගේ ඒවා!! දෙන්න

  74. mihin ලංකා

    පට්ට පතුරු ෆිල්ම්ස් දෙන බයිස්කෝප් එකට ජය වේවා මේකේ අනිත් ඒවාත් සබ් එක්කම ඕනේ ඔන්න

  75. hure mama deka

  76. Aniwa Ahanna Deyakna Thanks Saho

  77. මම අද එක මේක පට්ටම ෆිල්ම් එකක් මේක තමා හරි ඒලියන් කතාව අනිත් ඒවා කමකට නෑ බලනවා නම් මේකෙන් ආව ෆිල්ම් 4 ක් තියෙනවා පරණ..අන්න ඒ ටික බලන්න මම හිතන්නේ ඒවාත් දේවි බයිස්කෝප් සහෝලා.

    ජය වේවා

error: Alert: Content is protected !!