Wednesday , September 23 2020
Breaking News

Aliens vs. Predator: Requiem (2007) | ඒලියන්ද ?.. ප්‍රිඩේටර්ද ?.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 14 votes.
Please wait...

Aliens Vs Predator - Requiem

ඉතින් තවත් සබ් එකක අඩුවක් පුරවන්නයි මේ හදන්නේ. ඔයාලා බලලා ඇතිනේ ඒලියන් චිත්‍රපට මාලාව ඒකට සම්බන්ධ නැතත් තවත් චිත්‍රපට 02 ක් ආවා AVP: Alien vs. Predator (2004) සහ AVPR: Aliens vs Predator – Requiem (2007) කියලා. ඒලියන්ස්ලයි ප්‍රිඩේටර්ලයි එකට සම්බන්ධ කරලා සම්බන්ධ කරලා කිව්වට ඉතින් යුද්දෙකින් තමයි. මේ චිත්‍රපට දෙක එකට සම්බන්ධයි ඔයාලට මතක ඇතිනේ AVP: Alien vs. Predator (2004) ෆිල්ම් එක ඉවර වෙලා අන්තිමට යන කොටස (ප්‍රිඩේටර්ගේ පපුව දෙපළු කරගෙන ඒලියන් කෙනෙක් උපත ලබන අවස්ථාව) එතන ඉඳන් තමයි මේක ආරම්භ වෙන්නේ (ඒක නොබැලුවා කියලා ගැටලුවක් නෑ හොඳේ බලපු අයට මතක් කරගන්න කිව්වේ)

ඉතින් අද කතාව ගැන මම වැඩිය නොකියා ඉන්නම්. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා…යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ.

Aliens vs. Predator: Requiem (2007) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

41ec7735d69f1826f946ecbb73754380f1961b41
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Saranga J. Liyanagama

    Thanks

  2. Thank You

  3. kelumchathuranga

    thanks

  4. sandunsanjeewa52

    ස්තූතිය්

  5. Haashan Dhanushka

    thnxxxxxxxxxxxx

  6. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  7. Thank you saho..

  8. සබට තුති වරුන සහෝ

  9. Download කරන ගමන්..
    අපි වෙනුවෙන් ගන්න මහන්සියට බොහොම ස්තුතියි සහො…ඉස්සරහටත් කරගෙන යන්න මගෙන් සුබපැතුම්!!!
    ඒ වගේම මේ උපසිරැස් උස්සලා ත්මන්ගේ වගේ blog වල දගන්න එවුන්ට !*?!*:*! වෙන්න ඔන…

  10. වරුණ නිරෝෂණ

    thanks machan waruna

  11. Chathura buddhika

    Thanx bro……………………… ela aaaaaa………….

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, දැන් ඒ මුවි කලෙක්සන් එකත් හරි, ජයවේවා.

  13. Pattaaaaaaaaaaaaaaa

  14. එල ගොඩක් ස්තුතියි සහෝ 🙂

  15. thanks machan

  16. sthuthi saho… Puluwannam “my girl and i “2005 korean sub1 sub dennako..

    • වරුණ රංගජිත් (වරූ)

      මම උත්සාහ කරන්නම් සහෝ…
      කමන්ට් කළාට තෑන්ක්ස්

  17. බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. “චූටී මල්ලි”

    එල
    බලලා නෑ
    අනික් ටික නම්
    බලලා තියෙ මේකෙ
    සබට තුති
    ඔබට ජය………

  19. niyamai WARUNA saho….subata thanks….digatama sub krnn shakthiya labewa.jaya wewa….

  20. හශාන්

    එල මචං එල…..දිගටම කරහන්….ඩව්න්ලෝඩ්ස් අඩු උනාට වැඩිය හිතන්න එපා…මේක ඇවිත් ගොඩක් කල් නෙ,,,ඒක නිසා වෙන්න ඇති….ලඟදි එන උනු උනු එකකට දාහං….මගෙං සුභපැතුම්!!! 😀

  21. thanks for sub

    makatah puluwannam sun denna

    Oculus (2013)

  22. නියමයි සහෝ
    ස්තුතියි සබ් එකට.

  23. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  24. නලින්

    ස්තුතියි වරුණ සහෝ

    ජය වේවා!

  25. වරුණ රංගජිත් (වරූ)

    ස්තූතියි..

  26. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  27. Sub Ekata Thank You..

  28. වරුණ රංගජිත් (වරූ)

    මේකේ 1 ට සබ් දීල තියෙන්නේ සයිට් එකේ ඔයා අරගන්න AVP: Alien vs. Predator (2004)

  29. dhanuka sulakshana

    niyamai machan mama aasama film ekak. meke ekath dapanko

  30. thanks machan oyata budu pin

error: Alert: Content is protected !!