You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

All Things Fair (1995) | ගුරුවරිය සහ සිසුවා අසම්මතය (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 7 votes.
Please wait...

All Things Fair (1995)ඔන්න යාලුවනේ මම තවත් ලස්සන චිත්‍රපටයකුත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක තමයි මම 32 වෙනි නිර්මාණය ලෙස උපසිරසි ගැන්වුයේ, මේක IMDb දර්ශකයේ 6.9 ලෙස සටහන් වෙනවා.ඒ වගේම ඔස්කාර සම්මානයකට නොමිනේට් වෙලත් තියෙනවා,

අපි මේකේ කතාව ගැන ටිකක් විමසා බැලුවොත් පාසලක ගුරුවරියක් සහ සිසුවකු වටා ගෙතෙන කතාවක්,(මේ පාසලට අලුතෙන් උගන්වන්න ගුරුවරියක් එනවා ඇය සහ සිසුවෙක් වටා), මේක ස්වීඩන් චිත්‍රපටයක්.එක ළමයෙක් ඉන්නවා ස්ටිග් කියල මෙයාගේ වැඩේ පන්තියේ ඉන්න මැස්සන්ට රබර් බෑන්ඩ් වලින් හදපු කැටපෝලයකින් විදලා මරණ එක, මේ ගුරුවරිය මෙයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ මෙයා කරන වැඩ ගැන.දවසක් මෙයා ලියපු යම් දෙයක් ගුරුවරිය කියනවා ඇයට ඇසෙන්න කියන්න කියල නමුත් ඔහු කියවන්නේ නැහැ, හේතුව? මෙහි තිබෙන්නේ අසභ්‍ය යමක් , මේක මේ ගුරුවරිය අරන් කියවනවා ,නමුත් ඔහුට ඒක ඇය බැලුව කියල මුකුත් වෙන්නේ නම් නැහැ, පසුව ගුරුවරිය සහ මේ සිසුවා පොතක් ගන්න පුස්තකාලයට යනවිට සිදුවන යම් සිදුවීමක් හේතුවෙන් මේ දෙදෙනා අතර අසම්මත පෙමක් හට ගන්නවා.

මේ සිසුවා දැන් වැඩිපුර ඉගෙන ගන්න කියල ගුරුවරියගේ ගෙදර යනවා, ඇගේ සැමියත් මේ ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ, මොකද ඉතින් ගුරැ ගෝල නිසා, මේ දෙදෙනාගේ අසම්මත පෙම කිසිවෙකුට අසුනොවී කරගෙන යාමට ලැබේද? නැතිනම් ඔවුන් මේ නිසා මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙයිද කියල බලන්න කැමතිනම් ඔබත් අරන්ම බලන්න.මට මේ ගැන කියූ විකියා සහෝවත් මතක් කරන්න ඕනි

තව මේකේ පට්ට කෑල්ලක් තියෙනවා , මේ පිරිමි ළමයාගේ තාත්තා රෑට ගොරවනවා, ඉතින් මෙයාගේඅම්ම මොකද කරන්නේ? අර මිරිකනකොට සබ්ධය එන සෙල්ලම් බඩු තියෙන්නේ, අන්න ඒ සෙල්ලම් කුකුලෙක්ව මිරිකනවා, (කුක්කු කූ) , මටනම් ඒක දකිනකොට හිනා යනවා, ඔයාලගේ වටිනා අදහසුත් පහලින් ලියා යන්න කියා ඉල්ලමි,ජයවේවා.

වැඩිහිටියන් පමණක් නරබන ලෙස ඉල්ලා සිටිමි 

All Things Fair (1995) on IMDb

 

 

9fb66160493abeda2fff7336aca4de87fc7efff7
68b464d9a4cf0ee5e3ab14d1364fab77f6782442
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Breathe : Into the Shadows [S01 : E03] Sinhala Subtitles | රාගය හින්දා…. [සිංහල උපසිරැසි සමග]

වාහනෙන් බහින ගමන් දැක්ක දූවිලි ටික ඔහු අතින් පිහ දැම්මා. කඩේ ඇරලා අතුපතු ගාලා දෙවියන් …

Leave a Reply to zumo man Cancel reply

Your email address will not be published.

63 comments

  1. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  2. Sub hodai tawa hoda flim tiyenawa (notes on a scandal 2006 /a bigger splash 2015 )

  3. Indika Aruna Kumara

    Thnks bro. niyamai..

  4. Thank You Dimuthu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………..

  5. එළම ස්තුතියි සහෝ සබ් එකට

  6. දැන් නං 19 යයි අව්ලක් නෑනේ හේ හේ,
    ගොඩක් ස්තූතියි සහෝ sub එකට ජය වේවා ! තෙරුවන් සරණයි !

  7. Ajith Kiriella

    Think twice before you leap

    This film is great. But your sub ruined my pleasure. I had to go to English subs to understand the story. By the way, why don’t you know at least our mother tongue?

    Ajith Kiriella (Next door Sub editor)

  8. හසරැල්

    +++++++++++++++++++++

  9. Thanks
    Tawa ewa danna

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. thanks bro..

  12. මරුනේ………………..

  13. machan Will Smith inna “Wild Wild West (1999)” patta movie ekak… comedy sin tiyanawa,,, puluwan nam oke sub eka denna,,, godak watinawa,,,,

  14. බොහොම ස්තුතියි

  15. mamath bawa. thanks macho

  16. Lahiru Chandimal

    Patta machn… mamath banawa … ela …

  17. ඔන්න මමත් බලනව මේක තැන්ක්ස්

  18. බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ 😛 😛

  19. first time mama ave me blog ekata.supiri.eth play ven ne sinahala upasirasa.mokakdda karanna ona

    • දිමුතු තරංග ඉලුක්කුඹුර

      ඉහල දකුණු කෙලවරේ තිබෙන උපසිරැසි FAQ යන තැන තිබෙන උපදෙස් වලට අනුව ක්‍රියාකර බලන්න.

  20. thanks macho sub walata, meke name eka harida ?

  21. mudiya / මුදියා

    හප්පට සිරි බලන්නම ඕනි එකක්නෙ.මරු දිමුතුවො.අසම්මත ඒව බැලුව කියල අපි එහෙම වෙන්නෙ නෑනේ.හැබැයි ඒකෙත් පොඩි මෙව්ව එකක් තියෙනව.ඒ නිසා බලනව.පොඩි කොපියක් එහෙම නැද්ද බොලව්.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

  22. thanks macho.

  23. එල එල

  24. Janaka Dissanayake

    Elazzzzzzzz

  25. 18+ඉතිං දිමුතු ගෙන් තමයී තෑන්ක්ස් සහෝ සබ් එකට

  26. dilan samindaka

    patta

  27. ශාන් විමුක්ති [ විමා]

    දිමුතුවා ගේන්නෙම මෙව්වා දැන්
    මෙයත් නරක් වෙලානෙ අප්පේ දැන්

  28. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    අවුලක් නැ දැන් වැඩිහිටියෙක්නේ … ස්තුතියි සහෝ සබ් වලට

  29. “චූටී මල්ලි”

    ඇම්ඩගෙ කතාත් මතක් වෙනවා බන් මේක දැක්කම
    එල ඈ…..
    සබට තුති
    ඔබට ජය…….

  30. මේකේ දැන් ගුරු සිසු අසම්මත කතා ගොඩාක් දැම්මා නේද,අනේ මන්දා මමනම් පොඩි එකෙක්,ඒත් ඉතින් මහන්සි වෙලා හදපු සබ් එකට thanks

  31. meka downloads wenna ne

  32. mata thama 20i ne baluwata kamak nadda?

  33. thanks machan…. all the best

  34. පට්ට කතාවක් වගේ. බලමු. ස්තුතියි සබ් එකට

  35. machan white house down film 1ke sinhala sub 1ka danawada

  36. ela ela niyamai

  37. ela.. mama kamathiy me wage story walata

  38. Achintha sameera

    දිමුතු තරංග
    ඉලුක්කුඹුර thanks macho,hodi kiyala hithenawa mb size eka thama aula kamak ne monawa karannada

  39. ela.wadhitiyan yannen adahas karana wayas seemawa kynna puluwanda

  40. thank sahota

  41. THANK U WEWAAAAA..
    JAYA WEWA..

  42. patta pata pata….elakiri machan.puluwannam oita wada podi copy 1kuth dapan…

  43. #ChalinduDeshan (කිනා)

    වැඩිහිටියන්ට පමණයි
    බලන්නම වෙයි ඒනං.
    එල ඈ.
    ස්තූතියි.
    පනහ ගහමු සිං ගාලා.
    ජයවේවා!

  44. elazz thnxzzz

  45. එල මචං අනිවා බානවා හ්හ්

  46. හර්ෂ ලහිරු

    දිමුතු අමුතු එකක් බස්සලා තියෙන්නෙ
    ස්තුතියි සහො

  47. niyamai machan meywa denne oyane kohomath apita ++++

  48. ඔන්න මමත් බලනව මේක තැන්ක්ස්

  49. බොහොම තුති

  50. ලොවෙත් නෑ බාන්න දැම්ම එහෙනම්

  51. ado akak 20% yanne na thawa akak pissu hadawannawne baiscope meywa nobath bah 😛 tx

  52. ammatahudu patta adu siz copyk nadda

  53. niyamai dimuthu

  54. පට්ටනේ දිමුතුවා තමා මෙහෙමවත් ඒවා දෙන්නේ උබට පින්

  55. අහ්හ් මේක බලන්න ඕනේ මරු ඇති

  56. aane…mn meka enakn unne……ela ela.

error: Alert: Content is protected !!