Divergent කියන්නේ වෙරෝනිකා රූත් කියන ලේඛිකාවගේ විද්‍යා ප්‍රබන්ධ, තුන්-ඈදුතු නවකතා පෙළක්. 2011 වසරේ තමා මෙහි පළමුවැන්න පලවෙන්නේ ඒ Divergentනමින්, දෙවැන්න පලවෙන්නේ 2012 දී ඒ Insurgent නමින් අවසාන කෘතිය පලවෙන්නේ Allegiant 2013දි. ඉතින් ඒ ඇසුරින් සිනමාපට හතරක් නිමවන්න තීරණය කරනව. එයින් පසුගිය වසර දෙකේ නිකුත් වෙච්ච සිනමාපට දෙකටම රොයිලි අයිය උපසිරසි ලබා දීල තියනව, එනම් Divergent (2014) සහ The Divergent Series: Insurgent (2015) ඉතිං මේ අවුරුද්දේ ආපු Allegiant (2016) සිනමාපටයට උපසිරසි ගැන්වීම රොයිලි අයියගෙන් මම ඉස්සුවා, ඒ ඉතින් වෙන මොකුත් නිසා නෙමේ මගේ කෑල්ල Shailene Woodley ඉන්න නිසාවෙන්මයි ඉතිං 😀 <3 මේක මම කරන්නද කියල අහපු ගමන් හා බන් එහෙනම් උබ කරන්න ගනින් කියල කිව්ව රොයිලි අයියටත් බොහොම ස්තුතියි. ඒ වගේම මේ තමා සිනමාපට ත්‍රිත්වයේ අවසාන කොටස් දෙකෙන් පලමුවැන්න, මේකේ දෙවැනි කොටස ලබන වසරේ එන්න නියමිතයි. ඒ වගේම මේකට imdb 6.0 අගයක් තමා අරගෙන තියෙන්නේ. කතාව දිහාවට හැරෙමු.
එහෙමනම් මේ වෙනකොටත් කට්ටිය දන්නව ඇති කියල හිතනවා මේකේ පසුබිම ගැන, මොකද මේකේ පලවෙනි ෆිල්ම් දෙක නොබලා මේක බලන්න ගන්නවානම් ඒක තේරුමක් නැති වැඩක්, බලනවානම් කලින් දෙකම බලල ඉන්න ඕන, ඉතින් හැමෝම දන්නා විදියට මේ වෙනකොට ට්‍රිෂ් ජෙනින්ව පරාජයට පත්කරල ඉන්නේ, ඒ වගේම අපසාරින් කියන්නේ කවුද? මොවුන්ව මේ විදියට වසර දෙසියයක් පමණ එක තැනකට කොටු කරල අනිත් අය බලාපොරොත්තු උනේ මොනවගේ දේවල්ද ? වැනි කාරණාවන් ගැන දැනගන්න ලැබුන, ඒ Insurgent 2015 සිනමාපටයේ ට්‍රිස් විසින් විවෘත කරගනු ලබන පණිවුඩය අඩංගු පෙට්ටිය නිසා. එහි අඩංගු වෙච්ච පණිවුඩයෙන් කියවුනේ චිකාගෝ නගරය කණපිට හරවනු ලබන දෙයක්, ඒ තමා මෙතෙක් කල් අපසාරීන් විදියට හංවඩු ගහල මරල දාපු අය තමා දැන් පවතින ලෝකයට අවශ්‍යම අය බව, ඉතින් දැන් වෙනකොට ජෙනින් මියගිහින්, ෆෝ ගේ මව වන කණ්ඩායමක් රහිත අයගේ නායිකාව වන එව්ලින් තමයි මේ වෙනකොට පාලනය ගෙනියන්නේ, කුමන්ත්රණකාරී වියත් කණ්ඩායමේ අයව නිර්ව්‍යාජ කණ්ඩායමේ අය ගාව තියන බෙහෙත විදල සත්‍ය පැවසීමට යොමු කරවල මරල දානවා, ඒ අතර ට්රිස්ගේ සොහොයුරා කේලබ් පවා ඉන්නවා. ට්‍රිස් කැමති නෑ මේ කරගෙන යන වැඩේට, ට්‍රිස්ට ඕන පිටත ලෝකයට යන්න.. එව්ලින්ගේ නියෝගය තමා පිටත ලෝකයට නොයන එක, මුරණ්ඩු ට්‍රිස්ව නවත්වන්න ඒ නියෝග වලට බැරිවෙනවා.. ඒ වගේම මිත්‍රත්ව කණ්ඩායමේ ජොහැන්නා විසින් පිරිස සංවිධානය කරලා එව්ලින්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කරනවා, ඒ අත රවාරයේ තාප්පය දිගේ නැගල පිටත ලෝකයට යන ට්‍රිස් ෆෝ ඇතුළු කණ්ඩායමට දකින්න වෙන්නේ කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්.. ඉතිං ඒ මොනවගේ ලෝකයකද කියල දැකගන්න ඔබට ඉඩකඩ සපයමින් සමුගන්නව, ඒ වගේම මේක දැනට ඇවිත් තියන හාඩ් සබ් සහිත කොපියක්, ලගදිම හොද මට්ටමේ කොපියක් ඒවි.දැවැන්ත යුද්ධයකින් හමුවෙමු 😀 සමීර කරුණේ පොයින්ට් 1:1
30242 downloads
Thanks for the sub
Thanks bro
thanks for the subtitle ❤❤
thank u for subtitle bro
Thanks machn
It s best
ela best of luck
බොහෝම ස්තූතියි
Thanks
That’s koro pahara
ජය මාවතේ ඉදිරියටම යන්න,
ශාන්! තෑන්ක්ස්!
thanks
Thanks sub ekata.oyagollo karana kapakireema agaya karanawa.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
thanks
bluray 720p 1.47GB
Thanks saho!!!
tnx sub ekata.
dragon ball series ekata sub denna puluvanda.?
Loweth na wimo honde!Thankyou very much
Umbe mahansiyata!
Jayama labenna one machan!
Apita sub karala dena kollo kello hamotama jayawewa!!!!!!
Dang aluthen daana films wala hash tag 1 add karanne natthe ai?
thanks bro
sub walata godak thanks saho …….
digatama karan yanna …….
බ්ලු රේ එකක් හොයා ගත්තා… තැන්කු සහෝ….
තෑන්ක්ස් මචෝ…..
thanks machn….
thanks vima 😀
Thanks saho sub 1ta.
Download Link: http://goo.gl/34eSwQ (904.39 MB)
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
elama thanks
BR update karapalla bn…. ubala sathi ganan gannawane BR eka update karanna.
ඔන්න දුන්නා
සති ගානක් වෙන්නේ කොහොමද බන්
මොකො සහෝ වෙලා තියෙන්නේ ඩවුන්ලෝඩ් කවුන්ට් එකට. හරි අපරාධයක්නේ. 12යි කියලා වැටිලා තියෙන්නේ, මං දැක්කනේ ඊයේ මේක හොඳට තියෙනවා.
උපසිරැසියට තුති සහෝ…!
ජය වේවා..!
සබ් එකට බොහෝම ස්තුතියි
සුපිරි නේ
මග බලාන හිටෙයේ……
උපසිරසියට බොහෝම ස්තූතියි
The Scorpion King 4 Quest For Power 2015,,,me film ekt sub ek dapn bro puluwnn…
sub ekata sthuthi….
Thanks
tnx
……………..බොහොම ස්තූතියි ………………..
thanks bro
br eka enakan innawa
Parts bro
Patta bro
ස්තුතියි.
තෑන්ක්ස් බ්‍රෝ සබ් 1ට…….
machan sub ekata thanks.. film eka hoyaganna tamai amaru..comment walawath link daannako
බොහොම ස්තුතියි උපසිරසියට විමා අයියා !
හොඳ කොපියක් එනකම් ඉන්නවා.
එලස්.
THANKZ SAHO
උපසිරසියට බොහෝම ස්තූතියි…..
උපසිරැසියට බොහෝම ස්තූතියි විමා සහෝ,
ජය වේවා… 😀
අඩෝ… මෙව්වා මේම බලන්න බෑ.
Br එනකම්මමමමමමමම ඉන්නවා….
සබට තුති වේවා…!!!
බොහොම ස්තූතියි විමෝ උපසිරැසියට. හොඳ කොපියක් ආවට පස්සෙම බලන්නම්. මෙහෙම බලල හරි නෑ නොවැ. ජය෴෴ 😛 😛
#Hail_Hydra
https://m.thepiratebay.se/torrent/14765926/The+Divergent+Series+Allegiant+2016+720p+BrRip+x264+-+DIMENSION මේකෙ brrip එකක් තියෙනවා පුලුවන් නම් sub දෙන්න ස්තුතියි.
thanks
tnx saho
thanks bro…
අඩේ මේක ඇවිල්ලද බං.
සයිට් එකට ආවට පස්සේ දන්නේ.
උපසිරැසියට රොම්බ තෑන්ක් ආ. 🙂
තවත් පට්ට උපසිරැසියකින් හම්බෙමුකෝ එහෙනං.
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි විමා උන්නැහේට
මේකනම් ඉතින් මෙහෙම කොපිවලින් බලන්න පුළුවන් ෆිලුමක් නෙවි.
අමාරුවෙන් උනත් ඉවසන් ඉන්නවා බ්ලුරේ එනකම්ම.
බ්ලුරේ ආපු එසැනින් ඉතින් සබ් අප්ඩේට් වෙනවා කියලා අපි දන්නවා නොවෑ.
film eke torrent link daannaththe ay…?
ekath dammoth thamay hoda…
anna hari macho, torrent eke full name eka dammanam google search ekak dala hoya ganna puluwan.
niyamayi thx aiye sub ekata
thanks sub ekata.jayawewa!!
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
waiting for the blu ray thanx bro
Blu ray enakanma innawa
Bohoma sthuthiyi shan aiye sub ekata
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන්
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
fatta thanx ban.. supiri,, bluray enakamma iwasan innawa ban.. kohoma unath sub ekata thnx machan..
ඉවසන්න නම් බෑ වගේ මේ වගේ එල ෆිලුමක් ආවම.බා ගන්නම තමයි හිත.සබ් එකට ගොඩක් ස්තුතියි..
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
http://www.torrentdownloads.me/torrent/1661529313/Divergent+Series+Allegiant+2016+HDTS+450MB+Ganool+uk+mkv
adu ganata balanna
Thnkuu bro
පට්ට ශාන් අයියේ මේ ෆිලුම කවදා දෙයිදෝ කියලා මග බලාන් හිටෙයේ……
තවත් උපසිරසියකින් හමු වෙමු 🙂 ෴ජය වේවා෴ 🙂
එල විමා…..
………….උපසිරසියට බොහෝම ස්තූතියි…………….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Ela Ela saho..Thank u!!! balannama hitiya film ekak…Supiri bro… link eka nodena kota aduma tharame copiye nama hari mehema dana eka godak vatinava…naththam film eka hoya gannath bari wela sub ekenuth prayojanayak nathi wenava… Civil war ekatath ikmanta sub labei kiyala balaporoththuwen innawa…Jaya weva!!!
iwasanna be mcnn damma dwnlad wenna”’tnx tnx bro”’jaya wewa.
මේක නම් බ්ලූරේ වලින්ම බලන්න ඕන….
“වසරේ දැවැන්තම යුද්ධයෙන් හමුවෙමු”
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ela aiye sub ekata godak thanx aaaaa
Thanks
patta pata pata
WEB-DL ඩිරෙක්ට් ලින්ක් එක
The.Divergent.Series.Allegiant.Part.1.2016.720p.WEB-DL.950MB.MkvCage
https://clicknupload.link/oghzinvbq054
Thank you for the sub
720P.BRRIP 900MB-
A72D10DF2A4BC7D4B81F4877EE45785C583F1241
Ai bro… films wala download link aka site den danna netta godak walawata
Sub walata thanks
thnxz bro oya wage okkmla hash damu
නීතිමය ප්‍රශ්න නිසා තවදුරටත් ටොරන්ට් ලබාදෙන්නෙ නෑ සහෝ 🙁
මොනවද සහෝ නීතිමය ප්‍රශ්න කියන්නෙ? කවුරු හරි උඹලට නඩු දැම්මද මූවී ලින්ක්ස් දානවා කියලා?
aduma ganane site ekak hari dapan machan
machan pluwannam animation tv sirs deka thunak karala dapanko macho api ta sub hoyaganna nathi fillm ehema sub ilanna pluwan wena thanak hadla diyanko macho collection eke dapu film update karalath na macho pluwannam ekath hadala denna thanx jayawewa
magula thama melo rahak nathi copi ekak me thiyenne.aparade data tika HDTC magula
BR bawaida machan >> plz reply vimoo >
#nawaida#