Monday , April 12 2021
Breaking News

Alludu Seenu (2014) Sinhala Subtitles | සීනු බෑනාගේ වැඩකිඩ [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 51 votes.
Please wait...

ඔන්න ඉතින් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් එන්න පුළුවන් වුණා.මේක මගේ පළවෙනි තෙළුගු උපසිරසිය. ඉතින් විශේෂ අය අපිට අපේ ජීවිතයේ හම්බවෙනවා. එහෙම අයට අපිත් එයාලට මතක හිටින දෙයක් දෙන්න ඕනි. ඉතින් ඒ කිව්වේ මට විශේෂ කෙනෙක් ගැන.එයා වෙනුවෙන් තමයි අද මම මේ උපසිරසිය දෙන්නේ. ඉෂාරා(බී.ඩී.අයි.කේ)වෙනුවෙන් තමයි මේ උපසිරසිය අද අරන් ආවේ. ඉතින් එයා තමයි මේකට සබ් එකක් කරන්න කියල කිව්වේ. මේක 2014 ජුලි 25 වෙනිද ලොව පුරා විකාශයට නිකුත් කරපු මේ ෆීල්ම් එක චිත්‍රපට රසකයින් අතර හොද ප්‍රථිචාර දිනාගන්න පුළුවන් වුන එකක්.

අල්ලුඩු සීනු ප්‍රධාන නළුවා වන අතර, ඔහුගේ මාමා නරසීමා එක්ක මොහු ජීවත් වෙයි.ඔහුගේ මාමා මිනිසුන්ගෙන් විශාල ණයක්ද සහිතව ගමේ ජීවත් වන්නෙකි.සීනු කබඩි වලට දක්ෂයෙකි.දිනක් කබඩි තරගයකින් ජය ගන්නා සීනු එම තරගයේ ජයග්‍රහායි මුදලින් ණය පියවන බව පවසා හොර රහසින්ම චෙන්නායි වෙත දෙනොම පලායති. ඔවුන්ගේ ණය පියවන ආකාරය ගැන සිතමින් ඔවුන් දුම්රියේ හයිද්‍රබාද් වෙත ගමන් කරයි.

හයිද්‍රබාදයේදී සීනුට නෙත ගැටෙන්නේ ඉතාමත් විශේෂ කෙනෙකි. ඔහුගේ මාරගය මගින් සීනු මුදල් ඉපයීමට තැත් කරයි.සීනුට විශේෂ වූ මේ කෙනා සීනුගේ මාමාටද ඉතාමත් සුවිශේෂි අයෙක් වෙයි. අංජලී නැමති ඔහුගේ දියණිය සමග සීනු ආදර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සහ කරයි.

සීනුට හයිද්‍රබාදයේදී හමුවන මොහු එහි සුවිශේෂි පුද්ගලයෙකි.එහෙනම් කථාව බලන්න ඔයාලට බාර කරනවා.ලස්සන කථාවක්…තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකන් සියළු දෙනාටම ජය.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  You Tube පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Check Also

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. Thanks Bro.

  2. thanks bro

  3. sub ekta thanks

  4. Sub Dunnata Thanks Sahoo

  5. lakrushan dhananjaya

    samahara welawata sub ganna behene pass werd weradi kiyanawa nethnam register wela ne kiyanawa saakshyam eke sub mata ganna be mokak hari awlak me sub ekata thanks

  6. ඉශාරා අක්කේ ටෑන්ක්ස් බයිස්කෝප් එකේන් දෙගමනක් තුන්ගමනක් ඉල්ලුවා කාලෙකට කලින් ඒත් අද ඔයා නිසා තමයි සබ් එක හම්බවුනේ.කොල්ලෙක් සබ් එකක් ඉල්ලුවාමත් පොඩ්ඩක් කරලා දෙන්න බලපල්ලා………?

  7. thanks a lot machan, godak kaalayak balan hitiya sub eka daanakan. vishalge thoranai film eke sub dennako..

  8. thankz saho

  9. bohoma sthuthi me sub ekata

  10. Tnxxx nani ge devdas film ekatath sub dendoo

  11. Thnxxxxxxxxxxx

  12. සබට බොහොම තුති මලේ…
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදය සහෝ..
    ජයෙන් ජය.

  14. උදය සමන් සොයුර,
    ඔබේ වෙහෙසින් නිමවූ මේ උපසිරසියට මාගේ ස්තුතිය!

  15. thank you sahodaraya……..
    Theruwansaranai

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Bandarajbandara

    Thanks Elaaa

  18. Thank You

  19. Thanks for sub…!!!

  20. sooriyapatabadige

    Thanks for sub bro……….( dwaraka 2017) film ekata sub dennako bro please………

  21. thanks..

  22. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ….
    ජයවේවා …..

  23. Movie eke link eka nane

  24. Nirodhya Dilshan

    thank you……..
    thank you……..
    thank you……..
    thank you……..
    thank you……..

  25. Link eka dannako
    Sub ekata thanks bro bs

  26. basura indrachapa

    උපසිරැසියට ජය!!!
    බොහොම ස්තූතියි සහෝ…

error: Alert: Content is protected !!