Wednesday , September 23 2020
Breaking News

Almost Human [S01 : E07] | සයිමන් කියනවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Almost Human

මේ සතියේ ටිකක් පරක්කු උනා. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. පරණ කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

ඉතින් Almost Human මෙම කොටසෙ තියෙන්නේ උමතු බෝම්බකරුවෙක් ගැන. ඔහුව සමාජයෙන් ප්‍රතික්ෂේප වීම නිසා ඔහු සමාජයෙන් පලිගන්න හදන හැටිත් මෙම කොටසේ තියෙනව. තව පරීක්ෂක කෙනෙක්ස් ට මෙම කොටසේ පොඩි කරදරයක් වෙනවා. අපි බලමු ඉතින් ඒ මොකක්ද කියල.

කමෙන්ට් එකකුත් දාල යන්න එහෙනම්.

Almost Human (2013) on IMDb

 

 

097fb871c0b2e418a687eaee7acd26e4cfe6e814
8a7a69510476d3ab8a79d98d6079f78600a0b913
310682e96522e34ae130c52dfb01c6680cfa19e2
b39d0701ac7d7bb7aa3a1efe4f65e7927df0fc2f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂
    :10:

  3. සචිත උදාර

    එල එල. දිගටම ඕනේ

  4. patta

  5. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. නලින්

    ස්තුතියි දිමිත සහෝ

    ජය වේවා!

  7. bohoma stuti saho…. .

  8. බොහොම ස්තූතියි දමිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  9. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  10. dinidu madushanka

    patta patta thanks bro

  11. La හිරු

    thanks brother

  12. thanks…..

  13. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 😛 ජය

  14. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….බාගෙන තිබුණේ,දැන් තියෙන්නේ ඉතින් බලන්න විතරයි.ජය​! 😛 😛 😛

  15. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේ නේද කොල්ලෝ
    එළකිරි එළකිරි
    බාගෙන ඉන්නේ බලන්න විතරයි තියෙන්නේ.
    සාදරයෙන් පිළිගන්න ගමන් පළමු වැඩේට සුබපැතුම් සහෝ
    ජය!
    මෙන්න ගත්තා

  16. jaya wewa! saho

  17. thanks machan….

  18. Thanx bro!! 🙂

  19. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………….

  20. thanks lot machan

  21. maxxa maxxa machan

  22. bohoma pin

  23. thankssssss saho

  24. පළමු සබ් එකට ජය

error: Alert: Content is protected !!