Sunday , September 20 2020
Breaking News

Almost Human [S01 : E13] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Almost Human

ඔන්න මෙතරම් කාලයක් කොටස් 13 ක් තිස්සේ Almost Human සමග ඔය ගොල්ලෝ ගත කරපු කාලය අවසන් වෙන්නයි එන්නේ. මේ කොටසින් පසු පළමු සීසන් එක අවසන් වෙනවා වගේම මේ කතා මාලාවම අවසන් වෙනවා. ඒ කියන්නේ මෙහි දෙවනි සීසන් එකක් එන්නේ නෑ. දෙවනි සීසන් එක හදන්නේ නෑ කියලා ඒ නිෂ්පාදන ආයතනය තීරණය කරලා. ඉතින් අපි ආසාවෙන් බලපු කතාවේ අවසානය තමා මේ..

කතාව ගැන කියන්න යන්නේ නෑ, අවසාන කොටස නිසා ඒ ගැන මම කියනවට වඩා ඔයාලම බලන්නකෝ.

Almost Human (2013) on IMDb

 

 

93fae9a4635eadfd66a2414a1001cf3b51d3d2d4
3b5ac351afe83e85ac95b255ae393948f62ef4e0
887cc234fd4bbba37b9bc2ae7b0538861062c73a
b92ae26f895b9f32604d4a29521e5587e14b5831
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        

Check Also

We Are from the Future (2008) aka My iz budushchego Sinhala Subtitles | අභීත විරුවන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ අදත් දෙවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටිවලට කැමති අය වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Amila Chathuranga

    Thank u bro….

  2. Udamith Damith (b\k )

    ………………………………thanks………………………………………………

    ……………………………………………………………………………………….

  3. dunna sub walat hamotam romba thankzzzz………man ham sub1 gatt bt etin comnt kr nh…………okkotm hariyann mekt cmnt krnw………once again thnkz lot…….keep it up br

  4. Apith baawa onna ehnam. Sthuthi. Jaya weewa !!! 😀

  5. Thx for the sub bro..

  6. niyamai machooooooooooooooo

  7. Nilushan Nimantha

    city hunter tv series eke sinhala subtitle dannakooooooooooooooo.??????

  8. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  9. nelum nethanjana

    thanz saho….

  10. ඔන්න ගත්තා… නියමයි නියමයි ජයවේවා……!!!!

  11. කතාව ඉවරවෙන එක ගණනනම් දුක තමා…….නියම වැඩක් දෙන්නට ගොඩක් තුති…….ආයේ හොඳ එකාක් අරගෙන ඉක්මනට එන්නකෝ…

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………….

  13. ayyooooooooooooooo.,
    katawa aye enne nedda…
    maxxa katawak….aparade..
    bohoma stuti saho sub ekata-….

  14. The Flash කියලා අලුත් සීරිස් එක්ක පටන්ගන්නවා CW එකෙ පුලුවන් නම් එකට සබ් දෙන්න පටන්ගන්න විකාශයට සමගාමීව.

  15. thank you both of u,,,

  16. බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. දෙවෙනි කතා මාලාවක් එන්නෙ නැති එකනම් ටිකක් විතර දුකක්. ඇත්තටම විද්‍යා ප්‍රබන්ධ වලට කැමති අය ආසාවෙන් බලපු කතාවක් මේක. එහෙනම් මෙන්න බානවා අන්තිම කොටස. ජය෴෴ 😛 😛

  17. machan mewage lassana kathawak apita aragena awata ewagema eka apita denna oya darapu hama mahansiyakatamath bohomathma isthuthi……. godak aasawen me kathawa baluma mama.. eyemath kiyanne godak isthuthi oyata

    • මේ කතා මාලාවට විවිධ අය සබ් දාලා තියෙනවා. මේවට මහන්සි උනෙ චමින්ද වාසල ඇඩ්මින් තුමා. එයාගේ ඉල්ලීම මත තමයි තමයි මමත් අන්තිම තුන බාර ගත්තේ. කොහොම උනත් දෙවැනි සීරීස් එක නැති එක ගැන බයයි.

  18. බොහොම ස්තුතියි ඉවර වෙනකම් දුන්නට.!!!

  19. නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

  20. Aiye “RoboCop” BrRip Awilla…
    Sub Update Kararnna ‘ Admin’ Sahodaraynta kiymu Ne???

    Oya Denna Digatama Movies Walata Sub Dunna..
    Mama Kiwwe A wagema Demu Kiyala…

  21. sub ekata thanx

  22. thanx bro.. mekath ithin iwarayi……….hoda hoda TV okkoma iwara wenawane ikmanatama…. jaya wewa

  23. dinidu madushanka

    ela ela saho jya wewa

  24. Thankzz Dennatama Sub Complete Karata….
    Podi Karadarayak Nisa Me Paththe Enna Bari Una….
    Sorry Hode Comment 1k Dann Bari Unata…
    Dawas Dekata Sub Godak Dila Wenada Wagema…
    Aluth TV Series 1k Patan Ganna Ynawa Ne.. Ela Ela..
    Idala Hitala Movie Ekakatath Sub Demu Hode..
    🙂 🙂
    *(Oya Denna Supiri Movies Walatane Sun Denne)*

  25. කමෙන්ට් කරපු ස්තුති කරපු ස්තුතියි.

  26. kohoma hari meka laba dunnata thanks,,, tawath hoda film ekak aran enda,,

  27. DCD Weerawardhana

    Thanks… 🙂


  28. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  29. thanks.
    natharawela thibuna last epi walata sub deela ewara karata thanks a lot
    thawa new tv series ekak patan gamu neda

    • 24 අලුත් සීසන් එක සිකුරාද විතර ඉදන් දෙන්න බලනවා හැම සතියෙම ඇමරිකානු විකාශයට සමාන්තරව හැම සතියකම. ඒක ඇකෂන් බලන ඇය බලන්නම ඕන සීරිස් එකක් කියලා හිතනවා.

  30. වලාකුළ

    Thanks a lot both…. watched whole season ,haven’t comment before . This is brilliant work.

  31. thanks oyala 2ntma me series ekt sub dunnt..GOOD LUCK!!!!!!!!!!!!!

  32. නියමයි!!! බොහොම ස්තුතියි ඉවර වෙනකම් දුන්නට.!!!

  33. ස්තූතියි අංජන

  34. anithima thunama eka eka lagama dunnu eka hodaaa…. bohoma sthuthiy sahoo…

error: Alert: Content is protected !!