අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Altered Carbon [S01 : E10] Sinhala Subtitles | රහසේ පාවෙන අහස් මාලිගා…….. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.8/10. From 23 votes.
Please wait...

බයිස්කෝප් ආරම්භ වෙලා වසර 9 පිරීම නිමිත්තෙන් එක පොකුරට අරගෙන ආව මේ කතා මාලාවේ දැනට අවසානය සනිටුහන් කරන්නයි මේ සුදානම. අවසාන කොටසට යන්න කලින් කෝකටත් කලින් කොටස මතක් කරගෙන ඉම්මුකෝ එහෙනම්.

කලින් කොටස බොහොම සංවේදී වගේම ටිකක් අමුතු පැත්තකට ගිය හැටි මතක ඇති නෙව රෙයි තමුන්ගේ සහෝදරයා සම්බන්ධව තියන සීමාව ඉක්මවා ගිය ආදරය හොඳටම දකින්න ඇති නෙව ඔර්ටේගා හැටියට ඔහු වෙත ආව වෙලාවේ, ඒ වගේම ඇත්තම ඔර්ටේගා පවුලට වුන අවසානාවන්ත සිදුවීමත් මතක ඇති කියලා හිතනවා. ඒ වගේමයි ටක් නැවත නැවතත් රෙයිව ප්‍රතික්ෂේප කළා වාගේම තමුන්ගේ පිටපතකුත් නිර්මාණය කර ගත්ත වග මතක ඇති නෙව. ඒ එකක්ම එලියට පවුලේ උදව්ව ඇතුව අවසාන සටනේ පිඹුරු පත් ඇදීම වගේම සැලසුමේ මුල් කොටස ක්‍රියාත්මක කරමින් අහස් මාලිගාව නොහොත් රෙයිගේ කාර්යයාලය එහෙමත් නැත්නම් පාවෙන ගණිකා මඩමට ගිය හැටි වගේම එකේ සිද්ධ වෙන අප්‍රසන්න සිදුවීම් ගැනත් මතක ඇති නෙව. කතාව අවසාන වුනේ ටක් තමුන් මෙතෙක් හොයාගෙන ආව ලොකුම රහසක් හෙළිකර ගැනීමෙන්….

ඉතින් එහෙනම් මේ අවසාන කොටස, තවමත් ඔර්ටේගා කෘතීම වදකාගාරයේ, මේ අතර වාරයේ පෝගේ හෝටලයේ ඉන්න කණ්ඩායම තමුන්ගේ කොටස ඉටු කරලා සාර්ථකත්වය, අසාර්ථකත්වය දැන ගන්නට බලා ඉන්නවා, නමුත් ඔවුන් සොයා වෙනත් කෙනෙක් එනවා… ඒ වගේමයි ලිසී අද තමුන්ගේ භිය සැක නැති කරගෙන බොහොම විශිෂ්ඨ ලෙස කණ්ඩායම වෙනුවෙන් තමුන්ගෙන් බලාපොරොත්තු වුණේවත් නැති වැඩ කොටසක් කරනවා…. ඒ එක්කම බොහොම හොඳ මිතුරෙකුගේ නික්ම යාමත් බලාගන්න පුළුවනි අද… නමුත් අයියා නගෝ අතර වෙන කතා බහ වගේම ගුටි කෙලිය තමයි බොහොම සිත් ඇදගන්නා කොටස වෙන්නේ…. ආ අමතක වුනා ඒ වගේම ටක් ආරම්භයේ සිටම හොයාගත් ඔක්කොම එකක් අද මුළු අභිරහසම අකුරක් නෑර හැමෝම ඉදිරියේ එළිකරනවා වගේම හිතාගන්න බැරි රහස් කිහිපයක් අපිට දැනගන්න ලැබෙනවා….

එහෙනම් ඉතින් බයිස්කෝප් අපේ උපසිරැසකරුවන් රැසක් එක්කාසු වෙලා ඔබ වෙත අරගෙන ආව මේ මනස කළඹන, උද්වේගකර, ක්‍රියාදාම පිරුණ ටෙලි කතා මාලාව ඔබට බාරයි එක පොකුරට රස විදින්න…. අවසාන වශයෙන් කියන්නේ තියෙන්නේ තවම අපි දෙන තෑගී ඉවර නැහැ හවස 6 ට වගේ ආයෙත් ඇවිත් යන්නකෝ, අලුත්ම තෑග්ගක් ඔබ වෙනුවෙන් අපි සුදානම් කරලා තියනවා…. එහෙනම්, දවස පුරාම අප සමඟ රැදී ඉන්න, ඔබ සැමට ජය වේවා !!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

32 thoughts on “Altered Carbon [S01 : E10] Sinhala Subtitles | රහසේ පාවෙන අහස් මාලිගා…….. [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • සබ් එකට ස්තුතිය සහෝ

    Season 2 එකටත් සබ් අරගෙන එන්න

    Reply
  • Thanks thanks thanks hemadamath api baiscope samagin jaya wewa thanks Sub walata

    Reply
  • Season 2 eke sub dennadda???????????

    Reply
  • Season 2 eke sub naddo???

    Reply
  • thanks bro ithuru season walath sub dennako

    Reply
  • තැන්ක්ස්…… තව හොද ටිකක් කරන්න…..ගුඩ් ලක්

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ela. 2nd season ekat oni aniawa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • …………….බොහොම ස්තූතියි…………..

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • happy birhth day bisecop.lk

    Reply
  • sabata thuthi sameera saho.jaya!

    Reply
  • Thanks kathawa dunnata. saholata jayawewa………..!

    Reply
  • Sub ekata thanks sahoo…

    Jessica jones season 2 ekatath sub dennaa….

    Reply
  • me tv show sub walata thanks bro

    Reply
  • lucifer sub dentakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
    amthaka welada
    ai lucifer sub neththe
    den E 15 aevith thiyenne

    Reply
    • ඔව් සහෝ lucifer එකෙත් සබ් ලබා දෙන්න කටයුතු කරන්න

      Reply
  • °°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
    ••••••••••••••••බුදුසරණයි..ජය වේවා•••••••••••••••••

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරි වැඩක් මේක….
    මේ වගේම Jessica Jones Season 2 එකටත් සබ් දීලා දාන්නකෝ….

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *