Friday , January 22 2021
Breaking News

Alvin and the Chipmunks (2007) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 11 votes.
Please wait...

Alvin and the Chipmunks (2007)

කොහොමද යාළුවනේ. කාලෙකින් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න. මේක නම් පරණ චිත්‍රපටියක්. ගොඩක් අය බලලත් ඇති මොකද රුපවාහිනියෙ කීපවරක්ව විකාශණය වුනානෙ. එත් ඔන්න ආයේ උපසිරසි එක්ක බලන්න අවස්ථාවක්. චිත්‍රපටිය Alvin and the Chipmunks (2007) මේක පළමුවෙනි චිත්‍රපටිය. මේක IMDb 5.3/10න් අරන් තියනවා.

සිංදු කියන්න පුළුවන් දඬුලේන්නු තුන් දෙනෙක් ගිත රචක/තනු නිර්මාණය ශිල්පියෙක් වුන ඩේව්ගෙ (Jason Lee) ගෙරට ඇවිල්ලා කරන වික්‍රමයක් තමයි කතාවෙ තියෙන්නෙ. එහෙනම් බලන්නකො. මේකෙ තවත් චිත්‍රපටි දෙකක් තියනවා. ඒ වගේම අළුත්ම චිත්‍රපටිය දෙසැම්බර් මාසෙ එනවා කියලා කියනවා. එහෙනම් තව චිත්‍රපටියකින් හමුවෙමු. ආහ් විශේෂ ස්තුතිය හිමිවෙනවා සමන් ප්‍රසාද් / පූස් මල්ලිට.

Alvin and the Chipmunks (2007) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1.59 GB (4.72 GB) කොපිය මෙතනින් බාගන්න

E59EDA0A6E562BA1B122D4F366D95220630CA1D6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

It Boy (2013) AKA 20 ans d’écart Sinhala Subtitles | 40 කෙල්ලයි 20 කොල්ලයි [සිංහල උපසිරසි]

අද ෆිල්ම් ඒකේ නම තමා “ 20 ans d’écart ” ඒ කියන්නේ අවුරුදු 20ක් තරුණ …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. පරණ උනත් ගොඩක් වටිනවා මට දැන් උවමනා උනා.. බොහොම ස්තූතියි

  2. බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. ආසම ෆිල්ම්පියක් මේකේ සයිස් එක පොඩි එකක් නැද්ද ….

  4. අඩෝ… මම අර ලයින් 10ක් කරලා දීපු එකටද උබ මේ ස්තූති කරලා තියෙන්නෙ… 😮
    ඕක මොකද්ද අක්කෙ… 😛
    දෙවනි එකත් ඕනා…
    ජය වේවා…!!!

  5. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!!

  7. niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

  9. ෴නියමයි ආ, දිගටම සබ් දෙන්න෴

  10. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි නිර්මානී උපසිරැසියට.

error: Alert: Content is protected !!